Facebook
Twitter
Google+
YouTube
Blog
About Boondi
හෘද සාක්ෂියක් ඇති ශ්‍රී ලාංකික මිනිසුන්ගේ දේශපාලනික සංස්කෘතික අවකාශය.
editorial@boondi.lk
සුරත්
[Sri Lankan Writer]
කෙටියෙන්| පල පයන්න

2-Secs

(සුරත්) වි.දෙ. මේ පාරත් දරුවන්ගේ උසස් පෙළට කෙළවයි.
-පුවතක්

ඇති "බො"යන්න
පල "ප"යන්න
කෙටියෙන්| මතකෙට එන්නෙ නැත්තෙම අර වෙඩි පාර

12-Secs

(සුරත්) මුල්ලේරියා සටන ගැන මට මොකුත් මතක නෑ!
-දුමින්ද සිල්වා

"නෝනාවරුනි මහතුනි අද වෙන්න සමා
කියනව ඔහේලට මගෙ තඩි බොඩිය නමා
උරුමය මගේ දියවන්නා සොමිය තමා... [More]
කෙටියෙන්| සයන්න සහ බොයන්න

5-Secs

(සුරත්) ගයන්න බැරි නැත- හිඳින්න නැහැ හිත
නොඑන්න බැස යන- 'ස'යන්න බලනුව

කියන්න නැහැ කැත - හිඳින්නමයි හිත
නොයන්න පැළ වුන- 'බො'යන්න බලනුව
අදහස්| "අවදියෙන් හිටි" මිනිසා- ස්ටැන්ලි ලියනගේ

8-Mins

(සුරත්) [Lankaviews| 2012.07.03] කඩු සොරකම බාර ගන්නැයි ස්ටැන්ලිට කකුල්වලින් එල්ලා පහර දීලා - උදුල්

ජෝන් ද සිල්වා සමරු රඟහලේ ආරක්ෂක නිලධාරියා ලෙස... [More]
වෙසෙස්| ලන්ඩන් නගරයට අහසින් බෝම්බ වර්ෂාවක්.....!

1-Mins

(සුරත්) ජූනි 26 (අඟහරුවාදා) හැන්දෑවේ ලන්ඩනයේ තේම්ස් නදියේ දකුණු ඉවුරට බෝම්බ වර්ෂාවක් අහසින් හෙලන්නට නියමිතව තිබුණා. කිසිවෙකු රිදවන අටියෙන් නම් නොවේ!... [More]
කෙටියෙන්| දැක්කොත් නම් බුවා නැත්නම් එබුවා ය!

10-Secs

(සුරත්) වර පට කපා හයිනාවෙක් මිදුවා ය
අතේ කෝට් වී දා බිඳු නැගුණා ය
"බෝසත් සිරිත!" අපි නම් දැන හිටියා ය
දැක්කොත් නම් බුවා නැත්නම් එබුවා ය!

පින්තූරය- ලයන් කිං චිත්‍රපටයේ ස්කා සහ හයිනාවෙක්. (ස්කා රජු ඉතිරි බුදින්නන් හෙවත් හයිනාවුන් සමග සහවාසී ආණ්ඩුවක් පිහිටුවීය!)
කෙටියෙන්| ආසිරි පතන්න- ඝෝෂා කරන්න- එන්න මගේ මල්ලී

12-Secs

(සුරත්) 'ම'යන්න කියන්න ලොවටම ඇහෙන්න
එන්න මගේ මල්ලී
'හි'යන්න කියන්න ලොවටම ඇහෙන්න
එන්න මගේ නංගී
'(හල්) න'යන්න කියන්න ලොවටම ඇහෙන්න
එන්න මගේ මල්ලී... [More]
කෙටියෙන්| ගඩාෆි මැරෙයි... අර උන්නැහේ හඬයි....!

4-Secs

(සුරත්) [ගඩාෆි මැරෙයි... "අර උන්නැහේ" හඬයි....!]

සිත හඬයි
මා තනි වෙයි
මා දවාලයි
මේ සෝකේ....... [More]
කෙටියෙන්| ඝාතකයාට අමාරුයි! රට පුරා බෝධි පූජා පවත්වමු!

7-Secs

(සුරත්) ඝාතකයාට අමාරුයි! රට පුරා බෝධි පූජා පවත්වමු!

ජුංඩක් කුඩු ගෙනාවට සුදු හොර ගෙඩියා
කංදක් වගේ දෙපරැන්දේ ලැග සිටියා
මිනියක් දෙකක් මැරුවට හරි මොළ කැටියා
ඇඳ උඩ ෆයිට්! මාගම කිඹුලගෙ පැටියා
කෙටියෙන්| තෝරාපන් ඊයෙත් "සිරසේ" දුටුවා

10-Secs

(සුරත්) තේරවිල්ල-
පාර කණේ ගැහුවම ටී වී කෙරුවා
වීර කොමට කවුරුත් අත්පුඩි තැලුවා
පා සත රයි වලි ගය උස්සන් නැටුවා
තෝරාපන් ඊයෙත් "සිරසේ" දුටුවා... [More]
කෙටියෙන්| අඟුටුමිට්ටෙනි බලවු! "යෝධයෙකි" නැති වුණේ

11-Secs

(සුරත්) විහිළුකාරයෙක් මුත් විහිළුවක් නොකෙරුවේ
හිනාවේ අග කොණට කඳුළු මල් ඇමිණුවේ
පෙම් කළත් කළාදැයි කිසිවෙකුත් නොදුටුවේ
කෙට්ටු මුත් "වීරයෙකි"! දුෂ්ටයෙක් හෙම නොවේ

"රඟ නොපා" රඟ පපා තිරය තිරිහන් කළේ... [More]
කෙටියෙන්| කවුරුත් නෙමේ ගවයෙක්මයි කියන්නේ!

7-Secs

(සුරත්) ගව මස් කන්ට හොඳ නෑ බොල අහපල්ලා
කවුරුත් නෙමේ ගවයෙක්මයි කියන්නේ!


ගවයන් සභාවට යවනා විඩෙන් විඩ
ගොපළු ළමයිනේ ගම්පහ දිස්ත්‍රික්කේ
දත මැද ගෙන හිඳිව් ටීවී තිර ගාව... [More]
කෙටියෙන්| කවියට වඩා ඇමතිගෙ එක ලොකු හන්දා.....

14-Secs

(සුරත්) නිමිත්ත- මෙවර ගොඩගේ සම්මාන උළෙලේ නිර්දේශිත කාව්‍ය ග්‍රන්ථ අතරින් කිසිවක් ප්‍රශස්ත මට්ටම සපුරා නැත!

කවියට වඩා ඇමතිගෙ එක ලොකු හන්දා
දේශකයත් නැතුව හරියට දුක් වින්දා
ඇස් ගොඩගේ නමුත් ඇස් නොපෙනෙන හන්දා
දෙවැනි වාරේටත් කවියේ ගෙල සින්දා... [More]
කෙටියෙන්| හිටපු අගවිනිසුරු මැතින්දා - වීරයා

14-Secs

(සුරත්) පැළඳ කඩුකස්තාන - රටට නම්බුව ගේන
හිටපු අගවිනිසුරු මැතින්දා - වීරයා
අපේ අගවිනිසුරු මැතින්දා - සූරයා

සද්ද විද්ද දියවන්නා පාරෙ වීරයා
පරාද වී නෑ උපන් හපන් සූරයා... [More]
කෙටියෙන්| අනේ පුංචි ප්‍රේමදාස

11-Secs

(සුරත්) නන්නා පෝල් ඌ. ඇම්. පී. කොම්පැනියෙං
රාවය පත්තරේ නැගු දස පැන වලට
පෙරෙමදාස ඇවිදිං උත්තර බැඳලා*
ආවා සිංදුවක් ගොර ගොර ගෑවිල්ලේ......

අනේ පුංචි ප්‍රේමදාස... [More]
කෙටියෙන්| මාගම් පුරයෙ ඉඳන් ආ "ගාමිණි" කුමරුවනේ

6-Secs

(සුරත්) මාගම් පුරයෙ ඉඳන් ආ "ගාමිණි" කුමරුවනේ
නයි ඇරියාට බයයි දැන් නම් මගෙ හිතට අනේ

නුඹ බය වෙන්ට එපා පේර-ලන්දෙ පැණියා මගේ
කට නුඹෙ බෝක්කුවක් ඇරපං නයි නොකර අගේ
කෙටියෙන්| මිලිටරි ටෙරේනිං සමයං දකින කොට

9-Secs

(සුරත්) මිලිටරි ටෙරේනිං සමයං දකින කොට
සිංදුම දෙකක් ආවා පැන පැන කටට...


1. හතර වරං දෙවි මහ රජ
හතර වටෙං ඇවිදිං
'බුලත් කෙළ' ඉසිති පුතුනේ... [More]
කෙටියෙන්| ඊනිව්ස් කෝ?

3-Secs

(සුරත්) ඊනිව්ස් කෝ?

වාරණය ඉවර ය
එද තවම අඳුර ය
ගලවද්දි දනි පනිය
හයි කොරද්දී නැත හදිස්සිය
කෙටියෙන්| කොහා අඩන්නෙත් දැන් දැන් කිණ්ඩියට

4-Secs

(සුරත්) දා දිය නැගේ ගිය විට කඩ-මණ්ඩියට
කුසලානේ පවත් බැර වුනි බණ්ඩියට
අවුරුදු මඟුල ආවට හරි ජැණ්ඩියට
කොහා අඩන්නෙත් දැන් දැන් කිණ්ඩියට
කෙටියෙන්| ආතතිනන්දගේ පැන්සොං ගීය

11-Secs

(සුරත්) පියඹා යනවා මා ආකාශයේ
අවසානයි "ප්‍රේමාදරේ"
ගිරවෝ පූසෝ මිදුනා මා ආතතියෙන්

"පෙම්" බැන්ඳ දා ඉඳන් උපන් රටේ
ජිල්මාල් චෝදනා තවත් නැතේ... [More]
කෙටියෙන්| ආස්චර්යයේ දියණියෝ

6-Secs

(සුරත්) මෙවර කාන්තා දිනයේ තේමාව : "ආශ්චර්යයේ දියණියෝ"

බොලං පොඩි නංගි ටිකක් හිටපං
"බුලත් විට" කංඩ ටිකක් හිටපං
"බුලත් කොළ" ලකුණ හොඳට බලපං
බොලං පොඩි නංගි කතිරෙ ගහපං
බූන්දි නව ඊමේල් ලිපිනය- editorial@boondi.lk
අදහස්
To Sir, With Love!
(තාරක වරාපිටිය) To Sir With Love යනු මීට වසර 28 කට පමණ ඉහතදී කළු සුදු ටෙලිවිෂන් තිරයකින් මා බැලු චිත්‍රපටයකි. එය එතෙක්... [More]
බූන්දි වැඩ දෙපාර්තමේන්තුව-
[Email-] editorial@boondi.lk | [SMS-] 077 2382308 | 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම. | බූන්දිය ගැන
කවි
ආනන්ද
Cine
අසන්ධිමිත්තා- වෘත්තයෙන් ආපස්සට
Cine
රාමු තුළ යළි රාමු වුණු "දැකල පුරුදු කෙනෙක්"
ඔත්තු
හෙල්මලී ගුණතිලකගෙන් 'සහස් පියවර'
පොත්
ඉණෙන් හැලෙන කලිසමක් රදවා ගන්න තතනමින්...
පොත්
උමතු වාට්ටුවට අප්පචිචී ඇවිත්!
රත්තරං ටික
මෙන්න බත් කූරෙක්!
කවි
ජානූ! පේ‍්‍රමයෙන් විතැන් විය හැකි දැයි මට කියන්න
පොත්
සෞන්දර්යය වෙනුවට කටු අතු- අපේ යුගයේ උරුමය!
ඔත්තු
'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්'- දෙසැ. 01
පොත්
"මතක වන්නිය" හෙවත් උතුරේ ශේෂ පත්‍රය
කරන්ට්ස්
"අඟ"
වෙසෙස්
ඇනා කැරනිනා සහ ඇනා ස්ටෙපානොව්නා
පරිවර්තන
යෑම සහ ඒම අතර
පොත්
මී පුප් සේ රස 'හෑල්ල'
කවි
පෙට්ටියක් දිනා ඇත!
සිත්තර
ගුවෙර්නිකා යථාර්ථය!
පොත්
උතුරා යන්න ගඟ මම කැමති පොකුණට- විමසුමක්
කවි
මා බිරිඳ උවැසියක වී
ඔත්තු
උතුරා යන්න ගඟ මම කැමති පොකුණට - සැප්. 07
What's New | අලුතෙන්ම
කෙටියෙන්| මොන එල්ලුං ගස් ද?

10-Secs

(සුරත්) කුඩුකාරයෝ ටික විජහට එල්ලාලා
බේරා ගනිමු රට ඒකයි හදිස්සිය
මෙත්පල් මැතිඳු මුර ගානා හැටි දැකලා
ගිරවා මගේ දුන්නා එල ටෝක් එකක්

"එල්ලිය යුතු එවුන් දා ගෙන රෙදි අස්සේ... [More]
ඔත්තු| ගඟේ නොයන තරුණ දේශපාලනයක්- අගෝ. 21

15-Secs

අජිත් පැරකුම් ජයසිංහ විසින් ලියන ලද එළියකන්ද වධකාගාරයේ සත්‍ය සිදුවීම් පසුබිම් කරගත් 1989 කැරැල්ල පිළිබඳ... [More]
ඔත්තු| අවතාරය- මාර්තු 27

12-Secs

'අවතාරය' සඟරාව ජනගත කිරීම, සම්මන්ත්‍රණය හා සිනමා දැක්ම, 2018 මාර්තු 27 අඟහරුවාදා, කොළඹ 07, ජාතික... [More]
රත්තරං ටික| ඔවුහු අප මෙන්ම වූ මිනිස්සු වූහ!

1-Mins

(යෙව්ගිනි යෙව්තුෂෙන්කො | ටී. අන්ද්‍රාදි) මම කුඩා කාලයේ එක් වරක් මගේ මාමාවරුන් විසින් මරා දැමුණු මුවෙකු බදා ගෙන කඳුළු සලන්නට... [More]
රත්තරං ටික| ධනේශ්වරයේ නැගීම- කොමියුනිස්ට් ප්‍රකාශනයෙන්

2-Mins

ධනපති පංතියේ යුගය වන අපේ මෙම යුගයට අයත් විශේෂ ලක්ෂණය නම් එය පංති ප‍්‍රතීඝතය සරල... [More]
ඔත්තු| "රාජ්‍ය සේවකයාට සමාජ මාධ්‍ය අකැපද?" කතිකාව- ජූලි 26

12-Secs

"මූණුපොතේ කවි ලියූ ගුරුවරයාට දඬුවම් කිරීම -වර්තමානයෙන් අනාගතයට- රජයේ සේවකයාට සමාජ මාධ්‍ය අකැපද?" යන මැයෙන්... [More]
ඔත්තු| සයිටම් පිළිබඳ සාකච්ඡාවක්- මැයි 6

7-Secs

සයිටම් ගැටළුව හා නිදහස් අධ්‍යාපනය පිළිබඳ සාකච්ඡාවක්, 2017, මැයි 6 සෙනසුරාදා, සවස 3:00ට, මීගමුව ජනාවබෝධ... [More]
ඔත්තු| මහාචාර්ය ගම්ලත් සැමරුම - මාර්තු 29

22-Secs

ලාංකීය බුද්ධිමය සංස්කෘතිය තුළ ප්‍රබල භූමිකාවක් ඉටුකළ මාක්ස්වාදී බුද්ධිමතෙක් වන මහාචාර්ය සුචරිත ගම්ලත්ගේ සිව්වන වර්ෂ... [More]
ඔත්තු| සීතා රංජනී පිළිබඳ සහෘදමය ඇගයීමක්- සැප්.06

30-Secs

මාධ්‍යවේදිනියක හා සමාජ ක්‍රියාකාරිනියක ලෙස වසර 37කට වැඩි කාලයක් කටයුතු කර ඇති සීතා රංජනීගේ... [More]
ඔත්තු| හරිත අගෝස්තුව- රඹුක්කන- ජුනි 25

10-Secs

හරිත අගෝස්තුවේ තවත් වැඩසටහනක් 2016, ජුනි 25 වන සෙනසුරාදා රඹුක්කන අපේ ගම පරිශ්‍රයේ දී සිදු... [More]
ඔත්තු| ෆ්‍රෙඩී ගමගේට පහර දීම- විශේෂ මාධ්‍ය හමුවක්- ජුනි 08

9-Secs

'මීපුර' කතර්‍ෘ, වෙබ් මාධ්‍යවේදී ෆ්‍රෙඩී ගමගේ ට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ මාධ්‍ය හමුවක් 2016,... [More]
රත්තරං ටික| චේ [උපුටන දෙකක්]

2-Mins

ස්ථානය- හිගුවේරා. බොලිවියාව. පාසැල් ගොඩනැගිල්ලකදී.
දිනය- 1967.10.09

...චේ මරා දමන ලද්දේ ඉන් පසුවය. මරා දැමීමට පෙර... [More]
ඔත්තු| 'දෙමළාගේ ප්‍රශ්නය'- ජාතික ගැටලුව පිළිබඳ කතාබහක්- ඔක්. 18

7-Secs

නිර්මාල් රංජිත් දේවසිරිගේ නවතම කෘතිය "දෙමළාගේ ප්‍රශ්නය" පොත පිළිබඳ සංවාදය, 2015 ඔක්තෝම්බර් 18 ඉරිදා, හවස... [More]
ඔත්තු| "පුරවැසි පවුර"- ප්‍රසිද්ධ සංවාදය- ජූලි 26

24-Secs

එළැඹෙන මහ මැතිවරණය නිමිති කොට ගෙන "මහ මැතිවරණය හමුවේ පුරවැසියාගේ වගකීම" මැයෙන් ප්‍රසිද්ධ සංවාදයක් හොරණ... [More]
ඔත්තු| මහමැතිවරණය හමුවේ පුරවැසි වගකීම- ජුනි 21

7-Secs

"මහමැතිවරණය හමුවේ පුරවැසි වගකීම" යන මැයෙන් සංවාදශීලී සම්මන්ත්‍රණයක් 2015 ජුනි 21 ඉරිදා, ප.ව. 2.30ට මතුගම... [More]
ඔත්තු| "ජාතීන්ගේ ප්‍රශ්නය ප්‍රජාතන්ත්‍රික විසඳුමක්" කෘතිය එළිදැක්වීම- ජුනි 09

10-Secs

"ජාතීන්ගේ ප්‍රශ්නය ප්‍රජාතන්ත්‍රික විසඳුමක්" නමැති කෘතිය 2015 ජුනි 09 වන දින, ප.ව. 3.00ට, කොළඹ 07-... [More]
ඔත්තු| 19 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් ඔබ්බට- මැයි 23

9-Secs

හොරණ පුරවැසි පවුර සංවිධානය කරන විවෘත සංවාද පෙලේ දෙවැන්න "19 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් ඔබ්බට- තවදුරටත්... [More]
ඔත්තු| 19 වෙනුවෙන් ජනතා පා ගමන- අප්‍රේල් 27

6-Secs

19 වන ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීම පිණිස ජනතා පා ගමන අප්‍රේල් 27, පෙ.ව. 10:00ට,... [More]
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook