Facebook
Twitter
Google+
YouTube
Blog
About Boondi
හෘද සාක්ෂියක් ඇති ශ්‍රී ලාංකික මිනිසුන්ගේ දේශපාලනික සංස්කෘතික අවකාශය.
editorial@boondi.lk
මාලතී කල්පනා ඇම්බ්‍රෝස්
[Sri Lankan Writer]
Email- kalpana.ambrose@gmail.com
වෙසෙස්| දහමට බියෙන් සයුරට පනින මියන්මාර රොහින්ගානුවෝ

5-Mins

(මාලතී කල්පනා ඇම්බ්‍රෝස්) ලොව වඩාත්ම හිංසනයට පත්වන ජන වර්ගයක් ලෙස ලැයිස්තුගත වන (එක්සත් ජාතීන්ගේ සංවිධාන වාර්තාව, 2013) මියන්මාර‍යේ රොහින්ගා මුස්ලිම් ජනයා දස දහස්... [More]
වෙසෙස්| සීමිත ලොවකට අසීමිත කවි තබා ගිය දිලිසෙන පියවර, සමර

4-Mins

(මාලතී කල්පනා ඇම්බ්‍රෝස්) ගෙවී ගිය නව වසක් පුරාවට සියවරකට වැඩිය පෙරළා බැලුණු පොතකි. දහ අට මසක් පුරාවට මග හැරුණු අකුරක් වේ නම් සොයා... [More]
කවි| විස්මය

36-Secs

(මාලතී කල්පනා ඇම්බ්‍රෝස්) "මට පුදුම ඔබ කිසිවකින් පුදුම නොවන එක...." ඇය කීවා ය.

විශ්වය ම දවා හළුකොට
භෂ්ම කළ සිහින පොදියක
රශ්මියක් නො පැතිය යුතු බව
වටහා ගැනුම නොවෙද විස්මය?... [More]
කවි| ඔබ නැවතුණ තැන

17-Secs

(මාලතී කල්පනා ඇම්බ්‍රෝස්) ඉතිං ඔබ ඔය නැවතුණ තැන
තත්පරයක් ය,
කල්පයක් කියා රැවටුණ

එතීගත් සියොළඟ
අතීතය, ප්‍රේමය යයි නම් ලද... [More]
කවි| ගිළිහෙන ස්මෘතිය, එනම් රික්තයක මතකය

31-Secs

(මාලතී කල්පනා ඇම්බ්‍රෝස්) මතකයන් බිඳෙන් බිඳ
ගිලිහෙන විට
කාලයට නමක් දිය යුතු නම්
ශෝකය යයි කියනු මැන

දෙඇස්වල අවසාන එළි පොද... [More]
කවි| අප්සරා

42-Secs

(මාලතී කල්පනා ඇම්බ්‍රෝස්) නිමිත්ත:
බිඳුණු සිහිනය රැඟෙන දෑතින් මුණිවත ම රැක සැරිසරා
සොඳුරු ඉපැරණි මතක දියවර පිපාසෙට බොන පෙම්බරා
රුදුරු ජීවන හී සැරය වැද අඩ දැණිව වට කින්නරා
සිදුරු වූ ළය සැතින් පාරා නික්මුනේ ඔබ අප්සරා... [More]
කවි| මෝහන්

43-Secs

(මාලතී කල්පනා ඇම්බ්‍රෝස්) සමහර කතාවල හමුවෙයි
මල් සුවඳ
ඒත්
හිරු එළිය නැත...
සමහර කතාවල හමුවෙයි
ඉඳි කටු තුඩු... [More]
කවි| එපමණ ද?

24-Secs

(මාලතී කල්පනා ඇම්බ්‍රෝස්) අඳුර මිරිකා දෑතින්
සරමි ගොළු රඟමඬළ
සොඳුර ඔය හිස ගැවසි
කොඳ මල්ය
කුංකුම ය
තැන තැන විසුල... [More]
කවි| ප්‍රේමයේ හිතවත්කම

29-Secs

(මාලතී කල්පනා ඇම්බ්‍රෝස්) පරවුනත් මලක නො සිඳෙයි තුරු මුල් දැරූ දුක් කඳ
සිරකළත් සඳ ගිර’ගක කිරණ සඟවනු කෙලෙසද
පෙරඹරක පින්න අරගෙන රාත්‍රිය සැඟව යන කොට
පර නොවුණු කවි වස්සමි ඔබ ඇවිත් ඉන්න අහසට

අමුණා පෙඳෙන් පෙඳ ගෙන දැඩි කළ සුපෙම් විහඟුන්ට... [More]
කරන්ට්ස්| කඳු

5-Secs

(මාලතී කල්පනා ඇම්බ්‍රෝස්) කඳු අතර කඳු වගේ දුක් වින්ද
කඳු සදිසි මිනිසුන්ගෙ දුක් කන්ද
කොඳු නවා කඳු දැරූ මිනිසුනේ,
කඳු ශිඛර දිය වුනේ කඳුළින්ද?

03.11.2014... [More]
කරන්ට්ස්| කාබන් මිනිස්සු !

48-Secs

(මාලතී කල්පනා ඇම්බ්‍රෝස්) ගිනි රස්නෙට ඉර පායන
ඉර අව්වට අපි පිච්චෙන
කඳුළු වතුර මැද දූපත
අපි කොයි කවුරුත් උපන්න

මල් පිපුණේ මේ ඉර යට... [More]
වෙසෙස්| "මට ආයෙ කවදාවත් නිදා ගන්න බැරිවෙයි."

7-Mins

(මාලතී කල්පනා ඇම්බ්‍රෝස්) කාට හෝ පෙම් නො කළ කිසිවෙකු මෙලොව නැත. ආදරය කරන ඕනෑම කෙනෙක් තමන් ආදරය කරන අය වෙනුවෙන් බලා හිඳියි. ඔවුන්ගේ... [More]
කරන්ට්ස්| දරුවෙකුට පුළුවන්ද රළක් සේ බැසයන්න?

30-Secs

(මාලතී කල්පනා ඇම්බ්‍රෝස්) -ගිලෙන කොරියානු සෙවොල් නෞකාව තුළ තවමත් බේරා ගත නො හැකි වූ සිසු දරුවන් ඇතුළු 250 දෙනෙක් ; මිය ගිය සංඛ්‍යාව 50 ක්.

ඔබ ඔතැන අඳුර තුළ
ඇස් පියා ගෙන ඇති
හිතක් නැති සයුරට
දුක දැනෙන්නැතුවැති... [More]
කවි| ක්‍රිස්ටිනා

52-Secs

(මාලතී කල්පනා ඇම්බ්‍රෝස්) -කිසිදාක හමු වී නැති කාර්යාලයීය මිතුරියක වූ ක්‍රිස්ටිනා ලී නම් විසි හතර වියැති කොරියානු යුවතිය, මොළයේ හට ගත් අධි රුධිර පීඩන තත්වයක් නිසා හදිසියේ ම සියෝල් නගරයේ දී මිය ගිය ගොස් තිබුණි.

වියෝගය,
ළය පලා ඇතුළු වී
කේශ නාළිකා තුළ දුවන්නේ
වේදනා වී මිදෙන්නේ... [More]
වෙසෙස්| මැන්ඩෙලා: ඔහු ලෝකය වෙනස් කළේය.

7-Mins

(මාලතී කල්පනා ඇම්බ්‍රෝස්) "ඕනෑම අවස්ථාවක ජාතිය මත පදනම්ව කරන සියලු බෙදීම්වලට මම දැඩි සේ වෛර කරනවා. මම මගේ මුලු ජීවිතය පුරාම එයට එරෙහිව... [More]
කෙටියෙන්| පිටුවහල් කළ හැකිද කවියෙකුව?

4-Secs

(මාලතී කල්පනා ඇම්බ්‍රෝස්) කටු ඇණුන මව්බිමකි ලේ ගැලුව
තටු නැතත් විහඟුන්ය දුක දැරුව
පටුනකින් සිඳ දමා කවි පිටුව
පිටුවහල් කළ හැකිද කවියෙකුව

-29.11.2013
කවි| ඉපැරණි ම සුපෙම් ලියවැල

45-Secs

(මාලතී කල්පනා ඇම්බ්‍රෝස්) නින්දෙන් පවා මහවැලි ගං දිය තාල කම් කළ
සුන්දර සිපුම් ඉවසන ගලහ මඟ දිග තුරු වැල
කන්දක රහස් සඟවන හන්තාන, පණැති කඳු පෙළ
දුම්බර පවා ඇඬුවා අතිනත් ලිහුණු තැන්වල

අඳුරු මංපෙත් තණ මත, පිනි කැට සෙමින් වැතිරුණ... [More]
කරන්ට්ස්| සිවගාමී

22-Secs

(මාලතී කල්පනා ඇම්බ්‍රෝස්) පණ සුන් සිහින වෙනතක මිළ කෙරෙන සඳ
රණ බිම ලෙය ම මිස කඳුළක් නොහැළුණිද
එක'තක මතක තව අතෙකින් මරණය ද
ලඹ දෙන නිදහසට අරුතක් තියෙනවද

හොරෙන් මෙන් කලපු සුළඟක් වැළඳ ගෙන... [More]
කරන්ට්ස්| සැමරුම

1-Mins

(මාලතී කල්පනා ඇම්බ්‍රෝස්) මේ පාළු වෙරළ දිග
සංග්‍රාම භූමියකැයි නම් ලද

මුල්වලින් උදුරා දමන ලද
ගණන් නැති ජීවිත
බියපත්ව වෙවුලමින්... [More]
කවි| නො තෙත් හිත් මත කාසල් කඳුළු

28-Secs

(මාලතී කල්පනා ඇම්බ්‍රෝස්) සඳින් සඳ ගනිමි එන පෙර මඟ බලමි
ගිරෙන් ගිර නැගෙමි හිරු දැක නෙත් පියමි
නෙතින් නෙත දකිමි දෙනෙතින් වැළඳගමි
සිතින් දුක දරමි ප්‍රේමය උහුලගමි

විකල් සරතැසකි මතකය බිඳෙන ඉම... [More]
කවි| වසන්තය, වේදනා හිම මත

24-Secs

(මාලතී කල්පනා ඇම්බ්‍රෝස්) වසංගං හිටපු මල් මත
තබයි උස් තුරු මුදුන් පිනි කැට
විතැන් වී මල් පුරන ගහටත්
වසන්තය ඇවිදින් හිතවත

මන්ද්‍ර ස්වරයෙන් ඉකිබිඳ... [More]
බූන්දි නව ඊමේල් ලිපිනය- editorial@boondi.lk
අදහස්
To Sir, With Love!
(තාරක වරාපිටිය) To Sir With Love යනු මීට වසර 28 කට පමණ ඉහතදී කළු සුදු ටෙලිවිෂන් තිරයකින් මා බැලු චිත්‍රපටයකි. එය එතෙක්... [More]
බූන්දි වැඩ දෙපාර්තමේන්තුව-
[Email-] editorial@boondi.lk | [SMS-] 077 2382308 | 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම. | බූන්දිය ගැන
කවි
ආනන්ද
Cine
අසන්ධිමිත්තා- වෘත්තයෙන් ආපස්සට
Cine
රාමු තුළ යළි රාමු වුණු "දැකල පුරුදු කෙනෙක්"
ඔත්තු
හෙල්මලී ගුණතිලකගෙන් 'සහස් පියවර'
පොත්
ඉණෙන් හැලෙන කලිසමක් රදවා ගන්න තතනමින්...
පොත්
උමතු වාට්ටුවට අප්පචිචී ඇවිත්!
රත්තරං ටික
මෙන්න බත් කූරෙක්!
කවි
ජානූ! පේ‍්‍රමයෙන් විතැන් විය හැකි දැයි මට කියන්න
පොත්
සෞන්දර්යය වෙනුවට කටු අතු- අපේ යුගයේ උරුමය!
ඔත්තු
'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්'- දෙසැ. 01
පොත්
"මතක වන්නිය" හෙවත් උතුරේ ශේෂ පත්‍රය
කරන්ට්ස්
"අඟ"
වෙසෙස්
ඇනා කැරනිනා සහ ඇනා ස්ටෙපානොව්නා
පරිවර්තන
යෑම සහ ඒම අතර
පොත්
මී පුප් සේ රස 'හෑල්ල'
කවි
පෙට්ටියක් දිනා ඇත!
සිත්තර
ගුවෙර්නිකා යථාර්ථය!
පොත්
උතුරා යන්න ගඟ මම කැමති පොකුණට- විමසුමක්
කවි
මා බිරිඳ උවැසියක වී
ඔත්තු
උතුරා යන්න ගඟ මම කැමති පොකුණට - සැප්. 07
What's New | අලුතෙන්ම
කෙටියෙන්| මොන එල්ලුං ගස් ද?

10-Secs

(සුරත්) කුඩුකාරයෝ ටික විජහට එල්ලාලා
බේරා ගනිමු රට ඒකයි හදිස්සිය
මෙත්පල් මැතිඳු මුර ගානා හැටි දැකලා
ගිරවා මගේ දුන්නා එල ටෝක් එකක්

"එල්ලිය යුතු එවුන් දා ගෙන රෙදි අස්සේ... [More]
ඔත්තු| ගඟේ නොයන තරුණ දේශපාලනයක්- අගෝ. 21

15-Secs

අජිත් පැරකුම් ජයසිංහ විසින් ලියන ලද එළියකන්ද වධකාගාරයේ සත්‍ය සිදුවීම් පසුබිම් කරගත් 1989 කැරැල්ල පිළිබඳ... [More]
ඔත්තු| අවතාරය- මාර්තු 27

12-Secs

'අවතාරය' සඟරාව ජනගත කිරීම, සම්මන්ත්‍රණය හා සිනමා දැක්ම, 2018 මාර්තු 27 අඟහරුවාදා, කොළඹ 07, ජාතික... [More]
රත්තරං ටික| ඔවුහු අප මෙන්ම වූ මිනිස්සු වූහ!

1-Mins

(යෙව්ගිනි යෙව්තුෂෙන්කො | ටී. අන්ද්‍රාදි) මම කුඩා කාලයේ එක් වරක් මගේ මාමාවරුන් විසින් මරා දැමුණු මුවෙකු බදා ගෙන කඳුළු සලන්නට... [More]
රත්තරං ටික| ධනේශ්වරයේ නැගීම- කොමියුනිස්ට් ප්‍රකාශනයෙන්

2-Mins

ධනපති පංතියේ යුගය වන අපේ මෙම යුගයට අයත් විශේෂ ලක්ෂණය නම් එය පංති ප‍්‍රතීඝතය සරල... [More]
ඔත්තු| "රාජ්‍ය සේවකයාට සමාජ මාධ්‍ය අකැපද?" කතිකාව- ජූලි 26

12-Secs

"මූණුපොතේ කවි ලියූ ගුරුවරයාට දඬුවම් කිරීම -වර්තමානයෙන් අනාගතයට- රජයේ සේවකයාට සමාජ මාධ්‍ය අකැපද?" යන මැයෙන්... [More]
ඔත්තු| සයිටම් පිළිබඳ සාකච්ඡාවක්- මැයි 6

7-Secs

සයිටම් ගැටළුව හා නිදහස් අධ්‍යාපනය පිළිබඳ සාකච්ඡාවක්, 2017, මැයි 6 සෙනසුරාදා, සවස 3:00ට, මීගමුව ජනාවබෝධ... [More]
ඔත්තු| මහාචාර්ය ගම්ලත් සැමරුම - මාර්තු 29

22-Secs

ලාංකීය බුද්ධිමය සංස්කෘතිය තුළ ප්‍රබල භූමිකාවක් ඉටුකළ මාක්ස්වාදී බුද්ධිමතෙක් වන මහාචාර්ය සුචරිත ගම්ලත්ගේ සිව්වන වර්ෂ... [More]
ඔත්තු| සීතා රංජනී පිළිබඳ සහෘදමය ඇගයීමක්- සැප්.06

30-Secs

මාධ්‍යවේදිනියක හා සමාජ ක්‍රියාකාරිනියක ලෙස වසර 37කට වැඩි කාලයක් කටයුතු කර ඇති සීතා රංජනීගේ... [More]
ඔත්තු| හරිත අගෝස්තුව- රඹුක්කන- ජුනි 25

10-Secs

හරිත අගෝස්තුවේ තවත් වැඩසටහනක් 2016, ජුනි 25 වන සෙනසුරාදා රඹුක්කන අපේ ගම පරිශ්‍රයේ දී සිදු... [More]
ඔත්තු| ෆ්‍රෙඩී ගමගේට පහර දීම- විශේෂ මාධ්‍ය හමුවක්- ජුනි 08

9-Secs

'මීපුර' කතර්‍ෘ, වෙබ් මාධ්‍යවේදී ෆ්‍රෙඩී ගමගේ ට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ මාධ්‍ය හමුවක් 2016,... [More]
රත්තරං ටික| චේ [උපුටන දෙකක්]

2-Mins

ස්ථානය- හිගුවේරා. බොලිවියාව. පාසැල් ගොඩනැගිල්ලකදී.
දිනය- 1967.10.09

...චේ මරා දමන ලද්දේ ඉන් පසුවය. මරා දැමීමට පෙර... [More]
ඔත්තු| 'දෙමළාගේ ප්‍රශ්නය'- ජාතික ගැටලුව පිළිබඳ කතාබහක්- ඔක්. 18

7-Secs

නිර්මාල් රංජිත් දේවසිරිගේ නවතම කෘතිය "දෙමළාගේ ප්‍රශ්නය" පොත පිළිබඳ සංවාදය, 2015 ඔක්තෝම්බර් 18 ඉරිදා, හවස... [More]
ඔත්තු| "පුරවැසි පවුර"- ප්‍රසිද්ධ සංවාදය- ජූලි 26

24-Secs

එළැඹෙන මහ මැතිවරණය නිමිති කොට ගෙන "මහ මැතිවරණය හමුවේ පුරවැසියාගේ වගකීම" මැයෙන් ප්‍රසිද්ධ සංවාදයක් හොරණ... [More]
ඔත්තු| මහමැතිවරණය හමුවේ පුරවැසි වගකීම- ජුනි 21

7-Secs

"මහමැතිවරණය හමුවේ පුරවැසි වගකීම" යන මැයෙන් සංවාදශීලී සම්මන්ත්‍රණයක් 2015 ජුනි 21 ඉරිදා, ප.ව. 2.30ට මතුගම... [More]
ඔත්තු| "ජාතීන්ගේ ප්‍රශ්නය ප්‍රජාතන්ත්‍රික විසඳුමක්" කෘතිය එළිදැක්වීම- ජුනි 09

10-Secs

"ජාතීන්ගේ ප්‍රශ්නය ප්‍රජාතන්ත්‍රික විසඳුමක්" නමැති කෘතිය 2015 ජුනි 09 වන දින, ප.ව. 3.00ට, කොළඹ 07-... [More]
ඔත්තු| 19 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් ඔබ්බට- මැයි 23

9-Secs

හොරණ පුරවැසි පවුර සංවිධානය කරන විවෘත සංවාද පෙලේ දෙවැන්න "19 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් ඔබ්බට- තවදුරටත්... [More]
ඔත්තු| 19 වෙනුවෙන් ජනතා පා ගමන- අප්‍රේල් 27

6-Secs

19 වන ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීම පිණිස ජනතා පා ගමන අප්‍රේල් 27, පෙ.ව. 10:00ට,... [More]
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook