Facebook
Twitter
Google+
YouTube
Blog
About Boondi
හෘද සාක්ෂියක් ඇති ශ්‍රී ලාංකික මිනිසුන්ගේ දේශපාලනික සංස්කෘතික අවකාශය.
editorial@boondi.lk
රත්තරං ටික| කසාදයක්....! ඒ කියන්නෙ අම්මා මනමාලියක් වෙනව ද?

37-Secs

(ප්‍රියාන් ආර්. විජේබණ්ඩාර) "ඔහ්... !"

මට කියවුණේ එච්චරයි. ඊට පස්සෙ වචන ගළපා ගන්න හැදුවත්, කිසිවක් කියාගන්න බැරි තරමේ අසරණකමකුත්,... [More]
රත්තරං ටික| වෙඩි වැදුණු බග-සඳ

1-Mins

(රත්න ශ්‍රී විජේසිංහ) පුපුරයි!
බෝම්බ තව තවත් පුපුරයි!
තාරකාවෝ මියයත්
තුවක්කු වෙඩි උණ්ඩයෙන්,
අහස් ගැබ සිදුරුව
වෙඩි උණ්ඩ වර්ෂාවෙන්
වැරහැලිව එල්ලෙයි
හඳත් සමහර විට....
ඔව්.... අද... [More]
රත්තරං ටික| ඉතින් පන්චු, මේ සේරම දේවල් අර ගෙන ආවේ ඇයි?

3-Mins

(රවීන්ද්‍රනාත් තාගෝර් | ආනන්ද අමරසිරි) "කාට ද ඵලදාව ඕනෑ?" මම කෑ ගෑවෙමි. "අපගේ ක‍්‍රියාව මිස, ක‍්‍රියාවේ ඵලය ගැන නො... [More]
රත්තරං ටික| ගොපල්ලා හා ගෙතුම් කන්‍යාව

1-Mins

(බා-ජින් | මහින්ද සෙනරත් ගමගේ) "ලින්, කිරි සාගරයේ බටහිරට තියෙන තරු තුනේ පේළිය පේනවද? අර මැද කහ පාට එක ගොපල්ලා*... [More]
රත්තරං ටික| එහෙනං දැන ගන්නවා... අපි ඇවිල්ලා... 'අන්ධකාර කල්ලිය'.....

2-Mins

(ඉතලෝ කල්විනෝ | ගාමිණී වියන්ගොඩ) "ඒත් ඇත්ත කතාව නං, දුර්ග බෑවුමෙන් එබිකම් කොට කියන්නේ, ඉවර කරපු නැති නවකතාවක්. හරියට... [More]
රත්තරං ටික| "අල්තීනායි? ඈ කොහෙ ඉඳලද ආවේ?"| ගුරු ගීතය

1-Mins

(චිංගීස් අයිත්මාතව් | දැදිගම වී. රුද්‍රිගු) "ලිපට එහා කවුද ඉකිගසන්නේ?"

"ඒ අල්තීනායි. ඊයෙ බයවුණු ගමන් තවම අඬනවා" යැයි සයිකාල් කීවාය.

"අල්තීනායි? ඈ... [More]
රත්තරං ටික| දුහුවිල්ලත් එක්ක ගනුදෙනුව පරිස්සමින්.....

36-Secs

(සචිත්‍ර මහේන්ද්‍ර) "ඔබ වහන්සෙ මොනවා හරි හිතමින් ඉන්නෙ. "

"මට දෙයක් මතක් වුණා. "

"මං අනුමාන කරන්න ද? "

"සුමේධ... [More]
රත්තරං ටික| ගෝ දානය

48-Secs

(පේ‍්‍රම් චාන්ද් | චින්තා ලක්‍ෂ්මී සිංහ ආරච්චි) රායි මහතා ඉදිරියෙන් ද, හෝරී පිටුපසින් ද මැදුර දෙසට ගමන් කළෝ ය. රායි මහතා මිදුලේ... [More]
රත්තරං ටික| ඒ ඔස්සේ ගොස්, යාත‍්‍රා කළ හැකි ඒ අනන්ත දියඹ මත අන්තිමේ දී ඒ දෙනෙත් රැඳුණේ ය.

52-Secs

(ගාර්ෂියා මාර්කේස් | ගාමිණී වියන්ගොඩ) "අපි යමු. එක දිගටම යමු. ආපහු "ලා දොරදා" නුවරටම යමු."

එය ඇසුණු විට ෆර්මිනා දාසා ගේ... [More]
රත්තරං ටික| රුද්ද්‍ර ගේ ඉරණම- සාපේක්ෂනී

1-Mins

(සයිමන් නවගත්තේගම) "මම මගේ සියලුම සතුරන් ඝාතනය කළෙමි. ඔවුන්ගේ මළ සිරුරු කාන්තාරයේ දස දිග්භාගයේ ම විසිරී ගියේ... [More]
රත්තරං ටික| මේ මොහොත....

58-Secs

(හිනිදුම සුනිල් සෙනෙවි) ....එහෙත් මංජුල වෙඩිවර්ධන කියූ සේ අන්ධකාරය තුළ මිට මෙළවෙන අතක් කවිය ම පතයි. කවිය කිසිදා... [More]
රත්තරං ටික| මහල්ලා සහ මුහුද

51-Secs

(අර්නස්ට් හෙමිංවේ | සිරිල් සී. පෙරේරා) දැන් මාළුවෙකු සිටින බවත් තමාගේ කැපුනු දෑතේ හා පිටේ වේදනාව හීනයක් නොවන බවත් මහල්ලා දැන... [More]
රත්තරං ටික| සුළු දෙය ඇසුරු කළ දෙවියා

1-Mins

(අරුන්දතී රෝයි | එල්. බී. හේරත්) සමහර විට ඉතා දරුණු ලෙස නීතී කැඩූවන් වුයේ අම්මු, එස්තා සහ රහෙල්ය. එහෙත් උහු පමණක්ම... [More]
රත්තරං ටික| Plato Papers| ප්ලේටෝ පත්‍රිකා

1-Mins

(පීටර් ඇක්‍රොයිඩ් | ගාමිණී වියන්ගොඩ) ප්ලේටෝ- ඒ කාලෙ මිනිස්සු විශ්වාස කළා ඈත තැන්වල වෙන දේවල්, ඒවා සැබෑ උණත් මනඃකල්පිත... [More]
රත්තරං ටික| අප පසු කර දුවන මිනිස්සු

49-Secs

(ෆ්‍රාන්ස් කෆ්කා | නිකලස් එම්. කුරේ) ඉදින් අපි එක්තරා සඳැති රැයක පල්ලම් සහිත වීථීයක් ඔස්සේ ගමන් කරමින් සිටිමු නම්, බොහෝ ඈත... [More]
රත්තරං ටික| මරියාගේ දිනපොතෙන්| මිනිත්තු එකොළහේ කතාව

1-Mins

(පාවුලෝ කොයියෝ | රුවිනි තල්පාවිල ) "Considering the way the world is, one happy day is almost a miracle" – Eleven... [More]
රත්තරං ටික| ප්‍රමුදිත දවස කවියෝ| The Jaguar Smile

44-Secs

(සල්මන් රුෂ්ඩි | සමන් වික්‍රමාරච්චි) මිනී පෙට්ටි සහ සල්ලි පෙට්ටගම් ද සමග සොමෝසා පැන ගොස් ගෙවෙන හත්වන සංවත්සරය දා මට... [More]
රත්තරං ටික| දෙමළත් මනරම්!!!

1-Mins

(මංජුල වෙඩිවර්ධන) ''මහත්තයා කොහාටද?'' මා අසල සිටින මිනිසා අසයි.

මගේ පිළිතුර ප්‍රශ්නයකි. ''ඕගොල්ලො දෙමළ ද?''

මගේ ප්‍රශ්නය අනෙකාට පරිවර්ථනය... [More]
රත්තරං ටික| සන්තියාගෝ නම් සැරිසරන්නා

29-Secs

(පාවුලෝ කොයියෝ | චූලානන්ද සමරනායක) ඔන්න මොනව හරි ගිලදාන කොට මං හිතන්නෙ ඒ ගැන විතරමයි. ගමනක යෙදිල ඉන්නවනං මගේ කල්පනාව... [More]
රත්තරං ටික| ෂෝෂා| "සීනායි කන්ද අපි පස්සෙන් එළවනවා..."

1-Mins

(අයිසෙක් බුෂෙවිස් සිංගර් | ගාමිණී වියන්ගොඩ) "මං දැන් යනවා නැන්දාව බලලා එන්න. සමහර විට අපි දෙන්නා ආයෙ මුණගැහෙන එකක් නෑ. මට... [More]
රත්තරං ටික| මකුළු කැදැල්ලට යන පාර| The Path to The Spider's Nest

1-Mins

(ඉතලෝ කල්විනෝ | චූලානන්ද සමරනායක) එකම එක වෙඩි පාරක් අපතේ ගිහින් නෑ. උන්ටත් එහෙම වෙන්නැති- මං අදහස් කරන දේ තමුන්ට... [More]
බූන්දි නව ඊමේල් ලිපිනය- editorial@boondi.lk
පොත්
ඉණෙන් හැලෙන කලිසමක් රදවා ගන්න තතනමින්...
(රෝහණ පොතුලියැද්ද) පුද්ගල නාමයක්, වාසගමක් දුටු කල්හි ඔහුගේ ජාතිය/ ආගම/ කුලය/ ලිංගය/ ග්‍රාමීය, නාගරිකබව සිතියම් ගත කිරීම සාමාන්‍ය පුරුද්දක්. නමුත් "ඩොමිනික් චන්ද්‍රසාලි"... [More]
බූන්දි වැඩ දෙපාර්තමේන්තුව-
[Email-] editorial@boondi.lk | [SMS-] 077 2382308 | 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම. | බූන්දිය ගැන
කවි
ආනන්ද
Cine
අසන්ධිමිත්තා- වෘත්තයෙන් ආපස්සට
Cine
රාමු තුළ යළි රාමු වුණු "දැකල පුරුදු කෙනෙක්"
අදහස්
To Sir, With Love!
වෙසෙස්
මැදියම් රැයේ වාහනවලට අතවනන සුදු හැඳි ගැහැනිය
කෙටියෙන්
මොන එල්ලුං ගස් ද?
කවි
ජානූ! පේ‍්‍රමයෙන් විතැන් විය හැකි දැයි මට කියන්න
වෙසෙස්
වාලම්පුරි- වාසනාව, විහිළුව සහ මිත්‍යාව
අදහස්
විද්‍යාවේ සියවසක පිම්ම!
කරන්ට්ස්
"අඟ"
පරිවර්තන
යෑම සහ ඒම අතර
කවි
පෙට්ටියක් දිනා ඇත!
සිත්තර
ගුවෙර්නිකා යථාර්ථය!
අදහස්
මරණ දඬුවම සහ සුළුතරයේ හෘද සාක්ෂිය!
වෙසෙස්
ආගිය අතක් නැති වූ 'මහසෝනා'
කවි
මා බිරිඳ උවැසියක වී
කවි
නගා මැරූ අල....
කවි
උතුරින් දකුනට
කවි
බෝධිසත්ව ගබ්සාව
කවි
දුම්මල ගලට ගිය අම්මා
What's New | අලුතෙන්ම
පොත්| ඉණෙන් හැලෙන කලිසමක් රදවා ගන්න තතනමින්...

2-Mins

(රෝහණ පොතුලියැද්ද) පුද්ගල නාමයක්, වාසගමක් දුටු කල්හි ඔහුගේ ජාතිය/ ආගම/ කුලය/ ලිංගය/ ග්‍රාමීය, නාගරිකබව සිතියම් ගත කිරීම සාමාන්‍ය පුරුද්දක්. නමුත් "ඩොමිනික් චන්ද්‍රසාලි"... [More]
පොත්| උමතු වාට්ටුවට අප්පචිචී ඇවිත්!

6-Mins

(කේ.ඩී. දර්ශන) 'උඹට එහෙම යන්න බැහැ උඹ ඉන්න ඕනෙ මම ළඟ. මගේ හෙවණැල්ලෙන් මිදෙන්න උඹට බැහැ.'
(-41 පිට)

'මම ගල් ගැහී අප්පච්චී දෙස බලාගෙන... [More]
පොත්| සෞන්දර්යය වෙනුවට කටු අතු- අපේ යුගයේ උරුමය!

13-Mins

(චූලානන්ද සමරනායක) කිවිඳියකගෙ කාව්‍ය ග‍්‍රන්ථයක් එළිදක්වන මොහොතක ඇගේ කවියට ප‍්‍රවේශ වෙන්න වඩාම සුදුසු මාවත මොකක්ද? මේක ටිකක් විසඳගන්න අමාරු ප‍්‍රශ්ණයක්. මොකද අද... [More]
පොත්| "මතක වන්නිය" හෙවත් උතුරේ ශේෂ පත්‍රය

3-Mins

(සුරෝෂන ඉරංග) කලා කෘතියකින් භාවමය කම්පනයක් ඇතිකළ හැකි නම් එයට කිසියම් සමාජ බලපෑමක් සිදුකළ හැකිය. එසේ කම්පනයත්, පශ්චාත්තාපයත් ජනිත කළ, දමිළ බසින්... [More]
වෙසෙස්| ඇනා කැරනිනා සහ ඇනා ස්ටෙපානොව්නා

7-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) ලියෝ තෝල්ස්තෝයි විරචිත ඇනා කැරනිනා නවකතාවේ ප්‍රධාන කථා නායිකාව වන ඇනා අර්කෙඩියෙව්නා කැරනිනා නමැති චරිතය ගොඩනැංවීම සඳහා තෝල්ස්තොයිට කාන්තාවන් කිහිප... [More]
පොත්| මී පුප් සේ රස 'හෑල්ල'

2-Mins

(කේ.ඩී. දර්ශන) "තිත්ත ම තිත්ත කසායටත් සීනි මී පැණි අවශ්‍ය වන්නා සේ යකඩම යකඩ තැපැල් පෙට්ටියටත් මී පැණි පටල පිටින් ලැබීමෙන්, සතුරන්... [More]
පොත්| උතුරා යන්න ගඟ මම කැමති පොකුණට- විමසුමක්

3-Mins

(අනිල් හේරත්) ෆේස්බුක්. අද කාලයේ වඩාත්ම ආකර්ශණීය සංජානන මාධ්‍යය විය යුතු ය. බොහෝ දෙනා බොහෝ දෑ ලියන. කවි කෙටිකතා විචාර ඈ විවිධ... [More]
වෙසෙස්| පාවුලෝ කොයියෝ හෙවත් පිස්සෙකු ගේ කතාව

5-Mins

(කසුන් සමරතුංග) පිස්සෙකුට පොත් ලියන්න පුළුවන්ද? පොඞ්ඩක් ඉන්න, සටහන ආරම්භයේ ම පිහියකින් ඇන්න වගේ එහෙම ප‍්‍රශ්නයක් ඇහුව ම මට දැනෙනවා නිකං මොකක්දෝ... [More]
පොත්| ලිස්සන පපුව මැද නොලිස්සන ගැහැනු සලකුණ

7-Mins

(හර්ෂිනී පුෂ්පමාලා ආරච්චිගේ) සාහිත්‍ය නිර්මාණ අතර භාවික ගුණයෙන් වඩා වැඩි සාහිත්‍යාංගය කවිය යයි සිතමි. තේමාත්මක ගැඹුරත්, කාව්‍යෝචිත බසත්, බහු විධ අරුත් සපයන භාෂා... [More]
කතා-බස්| ඇත්තටම කවුද මේ ප‍්‍රදීප් මැතිව්?

5-Mins

(කසුන් සමරතුංග) ‘මිස්ටර් කරුණාසේනගේ අක්මාව හොඳටම නරක් වෙලා.’

‘ඒ වුණාට මගේ පපුව හොඳයි!’

විහිළුවයි හිනාවයි අන්තිම අසරණ බව මටම දැනුණා. දොස්තරට ගාණක් නෑ. තුණ්ඩුවක්... [More]
පොත්| යුතෝපියාව- සුන්දර ගම්මානය පිළිබඳ ප්‍රතිවික්ටෝරියානු කියවීමක් සඳහා

4-Mins

(කේ.ඩී. දර්ශන) ලිඛිත කලා මාධ්‍යයන් අතර කෙටිකතාවට හිමි වන්නේ සුවිශේෂී තැනකි. එය පමණක් නොව, ඉදිරියට කෙටි යන විශේෂණය සහිත සෑම කලා මාධ්‍යයක්... [More]
කතා-බස්| ඒ මිනිස් අරගලයට මම හිස නමනවා! -මො.ල. සෙනෙවිරත්න

2-Mins

(කසුන් සමරතුංග) 'හික්මවීම පිණිස මේ දඬුවම ඉවසන්න' නම් වූ ස්වකීය කුළුඳුල් කාව්‍ය සංග්‍රහයේ කතෘ සටහන වෙනුවෙන් එහි කතුවර මො.ල. සෙනෙවිරත්න මෙසේ ලියයි.

"ලබා... [More]
වෙසෙස්| සුන්දර කළු කෙල්ල- රූපී කෞවුර්ගේ අතිශය සුන්දර ආත්මය!

2-Mins

(සදර්ශී කුසුම්වර්ෂා රණසිංහ) සමහර ගැහැණු- පිරිමි ජීවිතයේ බොහෝ මධුර දෑ සඟවාගෙන ඇවිදින පොත් බඳු ය. නැත්නම් තාලයක් ඇති කවි බඳු ය. හුදෙක් මනුස්ස... [More]
අදහස්| විරහවේ නොස්ටැල්ජියාව, ආදරය සහ කවිය

3-Mins

(ක්‍රිෂාන් රත්නායක) ජීවිතය යනු බුද්ධීමය සහ භාවමය තල අතර දෝලනයකි. සෑම සංසිද්ධියක ම, සෑම ප්‍රපංචයක ම සෑම සමාජ භූමිකාවක ම පාහේ පවතින්නේ... [More]
පොත්| සවන් දෙන්න! මේ අමිහිරි මතක අතීතයක සිට එන "අන්තිම දුම්රිය"යි!

8-Mins

(චන්දන ගුණසේකර) "නිලට හුරු අළු පාටට හැරී තිබුණු උතුරු ක්ෂිතිජය ලා රතු පැහැයක් ගත්තේය. ලා රත නැවත තඹ පැහැයට හැරුණි. අනතුරුව එය... [More]
පොත්| අක්කරෙයිපත්තු අක්ෂර- අත්‍යවශ්‍ය හදිසි කියැවීමක්!

2-Mins

(කසුන් සමරතුංග) එක් පසෙකින් ප්‍රතිවිරුද්ධ මත දරන්නන්ගේ හිස ගසා දමන බවට ගර්ජනය කිරීම නිසා උත්කර්ෂයට නැංවෙන බ්‍රිගේඩියර්වරුන් ය. තව පසෙකින් ජාතිය වඳ... [More]
වෙසෙස්| අරාබි සාහිත්‍යයේ ඛලීල් සලකුණ

5-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) උපදේශ සාහිත්‍යයේ පෙරදිග ලකුණ සනිටුහන් කිරිමෙහිලා පුරෝගාමී වූ ලේඛක ප්‍රජාවක් පිළිබඳව කරුණු සාහිත ලොව සුලබ වුවත්, එය අපරදිග හා මුසුකිරීමෙහි... [More]
කතා-බස්| "බොහෝ ලේඛකයන් බයයි ඇත්ත කථාකරන්න!"- අශෝක හඳගම සමග කතාබහක්

6-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) ප්‍රවීණ සිනමාකරුවකු වන අශෝක හඳගම විසින් රචනා කරන ලද 'අම්මා සහ සඳ එළිය' කෙටිකතා සංග්‍රහය නව මුද්‍රණයක් ලෙසින් එළි දක්වා... [More]
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook