Facebook
Twitter
Google+
YouTube
Blog
About Boondi
හෘද සාක්ෂියක් ඇති ශ්‍රී ලාංකික මිනිසුන්ගේ දේශපාලනික සංස්කෘතික අවකාශය.
editorial@boondi.lk
ලක්ශාන්ත අතුකෝරල
[Sri Lankan Writer]
Email- Lakanathukorala@gmail.com
කවි| සිනාසෙන ඔබෙ මූණ

36-Secs

(ලක්ශාන්ත අතුකෝරල) සිනාසෙන ඔබෙ මූණ
බොහෝ කලකින් මා ගමට ආ
මේ අහඹු කාලකණ්ණිදා
පටු මගෙහි පවුරු මත
පොල් ගසෙක - කඩ පිළෙක
සිනාසී එබීගෙන ඔඛෙ මූණ... [More]
වෙසෙස්| සඳ වතුරේ ගිලී ගිය ශක්තියේ පුෂ්පයට සමුදෙමු, ඉතින් සහෝදරවරුනේ...

7-Mins

(ලක්ශාන්ත අතුකෝරල) සාහිත්‍යයේ උස්මැදුරු වෙතින් ඔහු ගේ කවියේ විශිෂ්ටත්වයට තරම් වන පිළිගැනීමක් නොලැබුව ද, කුඩා කාව්‍ය සමාජය තුළ දී සම්භාවනාවකට පාත්‍ර වී... [More]
කවි| සිහිවටන සිහිනයේ හඹා එන සිහිනි හඬ

31-Secs

(ලක්ශාන්ත අතුකෝරල) "මහත්තය මහත්තය නෝනා නෝනා"
පුරවාවි ඔබේ හඬ මතක බිහි දෝනා

උකුසු ඇස් උස්ස උස්සා බලන හුදු වෙළඳ
පිරිවර ද සෙනග සහ පුංචි කඩ මඩු පෙළද
ඔබ රුවින් කටහඬින් වැසී මැකුණා වුවද... [More]
කවි| සිනා සිඟන්නෙක්

33-Secs

(ලක්ශාන්ත අතුකෝරල) සිතැඟි බඹරු-රොන් පොනු රිසි එකම මල
නුඹය දයා අරවින්දය කවි කැකුළ
සොඳුරුය මැඳුරු තුළ යසිසුරු කුළුණු මුල
කුමට කුමර සුව නුඹ නැති කල අසල

පැරද පළා ගොස් තනිවී සිටි කලෙක... [More]
කවි| සොහොන

25-Secs

(ලක්ශාන්ත අතුකෝරල) පැලි පැලී නාය ගිය දිවියක
අහස පලාගෙන
විදුලියක් පරිදි දිනයක
නුඹ මුහුණ උදා විණ

හැමදාම කඳුළු වැස්සට... [More]
කරන්ට්ස්| ප්‍රේමකීර්ති

29-Secs

(ලක්ශාන්ත අතුකෝරල) දාහක් අති සොඳුරු ගීත
වැදූ කුසකි පිපිරුණේ
දාහක් නව ගීත කළල
පිරුණු ගැබකි කුඩුවුණේ

ඒ පතරොම්... [More]
කවි| දුවගෙ ලියුම

35-Secs

(ලක්ශාන්ත අතුකෝරල) බඳින්න සාජහන්ව
ප්‍රේමයේ තුංග තුරේ අග්‍ර ඵලේ නෙලාගන්න
ඊළඟ ටජ් මහලේ - රං යහනේ
රජෙක් එක්ක නිදි වදින්න
අපි යනවා අම්මෙ ඔන්න... [More]
කවි| ලාල් හෑගොඩ

11-Secs

(ලක්ශාන්ත අතුකෝරල) එකැසක කවකි අනෙකෙහි සේයාරුවකි
එදෙකින් දෙපස සරසාලූ පෙළහරකි
සිත පතුළෙහිම ඇති නොපතළ තව ඇසකි
එහි පෙති දෙපෙති දැක පළ කළ මදහසකි

කවියක බරට කඳුළක් සොලවන සිතකි... [More]
කවි| අහම්බ හම්බවීමක්

36-Secs

(ලක්ශාන්ත අතුකෝරල) වැස්ස දිය බිඳු නියෙන් කොනහත්ම මරදාන
රේල් පාරට එබී හිඳිමු පාලම අසළ
දුම්රියක දුම ඉගිල එන තෙක්ම අප වෙතට
අඳුර ඇසකට නොගෙන තෙමෙමු අපි පෙර විලස

කළු අහස සුදු වැස්ස නන කැඩුණු කුඩ පුංච... [More]
කවි| වැවක කව

24-Secs

(ලක්ශාන්ත අතුකෝරල) සොරොව් වැසූ වැවකිය මගේ හදවත
විලක් නොවෙයි හිස් වූ විට දිය උනන
සකල සෙනෙහෙ දිය අත්කරගෙන එවැව
ඉගිලුණු නුඹට හමුවූවෙද නිලන විල

උරුමය මිසක කිළි කුණු කැලිකසළවල... [More]
කවි| බඳුන

33-Secs

(ලක්ශාන්ත අතුකෝරල) ප්‍රේමයේ දූ කෙළිය පැරදී
සියක් බිඳු දිය යුතුව තිබුණද
උපායෙන් මම නොදී සිටියෙමි

ජීවිතේ මග හසර වැරදී
හැපී උමතුව හැඬිය යුතු තැන... [More]
කවි| පූර්වා'දර සක්මන

23-Secs

(ලක්ශාන්ත අතුකෝරල) යාළු කරගෙන ගාලු මුවදොර
හවසක ගියෙමු අපි ඉඳහිට
කතා බහ කරන දහසක් අතර
කතා නොකරම බලා ඉන්නට.

ඉර බිත්තරය රැක්මට... [More]
කවි| මුතු කරාබුව

20-Secs

(ලක්ශාන්ත අතුකෝරල) මුතු කරාබුව
තවම මා ළඟ
තනිව පැළඳිය නොහැකි අනෙක ද
ඔබේ කුටියෙහි නැතිව ඇති අද

නුවර උයන'ත... [More]
කවි| විප්ලවවාදියෙකුගේ පසුතැවිල්ල

23-Secs

(ලක්ශාන්ත අතුකෝරල) එකමත් එක අවුරුද්දක
ප්‍රථම ප්‍රේමයේ වැඩ බිම
මුට්ට කරගසා ඉපයූ
තනියයි එකමෙ ක කාසිය

විකල් හිතේ කාණු කටක... [More]
කවි| කෝ - කෝකියා

20-Secs

(ලක්ශාන්ත අතුකෝරල) බුදින්නනි! ඇසුවාද කෝ - කියා
මේ මස් අවුළු පිසින කෝකියා

අවන්හල නෙක අහර
පිනවමින් රස නහර
බුදින'තර දෑස් හැර... [More]
කවි| නැ ට් ටු වා

23-Secs

(ලක්ශාන්ත අතුකෝරල) නිල් යාය වන පියස
දියබරම වදුළු තුළ
එක හිතින් ගුලි නොවී
මී කුණක ඇමක ගඳ දිගේ ගිය
නයෙකි නුඹ
දෙමන්දක ගැට ගැසුණ... [More]
කවි| විට

20-Secs

(ලක්ශාන්ත අතුකෝරල) නොකතත් ගන්නට සිතුණා නුඹේ බුලත් විට
හිඳ අව්වේ කෑ ගසමින් විකුණනු දුටු විට

බුලතේ ඇති සිනිඳු ඔපය කොපුලට බෝ වුණ
පුවකේ ළා රටා සෙ'ළැම ගෝමර ඉහිරුණ
හුණෙහි සුදැ'ති සිනාවකුත් විටක් සමග දෙන... [More]
කවි| ව න් දි

40-Secs

(ලක්ශාන්ත අතුකෝරල) ඉරක් නොනැගි ජීවිතයේ
කළු අහසේ
හිමි සඳ වළලා
ඒ මරණේ වන්දි ගන්ට
කළුතර ලොකු ඔපීසිවල
කොච්චර නම් බඩ ගෑවද?... [More]
කවි| පුර වැසි

37-Secs

(ලක්ශාන්ත අතුකෝරල) යම්තමින් බිමින් මතු වී
තිත් අඳින තවන් යට වී
බිම් කොටපු මහන්සිය යාය පොඟා
ගිනි පුළිඟු හැළෙයි පිපිරී
පෙරඹරින් අඳුර එළඹී
හිත් අඳුරු කරයි ඉදිමී... [More]
කවි| යටි වියනට කිරණ ඉරක්

29-Secs

(ලක්ශාන්ත අතුකෝරල) හැමදාම වහින්නේ
වනයේ හිස් මුදුනට
එළිය පායන්නෙත් එතැනට
විසල් තුරු සෝදමින්
පත් අතර වෑස්සෙන
බිංදු ටික පමණයි... [More]
කවි| මාලි

48-Secs

(ලක්ශාන්ත අතුකෝරල) සසර එක පියසකින්
චුත කරනු ලැබූ මුත්
ප්‍රතිසන්ධියක් පිණිස
වහා වහා එළඹෙන්න සිත් නොදෙයි
පැරණි ජීවිත ලොබත්-හුරු ලෙයත්-දරු පෙමත්
රැහැන් ගැට යදම් මෙන්... [More]
බූන්දි නව ඊමේල් ලිපිනය- editorial@boondi.lk
අදහස්
To Sir, With Love!
(තාරක වරාපිටිය) To Sir With Love යනු මීට වසර 28 කට පමණ ඉහතදී කළු සුදු ටෙලිවිෂන් තිරයකින් මා බැලු චිත්‍රපටයකි. එය එතෙක්... [More]
බූන්දි වැඩ දෙපාර්තමේන්තුව-
[Email-] editorial@boondi.lk | [SMS-] 077 2382308 | 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම. | බූන්දිය ගැන
කවි
ආනන්ද
Cine
අසන්ධිමිත්තා- වෘත්තයෙන් ආපස්සට
Cine
රාමු තුළ යළි රාමු වුණු "දැකල පුරුදු කෙනෙක්"
ඔත්තු
හෙල්මලී ගුණතිලකගෙන් 'සහස් පියවර'
පොත්
ඉණෙන් හැලෙන කලිසමක් රදවා ගන්න තතනමින්...
පොත්
උමතු වාට්ටුවට අප්පචිචී ඇවිත්!
රත්තරං ටික
මෙන්න බත් කූරෙක්!
කවි
ජානූ! පේ‍්‍රමයෙන් විතැන් විය හැකි දැයි මට කියන්න
පොත්
සෞන්දර්යය වෙනුවට කටු අතු- අපේ යුගයේ උරුමය!
ඔත්තු
'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්'- දෙසැ. 01
පොත්
"මතක වන්නිය" හෙවත් උතුරේ ශේෂ පත්‍රය
කරන්ට්ස්
"අඟ"
වෙසෙස්
ඇනා කැරනිනා සහ ඇනා ස්ටෙපානොව්නා
පරිවර්තන
යෑම සහ ඒම අතර
පොත්
මී පුප් සේ රස 'හෑල්ල'
කවි
පෙට්ටියක් දිනා ඇත!
සිත්තර
ගුවෙර්නිකා යථාර්ථය!
පොත්
උතුරා යන්න ගඟ මම කැමති පොකුණට- විමසුමක්
කවි
මා බිරිඳ උවැසියක වී
ඔත්තු
උතුරා යන්න ගඟ මම කැමති පොකුණට - සැප්. 07
What's New | අලුතෙන්ම
කෙටියෙන්| මොන එල්ලුං ගස් ද?

10-Secs

(සුරත්) කුඩුකාරයෝ ටික විජහට එල්ලාලා
බේරා ගනිමු රට ඒකයි හදිස්සිය
මෙත්පල් මැතිඳු මුර ගානා හැටි දැකලා
ගිරවා මගේ දුන්නා එල ටෝක් එකක්

"එල්ලිය යුතු එවුන් දා ගෙන රෙදි අස්සේ... [More]
ඔත්තු| ගඟේ නොයන තරුණ දේශපාලනයක්- අගෝ. 21

15-Secs

අජිත් පැරකුම් ජයසිංහ විසින් ලියන ලද එළියකන්ද වධකාගාරයේ සත්‍ය සිදුවීම් පසුබිම් කරගත් 1989 කැරැල්ල පිළිබඳ... [More]
ඔත්තු| අවතාරය- මාර්තු 27

12-Secs

'අවතාරය' සඟරාව ජනගත කිරීම, සම්මන්ත්‍රණය හා සිනමා දැක්ම, 2018 මාර්තු 27 අඟහරුවාදා, කොළඹ 07, ජාතික... [More]
රත්තරං ටික| ඔවුහු අප මෙන්ම වූ මිනිස්සු වූහ!

1-Mins

(යෙව්ගිනි යෙව්තුෂෙන්කො | ටී. අන්ද්‍රාදි) මම කුඩා කාලයේ එක් වරක් මගේ මාමාවරුන් විසින් මරා දැමුණු මුවෙකු බදා ගෙන කඳුළු සලන්නට... [More]
රත්තරං ටික| ධනේශ්වරයේ නැගීම- කොමියුනිස්ට් ප්‍රකාශනයෙන්

2-Mins

ධනපති පංතියේ යුගය වන අපේ මෙම යුගයට අයත් විශේෂ ලක්ෂණය නම් එය පංති ප‍්‍රතීඝතය සරල... [More]
ඔත්තු| "රාජ්‍ය සේවකයාට සමාජ මාධ්‍ය අකැපද?" කතිකාව- ජූලි 26

12-Secs

"මූණුපොතේ කවි ලියූ ගුරුවරයාට දඬුවම් කිරීම -වර්තමානයෙන් අනාගතයට- රජයේ සේවකයාට සමාජ මාධ්‍ය අකැපද?" යන මැයෙන්... [More]
ඔත්තු| සයිටම් පිළිබඳ සාකච්ඡාවක්- මැයි 6

7-Secs

සයිටම් ගැටළුව හා නිදහස් අධ්‍යාපනය පිළිබඳ සාකච්ඡාවක්, 2017, මැයි 6 සෙනසුරාදා, සවස 3:00ට, මීගමුව ජනාවබෝධ... [More]
ඔත්තු| මහාචාර්ය ගම්ලත් සැමරුම - මාර්තු 29

22-Secs

ලාංකීය බුද්ධිමය සංස්කෘතිය තුළ ප්‍රබල භූමිකාවක් ඉටුකළ මාක්ස්වාදී බුද්ධිමතෙක් වන මහාචාර්ය සුචරිත ගම්ලත්ගේ සිව්වන වර්ෂ... [More]
ඔත්තු| සීතා රංජනී පිළිබඳ සහෘදමය ඇගයීමක්- සැප්.06

30-Secs

මාධ්‍යවේදිනියක හා සමාජ ක්‍රියාකාරිනියක ලෙස වසර 37කට වැඩි කාලයක් කටයුතු කර ඇති සීතා රංජනීගේ... [More]
ඔත්තු| හරිත අගෝස්තුව- රඹුක්කන- ජුනි 25

10-Secs

හරිත අගෝස්තුවේ තවත් වැඩසටහනක් 2016, ජුනි 25 වන සෙනසුරාදා රඹුක්කන අපේ ගම පරිශ්‍රයේ දී සිදු... [More]
ඔත්තු| ෆ්‍රෙඩී ගමගේට පහර දීම- විශේෂ මාධ්‍ය හමුවක්- ජුනි 08

9-Secs

'මීපුර' කතර්‍ෘ, වෙබ් මාධ්‍යවේදී ෆ්‍රෙඩී ගමගේ ට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ මාධ්‍ය හමුවක් 2016,... [More]
රත්තරං ටික| චේ [උපුටන දෙකක්]

2-Mins

ස්ථානය- හිගුවේරා. බොලිවියාව. පාසැල් ගොඩනැගිල්ලකදී.
දිනය- 1967.10.09

...චේ මරා දමන ලද්දේ ඉන් පසුවය. මරා දැමීමට පෙර... [More]
ඔත්තු| 'දෙමළාගේ ප්‍රශ්නය'- ජාතික ගැටලුව පිළිබඳ කතාබහක්- ඔක්. 18

7-Secs

නිර්මාල් රංජිත් දේවසිරිගේ නවතම කෘතිය "දෙමළාගේ ප්‍රශ්නය" පොත පිළිබඳ සංවාදය, 2015 ඔක්තෝම්බර් 18 ඉරිදා, හවස... [More]
ඔත්තු| "පුරවැසි පවුර"- ප්‍රසිද්ධ සංවාදය- ජූලි 26

24-Secs

එළැඹෙන මහ මැතිවරණය නිමිති කොට ගෙන "මහ මැතිවරණය හමුවේ පුරවැසියාගේ වගකීම" මැයෙන් ප්‍රසිද්ධ සංවාදයක් හොරණ... [More]
ඔත්තු| මහමැතිවරණය හමුවේ පුරවැසි වගකීම- ජුනි 21

7-Secs

"මහමැතිවරණය හමුවේ පුරවැසි වගකීම" යන මැයෙන් සංවාදශීලී සම්මන්ත්‍රණයක් 2015 ජුනි 21 ඉරිදා, ප.ව. 2.30ට මතුගම... [More]
ඔත්තු| "ජාතීන්ගේ ප්‍රශ්නය ප්‍රජාතන්ත්‍රික විසඳුමක්" කෘතිය එළිදැක්වීම- ජුනි 09

10-Secs

"ජාතීන්ගේ ප්‍රශ්නය ප්‍රජාතන්ත්‍රික විසඳුමක්" නමැති කෘතිය 2015 ජුනි 09 වන දින, ප.ව. 3.00ට, කොළඹ 07-... [More]
ඔත්තු| 19 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් ඔබ්බට- මැයි 23

9-Secs

හොරණ පුරවැසි පවුර සංවිධානය කරන විවෘත සංවාද පෙලේ දෙවැන්න "19 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් ඔබ්බට- තවදුරටත්... [More]
ඔත්තු| 19 වෙනුවෙන් ජනතා පා ගමන- අප්‍රේල් 27

6-Secs

19 වන ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීම පිණිස ජනතා පා ගමන අප්‍රේල් 27, පෙ.ව. 10:00ට,... [More]
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook