සුමුදු තිවංක ගමගේ
[Sri Lankan Writer]
අදහස්|
ජනතා විමුක්ති පෙරමුණ- තෙවැනි විකල්පය පිළිබඳ විමසුමක්
(
සුමුදු තිවංක ගමගේ) හුදෙකලා සිදුවීම් කිහිපයක් හැර එතරම් උණුසුම් නොවූ මැතිවරණයකි. තත්ත්වය එසේ වුවද පාර්ශ්වයන් දෙකකට එය ජීවිතය හා මරණය අතර සටනකි. මහින්දට...
[More]
අදහස්|
නවක වදය- දේශපාලනික කියවීමක්
(
සුමුදු තිවංක ගමගේ) සියදිවි නසාගැනීම් අතරින් ලෝකයේ ප්රමුඛ ස්ථානයක සිටින ලංකාවේ තවත් සියදිවි නසා ගැනීම් ද්විත්වයක් වාර්තා වූයේ සුපුරුදු ලෙස නැසීගිය ජීවිත වල...
[More]
වෙසෙස්|
"සංහාරයේ අපායෙන් ජීවිතයේ දෙව්ලොවට"- සමූලඝාතනයන්ගෙන් දිවි ගලවා ගත්තවුන්ගේ කතා තුනක්.
(
සුමුදු තිවංක ගමගේ) මිනිස් වග පසුකර පැමිණි ආදි ම්ලේච්ඡ යුගයන්ට වඩා දියුණු යයි සම්මත පසුගිය ශතවර්ෂයක කාලය තුළ, මිනිසා විසින් ඒ කිසිදු කාලයකට...
[More]
වෙසෙස්|
වේල් ගෝනීම්- අරාබි වසන්තයේ කසකරුවා පිටුවහලේ
(
සුමුදු තිවංක ගමගේ) මැදපෙරදිග ඒකාධිපති පාලකයින්ට එරෙහිව පැන නැගුණු ජනඅරගල රැල්ල මෙන්ම ඊජිප්තුවේ ඒකාධිපති හොස්නි මුබාරක්ට එරෙහිව ටාහීර් චතුරස්රයෙන් පැන නැගුණු නොනවතින උද්ඝෝෂන...
[More]
වෙසෙස්|
හා හා බලාගෙනයි...!
(
සුමුදු තිවංක ගමගේ) "බිග් බ්‍රදර්"- ඕෂනියාවේ සුපිරි බලය හොබවන ඒකාධිපතියා, ටෙලිස්ක්රීනයන් මගින් සිය වැසියන් දෙස බලා සිටියි. "Big Brother is Watching You" යන...
[More]
අදහස්|
ඉස්ලාම් අන්තවාදය- ලාංකේය සන්දර්භයක් තුළ....
(
සුමුදු තිවංක ගමගේ) මීට පෙර ලිපිය තුලදි මේ වන විට ලංකාවේ මුස්ලිම් ජනතාව ඉලක්ක කොට පවතින හිංසාකාරී ස්වභාවයත්, ඒ පිළිබද යම් විශ්ලේෂණයක් මෙන්ම...
[More]
අදහස්|
බෞද්ධ හා ඉස්ලාම් ආගමික ආතතිය | මේ මොකද වෙන්නේ?
(
සුමුදු තිවංක ගමගේ) මේ වෙනකොට ලංකාවේ ඉන්න සිංහල හා මුස්ලිම් ජනතාව අතර ජාතික වශයෙන් යම් ආතතියක් ඇති වෙලා තියෙනවා. මේක යම් යම් පරිමාණයෙන්...
[More]
වෙසෙස්|
ඇමරිකානු ඩබල් ගේම් මැද ලෝකය ආගමික අන්තවාදය දෙසට.....
(
සුමුදු තිවංක ගමගේ) තවත් කාලයක් සිය යුධ වියදම් තර කරගත හැකි සතුරෙකු නිර්මාණය කරගැනීමට ඇමරිකාව සමත් වී ඇත. සුප්‍රකට අරාබි වසන්තයෙන් පිටමං කරනු...
[More]
අදහස්|
කෙළෙහි ගුණ සලකමු. කතිරය රජු ට පුද දෙමු!
(
සුමුදු තිවංක ගමගේ) "අපි කරගෙන යන සංවර්ධන වැඩපිළිවෙල ගැන සුභවාදී ඇහැකින් බලන්න දැන් කාලය ඇවිල්ලා"
-ජනාධිපති මහින්ද රාජපක්ෂ [2012.07.14]
ජනාධිපතිතුමා ඇතුළු එතුමාගේ බලකාය සිටිනුයේ තවත්...
[More]
ඉඟුරු|
කන්ටේනර් නගර ඉදිකරන 'කන්ටේනර් සිටි'
(
සුමුදු තිවංක ගමගේ) මේ අරුම- පුදුම ගොඩනැගිලි ඉදිකිරීමේ තාක්ෂණය සහ කලාව ගැන අපිට අහන්නට ලැබෙන්නෙ මහ බ්‍රිතාන්‍යයේ නැගෙනහිර...
[More]
Cine|
ඇනා කැරනිනා යළි එන වගයි.
(
සුමුදු තිවංක ගමගේ) මහා ගත්කරු ලියෝ තොල්ස්තෝයිගේ සාහිත නිධානයේ අග්‍ර ඵලයක් වූ ඇනා කැරනිනා ඇසුරින් තැනූ නවතම සිනමා සිත්තම, Anna Karenina (2012), එළඹෙන...
[More]
අදහස්|
ෆොටෝෂොප් මාර්ග සංවර්ධනය හෙවත් බඩගින්නට හයි වේ කෑම
(
සුමුදු තිවංක ගමගේ) "ලංකාව දැන් පට්ට දියුණුයි බං, පිස්සු හැදෙනවා. ....ලුයි ....ඨායි දෙන ගේම් දැක්කම. අර හැංගිලා හිටපු තට්ට ඩයල් එකට දැක්කනේ දුන්න...
[More]
වෙසෙස්|
සුදු වෑන් භීෂණයේ කුමාර්-දිමුතු පරිච්ඡේදයට පසු වදනක්
(
සුමුදු තිවංක ගමගේ) "සුදු වෑන් රථ" පැහැරගැනීමක් සිදුකොට ඒ වෙත එල්ලවූ බාහිර පීඩනයන් හේතුවෙන් සිය ජීවිත බේරාගැනීමට වරම හිමි වූ පළමු අවස්ථාව ලෙස...
[More]
වෙසෙස්|
He's a Son Of Bitch, but he's our Son Of Bitch. | ඔහු බැල්ලිගේ පුතෙකි. එහෙත් ඔහු අපේ බැල්ලිගේ පුතෙකි.
(
සුමුදු තිවංක ගමගේ) ඇමරිකාව විසින් කිරිපොවා ඇති දැඩිකළ කුප්‍රකට "බැල්ලිගේ පුතාලා" ගණනාවකටම දැන් කෙළවී ඇත. සදාම් හුසේන්ගේ සිට අල්ඛයිඩා නායක බින් ලාඩෙන්, තලේබාන්...
[More]
අදහස්|
සැලසුම්සහගතව රැවටීම| කවුද-බෝයි රේගන්ගේ සිට නෙළුම් පොකුණු රාජපක්ෂ දක්වා.....
(
සුමුදු තිවංක ගමගේ) ඇමරිකානු ජනාධිපති රොනල්ඩ් රේගන්ගේ ප්‍රතිපත්ති ජනතාව අතරට ගෙනයාම වෙනුවෙන් ඔහුගේ ප්‍රධාන උපදේශකයෙකු මෙන්ම සී.අයි.ඒ. සංවිධානයේ ප්‍රධානියාද වූ විලියම් ජේ කේසි...
[More]
අදහස්|
හමුදා වෙළදාම, හමුදා ක්‍රීඩාව, හමුදා පාතාලය සහ තවත් කතා
(
සුමුදු තිවංක ගමගේ) මා දන්නා රාජ්‍ය සේවයේ යෙදී සිටින එක්තරා පුද්ගලයෙක් නිරතුරුවම වාහන බලපත්‍ර නොමැතිව ගමන් යාමට පුරුදුව සිටියි. කිසියම් ආකාරයකින් පොලීසියේ නිලධාරියෙකු...
[More]
අදහස්|
බඹරුනි, "සුමිහිරි පානේ" නීතිගත කරමු ද?
(
සුමුදු තිවංක ගමගේ) අවසානයේදී හරිම තැනට පැමිණ ඇත. දේශීය අනන්‍යතාවක් සහිත සැබැවින්ම ශ්‍රී ලාංකික යැයි කටපුරා කිවහැකි නිෂ්පාදනයක් ලංකාවෙන් ලෝකයට ඉදිරිපත් කිරීමට අදහසක්...
[More]
වෙසෙස්|
"සෙක්ස් අඩස්සියෙන්" පීඩා විඳින ලෝකයේ විනීතම රට
(
සුමුදු තිවංක ගමගේ) ලිංගික උත්තේජනය ලබාදෙන ඖෂධ භාවිතය සීග්‍රයෙන් ඉහළ ගොස් ඇති බව පහුගිය දිනෙක වෛද්‍යවරයෙකු පවසා තිබුණා. "ලිංගිකත්වය" කියන වචනය සදාචාර විරෝධී...
[More]
Cine|
Hair India | මිත්‍යාව ලාභය බවට පෙරැලීමේ ඉන්දියානු පෙළහර
(
සුමුදු තිවංක ගමගේ) සිය නිරෝගිමත් හිසකෙස් සලමින් එන සුරූපී හොලිවුඩ් නිළියකි. සිය සුරූපී බව තීව්ර කර දක්වමින්, තමන් සතුවන හිසකෙස් දෙසට සියළු දෙනාගේ...
[More]
අදහස්|
"බණ"....: වෙළඳ භාණ්ඩයක් ලෙස....!
(
සුමුදු තිවංක ගමගේ) ඉස්සර අපි පාසැල් යනකාලේ උදේට පන්සිල් ගන්නකොට කියන්න කැමතිම කෑල්ල ”සා...දු” ”සා..දු” ”සා......දු” කියා කියන කෑල්ලටයි. උදේට පන්සිල් ගන්න එක...
[More]
අදහස්|
"යොවුන් පාර්ලිමේන්තුව!" කාගෙද? කාටද? මොකටද? කොයිබටද?
(
සුමුදු තිවංක ගමගේ) වත්මන් තරුණ කටයුතු ඇමතිවරයාගේ සහ වර්තමාන රජයේ මූලිකත්වයෙන් ලාංකික තාරුණ්‍යය මුහුණ දී තිබෙන ගැටළු හඳුනාගනිමින් ඒවාට විසඳුම් සොයා ගැනීමට සුදුසු...
[More]