Facebook
Twitter
Google+
YouTube
Blog
About Boondi
හෘද සාක්ෂියක් ඇති ශ්‍රී ලාංකික මිනිසුන්ගේ දේශපාලනික සංස්කෘතික අවකාශය.
editorial@boondi.lk
ජනිත් විතාරණගේ
[Sri Lankan Writer]
Email- jonwitha@gmail.com

කවි| ගරු අධිකරණයෙන් අවසරයි..!

46-Secs

(ජනිත් විතාරණගේ) අත තබා දිවුරන්න පුළුවන් ස්වාමිනි බොරු නෙවෙයි කියලා
මැරෙන්නට හිත හදාගෙන මම රේල් පාරෙත් ලැගන් ඉඳලා
කෝච්චිය දුර ඈත එනකොට තාත්තගේ බොන බෙහෙත් මැවිලා
කරන්නම වෙන දෙයක් නැති තැන ගියේ එතනට අම්මපල්ලා

පහන් කොච්චර එළිය දුන්නත් කැඩුන පසු කුණු ගොඩට හින්දා... [More]
කතන්දර| ලියුම්

6-Mins

(ජනිත් විතාරණගේ) "අසෝක මහත්තයො මෙන්න මේක මහත්තයාට දෙන්න කියලාමයි මං අරගෙන ආවේ.."

හාමුදුරුවන්ට වැඳලා නැගිටිනකොටම සිවුරු පොට ඇතුලෙන් ඇදලා ගත්ත බාගෙට දියවෙච්ච බ්‍රවුන්පේපර්... [More]
කවි| (හදිසියේ මියගිය) අම්මාගේ මිනිය හඳුනාගැනීමට පුතුව කැඳවයි!

44-Secs

(ජනිත් විතාරණගේ) දෙක තුනක් ඇර හුඟක් කෙස් ගස් තිබුනේ බාගෙට සුදුවෙලා
ගල් තැලුම් මල් යටි පතුල්වල විලුඹ තිබුනා පුපුරලා
අලි ඇවිත් පැල කඩපු දවසේ තාත්තගේ බඩ පාගලා
පෙරළිලා ගෙයි බිත්ති පලුවක් කකුල තිබ්බේ කොරවෙලා

අන්න අර දුර පේන කන්දට ටිකක් එහායින් තියන බැද්දේ... [More]
කවි| උණපඳුරේ ඇවිත් රැඳුන කඩන් ආපූ සරුංගලේ (හිතුවක්කාර කසාදෙන් පැරදී ගෙදර ආ නංගී)

39-Secs

(ජනිත් විතාරණගේ) නංගිගේ මුල්වලට උඩහින් මන්න පිහිපාරවල් වැදුණා
සුද්දකරලා කර තියාගෙන ඒකි උස්සන් ගිහින් තිබුණා
ගැස්සිලා උඩ තිබුන කණකොක් කූඩූ වගයක් බිමට වැටුණා
කරන්නට කිසි දෙයක් නැති තැන ගිය දිහා අපි බලන් උන්නා

කොහේහරි ලොකු පලංචියකට අරන් යන්නට ඇතියි කියලා... [More]
කවි| උසාවිය උන් ඊයේ නිදොස්කොට පිටකළා

25-Secs

(ජනිත් විතාරණගේ) පාන්දර කිරි එරෙන රබර් ගස් බිම බලා
උඹ ගියපු අඩි ළකුණු පෙන්නුවා ගොළුවෙලා
සෙල්ලමක් හෙම නෙවෙයි ඇස් දෙකත් තෙත්වෙලා
නැගිටපං නංගියේ අපි හුඟක් බයවෙලා

පැක්ටරිය වහනකොට අද හුඟක් රෑ වෙලා... [More]
කරන්ට්ස්| මේ මැයි එක කොහෙ රැළියටද ?

31-Secs

(ජනිත් විතාරණගේ) හයිඩ් පිටියට යන්න කියලද මෙදා මැයි එක අනේ මන්දා
ගියත් කැම්බල් පිටියෙ රැළියට එකම ටිකමයි හිතෙන හන්දා
රෙද්ද ඇදගෙන කිරුළපනටත් යන්න නම් බැහැ ලැජ්ජ හින්දා
කෝකකටත් මන් සරම කමිසය ඊයේ හවසම අරන් මැද්දා

හීන සේරම පඩිය එක්කම ඉවර වෙනකොට ණයට අරගෙන... [More]
කවි| (කුලී) නත්තල් සීයාගේ නත්තල

32-Secs

(ජනිත් විතාරණගේ) කට්ට අවුවට තිබහ එනකොට බෝතලෙන් ඇල් වතුර බිවුවා
කකුලෙ මස් ගොබ රිදුම් කනකොට හොරෙන් ටිකකට ගිමන් නිවුවා
ටිකක් ලොකුවට ඇඳපු ඇඳුමට ඇඟේ ඇට කටු මුවා කෙරුවා
මෙදා නත්තල් සීයා විදිහට දවස් කුලියට තෑගි බෙදුවා

අපේ පොඩි උන් දෙන්න වාගෙම ළමයි සල්පිල පුරා උන්නා... [More]
කවි| අම්මා බලන්න ගියෙමි

50-Secs

(ජනිත් විතාරණගේ) නිකන් දවසට වැඩිය කලියෙන් පෝය දවසට ඇහැරිලා
වැවේ අයිනේ නෙලුම් මානෙල් පිපෙන හරියට ගාටලා
ගෝනියක් සුදු මල් කඩාගෙන හොඳම මල් ටික තෝරලා
ගිහින් පන්සල පේන හරියට බලා උන්නා නැවතිලා

රෑට සුදු රෙදි කෑලි ඉර ඉර උදේ වෙනකන් ඇහැරලා... [More]
කවි| කොවුලෙකුගෙන් උදවුවක් ඕනෑකර තිබේ..

46-Secs

(ජනිත් විතාරණගේ) රේඩියෝවෙන් ඇහෙයි උඹෙ හඬ පපුව හයියෙන් ගැහෙනවා
පාරවල්වල පිස්සුවෙන් වගේ සේල් කඩවල් පිරෙනවා
ආයෙමත් උඹ ආවේ මොකටද අහන්නත් මට හිතෙනවා
කාරියක් නැහැ වරෙන් කොවුලෝ කියන්නට දේ තියෙනවා......

කපුටු කූඩුවෙ කුළිය නොගෙවා දාපු බිත්තර පුපුරලා... [More]
කරන්ට්ස්| නාය ගිය කන්ද මිනිස්සුන්ට කියපු කවිය

32-Secs

(ජනිත් විතාරණගේ) මගේ ඔළුවට උඩින් ඉර ඇවිත් කොඳුරලා
කියනකොට නැගිටපන් තේ පඳුරු පීදිලා
ලැයිම් කාමර ඇතුලෙ පැදුරු කඩ අකුලලා
නැගපු හැටි මතකයිද කකුල් දෙක අඬවලා

මගෙ ඉහ කෙස් කපා තේ පඳුරු හිටවලා... [More]
කරන්ට්ස්| කමක් නැහැ අරගන්න හැඩි වෙච්ච මහ පොළොව

36-Secs

(ජනිත් විතාරණගේ) ඊශ්‍රායෙල - පලස්තීන ගැටුම් යලි ඇවිලේ .
දරුවන් ඇතුළුව විශාල ප්‍රමාණයක් තුවාල ලබා සහ මිය ගොස් ඇත.


ගඟ ගලයි ජෝර්දාන් හැමදාම එක අතට
රතු වෙලත් ගං වතුර බොනවා තව ලේ රහට
නැවතුනත් ඉඳ හිටක සුළං රැලි මොහොතකට... [More]
කවි| වැලි

34-Secs

(ජනිත් විතාරණගේ) වැලි කැට ද අත් දෙක ද වැඩිය රළු හිතෙනවා
ගං දියට කරගැටත් ගල් වෙලා තියෙනවා
බොර දියේ යට අඩියෙ අපේ හීන පෙනෙනවා
කූඩයක් එකතු කර හීන කඳු ගහනවා

මහ වැස්ස ඉඳ හිටක හීන දිය කරනවා... [More]
කවි| සවුදිවල (මිය)ගිය බිරිඳගෙන් සැමියාට

24-Secs

(ජනිත් විතාරණගේ) මහත්තයො හවසට හැමදාම බොනවාද
ලොකු දුවගෙ තනියට අම්මාවත් එනවාද
මද්දුමී දඟ ඇති ඉස්කෝලේ යනවාද
මගේ ගැනත් ඉඳහිට නිකන් හරි ඇහුවාද

වහිනකොට තාමත් ගේ පුරා තෙමෙනවද... [More]
කරන්ට්ස්| ලංකාවේ ඡන්දේ දෙන මිනිස්සු

36-Secs

(ජනිත් විතාරණගේ) වතුර ටික අරගන්න ඡන්දෙ දුන් මිනිස්සු
සමුර්දිය ජනසවිය ගැන හිතපු මිනිස්සු
හාල් පොත පෝර ටික ළඟ නැවුන මිනිස්සු
ඉස්සරත් බොරුවලට රැවටිච්ච මිනිස්සු

රස්සාව අරගන්න ඡන්දෙ දෙන මිනිස්සු... [More]
කරන්ට්ස්| හි රු ණි කා...!

18-Secs

(ජනිත් විතාරණගේ) මරණයක් කියන්නෙත් ගොඩයන්න පල්ලමක්
මතකයක් කියන්නෙත් හිනැහෙන්න කාලයක්
ඡන්දයක් කියන්නෙත් කැම්පේන් ලෝකයක්
වෙඩිල්ලක් කියන්නෙත් එක්තරා වාසියක්

චන්ද්‍රිකත් ඉස්සරම ඇන්දා සුදු සාරියක්... [More]
බූන්දි නව ඊමේල් ලිපිනය- editorial@boondi.lk
අදහස්
To Sir, With Love!
(තාරක වරාපිටිය) To Sir With Love යනු මීට වසර 28 කට පමණ ඉහතදී කළු සුදු ටෙලිවිෂන් තිරයකින් මා බැලු චිත්‍රපටයකි. එය එතෙක්... [More]
බූන්දි වැඩ දෙපාර්තමේන්තුව-
[Email-] editorial@boondi.lk | [SMS-] 077 2382308 | 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම. | බූන්දිය ගැන
කවි
ආනන්ද
Cine
අසන්ධිමිත්තා- වෘත්තයෙන් ආපස්සට
Cine
රාමු තුළ යළි රාමු වුණු "දැකල පුරුදු කෙනෙක්"
ඔත්තු
හෙල්මලී ගුණතිලකගෙන් 'සහස් පියවර'
පොත්
ඉණෙන් හැලෙන කලිසමක් රදවා ගන්න තතනමින්...
පොත්
උමතු වාට්ටුවට අප්පචිචී ඇවිත්!
රත්තරං ටික
මෙන්න බත් කූරෙක්!
කවි
ජානූ! පේ‍්‍රමයෙන් විතැන් විය හැකි දැයි මට කියන්න
පොත්
සෞන්දර්යය වෙනුවට කටු අතු- අපේ යුගයේ උරුමය!
ඔත්තු
'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්'- දෙසැ. 01
පොත්
"මතක වන්නිය" හෙවත් උතුරේ ශේෂ පත්‍රය
කරන්ට්ස්
"අඟ"
වෙසෙස්
ඇනා කැරනිනා සහ ඇනා ස්ටෙපානොව්නා
පරිවර්තන
යෑම සහ ඒම අතර
පොත්
මී පුප් සේ රස 'හෑල්ල'
කවි
පෙට්ටියක් දිනා ඇත!
සිත්තර
ගුවෙර්නිකා යථාර්ථය!
පොත්
උතුරා යන්න ගඟ මම කැමති පොකුණට- විමසුමක්
කවි
මා බිරිඳ උවැසියක වී
ඔත්තු
උතුරා යන්න ගඟ මම කැමති පොකුණට - සැප්. 07
What's New | අලුතෙන්ම
කෙටියෙන්| මොන එල්ලුං ගස් ද?

10-Secs

(සුරත්) කුඩුකාරයෝ ටික විජහට එල්ලාලා
බේරා ගනිමු රට ඒකයි හදිස්සිය
මෙත්පල් මැතිඳු මුර ගානා හැටි දැකලා
ගිරවා මගේ දුන්නා එල ටෝක් එකක්

"එල්ලිය යුතු එවුන් දා ගෙන රෙදි අස්සේ... [More]
ඔත්තු| ගඟේ නොයන තරුණ දේශපාලනයක්- අගෝ. 21

15-Secs

අජිත් පැරකුම් ජයසිංහ විසින් ලියන ලද එළියකන්ද වධකාගාරයේ සත්‍ය සිදුවීම් පසුබිම් කරගත් 1989 කැරැල්ල පිළිබඳ... [More]
ඔත්තු| අවතාරය- මාර්තු 27

12-Secs

'අවතාරය' සඟරාව ජනගත කිරීම, සම්මන්ත්‍රණය හා සිනමා දැක්ම, 2018 මාර්තු 27 අඟහරුවාදා, කොළඹ 07, ජාතික... [More]
රත්තරං ටික| ඔවුහු අප මෙන්ම වූ මිනිස්සු වූහ!

1-Mins

(යෙව්ගිනි යෙව්තුෂෙන්කො | ටී. අන්ද්‍රාදි) මම කුඩා කාලයේ එක් වරක් මගේ මාමාවරුන් විසින් මරා දැමුණු මුවෙකු බදා ගෙන කඳුළු සලන්නට... [More]
රත්තරං ටික| ධනේශ්වරයේ නැගීම- කොමියුනිස්ට් ප්‍රකාශනයෙන්

2-Mins

ධනපති පංතියේ යුගය වන අපේ මෙම යුගයට අයත් විශේෂ ලක්ෂණය නම් එය පංති ප‍්‍රතීඝතය සරල... [More]
ඔත්තු| "රාජ්‍ය සේවකයාට සමාජ මාධ්‍ය අකැපද?" කතිකාව- ජූලි 26

12-Secs

"මූණුපොතේ කවි ලියූ ගුරුවරයාට දඬුවම් කිරීම -වර්තමානයෙන් අනාගතයට- රජයේ සේවකයාට සමාජ මාධ්‍ය අකැපද?" යන මැයෙන්... [More]
ඔත්තු| සයිටම් පිළිබඳ සාකච්ඡාවක්- මැයි 6

7-Secs

සයිටම් ගැටළුව හා නිදහස් අධ්‍යාපනය පිළිබඳ සාකච්ඡාවක්, 2017, මැයි 6 සෙනසුරාදා, සවස 3:00ට, මීගමුව ජනාවබෝධ... [More]
ඔත්තු| මහාචාර්ය ගම්ලත් සැමරුම - මාර්තු 29

22-Secs

ලාංකීය බුද්ධිමය සංස්කෘතිය තුළ ප්‍රබල භූමිකාවක් ඉටුකළ මාක්ස්වාදී බුද්ධිමතෙක් වන මහාචාර්ය සුචරිත ගම්ලත්ගේ සිව්වන වර්ෂ... [More]
ඔත්තු| සීතා රංජනී පිළිබඳ සහෘදමය ඇගයීමක්- සැප්.06

30-Secs

මාධ්‍යවේදිනියක හා සමාජ ක්‍රියාකාරිනියක ලෙස වසර 37කට වැඩි කාලයක් කටයුතු කර ඇති සීතා රංජනීගේ... [More]
ඔත්තු| හරිත අගෝස්තුව- රඹුක්කන- ජුනි 25

10-Secs

හරිත අගෝස්තුවේ තවත් වැඩසටහනක් 2016, ජුනි 25 වන සෙනසුරාදා රඹුක්කන අපේ ගම පරිශ්‍රයේ දී සිදු... [More]
ඔත්තු| ෆ්‍රෙඩී ගමගේට පහර දීම- විශේෂ මාධ්‍ය හමුවක්- ජුනි 08

9-Secs

'මීපුර' කතර්‍ෘ, වෙබ් මාධ්‍යවේදී ෆ්‍රෙඩී ගමගේ ට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ මාධ්‍ය හමුවක් 2016,... [More]
රත්තරං ටික| චේ [උපුටන දෙකක්]

2-Mins

ස්ථානය- හිගුවේරා. බොලිවියාව. පාසැල් ගොඩනැගිල්ලකදී.
දිනය- 1967.10.09

...චේ මරා දමන ලද්දේ ඉන් පසුවය. මරා දැමීමට පෙර... [More]
ඔත්තු| 'දෙමළාගේ ප්‍රශ්නය'- ජාතික ගැටලුව පිළිබඳ කතාබහක්- ඔක්. 18

7-Secs

නිර්මාල් රංජිත් දේවසිරිගේ නවතම කෘතිය "දෙමළාගේ ප්‍රශ්නය" පොත පිළිබඳ සංවාදය, 2015 ඔක්තෝම්බර් 18 ඉරිදා, හවස... [More]
ඔත්තු| "පුරවැසි පවුර"- ප්‍රසිද්ධ සංවාදය- ජූලි 26

24-Secs

එළැඹෙන මහ මැතිවරණය නිමිති කොට ගෙන "මහ මැතිවරණය හමුවේ පුරවැසියාගේ වගකීම" මැයෙන් ප්‍රසිද්ධ සංවාදයක් හොරණ... [More]
ඔත්තු| මහමැතිවරණය හමුවේ පුරවැසි වගකීම- ජුනි 21

7-Secs

"මහමැතිවරණය හමුවේ පුරවැසි වගකීම" යන මැයෙන් සංවාදශීලී සම්මන්ත්‍රණයක් 2015 ජුනි 21 ඉරිදා, ප.ව. 2.30ට මතුගම... [More]
ඔත්තු| "ජාතීන්ගේ ප්‍රශ්නය ප්‍රජාතන්ත්‍රික විසඳුමක්" කෘතිය එළිදැක්වීම- ජුනි 09

10-Secs

"ජාතීන්ගේ ප්‍රශ්නය ප්‍රජාතන්ත්‍රික විසඳුමක්" නමැති කෘතිය 2015 ජුනි 09 වන දින, ප.ව. 3.00ට, කොළඹ 07-... [More]
ඔත්තු| 19 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් ඔබ්බට- මැයි 23

9-Secs

හොරණ පුරවැසි පවුර සංවිධානය කරන විවෘත සංවාද පෙලේ දෙවැන්න "19 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් ඔබ්බට- තවදුරටත්... [More]
ඔත්තු| 19 වෙනුවෙන් ජනතා පා ගමන- අප්‍රේල් 27

6-Secs

19 වන ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීම පිණිස ජනතා පා ගමන අප්‍රේල් 27, පෙ.ව. 10:00ට,... [More]
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook