Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
ඉඟුරු දෝසි
මකුළු කිරි අම්මාගේ පුදුම පරිත්‍යාගය
බූන්දි, 22:39:26
ටරන්ටියුලා කියන්නේ පුංචිම පුංචිම බඹරු වර්ගයක්. පෙප්සීස් කියන්නේ මකුළුවෝ වර්ගයක්. පෙප්සීස් මකුළුවාට ආරක්ෂාව වෙනුවෙන්, විෂ වායුවක් පිට කරලා ඕනෑම කෘමියෙක් විනාශ කරන්න පුළුවන්. ටරන්ටියුලා බඹරාගේ ගැහැණු සතා ගැබ් ගත්තම, පෙප්සීස් මකුළුවෙක්ව සොයා ගෙන යනවා. ඒ මකුළුවා දැක්ක ගමන් මේ ගැබ් ගත් බඹරා කරන වැඩේ තමයි එතන තියෙන පස් ගොඩක වලක් හාරලා කොහොම හරි ඒ මකුළුවව ඒ වලට ගෙන්න ගන්න එක. මකුළුවා වලට ගිය ගමන් බඹරා කරන්නේ මකුළුවාගේ ඇඟ උඩ ඉඳගෙන මකුළුවාගේ රෝම අතර බිත්තර දාලා යන එකයි.

මව් බඹරා ඉගිලිලා යන්නේ ඌත් බිත්තර වලත් කිසිම සම්බන්ධතාවයක් නැති ගානට. මකුළුවා ඒ බිත්තර උගේ රෝම අතර තියලා රකිනවා. මකුළුවාට අවශ්‍ය නම් අර මව් බඹරාත් එක්කම බිත්තර ටිකත් විෂ වායුවක් පිට කරලා විනාශ කරන්න පුලුවන්. ඒත් මකුළුවා එහෙම කරන්නේ නෑ. පුදුම විදියට අර පුංචි බඹරුන්ට අවනත වෙනවා. ඒත් මේක නෙවේ මේකේ තියෙන අපූරුම කතන්දරේ.... ඒ තමයි අර බිත්තර, බඹරු පැටවුන් බවට පත්වෙලා ඉගිලෙන්න හදද්දි වලේ ඉතිරි වෙන්නේ උන්ව උන්ගේ අම්මටත් වඩා ආදරයෙන් රැකගත් මකුළුවාගේ සුන් බුන් වෙච්ච සිරුර විතරයි. අර පුංචි බඹරු ආහාරයට ගන්නේ උන්ව ආදරෙන් රැක ගත් මකුළු කිරි අම්මා-වයි. තමන්ට කිසිසේත් අයිති නැති වර්ගයක් වෙනුවෙන් තමන්ගේ ජීවිතය පරිත්‍යාග කරන මේ මකුළුවාගේ අරුම චර්යාව ගැන අදටත් සත්ත්ව විද්‍යාඥයෝ පුදුමය පල කරනවා.
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
පැරණි මාදිලියෙන් ලැබුණු ප්‍රතිචාර-
Anonymous මෙහෙම කියනවා :
A tarantula hawk is a spider wasp which hunts tarantulas as food for its larvae. Tarantula hawks belong to any of the many species in the genera Pepsis and Hemipepsis in the family Pompilidae (spider wasps).

කිවුව වෙලාව- 2011-11-24 16:46:41
sankalpa මෙහෙම කියනවා :
මට නම් හරිම

කිවුව වෙලාව- 2011-11-24 05:25:27
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
පුබුදු ගයාන් වර්ණකුලසූරියගෙන් තවත් වියමන්
ඉඟුරු
Conraua Goliath| හපොයි... මෙහෙමත් ගෙම්බෙක්!
Cine
Lilo and Stitch| "පුංචි ලිලෝ"ගේ අසීමිත ආදරයේ කතාව
තවත් ඉඟුරු දෝසි
දකුණු ධ්‍රැවයේ අයිස් කඳු මැද ඇති ලොව සුවිසල් අයිස් නිම්නය
කන්ටේනර් නගර ඉදිකරන 'කන්ටේනර් සිටි'
මල් මත සැඟවී සිට පහර දෙන මායාකාරයා
"හෑන්ඩ් ෆිශ්"| අත් ඇති මාළුවෙක්
මෙන්න බොලේ පුදුම වැඩක් - 'රබර් හමක්' ඇති මිනිහෙක්!
BoondiLets
How did the tiger fly?
Eep: So how did the tiger fly?

Guy: She jumped on the sun. Rode it to tomorrow.

-The Croods [2013]
What's New | අලුතෙන්ම
කවි| ආනන්ද

31-Secs

(රෝහණ පොතුලියැද්ද) මාලා කරුවෙකු සේ මල් සොයා යන
සසර සැරි ගමනක ඉම
අතහැරීම ම නිවන කියන උතුමෙකු
අත නෑර අල්ල ගති ආනන්ද

මල,පැහැය,සුවඳ, ඈ... [More]
Cine| අසන්ධිමිත්තා- වෘත්තයෙන් ආපස්සට

3-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) සාහිත්‍යය හෝ සිනමාපට තවදුරටත් සාම්ප්‍රදායික ආකෘතියම නොපතයි. රසවිඳින්නන්ව සාමාන්‍ය කතාවකින් නළවාදැමීමට නොහැකිය. තවදුරටත් ඔවුහුද හුරුපුරුදු නිර්මාණ ස්වභාවයම නොපතති. නිර්මාණකරුවකු... [More]
Cine| රාමු තුළ යළි රාමු වුණු "දැකල පුරුදු කෙනෙක්"

6-Mins

(විකුම් ජිතේන්ද්‍ර) මේ යුගය ඡායාරූප හා කැමරා යුගයක් වන අතර වෘත්තීය හෝ අර්ධවෘත්තීය කැමරා භාවිත කරන ආධුනිකයා පවා අධි සුන්දරත්වයෙන් යුතු ඡායාරූප... [More]
අදහස්| To Sir, With Love!

2-Mins

(තාරක වරාපිටිය) To Sir With Love යනු මීට වසර 28 කට පමණ ඉහතදී කළු සුදු ටෙලිවිෂන් තිරයකින් මා බැලු චිත්‍රපටයකි. එය එතෙක්... [More]
වෙසෙස්| මැදියම් රැයේ වාහනවලට අතවනන සුදු හැඳි ගැහැනිය

5-Mins

(තිලක් සේනාසිංහ ) අද මෙන් මහජනයා හෝ රථවාහන බහුල නොවූ මීට දශක හය හතකට පෙර ඇතැම් දිනවල මැදියම් රැය ආසන්නයේ දී කොළඹ බොරැල්ලේ... [More]
ඔත්තු| හෙල්මලී ගුණතිලකගෙන් 'සහස් පියවර'

5-Secs

හෙල්මලී ගුණතිලක විසින් රචිත පළමු කෙටිකතා එකතුව වන 'සහස් පියවර' කෘතිය මුද්‍රණද්වාරයෙන් එළි දක්වා තිබේ.... [More]
පොත්| ඉණෙන් හැලෙන කලිසමක් රදවා ගන්න තතනමින්...

2-Mins

(රෝහණ පොතුලියැද්ද) පුද්ගල නාමයක්, වාසගමක් දුටු කල්හි ඔහුගේ ජාතිය/ ආගම/ කුලය/ ලිංගය/ ග්‍රාමීය, නාගරිකබව සිතියම් ගත කිරීම සාමාන්‍ය පුරුද්දක්. නමුත් "ඩොමිනික් චන්ද්‍රසාලි"... [More]
කෙටියෙන්| මොන එල්ලුං ගස් ද?

10-Secs

(සුරත්) කුඩුකාරයෝ ටික විජහට එල්ලාලා
බේරා ගනිමු රට ඒකයි හදිස්සිය
මෙත්පල් මැතිඳු මුර ගානා හැටි දැකලා
ගිරවා මගේ දුන්නා එල ටෝක් එකක්

"එල්ලිය යුතු එවුන් දා ගෙන රෙදි අස්සේ... [More]
පොත්| උමතු වාට්ටුවට අප්පචිචී ඇවිත්!

6-Mins

(කේ.ඩී. දර්ශන) 'උඹට එහෙම යන්න බැහැ උඹ ඉන්න ඕනෙ මම ළඟ. මගේ හෙවණැල්ලෙන් මිදෙන්න උඹට බැහැ.'
(-41 පිට)

'මම ගල් ගැහී අප්පච්චී දෙස බලාගෙන... [More]
රත්තරං ටික| මෙන්න බත් කූරෙක්!

28-Secs

මත්සුවා බැෂෝ යනු කෘතහස්ත ජපන් කවියෙකි. බැෂෝගෙ කවිකාර කම දැක දිනක් ඔහුගේ ශිෂ්‍යයෙකු ද කවියක්... [More]
කවි| ජානූ! පේ‍්‍රමයෙන් විතැන් විය හැකි දැයි මට කියන්න

24-Secs

(තුෂාරි ප්‍රියංගිකා) එකින් එක මතක අහුලමි
මංජුසාවකි හදවත මතක අහුරමි
සීත හිමයේ මිදුණු හිමකැටිති යට
ඔබට කවි ලියා සඟවමි
ජානූ!
පසුපස සෙවණැල්ල සේ ඇදෙමි... [More]
පොත්| සෞන්දර්යය වෙනුවට කටු අතු- අපේ යුගයේ උරුමය!

13-Mins

(චූලානන්ද සමරනායක) කිවිඳියකගෙ කාව්‍ය ග‍්‍රන්ථයක් එළිදක්වන මොහොතක ඇගේ කවියට ප‍්‍රවේශ වෙන්න වඩාම සුදුසු මාවත මොකක්ද? මේක ටිකක් විසඳගන්න අමාරු ප‍්‍රශ්ණයක්. මොකද අද... [More]
ඔත්තු| 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්'- දෙසැ. 01

11-Secs

මාලතී කල්පනා ඇම්බ්‍රෝස්ගේ 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්' කාව්‍ය... [More]
වෙසෙස්| වාලම්පුරි- වාසනාව, විහිළුව සහ මිත්‍යාව

1-Mins

(තාරක වරාපිටිය) ලංකාවේ ඉහළ "අලෙවි වටිනාකමක්" ඇති, ‘අනුහස් ඇති’ ගුප්ත වස්තුවකි වාලම්පුරිය. මෙම ‘වටිනාකම’ තීරණය වන්නේ එහි ඇති ද්‍රව්‍යමය වටිනාකම හෝ වෙනත්... [More]
පොත්| "මතක වන්නිය" හෙවත් උතුරේ ශේෂ පත්‍රය

3-Mins

(සුරෝෂන ඉරංග) කලා කෘතියකින් භාවමය කම්පනයක් ඇතිකළ හැකි නම් එයට කිසියම් සමාජ බලපෑමක් සිදුකළ හැකිය. එසේ කම්පනයත්, පශ්චාත්තාපයත් ජනිත කළ, දමිළ බසින්... [More]
අදහස්| විද්‍යාවේ සියවසක පිම්ම!

2-Mins

(තාරක වරාපිටිය) පසුගිය සියවසේ මිනිස් ශිෂ්ඨාචාරය මුහුණපෑ ප්‍රධාන මාරක අභියෝග තුන වුයේ වසංගත, සාගත හා සංග්‍රාමයන්ය. ඒ සියවස තුල එසේ ඉන් මියැදුන... [More]
කරන්ට්ස්| "අඟ"

19-Secs

(උපුල් සේනාධීරිගේ) අංඟ පුලාවකට නැති මිනිස්සු
තම හිස අත ගෑහ
අඟක්... ඔව් අඟක්
රයිනෝසිරසක හැඩගත් අඟක්
මොළයක් නැති සිරසක්
තෙතක් නැති හදවතක්... [More]
වෙසෙස්| ඇනා කැරනිනා සහ ඇනා ස්ටෙපානොව්නා

7-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) ලියෝ තෝල්ස්තෝයි විරචිත ඇනා කැරනිනා නවකතාවේ ප්‍රධාන කථා නායිකාව වන ඇනා අර්කෙඩියෙව්නා කැරනිනා නමැති චරිතය ගොඩනැංවීම සඳහා තෝල්ස්තොයිට කාන්තාවන් කිහිප... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook