BoondiLets|
බර්ටොල්ට් බ්‍රෙෂ්ට් කියයි.
බැංකු මංකොල්ල කන්නේ ආධුනික හොරුන්ය. නියම වෘත්තීය හොරුන් කරන්නේ අලුතෙන් බැංකුවක් පිහිටුවීමය!
BoondiLets|
ග්‍රවුචෝ මාක්ස් කියයි.
මං හිතන්නේ ටෙලිවිෂනය මාරම 'අධ්‍යාපනික'යි. මොකද, මොකෙක් හරි ඒක ඔන් කරන ඕනෙම වෙලාවක මං කරන්නේ, වෙන කාමරේකට ගිහිල්ලා හොඳ පොතක් කියවන එකයි!
BoondiLets|
ඒබ්‍රහම් ටී. කොවූර් කියයි.
තමන් විසින් පානු ලබන ඊනියා ප්රාතිහාර්යයන් පරීක්ෂාවට ලක් කිරීමට ඉඩ නොදෙන්නා තක්කඩියෙකි. එබඳු පරීක්ෂා කිරීමකට ධෛර්යය නොමැත්තා පහසුවෙන් මුළාවේ වැටෙන්නෙකි. පරීක්ෂාවකින් තොරව සියල්ල විශ්වාස කිරීමට...
[More]
BoondiLets|
ෆෙඩ්රික් නීට්ෂේ කියයි.
(
සඳකාන්ත) රකුසන් හා යුද වදින්නන්, එ් කාර්යය නිසාම රකුසන් බවට පත් නොවීමට වග බලාගත යුතුය. අැති පමණ කල් අාගාධයක් පතුලට නෙත් යොමා සිටියොත් අාගාධය ද පෙරළා...
[More]
BoondiLets|
මයිකල් මුවර් කියයි.
ධනවාදය, අප විශ්වාස කරන සාධාරණත්වය, තෝරාගැනීමේ නිදහස, ප්රජාතන්ත්රවාදය බඳු සියළු දේවලට එරෙහිය. එය ඇත්තේ, ධනවතුන් රැකීමටත් බඩජහරිකම නීත්‍යානුකූල කොට පවත්වා ගැනීමටත් ය. කෑදරකම අපගේ ආර්ථික...
[More]
BoondiLets|
හැරී පැච් කියයි.
"යුද්ධය" යනු සංවිධානාත්මක මනුෂ්‍ය ඝාතනයකි; අන් කිසිවක් නොවේ!
[-හැරී පැච් යනු පළමු ලෝක යුද්ධයේදී සටන් වැදුනු අය අතරින් ඉතිරිව සිටි පිරිසෙන් දිගුම කලක් ජීවත් වූ...
[More]
BoondiLets|
ලියොන් ට්‍රොට්ස්කි ලියයි.
(
ටී. අන්ද්‍රාදි) ඓතිහාසික වඩදිය බාදිය ගැලීම් පාලනය වනුයේ ඒවාටම සුවිශේෂී වූ නියාමයන් මගිනි. හුදු නොඉවසිලිවන්තබව ඒවායේ වෙනස්වීම ඉක්මන් කරන්නේ නැත. ඓතිහාසික පර්යාලෝකය දැකීමට මා හුරුපුරුදුව ඇත්තේ මගේ...
[More]
BoondiLets|
රෝසා ලක්සම්බ(ර්)ග් කියයි.
ආණ්ඩුවේ ආධාරකරුවන් හෝ සාමාජිකයින් පමණක් සතු නිදහස, පක්ෂ සාමාජිකයින් පමණක් සතු නිදහස, ඔවුන් ගණනින් කෙතරම් ප්‍රමාණයක් වුව ද එය සැබෑ "නිදහස" නොවේ. නිරන්තරයෙන් සහ විශිෂ්ට...
[More]
BoondiLets|
ආතර් ෂොපෙන්හොර් කියයි.
ආඩම්බර විය හැකි කිසිවක් නැති සෑම කාළකණ්නි මෝඩයෙකු ම අවසාන තුරුම්පුව ලෙස තමන් අයත් වන ජාතියේ ආඩම්බරය යොදා ගනියි. ඒ ජාතියේ සියලු වැරදි සහ මෝඩකම්...
[More]
BoondiLets|
ඉන්ග්‍රිඩ් බර්ග්මාන් කියයි.
"හාද්දක්" යනු "වචන" අනවශ්‍ය වන තැනට පැමිණි පසු, "කතාව" නැවැත්වීම සඳහා, සොබා දහම විසින් නිර්මාණය කරන ලද ආදරණීය උපක්රමයකි.
BoondiLets|
එලී වියෙසෙල් කියයි.
(
චූලානන්ද සමරනායක) අප සෑම විටම පැත්තක් ගත යුතුම ය. මධ්‍යස්ථභාවය උපකාර කරනුයේ පීඩාවට ගොදුරු වන්නන්ට නොව පීඩකයාටම ය. නිහැඬියාව දිරි ගන්වන්නේ වධකයා මිස වධයට පාත්‍ර වන්නා නොවේ....
[More]
BoondiLets|
ඊ.ඩබ්. අදිකාරම් ලියයි- "පරමාර්ථය සහ මාර්ගය"
දම්වැලක එක පුරුකක් ඊළඟ පුරුකට සම්බන්ධව පවත්නාක් මෙන්ම පරමාර්ථයක් දෙසට යන ගමනක සෑම පියවරක්ම ඊළඟ පියවරට සම්බන්ධව පවතියි. පරමාර්ථය යනු මාර්ගය නැමති දම්වැලේ අවසාන පුරුකය....
[More]
BoondiLets|
කාල් මාක්ස් ලියයි.
දර්ශනය ඉල්ලා සිටින්නේ සත්‍යය මිස සත්‍ය වශයෙන් අදහස් වන දෙය නොවේ. එය ඉල්ලා සිටින්නේ මුළු මහත් මනුෂ්‍ය වර්ගයාට ම සත්‍ය දේ මිස ඇතැම් ජනතාවකට සත්‍ය...
[More]
BoondiLets|
චැප්ලින් සහ හිට්ලර්
චිර ප්‍රකට උඩු රැවුල්වල සමානත්වය හැරුණු විට චැප්ලින් සහ හිට්ලර් අතර තවත් අපූරු සමානකමක් තිබෙන බව ඔබ දන්නවාද? දෙදෙනාම මෙලොව එළිය දුටුවේ එකම වසරේ එකම...
[More]
BoondiLets|
කාල් සගාන් අසයි.
(
සඳකාන්ත) මට, මේ ඉතිහාසගත මොහොතේ වඩාත්ම උත්ප්රාසාත්මක සංකේතය නම් ජනාධිපති රිචඩ් එම්. නික්සන් අත්සන තැබූ, ඇපලෝ 11 යානය, සඳ මතට රැගෙන ගිය සමරු ඵලකයයි. "අපි සියළු...
[More]
BoondiLets|
එලී වියෙසෙල් කියයි.
ඇතැම් විට අයුක්තියට එරෙහිව නැගී සිටීමට තරම් බලයක් අප සතුව නොතිබිය හැකිය. එහෙත් එම මොහොතේ ඊට විරෝධතාව දක්වන්නට අප අසමත් වන්නේ නම් කෙදිනකවත් ඒ සඳහා...
[More]
BoondiLets|
ඩ්වයිට් ඩී. අයිසන්හවර් කියයි.
(
සඳකාන්ත) නිපදවූ සෑම තුවක්කුවක්මත්, දියත් කල සෑම යුධ නැවක්මත්, පත්තුකල සෑම රොකට් වෙඩිල්ලක්මත්, එක්තරා ආකාරයකට සයින් පෙලෙන්නාවූත් ද ආහාර නොදුන්නාවූත් ද, සීතලයෙන් පීඩා විඳින්නාත් වූද වස්ත්‍රයක්...
[More]
BoondiLets|
නෙල්සන් මැන්ඩෙලා කියයි.
විජයග්‍රහණය සැමරුම් අභිමුව අන් සියල්ලන් පෙරමුණෙහි ද ඔබ ඔවුන් පසුපසින් ද හිඳ නායකත්වය දිය යුතු වන්නේය. එහෙත් අභියෝගයන් සහ අනතුරු අබිමුවෙහි දී ඔබ හැමවිටම පෙරමුණ...
[More]
BoondiLets|
සොක්රටීස් කියයි.
මම ප්රජාතන්ත්රවාදය වෙත දෙවියන් විසින් දෙන ලද ඇට මැස්සෙක් වෙමි. ප්රජාතන්ත්රවාදය යනු විශාල, උතුම් අශ්වයෙකු වන අතර ඌ චලනයෙහි අලස නිසා ඌට දෂ්ට කර ජීවිතය...
[More]
BoondiLets|
Castro says...
Fight against the impossible and win.
[Luchar contra lo imposible y vencer.]
BoondiLets|
මාර්ටින් ලූතර් කිං කියයි.
අපේ ජීවිතවලට බලපාන දේවල් ගැන නිහඬව සිටින දවසට අපේ ජීවිත අවසන් වීම ඇරඹෙන්නේය. අවසානයේ අපේ මතකයේ ඉතිරි වනු ඇත්තේ, අපේ සතුරන්ගේ වචන නොව, අපේ මිතුරන්ගේ...
[More]