Facebook
Twitter
Google+
YouTube
Blog
About Boondi
හෘද සාක්ෂියක් ඇති ශ්‍රී ලාංකික මිනිසුන්ගේ දේශපාලනික සංස්කෘතික අවකාශය.
editorial@boondi.lk
සුරත්
[Sri Lankan Writer]
කෙටියෙන්| ගඩාෆි අඬාපි - "ම"ඩාෆි දොඩාපි!

0-Secs

(සුරත්) |පුවතක්....

ගඩාෆි
අඬාපි
"ම"ඩාෆි
දොඩාපි!... [More]
කෙටියෙන්| කපුටන්නේ අපේ දිනුං කවිය

7-Secs

(සුරත්) නිමිත්ත- ලෝක කුසලාන උන්මාදයෙන් ස්රී ලංකාව ඇලලේ!

කුණම කකා කුණ පිට ලැග ගඟ දිගටා
ලණුම කකා ඉදිරියට ම යයි කපුටා
දැනුම පතා වට පිට බලනුව කුමටා
දිනුම ඉතා ළඟ ඇත ඉරණම ලෙසටා
කෙටියෙන්| වැලන්ටයින්ට කියන ගාථාව

8-Secs

(සුරත්) පේමං ජායතී සෝකං උපද්දං
සෙක්සං විනාසං බීතං වනස්සං
ලොක්කං උදාරං සුක්ඛං අනන්තං
සොක්කං නිදාගං අකුලං අනිච්චං

ලවදෝ ලවඤ්ඤං ලව තහනං දූවේ... [More]
කරන්ට්ස්| තොපිට කොයින්දෝ රං ඔංචිල්ලා

22-Secs

(සුරත්) රජ්ජුරුවෝ උඩායි උඩායි රං ඔංචිල්ලේ
රට වැසියෝ මිටි කොල්ලෝ ඔංචිලි පල්ලේ
සෙක්කුව වට කොට එකරකැවිල්ලේ
ගොනා වෙනාස්! අපි එක තැටමිල්ලේ

"අතුරු මිතුරු අපි එක් ව සියල්ලා... [More]
කෙටියෙන්| "යකඩත් දැවුනු හේනේ කොන්ඩම් හොයති"

5-Secs

(සුරත්) දඟලති දුවති යන යන තැන ලොං හලති
ලෙවකති කකුල් ළඟ වැතිරී උඩු බුරති
පුහුල් හොරුන් කලබල වී අළු පිසිති
"යකඩත් දැවුනු හේනේ කොන්ඩම් හොයති"
කෙටියෙන්| කෝ ප්‍රගීත්?

5-Secs

(සුරත්) දුට අය නොමැත නැහැ ලැබුණේ සාක්කිය
හෙට හෙට! බාලගිරි- වඳ මල් පාත්තිය!
ඇට වැල ගනී දැහැමෙන් නෑ හදීසිය
අට පහ නොදන්නා දරුවෙකි පොලීසිය
කෙටියෙන්| විමලෙටයි මටයි මුළු ගොඩත් මදී

6-Secs

(සුරත්) අචල ජාගොඩ ජනිපෙන් ඉවත් වෙයි.
-පුවතක්


මේ ගසේ බොහෝ පැණි දොඩම් තිබේ
නැමිලා නැමිලා කැඩුවා කැඩුවා පුරවලා මලූ
විමලෙටයි මටයි මුළු ගොඩත් මදී... [More]
කෙටියෙන්| අපි අසරණ වෙලා වගේ

4-Secs

(සුරත්) ජ්‍යෙෂ්ඨ ඇමති වලප-

විෂයක් නැති - සරණක් නැති
ගතියක් නැති - සම්තිං නැති
මේ කසල දනව්වේ
අපි අසරණ වෙලා වගේ... [More]
කෙටියෙන්| එන්ටද ගොහින් බාහුගෙ මුව හමට තලා?

10-Secs

(සුරත්) ඇයි පප්පේ අඬන්නේ මේ කඳුළු සලා
මට දැනෙනවා යයි සාටකෙ දිගට ගලා
නාඬන් පප්පෙ නාඬන් උං විහිළු කළා
එන්ටද ගොහින් බාහුගෙ මුව හමට තලා?

කිංඩම් එකම හිනැහෙනවා නොවෙද අද... [More]
කෙටියෙන්| එහෙව් නිදහසේ ස්වර්ග රාජ්ජයේ - පොල් ගෙඩියක් රුපියල් පණහයි!

10-Secs

(සුරත්) එහෙව් නිදහසේ ස්වර්ග රාජ්ජයේ - පොල් ගෙඩියක් රුපියල් පණහයි
එහෙව් නිදහසේ ස්වර්ග රාජ්ජයේ - පාං ගෙඩිය රුපියල් පණහයි...!!!

'ගඳ'ඹෝ හොඳට මේ ටික දැං අහගන්ට
සප්ත ස්වරය බැහැ බඩගින්නට කන්ට
ලැජ්ජා නැති කොමට කොයි සරිගමත් යටයි... [More]
කෙටියෙන්| සංක්යා ලේඛනේ වැරදියි නොවෙද රජෝ?

10-Secs

(සුරත්) "එකසිය පණස් දාහක් රට වැසියන්නේ
ඇස් ගෙඩි අඳ වෙලා!" මුල් පුවතකි ඊයේ
ඒක දැකලා හිකි හිකියේ හිනා වෙවී
මට කියවුනා මේ ටික ගස් බෙණයකට

"සංක්යා ලේඛනේ වැරදියි නොවෙද රජෝ... [More]
කෙටියෙන්| රතු තරුවේ, ඔබත් ඔහොම 'ඔතැන' ඉන්න

10-Secs

(සුරත්) (චේ සමරුව නිමිත්තෙනි.)
'CHE'NGE THE WORLD!!!

රතු තරුවේ රතු තරුවේ
ඔබත් ඔහොම 'ඔතැන' ඉන්න
අපිත් මෙහෙම 'මෙතැන' ඉන්නවා... [More]
කෙටියෙන්| 'ෆොන් සඳ' and 'කිං සඳ'!!!

7-Secs

(සුරත්) 'ෆොන් සඳ' රෑට ඇවිදිං මැඳුරේ කලුව බිඳ
'කිං සඳ' දකින හීනේ චවු චවු කරන වද?
තනි ඇඳ මදිය මහ තඩි මකරුන් දෙන්නෙකුට
'පුන් සඳ' වැලිකඩ හඩු ගඳ තනියෙන් විඳිනව ද?
කෙටියෙන්| සී සී මෙහෙ වර පූසී - චී චී ලැජ්ජයි වී සී

10-Secs

(සුරත්) නොබැඳපු, කන්නි හැව සිඳ ගත් ළඳුන් සොයා
පිවිතුරු පුරිස් ලිඟු කුරුසෙක ඔවුන් තියා
ඇණ ගසනා ලෙසට පොත් වල නීති ලියා
සංසෝදනය ගේමු ද? දහනමය මෙයා

සී සී මෙහෙ වර පූසී - චී චී ලැජ්ජයි වී සී... [More]
කෙටියෙන්| මගෙ බුදු උරුලෑ පැටියේ

10-Secs

(සුරත්) "මා බාලේ ඇති කළ උරුලෑ පැටියා
නැලවි නැලවි ඔඩොක්කුවේ වැඩ සිටියා"

යන යන පාරුවට ගොඩ වුන හොර ගෙඩියා
වේලෙනු දැක දැකා හද ඉවසනු බැරියා

අලුතෙං ඇරපු වියවස්තා වැසිකිළියේ... [More]
කෙටියෙන්| "බාර් ලයිසන්"

8-Secs

(සුරත්) සුරාවෙහි ඇති සුවඳත් - එහි ඇති මනා සුවයත්
බොන නිරින්දෝ මිසක් - නොබන කබ්බෝ අනේ නොමදත්

කිරි දියෙනි දෙව්වත් - අඟුරු සුදු වෙන කලෙක් නම් නැත්
මොන තිතක් තිවුවත් - "බාර් ලයිසන්" මාර වැදගත්!
කෙටියෙන්| අතුරු මිතුරු!

3-Secs

(සුරත්) අතුරු මිතුරු දඹදිවතුරු
ඔළුව හතුරු කඳ සුමිතුරු
එකතුවේය මකරු මකරු
අපිමය හැමදාම ගොදුරු!
කෙටියෙන්| දින 200යි! කෝ යකෝ ප්‍රගීත්?

5-Secs

(සුරත්) 'හුඟක්' ඇතුන් 'හෙණ්ඩුව' දැක යළි හැරෙතී
'පෙලක්' ඇතුන් මැරුවත් ඉදිරිය බලතී
මොකක් වුනත් නුඹ පෑ මග ලකුණු ඇතී
'පෙලක්' 'හුඟක්' වෙන දා 'හෙණ්ඩුව' නැසෙතී
කෙටියෙන්| ආර්. ආර්. සමරකෝන් සමුගනියි!

5-Secs

(සුරත්) නතර නොවී පොදු ජන රස පවස නිවා
සතර අභිනයෙන් උන් හෙළු කඳුළු මවා
පවර ප්‍රයුංජන මෙහෙවර නොකොට නිමා
සමර කෝන් දිවි රඟහල අතැර ගියා!
බූන්දි නව ඊමේල් ලිපිනය- editorial@boondi.lk
අදහස්
To Sir, With Love!
(තාරක වරාපිටිය) To Sir With Love යනු මීට වසර 28 කට පමණ ඉහතදී කළු සුදු ටෙලිවිෂන් තිරයකින් මා බැලු චිත්‍රපටයකි. එය එතෙක්... [More]
බූන්දි වැඩ දෙපාර්තමේන්තුව-
[Email-] editorial@boondi.lk | [SMS-] 077 2382308 | 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම. | බූන්දිය ගැන
කවි
ආනන්ද
Cine
අසන්ධිමිත්තා- වෘත්තයෙන් ආපස්සට
Cine
රාමු තුළ යළි රාමු වුණු "දැකල පුරුදු කෙනෙක්"
ඔත්තු
හෙල්මලී ගුණතිලකගෙන් 'සහස් පියවර'
පොත්
ඉණෙන් හැලෙන කලිසමක් රදවා ගන්න තතනමින්...
පොත්
උමතු වාට්ටුවට අප්පචිචී ඇවිත්!
රත්තරං ටික
මෙන්න බත් කූරෙක්!
කවි
ජානූ! පේ‍්‍රමයෙන් විතැන් විය හැකි දැයි මට කියන්න
පොත්
සෞන්දර්යය වෙනුවට කටු අතු- අපේ යුගයේ උරුමය!
ඔත්තු
'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්'- දෙසැ. 01
පොත්
"මතක වන්නිය" හෙවත් උතුරේ ශේෂ පත්‍රය
කරන්ට්ස්
"අඟ"
වෙසෙස්
ඇනා කැරනිනා සහ ඇනා ස්ටෙපානොව්නා
පරිවර්තන
යෑම සහ ඒම අතර
පොත්
මී පුප් සේ රස 'හෑල්ල'
කවි
පෙට්ටියක් දිනා ඇත!
සිත්තර
ගුවෙර්නිකා යථාර්ථය!
පොත්
උතුරා යන්න ගඟ මම කැමති පොකුණට- විමසුමක්
කවි
මා බිරිඳ උවැසියක වී
ඔත්තු
උතුරා යන්න ගඟ මම කැමති පොකුණට - සැප්. 07
What's New | අලුතෙන්ම
කෙටියෙන්| මොන එල්ලුං ගස් ද?

10-Secs

(සුරත්) කුඩුකාරයෝ ටික විජහට එල්ලාලා
බේරා ගනිමු රට ඒකයි හදිස්සිය
මෙත්පල් මැතිඳු මුර ගානා හැටි දැකලා
ගිරවා මගේ දුන්නා එල ටෝක් එකක්

"එල්ලිය යුතු එවුන් දා ගෙන රෙදි අස්සේ... [More]
ඔත්තු| ගඟේ නොයන තරුණ දේශපාලනයක්- අගෝ. 21

15-Secs

අජිත් පැරකුම් ජයසිංහ විසින් ලියන ලද එළියකන්ද වධකාගාරයේ සත්‍ය සිදුවීම් පසුබිම් කරගත් 1989 කැරැල්ල පිළිබඳ... [More]
ඔත්තු| අවතාරය- මාර්තු 27

12-Secs

'අවතාරය' සඟරාව ජනගත කිරීම, සම්මන්ත්‍රණය හා සිනමා දැක්ම, 2018 මාර්තු 27 අඟහරුවාදා, කොළඹ 07, ජාතික... [More]
රත්තරං ටික| ඔවුහු අප මෙන්ම වූ මිනිස්සු වූහ!

1-Mins

(යෙව්ගිනි යෙව්තුෂෙන්කො | ටී. අන්ද්‍රාදි) මම කුඩා කාලයේ එක් වරක් මගේ මාමාවරුන් විසින් මරා දැමුණු මුවෙකු බදා ගෙන කඳුළු සලන්නට... [More]
රත්තරං ටික| ධනේශ්වරයේ නැගීම- කොමියුනිස්ට් ප්‍රකාශනයෙන්

2-Mins

ධනපති පංතියේ යුගය වන අපේ මෙම යුගයට අයත් විශේෂ ලක්ෂණය නම් එය පංති ප‍්‍රතීඝතය සරල... [More]
ඔත්තු| "රාජ්‍ය සේවකයාට සමාජ මාධ්‍ය අකැපද?" කතිකාව- ජූලි 26

12-Secs

"මූණුපොතේ කවි ලියූ ගුරුවරයාට දඬුවම් කිරීම -වර්තමානයෙන් අනාගතයට- රජයේ සේවකයාට සමාජ මාධ්‍ය අකැපද?" යන මැයෙන්... [More]
ඔත්තු| සයිටම් පිළිබඳ සාකච්ඡාවක්- මැයි 6

7-Secs

සයිටම් ගැටළුව හා නිදහස් අධ්‍යාපනය පිළිබඳ සාකච්ඡාවක්, 2017, මැයි 6 සෙනසුරාදා, සවස 3:00ට, මීගමුව ජනාවබෝධ... [More]
ඔත්තු| මහාචාර්ය ගම්ලත් සැමරුම - මාර්තු 29

22-Secs

ලාංකීය බුද්ධිමය සංස්කෘතිය තුළ ප්‍රබල භූමිකාවක් ඉටුකළ මාක්ස්වාදී බුද්ධිමතෙක් වන මහාචාර්ය සුචරිත ගම්ලත්ගේ සිව්වන වර්ෂ... [More]
ඔත්තු| සීතා රංජනී පිළිබඳ සහෘදමය ඇගයීමක්- සැප්.06

30-Secs

මාධ්‍යවේදිනියක හා සමාජ ක්‍රියාකාරිනියක ලෙස වසර 37කට වැඩි කාලයක් කටයුතු කර ඇති සීතා රංජනීගේ... [More]
ඔත්තු| හරිත අගෝස්තුව- රඹුක්කන- ජුනි 25

10-Secs

හරිත අගෝස්තුවේ තවත් වැඩසටහනක් 2016, ජුනි 25 වන සෙනසුරාදා රඹුක්කන අපේ ගම පරිශ්‍රයේ දී සිදු... [More]
ඔත්තු| ෆ්‍රෙඩී ගමගේට පහර දීම- විශේෂ මාධ්‍ය හමුවක්- ජුනි 08

9-Secs

'මීපුර' කතර්‍ෘ, වෙබ් මාධ්‍යවේදී ෆ්‍රෙඩී ගමගේ ට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ මාධ්‍ය හමුවක් 2016,... [More]
රත්තරං ටික| චේ [උපුටන දෙකක්]

2-Mins

ස්ථානය- හිගුවේරා. බොලිවියාව. පාසැල් ගොඩනැගිල්ලකදී.
දිනය- 1967.10.09

...චේ මරා දමන ලද්දේ ඉන් පසුවය. මරා දැමීමට පෙර... [More]
ඔත්තු| 'දෙමළාගේ ප්‍රශ්නය'- ජාතික ගැටලුව පිළිබඳ කතාබහක්- ඔක්. 18

7-Secs

නිර්මාල් රංජිත් දේවසිරිගේ නවතම කෘතිය "දෙමළාගේ ප්‍රශ්නය" පොත පිළිබඳ සංවාදය, 2015 ඔක්තෝම්බර් 18 ඉරිදා, හවස... [More]
ඔත්තු| "පුරවැසි පවුර"- ප්‍රසිද්ධ සංවාදය- ජූලි 26

24-Secs

එළැඹෙන මහ මැතිවරණය නිමිති කොට ගෙන "මහ මැතිවරණය හමුවේ පුරවැසියාගේ වගකීම" මැයෙන් ප්‍රසිද්ධ සංවාදයක් හොරණ... [More]
ඔත්තු| මහමැතිවරණය හමුවේ පුරවැසි වගකීම- ජුනි 21

7-Secs

"මහමැතිවරණය හමුවේ පුරවැසි වගකීම" යන මැයෙන් සංවාදශීලී සම්මන්ත්‍රණයක් 2015 ජුනි 21 ඉරිදා, ප.ව. 2.30ට මතුගම... [More]
ඔත්තු| "ජාතීන්ගේ ප්‍රශ්නය ප්‍රජාතන්ත්‍රික විසඳුමක්" කෘතිය එළිදැක්වීම- ජුනි 09

10-Secs

"ජාතීන්ගේ ප්‍රශ්නය ප්‍රජාතන්ත්‍රික විසඳුමක්" නමැති කෘතිය 2015 ජුනි 09 වන දින, ප.ව. 3.00ට, කොළඹ 07-... [More]
ඔත්තු| 19 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් ඔබ්බට- මැයි 23

9-Secs

හොරණ පුරවැසි පවුර සංවිධානය කරන විවෘත සංවාද පෙලේ දෙවැන්න "19 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් ඔබ්බට- තවදුරටත්... [More]
ඔත්තු| 19 වෙනුවෙන් ජනතා පා ගමන- අප්‍රේල් 27

6-Secs

19 වන ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීම පිණිස ජනතා පා ගමන අප්‍රේල් 27, පෙ.ව. 10:00ට,... [More]
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook