Facebook
Twitter
Google+
YouTube
Blog
About Boondi
හෘද සාක්ෂියක් ඇති ශ්‍රී ලාංකික මිනිසුන්ගේ දේශපාලනික සංස්කෘතික අවකාශය.
editorial@boondi.lk
චූලානන්ද සමරනායක
[Sri Lankan Writer]
Email- chulananda65@gmail.com
පොත්| සෞන්දර්යය වෙනුවට කටු අතු- අපේ යුගයේ උරුමය!

13-Mins

(චූලානන්ද සමරනායක) කිවිඳියකගෙ කාව්‍ය ග‍්‍රන්ථයක් එළිදක්වන මොහොතක ඇගේ කවියට ප‍්‍රවේශ වෙන්න වඩාම සුදුසු මාවත මොකක්ද? මේක ටිකක් විසඳගන්න අමාරු ප‍්‍රශ්ණයක්. මොකද අද... [More]
Cine| විපරීත යුගයක තරුණ සිනමාව

7-Mins

(චූලානන්ද සමරනායක) මොනවා අඩුපාඩුව තිබුණද කියමන් අතින් කිසිදා හිඟයක් නොමැති අප රටෙහි 'යකඩ මල්ලට ගුල්ලො ගැහුවා නං පන් මල්ල නොබලම වීසි කරපිය'... [More]
කරන්ට්ස්| සන්ධ්‍යාට...

34-Secs

(චූලානන්ද සමරනායක) හැම පෙරහැරම අහවරව
කසකරුවන් ද
නිදි ඇති
දිනූ අය හිඳින අසුනෙම
පරාජිත උදවියද
මධු බඳුන්... [More]
කරන්ට්ස්| සිංහ - ලේ

22-Secs

(චූලානන්ද සමරනායක) හම්බයෙක් දැකපුවහම
ඇඟමාළු නටන එක
කසන ගති දැනෙන එක
මාර සිංහලකමක්

පර දෙමළ දැකපුවහම... [More]
කරන්ට්ස්| නැළවිලි ගී

19-Secs

(චූලානන්ද සමරනායක) කොළඹ පැල්පත් නිවාස ඉවත් කෙරේ - පුවතක්

කැසිනෝ පුර සිඹිමින්නේ
කහවනු රැස් පායන්නේ
බුල්ඩෝසර් මේ එන්නේ
පුතේ හනික පැන ගන්නේ... [More]
කරන්ට්ස්| නූතන පට්ට ගාමිණී වස්තුව

19-Secs

(චූලානන්ද සමරනායක) ලයිට් බිලකින් හිරි වැටීගෙන
වතුර බිලකින් යසට නාගෙන
ගෑස් ටැංකිිියෙ හිස හොවාගෙන
නිදයි කුමරෙක් වකුටුවීගෙන

කිරි දොවන්නට යැවූ පිරිවර... [More]
කරන්ට්ස්| නීතිය භාවිතාව සහ අපි

25-Secs

(චූලානන්ද සමරනායක) ඔවූහු මගේ අත් පා විලංගු ලා
ප්‍රජාතන්ත්‍ර විරෝධී වූයේ ඇයි දැයි
හේතු විමසති..

කතා කිරීමට ලිවීමට නිදහස අහිමි
ප්‍රජාතන්ත්‍රවාදයක් ගැන... [More]
කරන්ට්ස්| රතු - පස් - වළ

28-Secs

(චූලානන්ද සමරනායක) අඳුරු අහස ය රුදුරු මුහුණු ය
නිල කබා අත රැඳි තුවක්කු ය
දිය පොදක් යැදි දෑස් අසරණ
දවා හලුකර ගලන කඳුළු ය

පෙර දිනෙක මල් දාම රැඳි අත්... [More]
කරන්ට්ස්| පුදුමාතලන් වැල්ලෙන් අහුලාගත් කවියක්

1-Mins

(චූලානන්ද සමරනායක) පෙර දවස
නිදහසේ ඇවිදගිය බිම්කඩෙහි
පලින් පල කටු කම්බි වැටවල් ය
උකුසු ඇස් නිදිමරන රැකවල් ය
මපුතුවන් ගැටවුන්ගේ නාඳුනන මුහුණු ය
නොවැටහෙන බස්වලින් එල්ලවන විමසුම් ය... [More]
කරන්ට්ස්| මැයි දිනය

6-Secs

(චූලානන්ද සමරනායක) කාලකට
බත් වේලකට
වැඩකරන පංතියේ
චරිත රංගනයට පැමිණි
කුලී හේවා බලමුළුව පිරිවරා... [More]
කවි| ෆිට්නස් සෙන්ටරේ නැගණී

26-Secs

(චූලානන්ද සමරනායක) පාන් වහල්ලක් තේ කහටින් පොඟවා
විටමින් ඇවැසි කුසගින්නට පිදුරු කවා
වාන් ඇලේ මඩ වතුරින් සිරුර දොවා
අලි මංකඩින් පැන අකුරට පිම්මේ දුවා

බලනට ඔලිම්පික් කිසි චැනලක් නැත්තේ... [More]
කවි| අඬදබර

13-Secs

(චූලානන්ද සමරනායක) සඳට පා පහර දී
එළවා
අමාවක රාත්‍රිය
මුව අයාගෙන
පාත්වෙයි... [More]
කරන්ට්ස්| කනප්පු කවිය

10-Secs

(චූලානන්ද සමරනායක) කළුතර පොලිස් විදුහලේ හොරු අල්ල ගන්න කනප්පු කරකවයි.
-පුවතක්

සකල සිරින් පිරි සිරි ලංකාවේ මුරපල්ලන් ලෙස නම දරනා
පොලිසියෙ සමූපෙ පහුගිය දවසක දන්නෙම නෑ බොල හොරු බිඳිනා
හොරු අල්ලන්ට පරසිදු කට්ටිය වැඳ වැඳ කනප්පු කරකවනා... [More]
කරන්ට්ස්| විරු පුත

24-Secs

(චූලානන්ද සමරනායක) (ඔපරේෂන් ඒරියා උන්නා නං මීට හොඳයි)
-සෙබළ කෙඳිරුමකි.

බොහෝ දනට නිදහස් නැති
නිදහස් නම් ලද මඟ දිග
හඬන විලෝ තුරු ගෙල සිඳ... [More]
කරන්ට්ස්| නූතන නෙළුම් කවි

18-Secs

(චූලානන්ද සමරනායක) කෙනකුට කියන්නත් බැරි මාසේ පඩිය
නෙළුම් පොකුණෙ පීනන්නට දිග මදිය
ගන්නත් බැරි කලට මාසෙක අඩු වැඩිය
පන්දහෙ දාහේ අවසර පත බර වැඩිය

කලාවට කොරන මහතුනි උඩ පැනලා... [More]
කරන්ට්ස්| නිවන් පුරේ යනවද ගරු පුර වැසියා???

43-Secs

(චූලානන්ද සමරනායක) පුවත- ප්‍රභූ ආරක්‍ෂක රථයට තවත් පුරවැසියෙක් බිලි!

පියඹ කැටුව මහ මග වන් ඇසිල්ලේ
වීදුරු කලු භවන ඇදුණයි විදිල්ලේ
රජමැති දනා සැතපෙති රන් තොටිල්ලේ
කතිරය ගැසු පුරවැසි මරු තුරුල්ලේ... [More]
කරන්ට්ස්| පළිගැහීම

17-Secs

(චූලානන්ද සමරනායක) අනේ දෙවියනේ මට වුණ වියෝයා
ඇටේ සීනිගම දී නැති වුණෝයා
නාථ දෙවියනේ හනිකට වරෝයා
අඹරන්නට ඇටයක් මට දියෝයා

බැරිනම් විද්‍යාව බලයේ විජ්ජාවෙන්... [More]
කරන්ට්ස්| ඔබ දිනූයෙන් අප පින් කළ බව හැඟුනී| ඡන්ද කවිය!

27-Secs

(චූලානන්ද සමරනායක) හොර තෙල් මගඩියෙන් අප වැටුනද නිතිනී
ජාතික ධනය ගිල්ලද මරඟන හෙජිනී
නීතිය ගියද සොහොනට මැර කර පිටිනී
ඔබ දිනූයෙන් අප පින් කළ බව හැඟුනී

පන්නෙ කරපු ඔරු කඳ වැල්ලේ සොවිනී... [More]
කරන්ට්ස්| පියකුගේ වියෝව

23-Secs

(චූලානන්ද සමරනායක) මහරු අකුරු වැල් ඇමිණූ සකියාන
දමිළ කඳුලු කැට ඇහිලූ කවියාන
පංති සගයිනට පෙම් බැඳි කොවුලාන
අහිමිව උපන්බිම සරණා මගියාන

බිජුවට අහිමි කෙත දැවෙනා නියං සමේ... [More]
කරන්ට්ස්| ඉතින් ආයුබෝවන් ගරු ලක් මවුනී

15-Secs

(චූලානන්ද සමරනායක) කකා එකට ඉඳ දැහැමෙන් වැලගෙඩිය
මගේ කියා අරගෙන රජුගේ කොඩිය
කොටන් ලොරි පිටින් ඇදි අලියා මමය
අනේ සුසානෝ බල මට වුණ හදිය

වැටුණු කලට ඔළුවට පහරති සත්තු... [More]
කරන්ට්ස්| තොරන් කවි

41-Secs

(චූලානන්ද සමරනායක) තැන තැන කොඩි වැල්ය කූඩුය දන්සැල්ය
දොර දොර ගිනි දැල්ය පඩිපත පරඬැල්ය
කන් දෙක පිරෙන්නට දන් දීමේ ගුණය
අමා මහ නිවන දොරකඩ බඩ හිස්ය

ජීවත් වෙන්න දහදුක් විඳිනා කලට... [More]
බූන්දි නව ඊමේල් ලිපිනය- editorial@boondi.lk
අදහස්
To Sir, With Love!
(තාරක වරාපිටිය) To Sir With Love යනු මීට වසර 28 කට පමණ ඉහතදී කළු සුදු ටෙලිවිෂන් තිරයකින් මා බැලු චිත්‍රපටයකි. එය එතෙක්... [More]
බූන්දි වැඩ දෙපාර්තමේන්තුව-
[Email-] editorial@boondi.lk | [SMS-] 077 2382308 | 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම. | බූන්දිය ගැන
කවි
ආනන්ද
Cine
අසන්ධිමිත්තා- වෘත්තයෙන් ආපස්සට
Cine
රාමු තුළ යළි රාමු වුණු "දැකල පුරුදු කෙනෙක්"
ඔත්තු
හෙල්මලී ගුණතිලකගෙන් 'සහස් පියවර'
පොත්
ඉණෙන් හැලෙන කලිසමක් රදවා ගන්න තතනමින්...
පොත්
උමතු වාට්ටුවට අප්පචිචී ඇවිත්!
රත්තරං ටික
මෙන්න බත් කූරෙක්!
කවි
ජානූ! පේ‍්‍රමයෙන් විතැන් විය හැකි දැයි මට කියන්න
පොත්
සෞන්දර්යය වෙනුවට කටු අතු- අපේ යුගයේ උරුමය!
ඔත්තු
'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්'- දෙසැ. 01
පොත්
"මතක වන්නිය" හෙවත් උතුරේ ශේෂ පත්‍රය
කරන්ට්ස්
"අඟ"
වෙසෙස්
ඇනා කැරනිනා සහ ඇනා ස්ටෙපානොව්නා
පරිවර්තන
යෑම සහ ඒම අතර
පොත්
මී පුප් සේ රස 'හෑල්ල'
කවි
පෙට්ටියක් දිනා ඇත!
සිත්තර
ගුවෙර්නිකා යථාර්ථය!
පොත්
උතුරා යන්න ගඟ මම කැමති පොකුණට- විමසුමක්
කවි
මා බිරිඳ උවැසියක වී
ඔත්තු
උතුරා යන්න ගඟ මම කැමති පොකුණට - සැප්. 07
What's New | අලුතෙන්ම
කෙටියෙන්| මොන එල්ලුං ගස් ද?

10-Secs

(සුරත්) කුඩුකාරයෝ ටික විජහට එල්ලාලා
බේරා ගනිමු රට ඒකයි හදිස්සිය
මෙත්පල් මැතිඳු මුර ගානා හැටි දැකලා
ගිරවා මගේ දුන්නා එල ටෝක් එකක්

"එල්ලිය යුතු එවුන් දා ගෙන රෙදි අස්සේ... [More]
ඔත්තු| ගඟේ නොයන තරුණ දේශපාලනයක්- අගෝ. 21

15-Secs

අජිත් පැරකුම් ජයසිංහ විසින් ලියන ලද එළියකන්ද වධකාගාරයේ සත්‍ය සිදුවීම් පසුබිම් කරගත් 1989 කැරැල්ල පිළිබඳ... [More]
ඔත්තු| අවතාරය- මාර්තු 27

12-Secs

'අවතාරය' සඟරාව ජනගත කිරීම, සම්මන්ත්‍රණය හා සිනමා දැක්ම, 2018 මාර්තු 27 අඟහරුවාදා, කොළඹ 07, ජාතික... [More]
රත්තරං ටික| ඔවුහු අප මෙන්ම වූ මිනිස්සු වූහ!

1-Mins

(යෙව්ගිනි යෙව්තුෂෙන්කො | ටී. අන්ද්‍රාදි) මම කුඩා කාලයේ එක් වරක් මගේ මාමාවරුන් විසින් මරා දැමුණු මුවෙකු බදා ගෙන කඳුළු සලන්නට... [More]
රත්තරං ටික| ධනේශ්වරයේ නැගීම- කොමියුනිස්ට් ප්‍රකාශනයෙන්

2-Mins

ධනපති පංතියේ යුගය වන අපේ මෙම යුගයට අයත් විශේෂ ලක්ෂණය නම් එය පංති ප‍්‍රතීඝතය සරල... [More]
ඔත්තු| "රාජ්‍ය සේවකයාට සමාජ මාධ්‍ය අකැපද?" කතිකාව- ජූලි 26

12-Secs

"මූණුපොතේ කවි ලියූ ගුරුවරයාට දඬුවම් කිරීම -වර්තමානයෙන් අනාගතයට- රජයේ සේවකයාට සමාජ මාධ්‍ය අකැපද?" යන මැයෙන්... [More]
ඔත්තු| සයිටම් පිළිබඳ සාකච්ඡාවක්- මැයි 6

7-Secs

සයිටම් ගැටළුව හා නිදහස් අධ්‍යාපනය පිළිබඳ සාකච්ඡාවක්, 2017, මැයි 6 සෙනසුරාදා, සවස 3:00ට, මීගමුව ජනාවබෝධ... [More]
ඔත්තු| මහාචාර්ය ගම්ලත් සැමරුම - මාර්තු 29

22-Secs

ලාංකීය බුද්ධිමය සංස්කෘතිය තුළ ප්‍රබල භූමිකාවක් ඉටුකළ මාක්ස්වාදී බුද්ධිමතෙක් වන මහාචාර්ය සුචරිත ගම්ලත්ගේ සිව්වන වර්ෂ... [More]
ඔත්තු| සීතා රංජනී පිළිබඳ සහෘදමය ඇගයීමක්- සැප්.06

30-Secs

මාධ්‍යවේදිනියක හා සමාජ ක්‍රියාකාරිනියක ලෙස වසර 37කට වැඩි කාලයක් කටයුතු කර ඇති සීතා රංජනීගේ... [More]
ඔත්තු| හරිත අගෝස්තුව- රඹුක්කන- ජුනි 25

10-Secs

හරිත අගෝස්තුවේ තවත් වැඩසටහනක් 2016, ජුනි 25 වන සෙනසුරාදා රඹුක්කන අපේ ගම පරිශ්‍රයේ දී සිදු... [More]
ඔත්තු| ෆ්‍රෙඩී ගමගේට පහර දීම- විශේෂ මාධ්‍ය හමුවක්- ජුනි 08

9-Secs

'මීපුර' කතර්‍ෘ, වෙබ් මාධ්‍යවේදී ෆ්‍රෙඩී ගමගේ ට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ මාධ්‍ය හමුවක් 2016,... [More]
රත්තරං ටික| චේ [උපුටන දෙකක්]

2-Mins

ස්ථානය- හිගුවේරා. බොලිවියාව. පාසැල් ගොඩනැගිල්ලකදී.
දිනය- 1967.10.09

...චේ මරා දමන ලද්දේ ඉන් පසුවය. මරා දැමීමට පෙර... [More]
ඔත්තු| 'දෙමළාගේ ප්‍රශ්නය'- ජාතික ගැටලුව පිළිබඳ කතාබහක්- ඔක්. 18

7-Secs

නිර්මාල් රංජිත් දේවසිරිගේ නවතම කෘතිය "දෙමළාගේ ප්‍රශ්නය" පොත පිළිබඳ සංවාදය, 2015 ඔක්තෝම්බර් 18 ඉරිදා, හවස... [More]
ඔත්තු| "පුරවැසි පවුර"- ප්‍රසිද්ධ සංවාදය- ජූලි 26

24-Secs

එළැඹෙන මහ මැතිවරණය නිමිති කොට ගෙන "මහ මැතිවරණය හමුවේ පුරවැසියාගේ වගකීම" මැයෙන් ප්‍රසිද්ධ සංවාදයක් හොරණ... [More]
ඔත්තු| මහමැතිවරණය හමුවේ පුරවැසි වගකීම- ජුනි 21

7-Secs

"මහමැතිවරණය හමුවේ පුරවැසි වගකීම" යන මැයෙන් සංවාදශීලී සම්මන්ත්‍රණයක් 2015 ජුනි 21 ඉරිදා, ප.ව. 2.30ට මතුගම... [More]
ඔත්තු| "ජාතීන්ගේ ප්‍රශ්නය ප්‍රජාතන්ත්‍රික විසඳුමක්" කෘතිය එළිදැක්වීම- ජුනි 09

10-Secs

"ජාතීන්ගේ ප්‍රශ්නය ප්‍රජාතන්ත්‍රික විසඳුමක්" නමැති කෘතිය 2015 ජුනි 09 වන දින, ප.ව. 3.00ට, කොළඹ 07-... [More]
ඔත්තු| 19 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් ඔබ්බට- මැයි 23

9-Secs

හොරණ පුරවැසි පවුර සංවිධානය කරන විවෘත සංවාද පෙලේ දෙවැන්න "19 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් ඔබ්බට- තවදුරටත්... [More]
ඔත්තු| 19 වෙනුවෙන් ජනතා පා ගමන- අප්‍රේල් 27

6-Secs

19 වන ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීම පිණිස ජනතා පා ගමන අප්‍රේල් 27, පෙ.ව. 10:00ට,... [More]
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook