Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
කවි කරන්ට්ස්
සොහොන් හොරු
බූන්දි, 22:00:02
දෙදාස් නවයෙ මැයි මාසෙ තමයි ලංකාවට නියම නිදහස ලැබුණේ.
- බෞද්ධ භික්ෂුවක්


යාපනේ වන්දනාවෙ යන කොට
ඇහැ ගහං වරෙං හරියට තැනට.
ඔය මට්ටං කරන කිරිල්ලට
හදිස්සියක් වෙන්නෝන්නෑ බං
ඉඩ කඩං තියෙනවා ඇති තරමට

වනන්න‍ට ඇති පදමට
වීසිකරන් කොඩියක් දෙකක්
කෑම්ප් වැටෙන් ඇතුලට.
සොහොන් කොත් උන්ට මොකටද
නිදහස තියෙනවා දැං
ඉතිරිවුණු දෙමළට

වැනසුව විදියත් - වැනසුව ගණනත්
වැනසුව එවුනුත් - වැනසුණ එවුනුත්
වැඩක් නැහැ නොවැ උන්නැහේ
වනසන එකයි වැදගත්

ඕං කොල්ලෝ... දැං නම් අපි නිදහස්
බුල්ඩෝසර් කළා - වළදාපු මහ සොහොනුත්
උස්සං තියෙනවැයිං ලොකුම ලොකු කොඩියත්
ගෝල්පේස් යං හාන්දුරනේ.... ඇඳං හොඳවැයිං සිවුරක්
2010 05
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
පැරණි මාදිලියෙන් ලැබුණු ප්‍රතිචාර-
Nirmal Ranjith Dewasiri මෙහෙම කියනවා :
I Know Lasantha Wickramatunga. If you say why you ask the question we can have a good discussion.

කිවුව වෙලාව- 2010-05-24 02:49:56
dimsom මෙහෙම කියනවා :
atta mokadda kiyla therun ganna beri moleta anshabage haduna eunta sujeewayawa prabage malli wage penei.hebei mataka tiya ganin,me rate minissu maranna prabata salli hoyala dunnu KP ta thamange atin wiyadan karan badu gahanna chance eka dena maha rajawaru inna rataka ohoma kawiyak liyanna tharamwath adahasak ena eun inne hari podda denai

කිවුව වෙලාව- 2010-05-24 02:09:35
පලා බෝයි මෙහෙම කියනවා :
නිර්මාල් රංජිත් ලසන්ත වික්‍රමතුංග දන්නවද?

කිවුව වෙලාව- 2010-05-20 06:10:07
නිර්මාල් රංජිත් දේවසිරි මෙහෙම කියනවා :
"අවුෂ්විට්ස් වලින් පසුව කවි ලිවිය නොහැකි" බව තියඩෝර් ඇඩෝර්නෝ ප්‍රකාශ කල බව රෝහිත භාෂණ අබේවර්ධන නැමැති මගේ මිත්‍රයෙක් ටික කලකට ඉහතදී ප්‍රකාශ කලේය. මහේෂ් මුණසිංහ අවුෂ්විට්ස්, ඇඩෝර්නෝ සහ භාෂණ දන්නේ නැතිද මන්දා?

කිවුව වෙලාව- 2010-05-19 22:44:07
sanju madagedera මෙහෙම කියනවා :
macho maruwa,MAHA VIRU SOHONPALLA BASKARAN marila liyahan kollo
hondata lassana duka hithena kaviyak
koti pranapa wimukthi giyak liyala porak weyan!


කිවුව වෙලාව- 2010-05-18 00:22:28
chim-fun-ciya මෙහෙම කියනවා :
Macho maruwa umba mawa andura gathada? ekata hitapu apigana dannam dukai umba allapu kuduwe hitiya wandirige passa mirikala mattu welane panala damme koheda ban dan ulakanne umbe kalin nama sobana wal kalu hik miya dan nama hariyata kiyahan kollo!!

කිවුව වෙලාව- 2010-05-17 09:53:02
widiya bandara මෙහෙම කියනවා :
Macho maruwo,umbala liyana dewal dakkama LABU monawageda kiyala kiyanna Specialist kenek wenna one da ban?labu bahapu eun thamai sohonkavi liyanne dunkolekin amudaya gahapan natta gula athulatayana athakota umbalage oya amaru honda wevi kollo!!

කිවුව වෙලාව- 2010-05-17 03:29:48
Maruwa මෙහෙම කියනවා :
@Hetti vidiye pantarao,
uba nam marama chim-fun-ciyek ban
hiks
jathi brastaka,jathi virodi ewunge LABU lokuyi da? uba mara labu specialist kenekne ban...

digatama FUN diyan chim-fun-ciyo




කිවුව වෙලාව- 2010-05-17 02:07:44
widiya bandara මෙහෙම කියනවා :
mage sarama kadunata penna tharam umbalage wage jathi bastaka,jathi virodi loku labuwak natha kollo!!
amude gahala kalisama andala sarama andath umbalage heluwa penawa maruwo!Dukaaaaaai lajjai sahodaraya??


කිවුව වෙලාව- 2010-05-17 01:26:55
Maruwa මෙහෙම කියනවා :
කොකෝumba koheda YAKO

කිවුව වෙලාව- 2010-05-16 22:36:27
Maruwa මෙහෙම කියනවා :
@මාතර කිඹුලිගෙ පැටියා

ko umbe comment eka?
mokada une?
amma kibuli awith ubata gahala ekkan giyada?


කිවුව වෙලාව- 2010-05-16 22:35:37
Maruwa මෙහෙම කියනවා :
@widiya bandara

balagena kollo umbe sarama kadeyi


කිවුව වෙලාව- 2010-05-16 22:34:36
Saman මෙහෙම කියනවා :
වීදිය බන්ඩාර නසන්න හදන්නෙ මහේෂ් වගේ කවි ලියන කට්ටියවද. අගේ ඇති රණ ගීයක් දේශප්රේ මයේ මරන වරෙන්තු.

කිවුව වෙලාව- 2010-05-15 10:54:26
widiya bandara මෙහෙම කියනවා :
National Victory Day18th,May 2010
Rana Bera Rana Gee gayau Wayau
Mokata Wlapenawada Koti sohon gana !!
eddi wadau kadu ganiu nasau rata wanasanun!!!!


කිවුව වෙලාව- 2010-05-15 08:34:07
Kevin Karunathilaka මෙහෙම කියනවා :
To Mahesh,
Maheshge kavi wedi wage.


කිවුව වෙලාව- 2010-05-15 03:31:12
ලයනල් ගුණතිලක මෙහෙම කියනවා :
සුජීව. එක කාලෙක ඔය ගොල්ලොන්ගේ තර්කයක් තමා හමුදාවේ මැරෙන කොල්ලො ගාන හෙළිදරවු කළාම හමුදාවේ මොරාල් බහිනවා කියන එක. අනෙක ඔය හමුදාවට බැදුනේ ගොඩාක් දෙනා වෙන රස්සාවක් කරන්න හැකියාවක් සහ සුදුසු කම් තිබ්බා නම් ඕකට යන්නේ නැහැ. මට පෙන්වන්න පුලුවන්ද එක උදාහරණයක් කවුරු හරි තමන්ගේ විධායක ශ්‍රේණියේ රස්සාවක් අතෑරලා පාබල හමුදාවට බැදුනු කෙනෙක් ගැන.එහෙම නැත්නම් තමන්ගේ දරුවො හමුදාවට යවපු හමුදාවට බන්දලා පෙරමුණට යවපු එක "දේශප්‍රේමී දේශපාලනඥයෙක් හරි ධන කුවේරයෙක් හරි. මහින්දගේ පුතා නේවි එකට යවලා සෑන්ඩ්හර්ස්ට් යැව්වා වාගේ විහිළු උදාහරණ නම් දෙන්න එපා. අපි දන්නවා ගොඩාක් කොල්ලො ගියේ ගෙයක් හදා ගන්න , අම්මට තාත්තාට සළකන්න, නංගිලා මල්ලිලාට උගන්වන්න, එහෙම නැත්නම් සහෝදරියක් බන්දලා දෙන්න ඩව්රි එක හොයන්න. හැබැයි ඒ කොල්ලො මළාම පෙට්ටිය තියන්න වත් ඒ ගෙවල් වල ඉඩ නෑ. ඔය ගොල්ලො ඔය කොටින්ට කඩේ යනවා කියලා ලේබල් කරපු කලා කාරයෝ මේ ඇත්ත සමාජ යථාර්ථය ගැන ,ප්‍රශ්න ගැන නිර්මාණ කළා . කවිලිව්වා. හැබැයි ඒ වෙලාවේ ඔය ගොල්ලොම තමා කීවේ ඒවයින් හමුදාවේ මොරාල් බහිනවා කියලා. ප්‍රසන්න විතානගේ ගේ පුරහද කළුවර චිත්‍රපටියට ඔයාල මොකද කළේ. කලාකාරයෙක් අවංකවම නිර්මාණයක් කරන්නේ ඒක ඒ හදවතට දැනෙන දෙයක් නිසා. ඉතින් ඒ විදියේ ඇත්ත දේවල් ගැන නිර්මාණ කරලා ඔයාලාගේ වීරෝදාර හමුදාවේ මොරාල් බස්සන්නේ නැතිව දෙමළ මිනිස්සු යුද්ධයෙන් විදින පීඩාව ගැන ලියලා කොටින්ගේ මොරාල් බස්සන එක ගැන සතුටු වෙන්නයි තියෙන්නේ. අනිත් එන කිසිම කවියෙක් ක් දෙමළ සමාජයේ මානුෂික ඛේදවාචකය ගැන මිසක්. කොටි සංවිධානයේ මිලිටරි හැකියාවන් පුම්බන්න කවි ලියලා තියෙනවානම් පෙන්වන්න. රාජ්‍ය හමුදාවේ වර්ණනා කරලා කවි ලියලා තියෙනවා ලෝක ඉතිහාසයේ සමහර කවියෝ. හැබැයි ඒ විදේශ ආක්‍රමණයකින් රට ගලවාගන්න සටන් වැදුන අවස්ථාවල විතරයි. තමන්ගේම රටේ ජන කොටසක් මර්දනය කරපු හමුදාවක් ගැන එහෙම වීරත්වයකින් කතා කරන්නේ කොහොමද? 88/ 89 දකුනෙදි වුණේ මොකක්ද, කලාකාරයෝ හැම විටම සංවේදී වෙන්නේ පීඩිතයගේ සය ගොදුරු බවට පත් වූ අයගේ දුක් වේදනාව වෙනුවෙන්. හැබැයි පීඩකයාටත් ඕන නම් තමන් වෙනුවෙන් කවි ලියවාගන්න කවුරු හරි හයර් කරගන්න පුලුවන්. හැබැයි ඒකට ටිකක් වියදම් වෙනවා. සමහර විට කොළඹ නගරය තදාසන්නව පර්චස් කීපයක් ඒ ජාතියේ කවියොන්ට දුන්නොත් ඔඩිසි වාගේ එකක් ලියවාගන්නත් පුලුවන් වෙයි.

කිවුව වෙලාව- 2010-05-13 05:28:08
චන්දරේ මෙහෙම කියනවා :
ඉතිං කොකෝ උඹලනෙ බාං උන්ගෙ ශරීර කෑලි කුඩු වෙලා යන කං උඩින් ගැහුවෙ. රසායනික අවි වලින් ගහල පුච්චල දැම්මෙ. අර යුද්දෙට මළෝ කියාගෙන සපෝට් කරපු සඳරුවනයත් කියන්නෙ. දෙමළුන්ගේ ඇ‍‍‍ඟේ කෑලි ගැන ඇරෙන්න උන් මොනව ලියන්නද

කිවුව වෙලාව- 2010-05-13 03:59:39
Ruwan මෙහෙම කියනවා :
වැනසුව විදියත් - වැනසුව ගණනත්
වැනසුව එවුනුත් - වැනසුණ එවුනුත්
වැඩක් නැහැ නොවැ උන්නැහේ
වනසන එකයි වැදගත්

A powerful thought. Another good one from mahesh.


කිවුව වෙලාව- 2010-05-12 21:14:49
චන්දරේ මෙහෙම කියනවා :
අම්මට හුඩු සෑමයි කොකයි මෙතන්ට සෙට් වෙලා තියෙන්නනෙ ඩ්ෆෙන්ස් වයර් එකේ යුද්දෙ ඉවර හින්දද. සිංහල නොවෙන එවුන්ව බල්ලො බලල්ලු ගානට මරන්න ඕනැයි කිව්ව එවුන් එක්ක මොකට සංවාද කරනවද අම්මපා. මුං මිණී ඔලුත් එක්ක ආතල් ගන්න කට්ටිය.

කිවුව වෙලාව- 2010-05-12 18:25:21
senuka මෙහෙම කියනවා :
වීදිය බන්ඩාරගේ හීන මානය හෙලිවෙනවා. ඒකයි එයා මේක තමයි එකම සිංහල රට කියන්නේ. ලෝකය පුරා විතරක් නෙවෙයි ආසියාවෙ පවා සිංහලයා සුලුම සුලු ජාතියක්. කලාපය තුල සිංහලයා සුලු ජාතියක් නිසා තමයි සුද්දා සිංහලයට බලය දීලා ගියේ. දෙමලාට වඩා සුලු ජාතියක් වීමේ හීනමානය තමා මේ පේන්නේ.කූබියා උඔට නම් හීන මානයක් නැති බව පේනවා: ඔහොම යං මචෝ

කිවුව වෙලාව- 2010-05-12 10:38:19
mm මෙහෙම කියනවා :
වීඩියෝ බණ්ඩාර!
බොරු කියන්න එපා මචං. ඒ දවස්වල අර සපුමල් කුමාරයා ජෙනරාල් අනුරුද්ධ රත්වත්තේ කීව විදියට අලිමංකඩදී ඔච්චර ගාණක් හමුදාවේ කොල්ලෝ මැරිලා නෑ.


කිවුව වෙලාව- 2010-05-12 10:31:20
widiya bandara මෙහෙම කියනවා :

demala wimukthikamin eyalage mahawirayanta maha wirapadakkamadila susana bumiye walaluwa!unthamai sinhala,demala,muslim dahas ganak maruwe allimankadadi ape kollo 1200 panapitin un walluwa kobna ape eunge sohon niyama wimukthikamin sathurata garukala gamunu kumaraya ellarata ehema kala!habai koti paraballan ehema kalada? sohon witharak nowei atakatuth visikaranaona mathka thiyagan meka thamai ekama sinhala rata oya kavi,nisadas parayanta liyapan patiyo!!


කිවුව වෙලාව- 2010-05-12 09:25:30
සෑම් ඇන්ටි මෙහෙම කියනවා :
ඔන්න...ඔන්න... ආයිමත් අර්ශස් අමාරුව තදවෙලාද කොහෙද... එනවා මනුස්සයෝ...ගෙට. ඔය කඩප්පුලි කොල්ලො ඔහේගේ අර්ශස් අමාරුව වැඩි කරන්ඩ දගලන්නේ... කොහෙද කිව්වට අහනවයෑ... නාකි විසේ ගෙටත් උසේ...සුජීව පුතේ මේ මනුස්සයට ගෙට ඇවිල්ලා බේත් ටික බොබ්ඩ කියපං රත්තරන් පුතේ....

කිවුව වෙලාව- 2010-05-12 07:35:59
Sam Perera මෙහෙම කියනවා :
I can see that the usual religious fundamentalist team is attacking Buddhists as a habit. Keep it up Sujeewa.

කිවුව වෙලාව- 2010-05-12 05:27:41
gajaba denuwara මෙහෙම කියනවා :

KOOM(P)IYA GANE API DANNAWA EYA ENNE RATA; KATHA KARANA PULUWN HONDATA SINHALA EYAGE GANITH BOONDIYATA KAVI KATHA LIYANAWA ONAMANAM WISTHARA KIYANNAM! SUJEEWA DIPAN KOLLO OKATA WATENA!!!JAYA!JAYAWE:


කිවුව වෙලාව- 2010-05-12 03:32:23
Koombiya මෙහෙම කියනවා :
samula ghathanaya karalawath...
amathaka wenna sohon kadalawath...
amathaka wenna badu gassalawath...

aragalaya mathu wena eka nawathwanna baha...

me wesa kramaya pawathina thuru eeka alu yata thiyanawa...

eeka umbayi mamayi kalaya naasthi karagena methana waada kalaa kiyala iwara wenne naha...

lokka karayi uge sanuhareta.
danatama wada patan aragena thiyenne..

ayi oya jathika prashnayedi thiyana umbalage "maaraanthika" edithara praweshaya oya rajjuruwanwa wiwechanaya karana thanata awahama nondi gahanne?

kelinma kiyapan..


කිවුව වෙලාව- 2010-05-12 03:00:03
Koombiya මෙහෙම කියනවා :
and
"Yanne koheda malle pol prashnayak. Aanduva eka kolla kewa nam eka yuddha kala ekage varadak wenne kohomada? Rate thiyena okkoma ekata patalagena."

malle pol neme... eeka adalayi... ayi yudden passe kethumathiya pahala wenawa kiyala lokka kiwuwa neda? rate thiyana okkoma patalila thama thiyenne umba nikam me umbe athal ekata umba priya karana kotasa aragena eekata wandana mana karagena umbe fun eka gaththata.


කිවුව වෙලාව- 2010-05-12 02:42:44
Koombiya මෙහෙම කියනවා :
"umbath ada deyiyane kiyala oluva beran inne rate pavathi thrasthavaadaya nimaa kala e thuvakkuvata pin sidda vennayi. eka amathaka veema dukak."

mama kiyanne oya umba sandahan karana "MAGE OLUWA" saha mama sandahan karana "UMBE OLUWA" yana "DEKAMA", umba oya bohoma santhosen puka dena mahindage hamudawe undayakin KUDU PATTAM WENNA puluwan kiyana eka- hariyatama 2004 di demalek ge wuna wage.. 89 di jeppekge wuna wage...


කිවුව වෙලාව- 2010-05-12 02:11:11
sujeewa මෙහෙම කියනවා :
>> manushika yuddayak kiyala labbak naha.

man kiwwe lokaye anikuth yuddha haa sapeksha va.

>> eeka umbala apiwa andanna gahana keppayak. ehema manushika yuddayak keruwaa nam tamil ewunta dan maara sapa kaalayak udaa wenna one.. tamil ewunta thiya dakune apita mokada dan wela thiyenne.. kadekata gihin baduwak ganna puluwanda? hamba karana thuttu dekata mokada wenne? manushika yuddaye keerthiya wikunala rajapaksha and co ltd thara weema arenna wena mokadda wenne?

Yanne koheda malle pol prashnayak. Aanduva eka kolla kewa nam eka yuddha kala ekage varadak wenne kohomada? Rate thiyena okkoma ekata patalagena.

Yudhdhaya manushiyayi kiwwe ita passe badumila adu/vadi vechcha eka anuwa nove. Serbiyawe, Afganistane, Irake wage than valata vadaa minisun kerehi sadarana va balaa terra la tika vanasu nisa. haaniya adu nisa. man kiwwe sapeksha va. umba yanne vate.

>> apita demala ho sinhala ho marana wenama aragena wena wenama lathawenna ho sathutu wenna uwamanawak naha.

Ekada umbala marichcha demalun gana witharak liyanne. kotiya venuven hullanne?

>> marana walata sohon walata wargayak jathiyak kulayak paatak thiyenawaya kiyala hithanna tharam api babbu nemeyi.

back to your prev topic.

sohon haa smaraka valata pahadili vargayak thiyenava neda koombiya. eka haduwe ahaval aramunata da kiyana eka uda eka thiranaya venne.

miyagiya minsun ta vada jivathun athara inna minisun evayin kulappu kala hakiyi. eka ithin umbalata notherenne kage karumeta da manda. kohomath umbala hithan innne e vidihata minisun kulappu kala yuthuyi kiyala neda? vargvaadaya haa vairaya thavath vapirima noveda umbalage aramuna? e athin baluvama sohion kadima gana e minisuntath vadaa umbalata ridena eka gana pudumayak ne.

>> ehema hithana babbunge napkin themanna thamayi api mewa liyanne. ehema themichcha babbu thamayi ude indan ra wenakal ewuwa gana artha wiwarana sapayamin wada wedana widinne.

stimulation ekak deela venath kattiyakage venath yata andumak themimayi umbala karanne. oka maara style ekak kiya hithimen punchi svyan vindanayakuth labenava athi. echchara thamayi.



කිවුව වෙලාව- 2010-05-12 01:51:42
Koombiya මෙහෙම කියනවා :
3. "umbala pothen pituvak kada gena ke gahanava."

ow....
api ke gahanawa...
mokada api dannawa, eeye UTHURE DEMALATA kelopu kelawillama thamayi HETA DAKUNE APITA mun kelawanne kiyalaa...! eeka oya kiyana pothe [umbata nowadagath pituwe] pahadiliwa sandahan wenawa...!

ape ke gahilla gana ada "weerayek" wage ninda karana umbe pukatath ema thuwakkuwama ella wena bawa mathak karamin me nirarthaka pahadili kireema nawathwanawa.


කිවුව වෙලාව- 2010-05-12 01:44:39
Koombiya මෙහෙම කියනවා :
2. apita demala ho sinhala ho marana wenama aragena wena wenama lathawenna ho sathutu wenna uwamanawak naha. marana walata sohon walata wargayak jathiyak kulayak paatak thiyenawaya kiyala hithanna tharam api babbu nemeyi. ehema hithana babbunge napkin themanna thamayi api mewa liyanne. ehema themichcha babbu thamayi ude indan ra wenakal ewuwa gana artha wiwarana sapayamin wada wedana widinne.

කිවුව වෙලාව- 2010-05-12 01:32:22
Koombiya මෙහෙම කියනවා :
1. manushika yuddayak kiyala labbak naha. eeka umbala apiwa andanna gahana keppayak. ehema manushika yuddayak keruwaa nam tamil ewunta dan maara sapa kaalayak udaa wenna one.. tamil ewunta thiya dakune apita mokada dan wela thiyenne.. kadekata gihin baduwak ganna puluwanda? hamba karana thuttu dekata mokada wenne? manushika yuddaye keerthiya wikunala rajapaksha and co ltd thara weema arenna wena mokadda wenne?

කිවුව වෙලාව- 2010-05-12 01:27:01
Koombiya මෙහෙම කියනවා :
pasuwa reply karannam machan

කිවුව වෙලාව- 2010-05-12 00:16:14
Koombiya මෙහෙම කියනවා :
sujeewa eeka hari abawya saha atharkika prakashayakne machan...

eeken kiyawenne umbage kiyaweem siyallata sapekshawa ithi nirmala saha athi parishudda lesa niwaradi bawayi.

hari naatakeeyayi!
uthpraasathmakayi!

samahara wita jaathika prahnayatath wada!



කිවුව වෙලාව- 2010-05-11 23:47:18
Koombiya මෙහෙම කියනවා :
me mulu lokema umba balana kannadiyen balanna one kiyala hithanawada machan umba?

කිවුව වෙලාව- 2010-05-11 23:34:45
sujeewa මෙහෙම කියනවා :
vinodha venavata vadaa karanna deyak ithuru vela na macho umbala gana. oluven hita gena okkoma dihaa anith paththata balaagena kes palena tharka daanava.

කිවුව වෙලාව- 2010-05-11 23:31:20
Koombiya මෙහෙම කියනවා :
ha
ow
hik hik

winoda wenna!


කිවුව වෙලාව- 2010-05-11 23:24:39
Koombiya මෙහෙම කියනවා :
and

mage kavi wala JADA kama ho HONDA kama umba wage wargawadiyek gen winishchaya karaganna tharam mage KONDA kadila naha. hondata mathaka thiya ganin eeka. eeka ithihasaya wisin winishchaya karayi!

OK?????


කිවුව වෙලාව- 2010-05-11 23:13:36
Koombiya මෙහෙම කියනවා :
Sujeewa,

mage comments thiyana eka ho galawana eka mata adaala deyak machan. oyage reaction eka enna kalin mama eeka remove keruwe.

OK???


කිවුව වෙලාව- 2010-05-11 23:09:47
සුභාෂ් ගුණවර්ධන මෙහෙම කියනවා :
ශාක්‍යෝයි කෝලියෝයි රෝහිණී නදියේ අයිතියට ඇනකොටා ගන්නකොට රෝහිණී නදීයේ මැදට බැහලා බණ කිව්ව බුදු හාමුදුරුවෝ අද හිටියානම් මොනවා හිතෙයිද . . . !!

කිවුව වෙලාව- 2010-05-11 22:48:10
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
මහේෂ් මුණසිංහගෙන් තවත් වියමන්
කවි
ඔබ
කවි
කළුවර
කවි
නික්මීම
කරන්ට්ස්
FLASHBACKS
කරන්ට්ස්
රුක්ෂ සාසනේ
තවත් කවි කරන්ට්ස්
"අඟ"
විප්ලවවාදියකුගේ නඩු විභාගය
ඈත සහ මෑත
අපේ හුස්ම බිංදුව තියෙන්නෙම උඹ ළඟයි දුවේ!
සිරි ගුණසිංහ
BoondiLets
බ්‍රෙෂ්ට් කියයි.
"අඳුරු යුගයේදී කවි ගී ලියවේද?
ඔව්....
ඒ, අඳුරු යුගය ගැනයි!"

"In the dark times
Will there also be singing?
Yes, there will also be singing
About the dark times."
What's New | අලුතෙන්ම
කවි| ආනන්ද

31-Secs

(රෝහණ පොතුලියැද්ද) මාලා කරුවෙකු සේ මල් සොයා යන
සසර සැරි ගමනක ඉම
අතහැරීම ම නිවන කියන උතුමෙකු
අත නෑර අල්ල ගති ආනන්ද

මල,පැහැය,සුවඳ, ඈ... [More]
Cine| අසන්ධිමිත්තා- වෘත්තයෙන් ආපස්සට

3-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) සාහිත්‍යය හෝ සිනමාපට තවදුරටත් සාම්ප්‍රදායික ආකෘතියම නොපතයි. රසවිඳින්නන්ව සාමාන්‍ය කතාවකින් නළවාදැමීමට නොහැකිය. තවදුරටත් ඔවුහුද හුරුපුරුදු නිර්මාණ ස්වභාවයම නොපතති. නිර්මාණකරුවකු... [More]
Cine| රාමු තුළ යළි රාමු වුණු "දැකල පුරුදු කෙනෙක්"

6-Mins

(විකුම් ජිතේන්ද්‍ර) මේ යුගය ඡායාරූප හා කැමරා යුගයක් වන අතර වෘත්තීය හෝ අර්ධවෘත්තීය කැමරා භාවිත කරන ආධුනිකයා පවා අධි සුන්දරත්වයෙන් යුතු ඡායාරූප... [More]
අදහස්| To Sir, With Love!

2-Mins

(තාරක වරාපිටිය) To Sir With Love යනු මීට වසර 28 කට පමණ ඉහතදී කළු සුදු ටෙලිවිෂන් තිරයකින් මා බැලු චිත්‍රපටයකි. එය එතෙක්... [More]
වෙසෙස්| මැදියම් රැයේ වාහනවලට අතවනන සුදු හැඳි ගැහැනිය

5-Mins

(තිලක් සේනාසිංහ ) අද මෙන් මහජනයා හෝ රථවාහන බහුල නොවූ මීට දශක හය හතකට පෙර ඇතැම් දිනවල මැදියම් රැය ආසන්නයේ දී කොළඹ බොරැල්ලේ... [More]
ඔත්තු| හෙල්මලී ගුණතිලකගෙන් 'සහස් පියවර'

5-Secs

හෙල්මලී ගුණතිලක විසින් රචිත පළමු කෙටිකතා එකතුව වන 'සහස් පියවර' කෘතිය මුද්‍රණද්වාරයෙන් එළි දක්වා තිබේ.... [More]
පොත්| ඉණෙන් හැලෙන කලිසමක් රදවා ගන්න තතනමින්...

2-Mins

(රෝහණ පොතුලියැද්ද) පුද්ගල නාමයක්, වාසගමක් දුටු කල්හි ඔහුගේ ජාතිය/ ආගම/ කුලය/ ලිංගය/ ග්‍රාමීය, නාගරිකබව සිතියම් ගත කිරීම සාමාන්‍ය පුරුද්දක්. නමුත් "ඩොමිනික් චන්ද්‍රසාලි"... [More]
කෙටියෙන්| මොන එල්ලුං ගස් ද?

10-Secs

(සුරත්) කුඩුකාරයෝ ටික විජහට එල්ලාලා
බේරා ගනිමු රට ඒකයි හදිස්සිය
මෙත්පල් මැතිඳු මුර ගානා හැටි දැකලා
ගිරවා මගේ දුන්නා එල ටෝක් එකක්

"එල්ලිය යුතු එවුන් දා ගෙන රෙදි අස්සේ... [More]
පොත්| උමතු වාට්ටුවට අප්පචිචී ඇවිත්!

6-Mins

(කේ.ඩී. දර්ශන) 'උඹට එහෙම යන්න බැහැ උඹ ඉන්න ඕනෙ මම ළඟ. මගේ හෙවණැල්ලෙන් මිදෙන්න උඹට බැහැ.'
(-41 පිට)

'මම ගල් ගැහී අප්පච්චී දෙස බලාගෙන... [More]
රත්තරං ටික| මෙන්න බත් කූරෙක්!

28-Secs

මත්සුවා බැෂෝ යනු කෘතහස්ත ජපන් කවියෙකි. බැෂෝගෙ කවිකාර කම දැක දිනක් ඔහුගේ ශිෂ්‍යයෙකු ද කවියක්... [More]
කවි| ජානූ! පේ‍්‍රමයෙන් විතැන් විය හැකි දැයි මට කියන්න

24-Secs

(තුෂාරි ප්‍රියංගිකා) එකින් එක මතක අහුලමි
මංජුසාවකි හදවත මතක අහුරමි
සීත හිමයේ මිදුණු හිමකැටිති යට
ඔබට කවි ලියා සඟවමි
ජානූ!
පසුපස සෙවණැල්ල සේ ඇදෙමි... [More]
පොත්| සෞන්දර්යය වෙනුවට කටු අතු- අපේ යුගයේ උරුමය!

13-Mins

(චූලානන්ද සමරනායක) කිවිඳියකගෙ කාව්‍ය ග‍්‍රන්ථයක් එළිදක්වන මොහොතක ඇගේ කවියට ප‍්‍රවේශ වෙන්න වඩාම සුදුසු මාවත මොකක්ද? මේක ටිකක් විසඳගන්න අමාරු ප‍්‍රශ්ණයක්. මොකද අද... [More]
ඔත්තු| 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්'- දෙසැ. 01

11-Secs

මාලතී කල්පනා ඇම්බ්‍රෝස්ගේ 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්' කාව්‍ය... [More]
වෙසෙස්| වාලම්පුරි- වාසනාව, විහිළුව සහ මිත්‍යාව

1-Mins

(තාරක වරාපිටිය) ලංකාවේ ඉහළ "අලෙවි වටිනාකමක්" ඇති, ‘අනුහස් ඇති’ ගුප්ත වස්තුවකි වාලම්පුරිය. මෙම ‘වටිනාකම’ තීරණය වන්නේ එහි ඇති ද්‍රව්‍යමය වටිනාකම හෝ වෙනත්... [More]
පොත්| "මතක වන්නිය" හෙවත් උතුරේ ශේෂ පත්‍රය

3-Mins

(සුරෝෂන ඉරංග) කලා කෘතියකින් භාවමය කම්පනයක් ඇතිකළ හැකි නම් එයට කිසියම් සමාජ බලපෑමක් සිදුකළ හැකිය. එසේ කම්පනයත්, පශ්චාත්තාපයත් ජනිත කළ, දමිළ බසින්... [More]
අදහස්| විද්‍යාවේ සියවසක පිම්ම!

2-Mins

(තාරක වරාපිටිය) පසුගිය සියවසේ මිනිස් ශිෂ්ඨාචාරය මුහුණපෑ ප්‍රධාන මාරක අභියෝග තුන වුයේ වසංගත, සාගත හා සංග්‍රාමයන්ය. ඒ සියවස තුල එසේ ඉන් මියැදුන... [More]
කරන්ට්ස්| "අඟ"

19-Secs

(උපුල් සේනාධීරිගේ) අංඟ පුලාවකට නැති මිනිස්සු
තම හිස අත ගෑහ
අඟක්... ඔව් අඟක්
රයිනෝසිරසක හැඩගත් අඟක්
මොළයක් නැති සිරසක්
තෙතක් නැති හදවතක්... [More]
වෙසෙස්| ඇනා කැරනිනා සහ ඇනා ස්ටෙපානොව්නා

7-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) ලියෝ තෝල්ස්තෝයි විරචිත ඇනා කැරනිනා නවකතාවේ ප්‍රධාන කථා නායිකාව වන ඇනා අර්කෙඩියෙව්නා කැරනිනා නමැති චරිතය ගොඩනැංවීම සඳහා තෝල්ස්තොයිට කාන්තාවන් කිහිප... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook