Facebook
Twitter
Google+
YouTube
Blog
About Boondi
හෘද සාක්ෂියක් ඇති ශ්‍රී ලාංකික මිනිසුන්ගේ දේශපාලනික සංස්කෘතික අවකාශය.
editorial@boondi.lk
බූන්දි වැ.දෙ.
[Sri Lankan Writer]
Email- boondionline@gmail.com

කතා-බස්| "කිමිදෙන එක නෙමෙයි, පතුල හොයන එකයි අවුල"- විරාජ් ලියනාරච්චි

12-Mins

(බූන්දි වැ.දෙ.) ඡායාරූප ශිල්පියෙකු සහ සිනමාවේදියෙකු වන විරාජ් ලියනාරච්චි, 2012 දී සිය පළමු ඒක පුද්ගල ඡායාරූප ප්‍රදර්ශනය පැවැත්වූ අතර ඉන් පසු කාලය... [More]
කතා-බස්| "හොඳ දේට රැල්ලක් හදන්න ඕනේ...!"- 'ගිරිකූඨ කාශ්‍යප' ගැන අඛිල සපුමල් සමග කතාබහක්

7-Mins

(බූන්දි වැ.දෙ.) "රාවණ ආදරයේ හුස්ම ළඟ", "බැකි", "හිනාවෙලා මිනිත්තුවක්" වැනි නාට්‍ය නිෂ්පාදනය කරමින් ප්‍රේක්ෂක අවධානයට පාත්‍ර වූ අඛිල සපුමල්ගේ නවතම නාට්‍ය නිර්මාණය... [More]
වෙසෙස්| ගංවතුරෙන් අපදාවන්ට ලක්වූවන්ට අවැසි සහය සඳහා

1-Mins

(බූන්දි වැ.දෙ.) ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ වාර්තා අනුව මේ වන විට ඇතිව තිබෙන ගංවතුරින් මිය ගිය ගණන 71 ක් සහ අතුරුදන් වූ ගණන... [More]
සිත්තර| "මම අඳින්නෙ මිනිස් හැඟීම්"- හෂිනි චන්ද්‍රසිරි

4-Mins

(බූන්දි වැ.දෙ.) තුන් හැවිරිදි විය තරම් වූ ළමා වියෙහි සිට චිත්‍ර ඇඳීමෙහි නිරත වන හෂිනි චන්ද්‍රසිරි ජාතික සහ අන්තර්ජාතික ජයග්‍රහණ රැසකට හිමිකම්... [More]
කතා-බස්| "උසාවිය තුළ දී රජයේ නිළධාරීන්ට සහ මට උස් හඬින් බැණ වැදුණා"- සන්ධ්‍යා එක්නැලිගොඩ

4-Mins

(බූන්දි වැ.දෙ.) නිදහස් සමාජ දේශපාලන විචාරකයෙකු, කාටූන් ශිල්පියෙකු සහ චිත්‍ර ශිල්පියෙකු ලෙස විවිධ මාධ්‍යවලට සම්බන්ධව කටයුතු කරමින් සිටී ප්‍රගීත් එක්නැලිගොඩ, පැවති රාජපක්ෂ... [More]
කතා-බස්| "ගොතන කතාවකට වඩා අවිශ්වසනීය වූ ඇත්ත කතාවක් තිබුණා...!"- සුරේඛා සමරසේන

10-Mins

(බූන්දි වැ.දෙ.) ශ්‍රී ලංකා ජන මාධ්‍ය විද්‍යාලයෙන් ජනමාධ්‍ය පිළිබඳව හදාරන සුරේඛා සමරසේන 2007 වසරේ සිට 2010 වසර දක්වා රාවය පුවත් පතේ කර්තෘ... [More]
කතා-බස්| "ආදරය දරුණු විදිහට අපයෝජනයට ලක්වෙලා" - චාමර ගුරුගේ

15-Mins

(බූන්දි වැ.දෙ.) 2001 වසරේදී 'ප්‍රේමය නම්' කෙටි නාට්‍යය තුළින් වේදිකා නාට්‍ය කලාවට ප්‍රවිශ්ට වන චාමර ගුරුගේ, තමන් විසින් නිෂ්පාදනය කොට අධ්‍යක්ෂණය කරන... [More]
අදහස්| අලුත්ගමින් නැගෙන ආගම්වාදී ජාතිවාදී උමතුවේ ගිනිදළු....!

4-Mins

(බූන්දි වැ.දෙ.) "නටන්න එන්න එපා.. නැටුවොත් දෙවෙනි පියවර බේරුවල, අලුත්ගම යනාදී වශයෙන් මේ තියෙන කඩ සාප්පුවලට අබ සරණයි!" (ජනතාවගෙන් ප්‍රීති ඝෝෂා)... [More]
වෙසෙස්| මායා ඇන්ජලෝ- අසිරිමත් ගැහැණියක ගේ නික්ම යාම

7-Mins

(බූන්දි වැ.දෙ.) මාග්‍රට් ඈන් ජොන්සන් නමින් 1928 කළු අමෙරිකානු පවුල ඉපිද වර්ගවාදයෙන් පීඩා විඳ වර්ගවාදය පරයා සියලු වර්ගයන්හි මිනිසුන්ගේ සහ ගැහැණුන්ගේ... [More]
වෙසෙස්| හයියෙන් කඩා වැදුණු හයියාන්- මරණයේ කුණාටුව

4-Mins

(බූන්දි වැ.දෙ.) පිලිපීනයේ ජනාකීර්ණ නගරයක් වූ "ටැක්ලොබාන්" (Tacloban) වැසියන් වෙත, නොවැම්බර් හය වෙනිදාව යනු ඔවුන්ගේ ඉතිහාසයේ අවසානාවන්තම දිනය බවට පූර්ව අනාවැකි ලැබී... [More]
කතා-බස්| "අත්හරින්න බෑ. අපට කළ හැකි දෙය අප කළ යුතුයි!"- ශ්‍යාම් සෙල්වදොරෙයි

9-Mins

(බූන්දි වැ.දෙ.) [1994 දී සිය ප්‍රථම නවකථාව වන Funny Boy ලියන ශ්‍යාම් සෙල්වදොරෙයි එම නවකථාව වෙනුවෙන් ප්‍රථම නවකථාව සඳහා වන Smithbook ... [More]
කරන්ට්ස්| බූන්දියට අවුරුදු හතරයි!

9-Secs

(බූන්දි වැ.දෙ.) හතර අතට විහිද
හතර අතේ රැඳුණ
හතර වරං රටක
අතරමංව නො ගිය

අකුරු ලියන අතට... [More]
කතා-බස්| "කතිකාව ගොඩ නැඟීම යි වැදගත්..."- අවුල් කරන අWL Art- විරාජ් ලියනාරච්චි

7-Mins

(බූන්දි වැ.දෙ.) වසර හයක් තිස්සේ වෘත්තීය ඡායාරූප ශිල්පියෙකු සහ සමාජ ක්‍රියාකාරිකයෙකු ලෙස අප හඳුනන විරාජ් ලියනාරච්චි ඡායාරූපකරණය ඇසුරේ විවිධ පර්යේෂණවල නිරත වෙමින්... [More]
කතා-බස්| දැන් තියෙන්නේ ජාතික හැඟීම පුබුදුවන වීර කාව්‍ය පමණයි.... -සරත් කරුණාරත්න

11-Mins

(බූන්දි වැ.දෙ.) සම්මානලාභී වේදිකා නළුවෙකු, ටෙලි නාට්‍ය නළුවෙකු, හඬ කැවීම් ශිල්පියෙකු සහ විටෙක නාට්‍ය ගුරුවරයෙකු වූ සරත් කරුණාරත්න වේදිකාවට පිවිසෙන්නේ පාසල් වේදිකාවෙනි.... [More]
බූන්දි නව ඊමේල් ලිපිනය- editorial@boondi.lk
අදහස්
To Sir, With Love!
(තාරක වරාපිටිය) To Sir With Love යනු මීට වසර 28 කට පමණ ඉහතදී කළු සුදු ටෙලිවිෂන් තිරයකින් මා බැලු චිත්‍රපටයකි. එය එතෙක්... [More]
බූන්දි වැඩ දෙපාර්තමේන්තුව-
[Email-] editorial@boondi.lk | [SMS-] 077 2382308 | 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම. | බූන්දිය ගැන
කවි
ආනන්ද
Cine
අසන්ධිමිත්තා- වෘත්තයෙන් ආපස්සට
Cine
රාමු තුළ යළි රාමු වුණු "දැකල පුරුදු කෙනෙක්"
ඔත්තු
හෙල්මලී ගුණතිලකගෙන් 'සහස් පියවර'
පොත්
ඉණෙන් හැලෙන කලිසමක් රදවා ගන්න තතනමින්...
පොත්
උමතු වාට්ටුවට අප්පචිචී ඇවිත්!
රත්තරං ටික
මෙන්න බත් කූරෙක්!
කවි
ජානූ! පේ‍්‍රමයෙන් විතැන් විය හැකි දැයි මට කියන්න
පොත්
සෞන්දර්යය වෙනුවට කටු අතු- අපේ යුගයේ උරුමය!
ඔත්තු
'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්'- දෙසැ. 01
පොත්
"මතක වන්නිය" හෙවත් උතුරේ ශේෂ පත්‍රය
කරන්ට්ස්
"අඟ"
වෙසෙස්
ඇනා කැරනිනා සහ ඇනා ස්ටෙපානොව්නා
පරිවර්තන
යෑම සහ ඒම අතර
පොත්
මී පුප් සේ රස 'හෑල්ල'
කවි
පෙට්ටියක් දිනා ඇත!
සිත්තර
ගුවෙර්නිකා යථාර්ථය!
පොත්
උතුරා යන්න ගඟ මම කැමති පොකුණට- විමසුමක්
කවි
මා බිරිඳ උවැසියක වී
ඔත්තු
උතුරා යන්න ගඟ මම කැමති පොකුණට - සැප්. 07
What's New | අලුතෙන්ම
කෙටියෙන්| මොන එල්ලුං ගස් ද?

10-Secs

(සුරත්) කුඩුකාරයෝ ටික විජහට එල්ලාලා
බේරා ගනිමු රට ඒකයි හදිස්සිය
මෙත්පල් මැතිඳු මුර ගානා හැටි දැකලා
ගිරවා මගේ දුන්නා එල ටෝක් එකක්

"එල්ලිය යුතු එවුන් දා ගෙන රෙදි අස්සේ... [More]
ඔත්තු| ගඟේ නොයන තරුණ දේශපාලනයක්- අගෝ. 21

15-Secs

අජිත් පැරකුම් ජයසිංහ විසින් ලියන ලද එළියකන්ද වධකාගාරයේ සත්‍ය සිදුවීම් පසුබිම් කරගත් 1989 කැරැල්ල පිළිබඳ... [More]
ඔත්තු| අවතාරය- මාර්තු 27

12-Secs

'අවතාරය' සඟරාව ජනගත කිරීම, සම්මන්ත්‍රණය හා සිනමා දැක්ම, 2018 මාර්තු 27 අඟහරුවාදා, කොළඹ 07, ජාතික... [More]
රත්තරං ටික| ඔවුහු අප මෙන්ම වූ මිනිස්සු වූහ!

1-Mins

(යෙව්ගිනි යෙව්තුෂෙන්කො | ටී. අන්ද්‍රාදි) මම කුඩා කාලයේ එක් වරක් මගේ මාමාවරුන් විසින් මරා දැමුණු මුවෙකු බදා ගෙන කඳුළු සලන්නට... [More]
රත්තරං ටික| ධනේශ්වරයේ නැගීම- කොමියුනිස්ට් ප්‍රකාශනයෙන්

2-Mins

ධනපති පංතියේ යුගය වන අපේ මෙම යුගයට අයත් විශේෂ ලක්ෂණය නම් එය පංති ප‍්‍රතීඝතය සරල... [More]
ඔත්තු| "රාජ්‍ය සේවකයාට සමාජ මාධ්‍ය අකැපද?" කතිකාව- ජූලි 26

12-Secs

"මූණුපොතේ කවි ලියූ ගුරුවරයාට දඬුවම් කිරීම -වර්තමානයෙන් අනාගතයට- රජයේ සේවකයාට සමාජ මාධ්‍ය අකැපද?" යන මැයෙන්... [More]
ඔත්තු| සයිටම් පිළිබඳ සාකච්ඡාවක්- මැයි 6

7-Secs

සයිටම් ගැටළුව හා නිදහස් අධ්‍යාපනය පිළිබඳ සාකච්ඡාවක්, 2017, මැයි 6 සෙනසුරාදා, සවස 3:00ට, මීගමුව ජනාවබෝධ... [More]
ඔත්තු| මහාචාර්ය ගම්ලත් සැමරුම - මාර්තු 29

22-Secs

ලාංකීය බුද්ධිමය සංස්කෘතිය තුළ ප්‍රබල භූමිකාවක් ඉටුකළ මාක්ස්වාදී බුද්ධිමතෙක් වන මහාචාර්ය සුචරිත ගම්ලත්ගේ සිව්වන වර්ෂ... [More]
ඔත්තු| සීතා රංජනී පිළිබඳ සහෘදමය ඇගයීමක්- සැප්.06

30-Secs

මාධ්‍යවේදිනියක හා සමාජ ක්‍රියාකාරිනියක ලෙස වසර 37කට වැඩි කාලයක් කටයුතු කර ඇති සීතා රංජනීගේ... [More]
ඔත්තු| හරිත අගෝස්තුව- රඹුක්කන- ජුනි 25

10-Secs

හරිත අගෝස්තුවේ තවත් වැඩසටහනක් 2016, ජුනි 25 වන සෙනසුරාදා රඹුක්කන අපේ ගම පරිශ්‍රයේ දී සිදු... [More]
ඔත්තු| ෆ්‍රෙඩී ගමගේට පහර දීම- විශේෂ මාධ්‍ය හමුවක්- ජුනි 08

9-Secs

'මීපුර' කතර්‍ෘ, වෙබ් මාධ්‍යවේදී ෆ්‍රෙඩී ගමගේ ට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ මාධ්‍ය හමුවක් 2016,... [More]
රත්තරං ටික| චේ [උපුටන දෙකක්]

2-Mins

ස්ථානය- හිගුවේරා. බොලිවියාව. පාසැල් ගොඩනැගිල්ලකදී.
දිනය- 1967.10.09

...චේ මරා දමන ලද්දේ ඉන් පසුවය. මරා දැමීමට පෙර... [More]
ඔත්තු| 'දෙමළාගේ ප්‍රශ්නය'- ජාතික ගැටලුව පිළිබඳ කතාබහක්- ඔක්. 18

7-Secs

නිර්මාල් රංජිත් දේවසිරිගේ නවතම කෘතිය "දෙමළාගේ ප්‍රශ්නය" පොත පිළිබඳ සංවාදය, 2015 ඔක්තෝම්බර් 18 ඉරිදා, හවස... [More]
ඔත්තු| "පුරවැසි පවුර"- ප්‍රසිද්ධ සංවාදය- ජූලි 26

24-Secs

එළැඹෙන මහ මැතිවරණය නිමිති කොට ගෙන "මහ මැතිවරණය හමුවේ පුරවැසියාගේ වගකීම" මැයෙන් ප්‍රසිද්ධ සංවාදයක් හොරණ... [More]
ඔත්තු| මහමැතිවරණය හමුවේ පුරවැසි වගකීම- ජුනි 21

7-Secs

"මහමැතිවරණය හමුවේ පුරවැසි වගකීම" යන මැයෙන් සංවාදශීලී සම්මන්ත්‍රණයක් 2015 ජුනි 21 ඉරිදා, ප.ව. 2.30ට මතුගම... [More]
ඔත්තු| "ජාතීන්ගේ ප්‍රශ්නය ප්‍රජාතන්ත්‍රික විසඳුමක්" කෘතිය එළිදැක්වීම- ජුනි 09

10-Secs

"ජාතීන්ගේ ප්‍රශ්නය ප්‍රජාතන්ත්‍රික විසඳුමක්" නමැති කෘතිය 2015 ජුනි 09 වන දින, ප.ව. 3.00ට, කොළඹ 07-... [More]
ඔත්තු| 19 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් ඔබ්බට- මැයි 23

9-Secs

හොරණ පුරවැසි පවුර සංවිධානය කරන විවෘත සංවාද පෙලේ දෙවැන්න "19 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් ඔබ්බට- තවදුරටත්... [More]
ඔත්තු| 19 වෙනුවෙන් ජනතා පා ගමන- අප්‍රේල් 27

6-Secs

19 වන ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීම පිණිස ජනතා පා ගමන අප්‍රේල් 27, පෙ.ව. 10:00ට,... [More]
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook