Facebook
Twitter
Google+
YouTube
Blog
About Boondi
හෘද සාක්ෂියක් ඇති ශ්‍රී ලාංකික මිනිසුන්ගේ දේශපාලනික සංස්කෘතික අවකාශය.
editorial@boondi.lk
සදර්ශී කුසුම්වර්ෂා රණසිංහ
[Sri Lankan Writer]
Email- kusumwarsha@gmail.com

වෙසෙස්| සුන්දර කළු කෙල්ල- රූපී කෞවුර්ගේ අතිශය සුන්දර ආත්මය!

2-Mins

(සදර්ශී කුසුම්වර්ෂා රණසිංහ) සමහර ගැහැණු- පිරිමි ජීවිතයේ බොහෝ මධුර දෑ සඟවාගෙන ඇවිදින පොත් බඳු ය. නැත්නම් තාලයක් ඇති කවි බඳු ය. හුදෙක් මනුස්ස... [More]
කවි| මල් පිපුණු තුරු කවිය

18-Secs

(සදර්ශී කුසුම්වර්ෂා රණසිංහ) බොහෝමයක් තුරු හට ගත් වන පෙතක
සහෝදරුන් හා ඉපදී පෙර කලෙක
ලහෝ පලු සමඟ බැඳෙමින් මඳහසක
බොහෝ කලක සිට ඉන්නෙම් එක තැනක

සුළන් දහර නැළ වී එන වෙලාවක... [More]
කවි| එපා

24-Secs

(සදර්ශී කුසුම්වර්ෂා රණසිංහ) පින්තූරය වටේ සුදු මල් පිපුණ නිසා
අප්පච්චි එයි ද කියලා අහනු එපා
වැලි කතරෙ තවම මගෙ හිත දැවෙන නිසා
අත්තම්මා ළඟින් පය හොලවන්න එපා

අතකට වෙරලු ගෙන අම්මා නොඑන නිසා... [More]
කරන්ට්ස්| මගේ ගෙල රිදෙන තැන?

26-Secs

(සදර්ශී කුසුම්වර්ෂා රණසිංහ) රිසානා සෝයුරී...
වැහි බින්දු එළියෙ වැටෙනව ඇහෙයි
රළු පොළොවෙ පිනි අහුරු ගිනි ගැනෙයි
ඒ ඇයි ද?
නොදන්නෙමි සෝයුරී...
හිතේ දුක කදුළු වගෙ බිම වැටෙයි..... [More]
කවි| උස්..!

37-Secs

(සදර්ශී කුසුම්වර්ෂා රණසිංහ) හැමදාම පුරුද්දට මෙන් කියමි!
මගේ දුයිෂෙන් නුඹය..
ඒත් ගුත්තිල ඇදුරු- කිසි කලෙක නුඹ නොවෙයි..

ඒත් මේ ළඟක සිට මට පෙනේ..
අයිලයේ දුයිෂෙන් ද පරදවා..... [More]
කවි| අම්මා

13-Secs

(සදර්ශී කුසුම්වර්ෂා රණසිංහ) දුර ඈත අහස විනිවිද
තරු කඩා වැටෙනු දුටු සඳ
ඒ සොබා අසිරි පිරිසිඳ
ඈ ලියයි මිහිරි කව් පද

තුරු විටප කැදලි තුරුලත... [More]
කවි| දියවර

42-Secs

(සදර්ශී කුසුම්වර්ෂා රණසිංහ) වසර පසළොසකට පෙර,
මට අයිති වුණ නුඹේ ජීවිත දිය කඳ..
සුන්දරය! පෙර ලෙස නොව - ඊටත් වැඩිය අද මට..

ගලා යන ඒ දියකඳ
තෙමාලයි මා හදවත... [More]
කවි| සන්නාලී

22-Secs

(සදර්ශී කුසුම්වර්ෂා රණසිංහ) පොත් ගොඩක් බරට අත දරාගෙන
මුකුළු කර හිනා වී සතුටින
හෙමි හෙමින් අඩි තියා ඇවිදින
අපේ ඉස්කෝලේ උසස් පෙළ පන්තියේ
අක්කලාගේ විතර වයසේ
නුඹව මම දුටුවේ අහම්බෙන් කලාපේ අක්කේ#RM#... [More]
කවි| හෙට උදේ නැගිටින්න

23-Secs

(සදර්ශී කුසුම්වර්ෂා රණසිංහ) අද දවස වැරදුණත් හෙට උදේ නැඟිටින්න අභිමනින්
ජීවිතය ඔබේමයි, එය තවම නික්ම නැත ඔබ කෙරෙන්
අලූත් දවසක් අරන් පාන්දර ඉර එබෙයි පෙරඹරින්
නෙළුම් මල් තුරුළු කොට ගං කොමළි සිනාසෙයි සෙනෙහසින්

හීතලට ගුලි වෙලා ඉරට ආවඩන පොඩි මල් කැකුළු... [More]
කවි| ලස්සනම අක්කා

58-Secs

(සදර්ශී කුසුම්වර්ෂා රණසිංහ) නුඹ තමයි ලෝකේ ලස්සනම අක්කා.......
වියලි තොල් පට විදා කහ ගැහුණු දත් දෙපෙළ පෙන්නලා - හිනා වෙන
නුඹ තමයි ලස්සනම අක්කා...

නේක රූ පාන මුදු විලාසිනියන් අතර
නුඹේ කළු කෙසඟ රුව පෙන්නලා - කියමි මම... [More]
කවි| නූතන අඟුල්මල් මවගේ කවිය

49-Secs

(සදර්ශී කුසුම්වර්ෂා රණසිංහ) පුතේ...... උඹ උපන් දා...
"අහිංසක" උපන් දා වගේ
ලෝකයේ හතරදිග්බාගයේ කඩු කිණිසි දිලිසුණිද නොදන්නෙමි!
මුත් එදා....
අපේ කුස්සියේ නම් මන්න පිහි දිලිසුණා - කියා උඹෙ නෑදෑයො බය වුණා....... [More]
බූන්දි නව ඊමේල් ලිපිනය- editorial@boondi.lk
අදහස්
To Sir, With Love!
(තාරක වරාපිටිය) To Sir With Love යනු මීට වසර 28 කට පමණ ඉහතදී කළු සුදු ටෙලිවිෂන් තිරයකින් මා බැලු චිත්‍රපටයකි. එය එතෙක්... [More]
බූන්දි වැඩ දෙපාර්තමේන්තුව-
[Email-] editorial@boondi.lk | [SMS-] 077 2382308 | 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම. | බූන්දිය ගැන
කවි
ආනන්ද
Cine
අසන්ධිමිත්තා- වෘත්තයෙන් ආපස්සට
Cine
රාමු තුළ යළි රාමු වුණු "දැකල පුරුදු කෙනෙක්"
ඔත්තු
හෙල්මලී ගුණතිලකගෙන් 'සහස් පියවර'
පොත්
ඉණෙන් හැලෙන කලිසමක් රදවා ගන්න තතනමින්...
පොත්
උමතු වාට්ටුවට අප්පචිචී ඇවිත්!
රත්තරං ටික
මෙන්න බත් කූරෙක්!
කවි
ජානූ! පේ‍්‍රමයෙන් විතැන් විය හැකි දැයි මට කියන්න
පොත්
සෞන්දර්යය වෙනුවට කටු අතු- අපේ යුගයේ උරුමය!
ඔත්තු
'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්'- දෙසැ. 01
පොත්
"මතක වන්නිය" හෙවත් උතුරේ ශේෂ පත්‍රය
කරන්ට්ස්
"අඟ"
වෙසෙස්
ඇනා කැරනිනා සහ ඇනා ස්ටෙපානොව්නා
පරිවර්තන
යෑම සහ ඒම අතර
පොත්
මී පුප් සේ රස 'හෑල්ල'
කවි
පෙට්ටියක් දිනා ඇත!
සිත්තර
ගුවෙර්නිකා යථාර්ථය!
පොත්
උතුරා යන්න ගඟ මම කැමති පොකුණට- විමසුමක්
කවි
මා බිරිඳ උවැසියක වී
ඔත්තු
උතුරා යන්න ගඟ මම කැමති පොකුණට - සැප්. 07
What's New | අලුතෙන්ම
කෙටියෙන්| මොන එල්ලුං ගස් ද?

10-Secs

(සුරත්) කුඩුකාරයෝ ටික විජහට එල්ලාලා
බේරා ගනිමු රට ඒකයි හදිස්සිය
මෙත්පල් මැතිඳු මුර ගානා හැටි දැකලා
ගිරවා මගේ දුන්නා එල ටෝක් එකක්

"එල්ලිය යුතු එවුන් දා ගෙන රෙදි අස්සේ... [More]
ඔත්තු| ගඟේ නොයන තරුණ දේශපාලනයක්- අගෝ. 21

15-Secs

අජිත් පැරකුම් ජයසිංහ විසින් ලියන ලද එළියකන්ද වධකාගාරයේ සත්‍ය සිදුවීම් පසුබිම් කරගත් 1989 කැරැල්ල පිළිබඳ... [More]
ඔත්තු| අවතාරය- මාර්තු 27

12-Secs

'අවතාරය' සඟරාව ජනගත කිරීම, සම්මන්ත්‍රණය හා සිනමා දැක්ම, 2018 මාර්තු 27 අඟහරුවාදා, කොළඹ 07, ජාතික... [More]
රත්තරං ටික| ඔවුහු අප මෙන්ම වූ මිනිස්සු වූහ!

1-Mins

(යෙව්ගිනි යෙව්තුෂෙන්කො | ටී. අන්ද්‍රාදි) මම කුඩා කාලයේ එක් වරක් මගේ මාමාවරුන් විසින් මරා දැමුණු මුවෙකු බදා ගෙන කඳුළු සලන්නට... [More]
රත්තරං ටික| ධනේශ්වරයේ නැගීම- කොමියුනිස්ට් ප්‍රකාශනයෙන්

2-Mins

ධනපති පංතියේ යුගය වන අපේ මෙම යුගයට අයත් විශේෂ ලක්ෂණය නම් එය පංති ප‍්‍රතීඝතය සරල... [More]
ඔත්තු| "රාජ්‍ය සේවකයාට සමාජ මාධ්‍ය අකැපද?" කතිකාව- ජූලි 26

12-Secs

"මූණුපොතේ කවි ලියූ ගුරුවරයාට දඬුවම් කිරීම -වර්තමානයෙන් අනාගතයට- රජයේ සේවකයාට සමාජ මාධ්‍ය අකැපද?" යන මැයෙන්... [More]
ඔත්තු| සයිටම් පිළිබඳ සාකච්ඡාවක්- මැයි 6

7-Secs

සයිටම් ගැටළුව හා නිදහස් අධ්‍යාපනය පිළිබඳ සාකච්ඡාවක්, 2017, මැයි 6 සෙනසුරාදා, සවස 3:00ට, මීගමුව ජනාවබෝධ... [More]
ඔත්තු| මහාචාර්ය ගම්ලත් සැමරුම - මාර්තු 29

22-Secs

ලාංකීය බුද්ධිමය සංස්කෘතිය තුළ ප්‍රබල භූමිකාවක් ඉටුකළ මාක්ස්වාදී බුද්ධිමතෙක් වන මහාචාර්ය සුචරිත ගම්ලත්ගේ සිව්වන වර්ෂ... [More]
ඔත්තු| සීතා රංජනී පිළිබඳ සහෘදමය ඇගයීමක්- සැප්.06

30-Secs

මාධ්‍යවේදිනියක හා සමාජ ක්‍රියාකාරිනියක ලෙස වසර 37කට වැඩි කාලයක් කටයුතු කර ඇති සීතා රංජනීගේ... [More]
ඔත්තු| හරිත අගෝස්තුව- රඹුක්කන- ජුනි 25

10-Secs

හරිත අගෝස්තුවේ තවත් වැඩසටහනක් 2016, ජුනි 25 වන සෙනසුරාදා රඹුක්කන අපේ ගම පරිශ්‍රයේ දී සිදු... [More]
ඔත්තු| ෆ්‍රෙඩී ගමගේට පහර දීම- විශේෂ මාධ්‍ය හමුවක්- ජුනි 08

9-Secs

'මීපුර' කතර්‍ෘ, වෙබ් මාධ්‍යවේදී ෆ්‍රෙඩී ගමගේ ට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ මාධ්‍ය හමුවක් 2016,... [More]
රත්තරං ටික| චේ [උපුටන දෙකක්]

2-Mins

ස්ථානය- හිගුවේරා. බොලිවියාව. පාසැල් ගොඩනැගිල්ලකදී.
දිනය- 1967.10.09

...චේ මරා දමන ලද්දේ ඉන් පසුවය. මරා දැමීමට පෙර... [More]
ඔත්තු| 'දෙමළාගේ ප්‍රශ්නය'- ජාතික ගැටලුව පිළිබඳ කතාබහක්- ඔක්. 18

7-Secs

නිර්මාල් රංජිත් දේවසිරිගේ නවතම කෘතිය "දෙමළාගේ ප්‍රශ්නය" පොත පිළිබඳ සංවාදය, 2015 ඔක්තෝම්බර් 18 ඉරිදා, හවස... [More]
ඔත්තු| "පුරවැසි පවුර"- ප්‍රසිද්ධ සංවාදය- ජූලි 26

24-Secs

එළැඹෙන මහ මැතිවරණය නිමිති කොට ගෙන "මහ මැතිවරණය හමුවේ පුරවැසියාගේ වගකීම" මැයෙන් ප්‍රසිද්ධ සංවාදයක් හොරණ... [More]
ඔත්තු| මහමැතිවරණය හමුවේ පුරවැසි වගකීම- ජුනි 21

7-Secs

"මහමැතිවරණය හමුවේ පුරවැසි වගකීම" යන මැයෙන් සංවාදශීලී සම්මන්ත්‍රණයක් 2015 ජුනි 21 ඉරිදා, ප.ව. 2.30ට මතුගම... [More]
ඔත්තු| "ජාතීන්ගේ ප්‍රශ්නය ප්‍රජාතන්ත්‍රික විසඳුමක්" කෘතිය එළිදැක්වීම- ජුනි 09

10-Secs

"ජාතීන්ගේ ප්‍රශ්නය ප්‍රජාතන්ත්‍රික විසඳුමක්" නමැති කෘතිය 2015 ජුනි 09 වන දින, ප.ව. 3.00ට, කොළඹ 07-... [More]
ඔත්තු| 19 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් ඔබ්බට- මැයි 23

9-Secs

හොරණ පුරවැසි පවුර සංවිධානය කරන විවෘත සංවාද පෙලේ දෙවැන්න "19 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් ඔබ්බට- තවදුරටත්... [More]
ඔත්තු| 19 වෙනුවෙන් ජනතා පා ගමන- අප්‍රේල් 27

6-Secs

19 වන ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීම පිණිස ජනතා පා ගමන අප්‍රේල් 27, පෙ.ව. 10:00ට,... [More]
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook