Facebook
Twitter
Google+
YouTube
Blog
About Boondi
හෘද සාක්ෂියක් ඇති ශ්‍රී ලාංකික මිනිසුන්ගේ දේශපාලනික සංස්කෘතික අවකාශය.
editorial@boondi.lk
රෝහණ පොතුලියැද්ද
[Sri Lankan Writer]

කවි| ආනන්ද

31-Secs

(රෝහණ පොතුලියැද්ද) මාලා කරුවෙකු සේ මල් සොයා යන
සසර සැරි ගමනක ඉම
අතහැරීම ම නිවන කියන උතුමෙකු
අත නෑර අල්ල ගති ආනන්ද

මල,පැහැය,සුවඳ, ඈ... [More]
පොත්| ඉණෙන් හැලෙන කලිසමක් රදවා ගන්න තතනමින්...

2-Mins

(රෝහණ පොතුලියැද්ද) පුද්ගල නාමයක්, වාසගමක් දුටු කල්හි ඔහුගේ ජාතිය/ ආගම/ කුලය/ ලිංගය/ ග්‍රාමීය, නාගරිකබව සිතියම් ගත කිරීම සාමාන්‍ය පුරුද්දක්. නමුත් "ඩොමිනික් චන්ද්‍රසාලි"... [More]
කවි| මා බිරිඳ උවැසියක වී

10-Secs

(රෝහණ පොතුලියැද්ද) දැල් තිර අතරින්
පෙනෙයි ඈ
ඔබ යනු, මොබ එනු
තෙල් මල් ගෙන, සුවඳ දුම් ගෙන

මල්, දෝතක්... [More]
කවි| ගලගෙදර

38-Secs

(රෝහණ පොතුලියැද්ද) අසූව දශකයේ මැද හරියෙ
කුරුණෑගලත්, නුවරත් මැද හරියෙ
අම්මෙකුගෙ නයිලෙක්ස් සාරියෙ එතී
පුතෙකු හැඬුවා ගලගෙදර පොඩි ටවුමෙ

පාස් වෙලා ශිෂ්‍යත්තෙ ස්වරණ වන්නියෙං... [More]
කවි| අපිට කොහෙ හරි වැරදුනා බං

47-Secs

(රෝහණ පොතුලියැද්ද) "ආයෙමත් දවසක අපි සෙට් වෙමු" කියා නැගිට්ටට
"ඕකේ මචං, මමත් කියන්නං දවසක්" කිව්වට
උඹත් කිව්වෙ නෑ දවසක් මට ඔහේ එන්නට
මටත් තිබුනෙ නෑ දවසක් උඹට එන්න කියන්නට

එදා සිට පාළොස් වසක් ඇදං ගියා අපි ජීවිතය... [More]
කවි| පරාරෝපණ

20-Secs

(රෝහණ පොතුලියැද්ද) රතු මස් ගොඩකි
ට්‍රොලියක බාවා තිබුණ
එක හුස්මට ඇදන් දිව්වා
වාට්ටුවට....
එක්ස් රේ කාමරේට
සැත්කම් මඩුවට... [More]
කරන්ට්ස්| සදහම් ගඟ හෙවත් මෙගා ටෙලි වරුණ

39-Secs

(රෝහණ පොතුලියැද්ද) "මෙගා ටෙලියේ සියලු ශිල්පීහූ විහාරස්ථානයට ගෙන්වා මහා සංඝරත්නයේ ආශිර්වාදය ලබා දෙති"
-පුවතක්

මේ මුළු සමාජෙම කටු පිරි කැලෑවකි
ඒ මැදින් යනෙන ගත සිත තුවාලෙකි
කැක්කුම් වේදනා නසනා ඔසු ගුලාවකි... [More]
කවි| වියපත් මෙනවියක් නිදන කාමරයේ සිට

34-Secs

(රෝහණ පොතුලියැද්ද) සැලසුමේ තිබුණාට නිදන කාමරෙ කියා
වේලාසන දොර වැසුවාට නිදාගන්නට කියා
විසිවසරක් පුරා තවම මම ඇහැරිලා
හිතා ගන්නට බෑ ඔබ නිදා ගත්තා කියා

රෝස පෑ රෑ ඇඳුමෙ තාන් දුහුල පටල ගමි... [More]
කවි| එහෙම වෙන්න ඇති

20-Secs

(රෝහණ පොතුලියැද්ද) නිමිත්ත: රේල් පීල්ල මත වාඩි වී සිටි පෙම් යුවළ දුම්රියට බිලි.

සුවහසක් මල් උයන්
වේලාසන පැමිණියවුන්ගෙන් පිරී තියෙන්න ඇති

ලාබ කාමරයක් එන්න කීවත්... [More]
කරන්ට්ස්| ලෝක අනාථ නාථ

26-Secs

(රෝහණ පොතුලියැද්ද) නිමිත්තඃ පොහොර සහනාධාරය කැපීමට නාථ දෙවි පිහිට පතයි.
("2011 ජුනි 30, රාවය" පුවතක් ඇසුරින්)

නාථ
අප අනාථ කරන
උඹත් දෙයියෙක් ද?... [More]
කරන්ට්ස්| නිශ්ශබ්දතාව (ජී.බී. සේනායක ගෙන් උපුටා ගන්නා ලදි.)

3-Secs

(රෝහණ පොතුලියැද්ද) නිමිත්ත:"ඔබේ කවි කෝ ?" (කාව්‍යක්කාර මිතුරෝ)

ගන්දස්කාරෙන් මිරිකුණු මම
මුතු ඇටයේ
පාදඩ
තක්කඩි... [More]
කරන්ට්ස්| කෝ ඒ සමනලුන්?

28-Secs

(රෝහණ පොතුලියැද්ද) පැරණි ''හිරු'' පුවත් පතේ කවි පිටු කිහිපයක් (නිම්තෙර) මෑතක දී යලි කියවීමි.

නිම් තෙරකි....
සොඳුරු මිනිසුන් ඇවිද ගිය
පිය සටහන් නොමැකුන... [More]
කරන්ට්ස්| දහම් සොඬ වූ- (එදා) සුරා සොඬ මිතුරාට

30-Secs

(රෝහණ පොතුලියැද්ද) රතු ලේ සමග කිරිබත අනා කන
එකොන්ට ගල් ගසා පබා රජ ගෙට යවන
මධ්‍යම පන්තියෙ මධ්‍යම ප්‍රතිපදා මැද
පුදුමයි උඹත් ඉඳගෙන අරුමැසි අසපුවක

ළා රන් පාට අමා දිය... [More]
කවි| මනු සත් ප්‍රේමය

13-Secs

(රෝහණ පොතුලියැද්ද) "මගේ පෙම්වතා දෙවි කෙනෙක්"
- පෙම්වතියක් -


හැබෑටම පුළුවන්ද
දෙවියෙක් එක්ක
පෙම් කරන්න... [More]
කවි| අහස හැඩි වී ඇත

22-Secs

(රෝහණ පොතුලියැද්ද) ඉරක් ගසා හරි කෙළින් නූලට
ඇද යා යුතුද ඒමතින් ජීවිතය
ඉදිරිය අපැහැදිලි කඟකර මාවතක
සුන්දර ම දේ හමුවණු බැරිද

තරු ඇවිත් හැඩි කෙරුවෙ නැත්නම්... [More]
කරන්ට්ස්| එක ම අහසකි
(රෝහණ පොතුලියැද්ද) උතුරු දකුණු නැති
එක ම පොළොවකි
වම දකුණ නැති

ඒ මැද
මිනිසෙකි... [More]
බූන්දි නව ඊමේල් ලිපිනය- editorial@boondi.lk
අදහස්
To Sir, With Love!
(තාරක වරාපිටිය) To Sir With Love යනු මීට වසර 28 කට පමණ ඉහතදී කළු සුදු ටෙලිවිෂන් තිරයකින් මා බැලු චිත්‍රපටයකි. එය එතෙක්... [More]
බූන්දි වැඩ දෙපාර්තමේන්තුව-
[Email-] editorial@boondi.lk | [SMS-] 077 2382308 | 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම. | බූන්දිය ගැන
කවි
ආනන්ද
Cine
අසන්ධිමිත්තා- වෘත්තයෙන් ආපස්සට
Cine
රාමු තුළ යළි රාමු වුණු "දැකල පුරුදු කෙනෙක්"
ඔත්තු
හෙල්මලී ගුණතිලකගෙන් 'සහස් පියවර'
පොත්
ඉණෙන් හැලෙන කලිසමක් රදවා ගන්න තතනමින්...
පොත්
උමතු වාට්ටුවට අප්පචිචී ඇවිත්!
රත්තරං ටික
මෙන්න බත් කූරෙක්!
කවි
ජානූ! පේ‍්‍රමයෙන් විතැන් විය හැකි දැයි මට කියන්න
පොත්
සෞන්දර්යය වෙනුවට කටු අතු- අපේ යුගයේ උරුමය!
ඔත්තු
'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්'- දෙසැ. 01
පොත්
"මතක වන්නිය" හෙවත් උතුරේ ශේෂ පත්‍රය
කරන්ට්ස්
"අඟ"
වෙසෙස්
ඇනා කැරනිනා සහ ඇනා ස්ටෙපානොව්නා
පරිවර්තන
යෑම සහ ඒම අතර
පොත්
මී පුප් සේ රස 'හෑල්ල'
කවි
පෙට්ටියක් දිනා ඇත!
සිත්තර
ගුවෙර්නිකා යථාර්ථය!
පොත්
උතුරා යන්න ගඟ මම කැමති පොකුණට- විමසුමක්
කවි
මා බිරිඳ උවැසියක වී
ඔත්තු
උතුරා යන්න ගඟ මම කැමති පොකුණට - සැප්. 07
What's New | අලුතෙන්ම
කෙටියෙන්| මොන එල්ලුං ගස් ද?

10-Secs

(සුරත්) කුඩුකාරයෝ ටික විජහට එල්ලාලා
බේරා ගනිමු රට ඒකයි හදිස්සිය
මෙත්පල් මැතිඳු මුර ගානා හැටි දැකලා
ගිරවා මගේ දුන්නා එල ටෝක් එකක්

"එල්ලිය යුතු එවුන් දා ගෙන රෙදි අස්සේ... [More]
ඔත්තු| ගඟේ නොයන තරුණ දේශපාලනයක්- අගෝ. 21

15-Secs

අජිත් පැරකුම් ජයසිංහ විසින් ලියන ලද එළියකන්ද වධකාගාරයේ සත්‍ය සිදුවීම් පසුබිම් කරගත් 1989 කැරැල්ල පිළිබඳ... [More]
ඔත්තු| අවතාරය- මාර්තු 27

12-Secs

'අවතාරය' සඟරාව ජනගත කිරීම, සම්මන්ත්‍රණය හා සිනමා දැක්ම, 2018 මාර්තු 27 අඟහරුවාදා, කොළඹ 07, ජාතික... [More]
රත්තරං ටික| ඔවුහු අප මෙන්ම වූ මිනිස්සු වූහ!

1-Mins

(යෙව්ගිනි යෙව්තුෂෙන්කො | ටී. අන්ද්‍රාදි) මම කුඩා කාලයේ එක් වරක් මගේ මාමාවරුන් විසින් මරා දැමුණු මුවෙකු බදා ගෙන කඳුළු සලන්නට... [More]
රත්තරං ටික| ධනේශ්වරයේ නැගීම- කොමියුනිස්ට් ප්‍රකාශනයෙන්

2-Mins

ධනපති පංතියේ යුගය වන අපේ මෙම යුගයට අයත් විශේෂ ලක්ෂණය නම් එය පංති ප‍්‍රතීඝතය සරල... [More]
ඔත්තු| "රාජ්‍ය සේවකයාට සමාජ මාධ්‍ය අකැපද?" කතිකාව- ජූලි 26

12-Secs

"මූණුපොතේ කවි ලියූ ගුරුවරයාට දඬුවම් කිරීම -වර්තමානයෙන් අනාගතයට- රජයේ සේවකයාට සමාජ මාධ්‍ය අකැපද?" යන මැයෙන්... [More]
ඔත්තු| සයිටම් පිළිබඳ සාකච්ඡාවක්- මැයි 6

7-Secs

සයිටම් ගැටළුව හා නිදහස් අධ්‍යාපනය පිළිබඳ සාකච්ඡාවක්, 2017, මැයි 6 සෙනසුරාදා, සවස 3:00ට, මීගමුව ජනාවබෝධ... [More]
ඔත්තු| මහාචාර්ය ගම්ලත් සැමරුම - මාර්තු 29

22-Secs

ලාංකීය බුද්ධිමය සංස්කෘතිය තුළ ප්‍රබල භූමිකාවක් ඉටුකළ මාක්ස්වාදී බුද්ධිමතෙක් වන මහාචාර්ය සුචරිත ගම්ලත්ගේ සිව්වන වර්ෂ... [More]
ඔත්තු| සීතා රංජනී පිළිබඳ සහෘදමය ඇගයීමක්- සැප්.06

30-Secs

මාධ්‍යවේදිනියක හා සමාජ ක්‍රියාකාරිනියක ලෙස වසර 37කට වැඩි කාලයක් කටයුතු කර ඇති සීතා රංජනීගේ... [More]
ඔත්තු| හරිත අගෝස්තුව- රඹුක්කන- ජුනි 25

10-Secs

හරිත අගෝස්තුවේ තවත් වැඩසටහනක් 2016, ජුනි 25 වන සෙනසුරාදා රඹුක්කන අපේ ගම පරිශ්‍රයේ දී සිදු... [More]
ඔත්තු| ෆ්‍රෙඩී ගමගේට පහර දීම- විශේෂ මාධ්‍ය හමුවක්- ජුනි 08

9-Secs

'මීපුර' කතර්‍ෘ, වෙබ් මාධ්‍යවේදී ෆ්‍රෙඩී ගමගේ ට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ මාධ්‍ය හමුවක් 2016,... [More]
රත්තරං ටික| චේ [උපුටන දෙකක්]

2-Mins

ස්ථානය- හිගුවේරා. බොලිවියාව. පාසැල් ගොඩනැගිල්ලකදී.
දිනය- 1967.10.09

...චේ මරා දමන ලද්දේ ඉන් පසුවය. මරා දැමීමට පෙර... [More]
ඔත්තු| 'දෙමළාගේ ප්‍රශ්නය'- ජාතික ගැටලුව පිළිබඳ කතාබහක්- ඔක්. 18

7-Secs

නිර්මාල් රංජිත් දේවසිරිගේ නවතම කෘතිය "දෙමළාගේ ප්‍රශ්නය" පොත පිළිබඳ සංවාදය, 2015 ඔක්තෝම්බර් 18 ඉරිදා, හවස... [More]
ඔත්තු| "පුරවැසි පවුර"- ප්‍රසිද්ධ සංවාදය- ජූලි 26

24-Secs

එළැඹෙන මහ මැතිවරණය නිමිති කොට ගෙන "මහ මැතිවරණය හමුවේ පුරවැසියාගේ වගකීම" මැයෙන් ප්‍රසිද්ධ සංවාදයක් හොරණ... [More]
ඔත්තු| මහමැතිවරණය හමුවේ පුරවැසි වගකීම- ජුනි 21

7-Secs

"මහමැතිවරණය හමුවේ පුරවැසි වගකීම" යන මැයෙන් සංවාදශීලී සම්මන්ත්‍රණයක් 2015 ජුනි 21 ඉරිදා, ප.ව. 2.30ට මතුගම... [More]
ඔත්තු| "ජාතීන්ගේ ප්‍රශ්නය ප්‍රජාතන්ත්‍රික විසඳුමක්" කෘතිය එළිදැක්වීම- ජුනි 09

10-Secs

"ජාතීන්ගේ ප්‍රශ්නය ප්‍රජාතන්ත්‍රික විසඳුමක්" නමැති කෘතිය 2015 ජුනි 09 වන දින, ප.ව. 3.00ට, කොළඹ 07-... [More]
ඔත්තු| 19 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් ඔබ්බට- මැයි 23

9-Secs

හොරණ පුරවැසි පවුර සංවිධානය කරන විවෘත සංවාද පෙලේ දෙවැන්න "19 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් ඔබ්බට- තවදුරටත්... [More]
ඔත්තු| 19 වෙනුවෙන් ජනතා පා ගමන- අප්‍රේල් 27

6-Secs

19 වන ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීම පිණිස ජනතා පා ගමන අප්‍රේල් 27, පෙ.ව. 10:00ට,... [More]
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook