Facebook
Twitter
Google+
YouTube
Blog
About Boondi
හෘද සාක්ෂියක් ඇති ශ්‍රී ලාංකික මිනිසුන්ගේ දේශපාලනික සංස්කෘතික අවකාශය.
editorial@boondi.lk
කේ.කේ. සමන් කුමාර [සර්පයා]
[Sri Lankan Writer]
Email- kksarpaya@gmail.com

කවි| නගා මැරූ අල....

33-Secs

(කේ.කේ. සමන් කුමාර [සර්පයා]) නුඹ පිච්ච කැකුළකි
පිළිකන්නක පිපි.
ඉඳුල් වතුරින් නුඹව නහවනා
උන්ටද සිනා සළනා.
කිඩාරං මලකැයි කියනා
උන්ටද සුවඳ දී... [More]
වෙසෙස්| ඉඳුරුදැලියාගේ සමුගැන්ම

5-Mins

(කේ.කේ. සමන් කුමාර [සර්පයා]) කුලී කුරක්කනට පරිවර්තන වැඩ වගයක් කරමින් සිටි මට අන්තර්ජාලයට පිවිසෙන්නට ඉඩක් සති ගණනාවකට ලැබුණේ යමක් මේල් කිරීමටම පමණි. අද උදේ... [More]
කවි| සසර අරණේ මුනිවරයා

29-Secs

(කේ.කේ. සමන් කුමාර [සර්පයා]) ‘නැවතීමමය ගමන
සංසාරයය නිවන’

-මහායාන දර්ශනය-

ඉතින් ඔබ ගියා... [More]
අදහස්| බොල බූරු පුතේ දුක සෝකා ඉතින් ඉවසන්

5-Mins

(කේ.කේ. සමන් කුමාර [සර්පයා]) සෝබාව දේ මෙපුර සිරි විසිතුරු
බලනු මිතුරු මග පියකරු වූ
සුසුදු වළා කැරළි පලසකි මේ
මග දිග ඇතිරූ
අහස සූරන මැදුරූ

1977 දී ඇතිවූ විපරීත... [More]
පොත්| සර්පයාගේ දියණිය- මනෝවිශ්ලේෂණාත්මක සහ සංඥාර්ථවේදී කියවීමක්

27-Mins

(කේ.කේ. සමන් කුමාර [සර්පයා]) නවක ලේඛකයකුගේ හෝ ලේඛිකාවකගේ පළමු නවකතාව එතුවක් එරට සමස්ත සාහිත්‍යය විලිලමින් තිබූ රුදාව සමනය කරන තරමේ නවමු උත්පත්තියක් ගෙන... [More]
වෙසෙස්| ක්‍ෂුද්‍ර කවියා ද, කවියාගේ මළගම ද?

4-Mins

(කේ.කේ. සමන් කුමාර [සර්පයා]) ක්‍ෂුද්‍ර කවිය, කවියේ තිඹිරි ගෙය යි. මානව ශිෂ්ඨාචාරයේ පළමු කවි සියල්ල ක්‍ෂුද්‍ර කවි වීම අනිවාර්ය විණි. මන්ද පළමු කවි බිහි... [More]
කවි| ශ්‍රී ලංකා මාතා

13-Secs

(කේ.කේ. සමන් කුමාර [සර්පයා]) ඉත්තෑ බිලයට කබල්ලෑවකු රිංගයි
රාමා රාවණා යුද්ධය ඇරඹෙයි
කූරු අහවර වෙන තෙක් විද
හති වැටී
ඉත්තෑවා යයි බිලය අතහැර.
ඌ යන විට ආඬි හත් දෙනෙක්... [More]
කවි| කවියනි

12-Secs

(කේ.කේ. සමන් කුමාර [සර්පයා]) වේසා ගැහැණියක්
ඇඹරුණා
කෙඳිරි ගෑවා
නෑඹුල් සුදියක් ලද
හිරිමල් කෙල්ලක මෙන්.... [More]
වෙසෙස්| අජිත් තිලකසේනගේ කෙටි කතා| නූතන ලංකා ඉතිහාසයේ කැඩපතක්

8-Mins

(කේ.කේ. සමන් කුමාර [සර්පයා]) මෙම කෙටි ලිපියේ අරමුණ අජිත් තිලකසේනගේ නිර්මාණ පිළිබඳව පුළුල්ව සකසා බැලීම නොවේ. ඊට වෙනස් ලෙස අජිත්ගේ කෙටිකතා නිර්මාණ සරණියෙන් සංයුක්ත... [More]
කවි| පශ්චාත් නූතනවාදියා ගේ ප්‍රේමය

9-Secs

(කේ.කේ. සමන් කුමාර [සර්පයා]) පශ්චාත් නූතනවාදි දේශක තෙම
නැග කරළියට
විසංයෝජනය කළේය ප්‍රේමය.

කිසිවක් සෙසු නොවී
අකුරු තුන හැර.... [More]
කවි| මගේ පුංචි කැරලිකාර දියණියට

38-Secs

(කේ.කේ. සමන් කුමාර [සර්පයා]) මම වෙරළ වෙමි.
සිප්පි අහුළන දැරියයි නුඹ දුව පැන
මා ඇකයෙහි.

කලබල වෙන්න එපා ඔය තරමට
ඇහුණද?... [More]
වෙසෙස්| පිටුවහලේ ලේඛකයා| ජයසේන ජයකොඩි

2-Mins

(කේ.කේ. සමන් කුමාර [සර්පයා]) නූතන ලාංකීය බෞද්ධ සාහිත්‍යයේ ප‍්‍රඥා මාර්ගය අනුදත් සයිමන් නවගත්තේගම මින් වසර කීපයකට පෙර සිය ආයුසංස්කාරය අත් හලේය. එලෙසම නූතන ලාංකීය... [More]
කවි| නැගණියට මංගල දැන්වීමක්

35-Secs

(කේ.කේ. සමන් කුමාර [සර්පයා]) ඈ උපන්නේ හැත්තෑ හතේදීය
උතුමාණන් මේක සිංගප්පූරැවක් කොරාපු දාය
ඈ වැඩිවිය පත්වූණේ අසූ නමේදීය
විජේවීර ඇල්ලූ පුවත ටී. වී එකේ යද්දී
අම්මා මට ඒ ආරංචිය ඇවිත් කීවාය
ඔහුගේ සිරැරින් ලේ ගැලූ නිමේෂයේම... [More]
කරන්ට්ස්| කුණුහරුප පත්තරයක කතු වැකිය

57-Secs

(කේ.කේ. සමන් කුමාර [සර්පයා]) මේ ආදම් ගේ උයන නොවේ
ආදම්ලාගෙත්
ඒවලාගේත්
දෙගොල්ලන්ගේම
භද්‍ර යව්වනයේ නඳුන් උයනයි... [More]
කතන්දර| සර්පයකු හා සටන් වැද...

3-Mins

(කේ.කේ. සමන් කුමාර [සර්පයා]) තිඹිරි ගෙය තුළින් ලොවට අලුත් අමුත්තකු ගොඩව එළිපත්ත මත දෙපා ගසන හඩ ඇසුණි. මම දොර අසලට වී නොඉවසිල්ලෙන් අසා සිටියෙමි.... [More]
බූන්දි නව ඊමේල් ලිපිනය- editorial@boondi.lk
අදහස්
To Sir, With Love!
(තාරක වරාපිටිය) To Sir With Love යනු මීට වසර 28 කට පමණ ඉහතදී කළු සුදු ටෙලිවිෂන් තිරයකින් මා බැලු චිත්‍රපටයකි. එය එතෙක්... [More]
බූන්දි වැඩ දෙපාර්තමේන්තුව-
[Email-] editorial@boondi.lk | [SMS-] 077 2382308 | 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම. | බූන්දිය ගැන
කවි
ආනන්ද
Cine
අසන්ධිමිත්තා- වෘත්තයෙන් ආපස්සට
Cine
රාමු තුළ යළි රාමු වුණු "දැකල පුරුදු කෙනෙක්"
ඔත්තු
හෙල්මලී ගුණතිලකගෙන් 'සහස් පියවර'
පොත්
ඉණෙන් හැලෙන කලිසමක් රදවා ගන්න තතනමින්...
පොත්
උමතු වාට්ටුවට අප්පචිචී ඇවිත්!
රත්තරං ටික
මෙන්න බත් කූරෙක්!
කවි
ජානූ! පේ‍්‍රමයෙන් විතැන් විය හැකි දැයි මට කියන්න
පොත්
සෞන්දර්යය වෙනුවට කටු අතු- අපේ යුගයේ උරුමය!
ඔත්තු
'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්'- දෙසැ. 01
පොත්
"මතක වන්නිය" හෙවත් උතුරේ ශේෂ පත්‍රය
කරන්ට්ස්
"අඟ"
වෙසෙස්
ඇනා කැරනිනා සහ ඇනා ස්ටෙපානොව්නා
පරිවර්තන
යෑම සහ ඒම අතර
පොත්
මී පුප් සේ රස 'හෑල්ල'
කවි
පෙට්ටියක් දිනා ඇත!
සිත්තර
ගුවෙර්නිකා යථාර්ථය!
පොත්
උතුරා යන්න ගඟ මම කැමති පොකුණට- විමසුමක්
කවි
මා බිරිඳ උවැසියක වී
ඔත්තු
උතුරා යන්න ගඟ මම කැමති පොකුණට - සැප්. 07
What's New | අලුතෙන්ම
කෙටියෙන්| මොන එල්ලුං ගස් ද?

10-Secs

(සුරත්) කුඩුකාරයෝ ටික විජහට එල්ලාලා
බේරා ගනිමු රට ඒකයි හදිස්සිය
මෙත්පල් මැතිඳු මුර ගානා හැටි දැකලා
ගිරවා මගේ දුන්නා එල ටෝක් එකක්

"එල්ලිය යුතු එවුන් දා ගෙන රෙදි අස්සේ... [More]
ඔත්තු| ගඟේ නොයන තරුණ දේශපාලනයක්- අගෝ. 21

15-Secs

අජිත් පැරකුම් ජයසිංහ විසින් ලියන ලද එළියකන්ද වධකාගාරයේ සත්‍ය සිදුවීම් පසුබිම් කරගත් 1989 කැරැල්ල පිළිබඳ... [More]
ඔත්තු| අවතාරය- මාර්තු 27

12-Secs

'අවතාරය' සඟරාව ජනගත කිරීම, සම්මන්ත්‍රණය හා සිනමා දැක්ම, 2018 මාර්තු 27 අඟහරුවාදා, කොළඹ 07, ජාතික... [More]
රත්තරං ටික| ඔවුහු අප මෙන්ම වූ මිනිස්සු වූහ!

1-Mins

(යෙව්ගිනි යෙව්තුෂෙන්කො | ටී. අන්ද්‍රාදි) මම කුඩා කාලයේ එක් වරක් මගේ මාමාවරුන් විසින් මරා දැමුණු මුවෙකු බදා ගෙන කඳුළු සලන්නට... [More]
රත්තරං ටික| ධනේශ්වරයේ නැගීම- කොමියුනිස්ට් ප්‍රකාශනයෙන්

2-Mins

ධනපති පංතියේ යුගය වන අපේ මෙම යුගයට අයත් විශේෂ ලක්ෂණය නම් එය පංති ප‍්‍රතීඝතය සරල... [More]
ඔත්තු| "රාජ්‍ය සේවකයාට සමාජ මාධ්‍ය අකැපද?" කතිකාව- ජූලි 26

12-Secs

"මූණුපොතේ කවි ලියූ ගුරුවරයාට දඬුවම් කිරීම -වර්තමානයෙන් අනාගතයට- රජයේ සේවකයාට සමාජ මාධ්‍ය අකැපද?" යන මැයෙන්... [More]
ඔත්තු| සයිටම් පිළිබඳ සාකච්ඡාවක්- මැයි 6

7-Secs

සයිටම් ගැටළුව හා නිදහස් අධ්‍යාපනය පිළිබඳ සාකච්ඡාවක්, 2017, මැයි 6 සෙනසුරාදා, සවස 3:00ට, මීගමුව ජනාවබෝධ... [More]
ඔත්තු| මහාචාර්ය ගම්ලත් සැමරුම - මාර්තු 29

22-Secs

ලාංකීය බුද්ධිමය සංස්කෘතිය තුළ ප්‍රබල භූමිකාවක් ඉටුකළ මාක්ස්වාදී බුද්ධිමතෙක් වන මහාචාර්ය සුචරිත ගම්ලත්ගේ සිව්වන වර්ෂ... [More]
ඔත්තු| සීතා රංජනී පිළිබඳ සහෘදමය ඇගයීමක්- සැප්.06

30-Secs

මාධ්‍යවේදිනියක හා සමාජ ක්‍රියාකාරිනියක ලෙස වසර 37කට වැඩි කාලයක් කටයුතු කර ඇති සීතා රංජනීගේ... [More]
ඔත්තු| හරිත අගෝස්තුව- රඹුක්කන- ජුනි 25

10-Secs

හරිත අගෝස්තුවේ තවත් වැඩසටහනක් 2016, ජුනි 25 වන සෙනසුරාදා රඹුක්කන අපේ ගම පරිශ්‍රයේ දී සිදු... [More]
ඔත්තු| ෆ්‍රෙඩී ගමගේට පහර දීම- විශේෂ මාධ්‍ය හමුවක්- ජුනි 08

9-Secs

'මීපුර' කතර්‍ෘ, වෙබ් මාධ්‍යවේදී ෆ්‍රෙඩී ගමගේ ට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ මාධ්‍ය හමුවක් 2016,... [More]
රත්තරං ටික| චේ [උපුටන දෙකක්]

2-Mins

ස්ථානය- හිගුවේරා. බොලිවියාව. පාසැල් ගොඩනැගිල්ලකදී.
දිනය- 1967.10.09

...චේ මරා දමන ලද්දේ ඉන් පසුවය. මරා දැමීමට පෙර... [More]
ඔත්තු| 'දෙමළාගේ ප්‍රශ්නය'- ජාතික ගැටලුව පිළිබඳ කතාබහක්- ඔක්. 18

7-Secs

නිර්මාල් රංජිත් දේවසිරිගේ නවතම කෘතිය "දෙමළාගේ ප්‍රශ්නය" පොත පිළිබඳ සංවාදය, 2015 ඔක්තෝම්බර් 18 ඉරිදා, හවස... [More]
ඔත්තු| "පුරවැසි පවුර"- ප්‍රසිද්ධ සංවාදය- ජූලි 26

24-Secs

එළැඹෙන මහ මැතිවරණය නිමිති කොට ගෙන "මහ මැතිවරණය හමුවේ පුරවැසියාගේ වගකීම" මැයෙන් ප්‍රසිද්ධ සංවාදයක් හොරණ... [More]
ඔත්තු| මහමැතිවරණය හමුවේ පුරවැසි වගකීම- ජුනි 21

7-Secs

"මහමැතිවරණය හමුවේ පුරවැසි වගකීම" යන මැයෙන් සංවාදශීලී සම්මන්ත්‍රණයක් 2015 ජුනි 21 ඉරිදා, ප.ව. 2.30ට මතුගම... [More]
ඔත්තු| "ජාතීන්ගේ ප්‍රශ්නය ප්‍රජාතන්ත්‍රික විසඳුමක්" කෘතිය එළිදැක්වීම- ජුනි 09

10-Secs

"ජාතීන්ගේ ප්‍රශ්නය ප්‍රජාතන්ත්‍රික විසඳුමක්" නමැති කෘතිය 2015 ජුනි 09 වන දින, ප.ව. 3.00ට, කොළඹ 07-... [More]
ඔත්තු| 19 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් ඔබ්බට- මැයි 23

9-Secs

හොරණ පුරවැසි පවුර සංවිධානය කරන විවෘත සංවාද පෙලේ දෙවැන්න "19 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් ඔබ්බට- තවදුරටත්... [More]
ඔත්තු| 19 වෙනුවෙන් ජනතා පා ගමන- අප්‍රේල් 27

6-Secs

19 වන ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීම පිණිස ජනතා පා ගමන අප්‍රේල් 27, පෙ.ව. 10:00ට,... [More]
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook