Lokuge මෙහෙම කියනවා :
appata siri
kawuda ban me parakku wela aharichcha kesara sinhaya?
කිවුව වෙලාව- 2010-08-30 21:02:07
Nisal - නිසල් මෙහෙම කියනවා :
ඔය කවුරුත් හිටියේ නෑනේ සදාම් හුසේන්ගේ පිලිම කඩන්න එපා කියලා බුෂ්ට කියන්න. ස්ටාලින්ටයි චර්චිල්ටයි කියන්න තිබ්බේ නාසි ස්මාරක නොකඩා ඒවාට මල් තියලා වඳින්න කියලා.
නම් පොතෙත් පැහැදිලිව තිබෙන කදුරුගොඩ නම විකෘති කරලා කන්දරෝඩෙයි කරගත්තට අපිත් එහෙමම කියන්න ඕනාද? තව ටික දවසකින් ඔය සුරේඛාලාම කියයි මාතරට මාතරෙයි කියන්න කියලා.
Posted by Nisal - නිසල් to බූන්දි|BOONDI at 30 August 2010 03:45
කිවුව වෙලාව- 2010-08-30 04:48:58
Kevin Karunathilaka මෙහෙම කියනවා :
Among the vast majority of Sinhala Buddhist patriots there are only few men & women with conscience like Sureka.
My heartiest gratitude to her.And her writtings
කිවුව වෙලාව- 2010-05-15 03:23:53
sujeewa මෙහෙම කියනවා :
Blive;
Demalata venama ratak denne nathiwa siyalu sri lankikayanta ekama ratak hadana vidihak oyage model eke nedda?
avankavama thama jaathivaadaya haa bedumvaadaya heli daravu kirimata ape achaaraya.
Aravinda;
oka soda bothale effect eka. Mnissun yana tharama vadiyi. Habayi bohomayak thangammala siva kumar la dan me visitors la gen honda adaayamak labanava [man kiyanne gihin aapu damila mithurangen dana gath paridi].
yudden vinasa vechcha minissun naga hituveema nam athyavashyayi. eka kala yuththe ane ayith weapons ganiyi kiyala bayata ho blackmail karala nove. Avankavama manushiya hangimen.
Ayuda aran enava nam navathath vanasenne ovunmayi. Oya vairaya thiyena thuru e ayata goda yanna be.
yapanaya lassanata diyunu venava dakinna aasayi. BLive ge kuhaka aramunin noveyi ape rate ma dhairyavantha [bohomayak sinhalayanta vadaa] minisun pirisak nisa. Eka lankaavak athule e venuven apith innava.
separation, violance, shylock demands, special treats nam thavtha labeyi kiyala hithanna epa.
කිවුව වෙලාව- 2010-05-11 07:58:00
Aravinda මෙහෙම කියනවා :
මම හිතන්නේ මේක කොළඹ දේශපාලනය පාරාජය වීම නිසා හට ගත්ත තත්වයයක්. සිංහල දේශපාලනය පෙර නොවු විරැ පරිදි පාදඩකරණය වීම ඇරඹිම නිසා හට ගන්නා මනෝ විකාර තත්වයක්.
කාගේ හෝ සොහොන් කොතක් විරැ ස්මාරකයක් බිම දැමිම සමිපුර්ණයෙන්ම මානව හිකවාදි නොවන වැඩක්. නමුත් ඒ හරහා කවුරැ හරි උත්සහා කරනවා නමි නැවත යුද්දෙන් උපන් තරැණයෝ යුද්ධයකට තල්ලු වෙයි කියා එක ලොකු වැරදීමක්. දකුණේ ඉදන් ආතල් එකේ යුද්දේ නරඹපු (එයට විරැද්දව හරි) අපේ දේශපාලනය පරාජවන විට නැවත එය අහිංසන දෙමළා මත පටවා ගොඩ යෑමේ මාර්ගයක් සෙවිමකි.
අවුරැද් 30ක යුද්ධයෙන් හෙමිබත්ව සිටින දමිළා ඇගට සඑපිළි නැතිවත්. හැතැක්ම ගණනක් කාශ්ඨකේ ගොස් වතුර පනිටිටු ඇද මුඩු බිම සස්රික බිමක් බවට තව අවුරැදු කිහිපයකින් පෙරළනු ඇත. පපඩමි නඑ නිළියෝයි. බඩුකාරයෝයි, කුඩුකාරයෝයි පාර්ලිමේන්තු යවපු පවට දෙපසක සිට මිනි මරා ගන්නා දකුණ ක්‍රමක්‍රමයෙන් අගාධයට යන විට ලේයින් දයදියෙන් සංවිධානයක් බිහිකලා මෙන්ම, ඒ ලේම වගුරා ඒ දහදියම වගුරා ඔවුන් ඊළමි රාජ්‍යය ස්වංපෝෂිත කරනු ඇත. එවිට මෙවන් අරාජික රාජ්‍යහක් සමග ඇති ගනුදෙනු නැවැත්විම ඉතාම පහසුවනු ඇත. තවත් දරැවන් බිල්ලට දීම ඔවුන් නවතා හමාරය. එහෙත් ස්වාධින රාජ්‍යයක් සදහා වන බලාපොරොත්තුව තවම එලෙසමය. එය ජය ගත හැකි ක්‍රම තව එමට ඇත.
May 9, 2010 1:53 AM
@BLive
කිවුව වෙලාව- 2010-05-11 04:21:01
අරවින්ද රත්නායක මෙහෙම කියනවා :
යාපනේ ආතල් ගැනීම හෙවත් ස්වයං වින්දනය
යාපනය දැන් ගොඩාක් අයගේ සිහින නගරය වෙලා.හමොම හිතන්නේ යාපනයේ යන එක ට්‍රෙන්ඩ් එකක් කියලා.යුද්දෙන් විනාස උන(අපිම විනාස කරපූ)දේවල් බලලා,දකුනේ ඉදලා හුරේ දාපු ගේම් එකේ රිසල්ට් බලලා ආතල් ගන්නයි ගොඩක් අය යන්නේ.
කවුරුත් හිතන්නේ නැ යාපනේ පොලවට මිහිදන් වෙලා තියෙන මිනී ගැන,උතුරේ දෙමල තරුනයින්ගේ ,ලමයින්ගේ හෙට දවස ගැන.
දැන් අවුරුදු 20 ත් 30ත් අතර ඉන්න දෙමල තරුනයාගේ මානසිකත්වය ගැන.
ඉස්සර ප්‍රභාකරන් යුද්ද කරන්න ගන්නේ සිංහල දෙමල සුහදතාවය හොදටම තිබුන කාලෙ.ඒ කාලේ යාපනේ තරුනයා පොත පත කියවන හරි සංවෙදී තරුනයෙක්.(සංවෙදී නයකයො නෙවේ)එහෙම තරුනයා සමාජ අසාදරනයට එරෙහි වීම මෙ තරම් බලපැව නම්,අර ඉපදුන දවසෙ ඉදල යුද්දෙ ගැන විතරක් දන්න,සාහිත්යයක් කියල දෙයක් තබා මලපොතේ අකුරක් නොදන්න දමිල තරුනයා මීලගට ආයුද අතට ගත්තොත් මොන වගෙ තත්වයක් උදා වෙයිද?
ප්‍රශ්නය තියෙන්නෙ එතන,හැබැයි තවමත් ඒ තරුනයින්ගේ ප්‍රශ්නය එතනම්යි.සන්වෙදී නායකයො කවුරුත් තවමත් ඒ තරුනයො දිහා බලලා නැහැ.
ඒක බරපතල තත්වයක්.
දන් යාපනයේ මහවිරු සොහොන් ඩොසර් කරල දාල.දන් තන්ගම්මට තමන්ගෙ පුතා වලලපු තැනක් වත් නැහැ මලක් තියල සිහිකරන්න,ඒක මොනතරම් පාපයක්ද?
කිලිනොච්චියෙ සිවකුමාර් ටකරන් මඩුවක පිච්චි පිච්චි ඉද්දි අපි ඒ සී වාහනවල අව් කන්නාඩි දාල උන්ගෙ කැඩුනු බිදුනු ජීවිත දිහා බලලා ආතල් ගන්න යනවා.ඒක හරිද?
මෙ ආතල් ගැනිල්ලට උන් විරුද්ද වෙන දවස අත ලගයි.හැබයි ඒ විරුද්ද වීම එදාට වැඩිය දරුනු වෙවි.එදාට මෙ ආතල් ඔක්කොම ඉවරයි
--
Posted By අරවින්ද රත්නායක to Come to fly....... at 5/07/2010 08:23:00 PM
[BLive]
කිවුව වෙලාව- 2010-05-11 04:18:36
Boondi මෙහෙම කියනවා :
සමීර සහෝදරයා,
Our reaction on "අනේ මන්දා....මේකෙ දාපු කමෙන්ට්ස් ස්ව්යන්ක්‍රීයව මැකෙනවද කියල.."----------->>
වැඩිහිටියන්ටත් නුසුදුසු හොඳම කුණුහරුපයක් කොමෙන්ට් එකක් වශයෙන් දැම්මොත් ඇරෙන්න (ඒකත් මේ අපි සමාන්තර ළමයින්ගේ වෙබ් අඩවියක් පවත්වාගෙන යන නිසා) අපි කිසිම විදිහකින් කොමෙන්ට්ස් ඉවත් කිරීමක් කරන්නේ නැහැ.
Tks
Posted by Boondi to බූන්දි|BOONDI at 10 May 2010 20:46
කිවුව වෙලාව- 2010-05-10 23:07:52
sameera මෙහෙම කියනවා :
කවුද අපේ මිනිස්සු...කවුද අපේ නොවන මිනිස්සු...අනේ මන්දා....මේකෙ දාපු කමෙන්ට්ස් ස්ව්යන්ක්‍රීයව මැකෙනවද කියල...කොහොම හරි මේත් සොහොන් යට ඉන්නෙ වැරදි,අත්මාර්ත්කාමි මාවතක් හොයාගෙන ගිය අපේ මිනිස්සු ටිකක් තමා...මේ සොහොන් විනාස කලාම් හිතට දැනෙන දුකට වඩා නරකක් අනාගතේදි වෙන්න ඉඩ තියෙනව මෙව්වට වන්දනා කරන්,වීරයො කියල සලකන පිරිසක් ඇති උනොත්...විශේශයෙන්ම එල්.ටී.ටී.ඊ සිහිවෙන්න ස්මාරක ඕනිද....ඒ ස්මාරක කඩනවට විරුද්දව පුරා විද්යා දෙපාර්තමේන්තුව පියවරක් ගන්න ඕනිද?අනාගතේ එන පරපුරට මෙව්ව වැර්දි ආදර්ශ වෙයි...ඇත්තටම මේ ලිපියෙන් කියන්න හදන්නෙ...තමුන්ට හොඳට ලියන්න පුලුවන් කියලද? නැතිනම් ඕනිම දෙයක් හොඳ පිට පෙරලන්න පුලුවන් කියලද? මේ සොහොනක් විනාස කලාම හිතට දැනෙන දුකට වඩා වටිනව නේද අනාගතේ මේ සොහොන් වලට වඳින පිරිසක් බිහි වෙලා...මේ අය ගිය පාරෙම ගිහින් ලංකාව ලේ විලක් වෙන තත්වෙ නැතිවෙන එක....
Posted by sameera to බූන්දි|BOONDI at 10 May 2010 13:44
කිවුව වෙලාව- 2010-05-10 21:48:09
sujeewa මෙහෙම කියනවා :
It simply sgows that bankrupt tiger arse lickers cannot value any artwork w/o defining which side it belongs to. Typical looser iideologists.
Stop attacking ppl and get back to point now.
කිවුව වෙලාව- 2010-05-10 05:56:15
Ane Yako මෙහෙම කියනවා :
hane sujiwa kawiyak liyela neda?
ko ithin enna kawuru kawuruth den appudi gahanneko me lamaya menne kaiwiyek liyela.
කිවුව වෙලාව- 2010-05-10 03:15:36
Sam Uncle මෙහෙම කියනවා :
hane ape sujiwa kolla kayiya damala methanath
ara soyza
ara
arinda epa maye kollo
කිවුව වෙලාව- 2010-05-09 21:26:52
sameerad මෙහෙම කියනවා :
ඔව් මචන් සුජීව ,ඩොලර් ගැන ඔය කතා කරපු කෙනා මගේ කමෙන්ටුව ගැන හරි හිතේ අමාරුවෙන් වගේ....පේනවනෙ කව්ද කහින්නෙ කියල....
කිවුව වෙලාව- 2010-05-08 10:29:53
බ්‍රෙෂ්ට් මෙහෙම කියනවා :
ඔවුන්ගේ් සාමය විසින්
ඉතිරි කරනු ලැබ ඇති කුමක් මුත්
මරනු ලැබේ
ඔවුන්ගේ් යුද්ධය විසින්.
බිත්තිය මත
හුණුවලින් ලියා තැබූවක් නම්
ඔවුනට යුද්ධය ඕනෑ බව ය.
එසේ් ලියූ මිනිසා දැනටමත්
මැරී වැටිලා ය.
සෙන්පතිය මිනිසා ඛෙහෙවින්
ප්‍රයෝජනවත් ය
ඔහුට පුළුවන
ඉගිල්ලෙන්නට
මරන්න ට
එහෙත් ඔහුගේ්
එක් වරදක් වෙයි
පුළුවන ඔහුට
සිතන්න ට
බ්‍රෙෂ්ට්
පරි. කරුණාතිලක හඳුන්පතිරණ
කිවුව වෙලාව- 2010-05-07 14:57:29
sujeewa මෙහෙම කියනවා :
ගිනි ගත් බිම් කඩක
සිර වුනු හද ගැස්ම
මරණයෙ කලුවරින්
නිදහස් කර ගන්න
ජීවිත පුද දුන්න
මිනිසුන් ගේ ලෙයින්
ලියැවුනු මාසයක
උණුසුම් හෝරාව
සිහිවන දින ළඟයි
අමතක නොකරන්න
මේ හැම මොහොතක ම
සුළඟේ හමා ඒ
දිවි දුන් විරුවෙකුගෙ
අවසන් හුස්ම පොද
යළි නින්නාද දෙයි
උන්ගේ විරු කෙරුම්
අසරණ පොඩි එවුන්
වියපත් මහල්ලන්
කර මත තබාගෙන
වෙඩි වරුසා මැදින්
කීයක් මියැදුනි ද?
කීයක් එකතැන් ද?
රකිනට ගොස් අනුන්
ජරාපත් අදහසින්
මැස්සන් ඉහඳ ලූ
මිනිසුන් කියාගත්
ඇතමුන් ගැරහුවත්
හෙට දින යළි පිපෙන
දහසක් මල් කැකුළු
පතුරයි දස අතේ
උන්ගෙ ජීවන සුවඳ
නමින් මනුසත් කමේ
කිවුව වෙලාව- 2010-05-07 11:57:20
sujeewa මෙහෙම කියනවා :
Ane ban gon vasso;
oke liyala thiyena krioyavan boruyi kiyala neveyi kiyanne. Oya lipiyen chodana karana thiyena de thamayi aththatama kala yuthu kiyana ekayi. E vagema, e pilibandava viruddha vannan koti mathaya poshanaya karannan bavayi.
Vasso, umba kiyanna kalin kiyavaa therun ganin.
Sameera;
Gon Vassa kiwwa ekak hari. Kotinta kahina okkomw salli walata neveyi macho kahinne. Samaharu hithan inne eka loku style eka kiyala. Thava samaharu hithanne eken maha ugath kamak penava kiyala. Kattiyakata suddage hama theoriyama [sudda nopilipadona muth] deva vaakyayak. ethakota innava vividha yal pana giya theory matha kotiyata dena evun. Sri lankaavata vaira karana athamun hithanava me ratata kela ma weyan, kotiyata hondak veyan kiyala. Oya samaajayata vaira karana set eka dannavane.
Me okkoma ekathu wela kotiyata kade yanava. Salli valata NGO gansiyath set venava. Mun tika plan karana de thamayi kotiya veeraya karala adu gaane demala minissunvath andagena me rate ayith le galimak athi karanna.
Kaalakanni haththa.
කිවුව වෙලාව- 2010-05-07 11:23:27
sameer gona මෙහෙම කියනවා :
Sammeerd
Umaba hithanne aththa katha karana hemoma salli walatada ewa kiyanne kiyala. ane gon haraka. Umabata puluwannam e lipiye thiyena dewal boru kiyala oppu karapan nikam mada gannethuwa.
කිවුව වෙලාව- 2010-05-07 10:06:48
sameerad මෙහෙම කියනවා :
"එල්ටීටීඊ ස්මාරක, සොහොන් කොත් ආදී යාපනේ මෑත ඉතිහාසයේ ඉදිකිරීම් කඩා ඉවත් කිරීම් වැළැක්වීමට ‘කිසියම්’ පියවරක් ගැනීමට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට නොහැකිදැ’යි අප කළ විමසීමකදී...." is this for money from some foreign oranization???
කිවුව වෙලාව- 2010-05-07 08:42:30
SAHURDA මෙහෙම කියනවා :
ME COMMENTS 55 DAKKAHAMA ONEMA POL BURUWEKUTA THEREYI ME RATE MOKADDDA WUNE KIYALA
කිවුව වෙලාව- 2010-05-07 03:43:34
Anonymous මෙහෙම කියනවා :
මේක ලියන එක්කෙනගෙ කවුරු හරි බෝම්බයකින් එහෙම නැති වෙලා නැද්ද දන්නෙ නෑ. එහෙම වුනානම් මේකට තේරෙයි..තමුසෙ අපෙ නැති වුන එවුන් ගැන ලියන්නෙ නද්ද?
Posted by Anonymous to බූන්දි|BOONDI at 7 May 2010 02:36
කිවුව වෙලාව- 2010-05-07 03:39:32
sameerad මෙහෙම කියනවා :
මේක ලියපු කෙනා මොන අදහසකින් මේක ලිව්වද දන්නෙ නෑ...රටක් දෙකඩ කරන්න තමුන්ගෙ සහෝදර ජනතාව එක්ක...යුද්ද කරල අහින්සක සිවිල් මිනිස්සුන්ටත් ජීවත් වෙන්න ඉඩ නොතියපු මිනිස්සු ටිකක් මෙතන ඉන්නෙ....(දැනුවත්ව හෝ නොදැනුවත්ව )එහෙව් කරපු එක වීර කමක් විදියට දකිනව නම් ... වෙන කියන්න දෙයක් නෑ ...අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියට ගරු කරල නිහඬ වෙනව ඇරෙන්න...කාගේ හිත රිදුනත්,මේ ඉන්නෙත් කාගේ කාගේ හරි දරුවො,පියවරු,සැමියො වෙන්න පුලුවන්...තමුන්ගෙ සහෝදර ජනතාව ගැන නොහිතා...ආත්මර්තකාමි තීරන වලට ගිහින් හැමෝගෙම මව්බිම තමන්ගෙ කරගන්න ගිය උදවියගෙ සොහොනක් පවා තිබීම අනාගත පරපුරට දෙන වැර්දි උත්තේජකයක් විදියටයි මම නම් දකින්නෙ...එතකොට මේ මිනිස්සු කරපු දේ හරියි කියන කොටසකුත් අනාගතේ බිහි වෙයි(ලන්කාවෙ හැටිනේ....ඒක වලක්වන්න සදාචාරසම්පන්න නොවුනත් මේ ගත්ත තීරනෙ ගැන හරියි කියල මම දකිනව....මෙතන දේශපාලනයක් නෑ...කවද හරි හමෝම එකම සුසානෙක භූමදාන කරන සන්ස්කෘතියක්,එකම රටක්,සහෝදරයො කියල හැමෝම හිතන කාලයක්...උදා කරන්නයි ඕනි....මේ වගේ සොහොන් වලට විරුවො කියල පුදන්න ඉඩ ඩීල නෙවෙයි.....ඇය් මේ කතකරන උදවිය රනවිරුවන් කියල හමුදාවෙ අයට පුදන්නෙ නැත්තෙ....ඒ අය අපේ නෙවෙයි කියල හිතන නිසාද? ජාතීන් රැසක් ජීවත්වෙන මව් බිම තමන්ගෙ කරගන්න ගිය කෙනෙක්ගෙ සිහි කරන්න ස්මාරක නෙවෙයි....අමතක කරන්නයි ස්මාරක හදන්න ඕනි....ඉස්සරහටවත් මේ වගේ දේවල් සිද්ද නොවෙන්න...!!!
කිවුව වෙලාව- 2010-05-06 21:15:07
sujeewa මෙහෙම කියනවා :
godaya
havahata podi kathaavakata umbath maru dial eka neda?
කිවුව වෙලාව- 2010-05-06 10:25:09
ගොඩයා මෙහෙම කියනවා :
සුජීව මචෝ... ඕකට කොළඹ එන්න කාගේ තහනමක් ද? තහනම් කොරන්ඩ මං අපේ මහරජ්ජුරුයන්ගේ පුතණඩියා නෙවේනේ බොලේ. අනික බොලේ කොළඹ ඉතින් උඹලයේ රජ්ජුරුතුමාගේ බූදලයක් නොවැ.උන්වහන්සේ අපේ අප්පොච්චිත් නොවෙයි නොවැ.
අපේ ගමේ කොල්ලෙක් කොළඹ ආවා කිව්වම ඉතින් කාටද ආඩම්බරේ. අපිටම තමා නේ...බලහංකො මුගේ තියෙන ආඩම්බරේ කොළඹ ඇවිල්ලා සද්ද නැතිව ඉන්නවා නොවැ හිමිජ්ජා වාගේ.හැබැයි ඉතින් ඔය කිරිබණ්ඩය ඉන්නවා නේද මලේ ...ඕකා ඔය මායිම් ගම්වල ඉපදුනාට කොළඹ ඉපදෙන්න ඔනේ කොල්ලෙක්. ඕකාගේ වේලාපත්කඩේ බලපු ලොකු හාමුදුරැවොත් කිව්වා ඔකා කවද හරි කොළඹ යනවා කියලා. අනේ ඉතින් උඹට පුළුවන්නම් මලේ ඕකට හෝ ගාන පොකුනයි සත්තුවත්තයි පෙන්නලාම එවපං ලොකු පිනක්..
කිවුව වෙලාව- 2010-05-06 09:34:24
sujeewa මෙහෙම කියනවා :
Godaya;
Thrastha karadara thibba gamaka ekekuta kolamba enna thahanam da macho. Me tavuma umbe appochchi ge da? Internet eka umbe bappochchige da?
Wedak athi deyak livvanam hondayi neda?
කිවුව වෙලාව- 2010-05-06 06:57:52
sujeewa මෙහෙම කියනවා :
Kajja;
[[අපි එක අම්මාගේ දරුවෝ
ලක්මැණිගේ දරුවෝ
කෙහෙල්මල
ඔය මොන බයිලා ගැහුවත් තාම අර අන්තවාදී අදහස් තියෙන උන් සෙට් එකක් ඉන්නවා නේද කියලා මේ comments කියවපුවහම හිතුවා]]
Extremists are the ones who wrote this kind of articles.
Read carefully how much we try to keep all under one SL. And we're removing anti SL elements for teh same reasons. Separation, segregation and racism is the theme of teh ones who write these articles.
Give a half to tamil is their caim. We stand for all SL ppl for one SL.
[[මේ යුද්දයේ ආරම්බය ඔතනයි!]]
Start of war was from tamil extremism, if that is what you meant...
[[අපි සිංහල , අපි මහා ජාතිය , මේක බෞද්ධ රටක් bla bla
ඔය වගේ පටුවිදියට හිතන මිනිස්සු නිසා තමා මේක ඉවරයක් උනේ නැත්තේ!!
නැත්තං ඕක මුලින්ම ඉවර වෙන්න තිබුනු දෙයක් ]]
Nop. Fools misguided subsequent govts taht there is a genuine chance for peace talks. It was simply misused by terrorists and some who preached peace talks helped them to misuse it. World knew nothing about terrorism by then and we struggled to find teh right approach.
When big nations were attacked by terrorists taht we realized taht terrorsim has only path of elimination. And then after it simple came to an end.
You gotta be a damn fool to think that tehre was room for talks. It was a misused idea.
[[දැන් king and his brotherhood එකත් are motivated by that Idea වගේ තමා පේන්නේ ]]
If you hate King and brotherhood you can take your revenge from them. We represent SL here not a race or a party.
කිවුව වෙලාව- 2010-05-06 06:55:21
ගොඩයා මෙහෙම කියනවා :
@Dushan
සොහොනකින් උවත් ඔවුන්ට ඉතිරිවන්නේ දුක පමනකි.ඉතින් සොහොන් කොත් උදුරා දැමිම වරදක් ඇත්තේද නැත.
දූෂාන් බොරැල්ල කනත්තත් බුල්ඩෝසර් කරමුද? අපරාදේ නෑදෑයෝ දුක්වෙනවානේ. උඹේ මොළේ තමයි මොළේ.
කිවුව වෙලාව- 2010-05-06 06:34:19
ගොඩයා මෙහෙම කියනවා :
කිරි බණ්ඩා මස්සිනේ! උඹේ මායිම් ගමට ඉන්ටර්නෙට් එහෙමත් තියෙනවා වාගේ. චින්තනයට ජයවේවා. කොටි හපුවෝ ටික නැති කරලා දැම්මා විතරයි රට සංවර්ධනේ වෙච්ච ඉක්මණ.
කිවුව වෙලාව- 2010-05-06 06:27:50
sudumalli මෙහෙම කියනවා :
අපි එක අම්මාගේ දරුවෝ
ලක්මැණිගේ දරුවෝ
?
pisshuda lokka
un demala
api SHINHALA.
arida?
කිවුව වෙලාව- 2010-05-06 05:20:02
sudumalli මෙහෙම කියනවා :
@ Lolipop
ade lokka mokadda me sinduwa?
sureka kiyana ekakda?
hiks
කිවුව වෙලාව- 2010-05-06 05:17:50
Lolipop මෙහෙම කියනවා :
Api wenwana tharamata keyana dewal
Kohomada uhula ganne
Api wenwana thenatama katayuthu wenakota
Kohomada bala bala inna
Api eakuwunu mathakaya sihiyata enaweta
Kadulali dasa themanne
Mama oba gena hitha hitha duk wena hamavita
Manasai wandi gewanne
කිවුව වෙලාව- 2010-05-06 05:12:37
Anonymous මෙහෙම කියනවා :
keeyak hamba wenawada mehema lipi dammama
Posted by Anonymous to බූන්දි|BOONDI at 6 May 2010 03:20
කිවුව වෙලාව- 2010-05-06 04:31:01
කජ්ජා මෙහෙම කියනවා :
අපි එක අම්මාගේ දරුවෝ
ලක්මැණිගේ දරුවෝ
කෙහෙල්මල
ඔය මොන බයිලා ගැහුවත් තාම අර අන්තවාදී අදහස් තියෙන උන් සෙට් එකක් ඉන්නවා නේද කියලා මේ comments කියවපුවහම හිතුවා!!
මේ යුද්දයේ ආරම්බය ඔතනයි!
අපි සිංහල , අපි මහා ජාතිය , මේක බෞද්ධ රටක් bla bla
ඔය වගේ පටුවිදියට හිතන මිනිස්සු නිසා තමා මේක ඉවරයක් උනේ නැත්තේ!!
නැත්තං ඕක මුලින්ම ඉවර වෙන්න තිබුනු දෙයක් !
දැන් king and his brotherhood එකත් are motivated by that Idea වගේ තමා පේන්නේ
SAD
කිවුව වෙලාව- 2010-05-06 03:59:57
Nisal මෙහෙම කියනවා :
ඉතා වැදගත් ලිපියක්.
කිවුව වෙලාව- 2010-05-06 03:03:42
දුෂාන් මෙහෙම කියනවා :
සොහොන් කොතක් උවත් නොමැරි ජිවත්වන උන්ට මතකයන් අාවර්ජනයක්.ත්රස්ත වාදය ත්රස්ත වාදය මයි.නැවතත් එය නිකමටවත් මිනිස්සුන්ගෙ සිත්වලට ස්මරනයක් වත් ඉතිරි විය යුතු නැතැයි කියලයි මම හිතන්නෙ.මෙය දෙමල ජනයාට කරන නිගරුවක් නොවන්නේය.මන්දයත් යුද්ධය සිදුකලේ ltte ය සමග මිස දෙමල ජනයා සමග නොව්.යුද්ධය දැන් ඉවරය.ඔවුන් දැන් සතුටින් ජිවත් වනු අැත.තවදුරටත් ඔවුන්ට තම දු පුතුන් අහිමි නොවනු අැත.සොහොනකින් උවත් ඔවුන්ට ඉතිරිවන්නේ දුක පමනකි.ඉතින් සොහොන් කොත් උදුරා දැමිම වරදක් අැත්තේද නැත.වැදගත්ම දෙය නැවතත් ත්රස්ත වාදය අැති නොවිමට වග බලා ගැනීමයි.
Posted by දුෂාන් to බූන්දි|BOONDI at 6 May 2010 01:46
කිවුව වෙලාව- 2010-05-06 02:50:25
මම මෙහෙම කියනවා :
අනේ පවු මේ අක්කට කාඩර්වරු ගැන හරි දුකයි වගෙ. සොහොන් කොත් තියාගෙන ආචාර කරන්නෙ මුන් අවුරුදු 30ක් අපේ රටට කරපු ද්‍රොහි කමටද?
Posted by මම to බූන්දි|BOONDI at 6 May 2010 01:22
කිවුව වෙලාව- 2010-05-06 02:35:12
sujeewa මෙහෙම කියනවා :
Gunawansha;
SF ge political action ekata man agree ne. Habayi man arrest eka haa pliganimata viruddayi.
Man agree unath novunath SF political circle wala sitiya yuthuyi.
කිවුව වෙලාව- 2010-05-05 23:37:50
sujeewa මෙහෙම කියනවා :
dekona vilakkuva is teh best example for the gang here. no facts no points no arguments. just personal attack
vilakku deka kateyi pu**yi gahagena yati giriyen ke gahanava.
කිවුව වෙලාව- 2010-05-05 23:20:02
Gunawansha මෙහෙම කියනවා :
Sujeewa Priya Mithura,
Sarath fonsekata mahinda kelapu eka gana oyage adahasa dana ganna asayi. mokada SF kiyanne oya hugak love karana me armi eke lokka hinda.
කිවුව වෙලාව- 2010-05-05 23:19:46
sujeewa මෙහෙම කියනවා :
aparade velava nam ayi meva liyanne.
uththara ivara unada lokka?
කිවුව වෙලාව- 2010-05-05 23:02:49
දෙකොණ විලක්කුවා මෙහෙම කියනවා :
මේ ජුජීව බබා හිතනවා ආන්ඩුව හලි අවංකයි කියලා. පව් බබා. සොහොන් කඩලා අලු නෑදෑයන්ට දෙනව තියා යකෝ තොපේ ඔය මහ ලොකු යුද්දෙ කරපු මහ එකාට එලියෙ ඉංඩ දුන්නද මේ ආංඩුව? කටිං කත කරපං. පුකෙං නතුව.
කිවුව වෙලාව- 2010-05-05 23:02:49
දෙකොණ විලක්කුවා මෙහෙම කියනවා :
සුජීවගේ සිංහ නාද බලු කෙදිරි. අපරාදෙ වෙලාව ලොක්කා.
කිවුව වෙලාව- 2010-05-05 22:58:58
sujeewa මෙහෙම කියනවා :
Ninja,
Prashnaya aththe sohon koth haduwe kavuda, eya sidu kale manda yana karunu mathayi. nadayin thama sohone hadu sohon koth kadima varadak viya hakiyi. ehema vela ne neda?
Eth kotin wisin weerathvaya pumbannata akkara ganan idam wala hadu hero-parks ivath kala yuthuyi.
Alu tikatvath dunna nam kiya piyal kiya thibuna. evani deyak kirime varadak ma da dakinne ne. eheth eya sanvidhanaya kirima prayogika da yanne maa danne ne. e magin minisun usi ganvimak haa kalabala athi vannata ida thibba. habayi me marichcha unta podu susanayaka, minisun hatiyata [sebalun hatiyata nove] sohon hadanna ida ahiri ne neda? avashyanam katu pava goda gatha hakiyi neda? Anduvenma ekath karanna oneda?
mulika tharkaya [bottomline] nam maha maruvan venuven thanu viru sihivatana kiyaganna pracharaka gal puvaru ivath kirimayi.
කිවුව වෙලාව- 2010-05-05 22:39:41
ninja මෙහෙම කියනවා :
මළ මිනිසුන්ගේ සොහොන්කොත් කඩා බිඳ හෙලීම අනුමත කල නොහැකිය. නොමග ගිය වුන් වුවද අද උන්ගේ ඤාතීන්ට උන් වෙනුවෙන් ඉතිරිව ඇත්තේ එපමණකි. මේ කිසිවිටෙකත් කොටි හෝ උන්ගේ බෙදුම් වාදී සටන අනුමත කිරීමක් නොව ශිෂ්ට සම්පන්න ලෝකයට මෙවැනි ක්‍රියා අනුචිත බව පැවසීමකි.
Posted by ninja to බූන්දි|BOONDI at 5 May 2010 17:02
කිවුව වෙලාව- 2010-05-05 21:43:55
subhashine මෙහෙම කියනවා :
ෙම් වෙග් ලියන ඒවුන් අම්මපා සිංහලෙයාද,ලාංකිකෙයාද නැත්නම් ෙනා්ර්ෙව් කාරියක්ද?
ෙගදර පිළිම ටිකක් හදල වදින්න බැරියැ ඔච්චරම අමාරැනමි.
Posted by subhashine to බූන්දි|BOONDI at 5 May 2010 09:57
කිවුව වෙලාව- 2010-05-05 21:43:16
tharanga මෙහෙම කියනවා :
"එහි නායකත්වය ඇතුළු කාඩර්වරුන් අතිබහුතරයක් මරා දැමීමෙන් පසු උතුරු යුද්ධය කෙළවරක් විය."
අනේ පව් එක්ක ගෙන ඇවිල්ලා කිරි පොවන්න තිබුනනෙ
කාඩර්වරු= හරි අහින්සකයි පූස් පැටව් වගේ ඒගොල්ලො කවදාවත් මායිම් ගම්මානවලට පැනලා අහිංසක මිනිස්සුන්ව කඩු කිනිසි වලින් කපල මැරුවෙ නෑ. අත දරුවන් ගෙ ඔලු ගල් වලින් චප්ප කලේ නෑ (වෙල්ගම් වෙහෙර වගෙ).කාන්තන්කුඩියෙදි මුකුත්ම කලේ නෑ.
ඉතින් මේවනම් හරි පව් වැඩ තමා......
Posted by tharanga to බූන්දි|BOONDI at 5 May 2010 09:52
කිවුව වෙලාව- 2010-05-05 21:42:44
Anonymous මෙහෙම කියනවා :
Who ever write this article is a ltte member or a ngo member.i have lots of words to describe this writer.he or she didnt drink any milk from a sinhala mother . think about they did to thousands of Sinhalese innocent people... you dint have any future in this country...please get out from our mother nation...go to hell...
Posted by Anonymous to බූන්දි|BOONDI at 5 May 2010 07:21
කිවුව වෙලාව- 2010-05-05 21:41:27
සාගර මෙහෙම කියනවා :
අනේ සුරේඛා, ලියන විදිය හොඳයි. ඒති ඔයාගේ අදහස පැහැදිලි නැහැ. මේ වගේ ලියලා මෝඩ චූන් ගන්න එපා. මුලින් ලාංකිකයෙක් වෙන්න. ඩොලර් වලට පනින ගෙම්බෙක් වෙන්න එපා.
සාගර
Posted by Anonymous to බූන්දි|BOONDI at 5 May 2010 05:39
කිවුව වෙලාව- 2010-05-05 21:40:18
Malti මෙහෙම කියනවා :
කොටින්ට ගහන කොට හරිම අමරු බව පේනව මේවගේම උන්ගෙ මරාගෙන මැරෙන බොම්බ වලින් මැරුණු අබධිත වුනු අපේ මිනිස්සු ගැනත් මේ වගේ ලියපල්ලකො කව්රුවත් ඒඅයට පිලිම හදන්නෙ නැහැනෙ කියල ,
Posted by Malti to බූන්දි|BOONDI at 5 May 2010 04:41
කිවුව වෙලාව- 2010-05-05 21:38:49
Piyal මෙහෙම කියනවා :
@ Sujeewa
Thanks and no more arguments...see you in future.....!
කිවුව වෙලාව- 2010-05-05 18:37:38
sujeewa මෙහෙම කියනවා :
Piyal;
Sohon koth ivath kirimen una de hoya ganna kalin me rate deshapalana balavega thava loku de karavi. demala janathava athara vairaya pathurana piris navathath vadata bahala. vairaya thamayi oya viyapaaraye padanama. Ayith vairayen avoth pera vechcha de ma vevi.
Nithimaya vashayen evani kriya thahanam kala yuthuyi. Evagema me vidihata ven veema uluppa damima navathiya yuthuyi.
කිවුව වෙලාව- 2010-05-05 11:39:13
Piyal මෙහෙම කියනවා :
සුජීව
ඔබට හිතෙනවනම් මේ කරපුදේ හරි කියළා එළෙසින් ඔබට සිතීමට ඇති අයිතිය මම පිළිගන්නෙමි.
ඔබ කියනවා ''සිදුකර ඇත්තෙ කොටින් විසින් මහ මරුවන් විරුවන් කරන්නට හැදු මහ බිම් තිරු වලින් උන් කළ නිර්මාණ ඉවත් කිරිමයි'' කියලා .
1.එසේ නම් සොහොන්වල තැන්පත් කෙරුනාවූ අළු අදාළ නෑදෑයනට ලබා දී ඇත.සමාවෙන්න මා සිතුවේ එසේ නොකළාය යනුවෙනි.
එව්ට "තමන්ගෙ සොහොන් බිමක මියගිය අයෙකු වෙනුවෙන් ස්මාරකයක් හදා ගන්න මෙ රටේ තහනමක් නොමැතිනිසා කොටියගෙ සලකුනු රහිත ව තමන්ගෙ සොහොන් බිමක එක කර ගනීවි.
2."සිහිවටන තියාගෙන පරන කුනු ගොඩෙ ඉන්නකම් සිද්ද වෙන්නෙ ඒ මිනිස්සු ඒ මතයේ සිටිමයි. එ මිනිස්සු මතය වෙනස් නොකලොත් නැවතත් වන්නෙ කලින් වෙච්ච දේ ම තමයි"
සිහිවටන ඉවත්කිරීමෙන් ඔබේ සිත වෙනස් වුනත් මගේත් බහුතරයකගේත් සිත සතන් වෙනස් කරන්න හැකියැයි මට සිතෙන්නේ නැහැ.සොහොනට කරපු අපහාසයට වයිර සිතක් එනවා මිස.
නමුත් රජයත් ඔබේ මතයේම ඉන්නා නිසා කවුද හරි යන්න විසඳීම අනාගතයට භාරදෙමු.
මේ සටහන මගේ දරුවනට කියවන්නට ඉඩතබන්නම්.ඔවුන් තීරණය කරාවි කවුද හරි කියා.
යම් හෙයකින් මගේ දරුවන්ගේ සමකාලිනයන් ඔබ ඇතුළු මේ තීරණය අනුමත කළ අයට සාප නොකරනු ඇතැයි පතමි.
කිවුව වෙලාව- 2010-05-05 09:33:22
Ane Ithin Sanda මෙහෙම කියනවා :
"එළාර-දුටුගැමුණු යුද්ධය නිමාවීමෙන් පසුව ජයගත් දුටුගැමුණු රජු තමන්ගේ රාජධානියේ අනුරාධපුරයේ පරාජිත ප‍්‍රතිමල්ලවයාගේ (එළාර රජුගේ* සොහොනක් කරවා එයට ආචාර කරන ලෙස රටවැසියන්ට අණ කළ ඉතිහාස කතාවක් අපි අසා ඇත්තෙමු."
ඔව්, මමද එය අසා ඇත්තෙමි. නමුත් එළාරගේ මියගිය හමුදාවට ස්මාරක හැදූ හෝ එවැනි ස්මාරක සංරක්ෂණය කල ඉතිහාසයක් මමනං අසා නැති බව සඳහන්කල යුතුය.<තිබේනම් නොදන්නාකමට සමාවන්න>.
සොහොන් කොත් පිළිබඳ ඔච්චර උනන්දුවක් ඇති අය එව්වා අස්සෙ වලදාල හම්බෙච්ච ආයුධ ගැන කතාකරන්නෙ නැත්තෙ ඇයි??
කිවුව වෙලාව- 2010-05-05 08:55:20
sujeewa මෙහෙම කියනවා :
Sorry i am compelled to use English here.
[[වඩා වැදගත්ම දේ වනුයේ ජාතික ගැටළුව සම්බන්ධව රජය සතු ක්‍රියා මාර්ගයයි.]]
The only action to take is firstly, to ban every avenue towards separatism. Once One Sri Lanka for all is a must, then we can discuss this. No more Vadukkodai.
[[කෙසේ උවද දෙමල එල්.ටී.ටී.ඊ. අරගලය ආරම්භ වූයේ මහජාතික පීඩනයෙන් මිදීම සදහාය]]
Nop. Core of this problem is since Tamils tried to redefine history. This is teh core of teh homeland claim. The absolutely misleading Vijaya story [logically impossible] gave more support to them. Tamil homeland ideology is a selfish theorem, walking over lots of facts but picking facts that advantages them. The fact they had chance to spread the myth among ppl, there was always the breeding grounds for separatism.
Tamil Separatism came out when post-colonial SL became a place of equality. Many tamils who were kept as elite by English lost that status and had to be considered even to others.
And on top of that their politician not only ignored the issues of teh regions, but also agitated them with racism. Equally Sinhala side politicians agitated the sinhala, and there was nobody looking at in Sri Lankan
perspective.
[[ශ්‍රී ලංකාව වැනි උත්තරාරෝපිත පසුගාමී ධනේෂ්වර රාජ්‍යයක මෙම තත්වය අනිවාර්යයක් ලෙස අපට ඉංග්‍රීසීන්ගේ කාලයේ සිටම හමුවේ]]
Only those who believe in mythical theory of socialism [which has NEVER been realized anywhere] that "dhanshvaraya" is a valid topic. Most of the rest of teh world who see facts for facts, these mythical theories mean nothing. World is far moe vibrant that class struggle.
[[කිසිවිටෙකවත් සුළු ජාතිකත්වයේ ක්‍රියාවලින් හෝ මහ ජාතිකත්ව ක්‍රියාවන් ප්‍රගතිශීලී යැයි කිව නොහැකිය. වඩා වැදගත් වන්නේ මහ ජාතික ධනේෂ්වර රාජ්‍යයක සුළු ජාතිකත්වයේ කුමන පන්තිය අදාල අරගලය මෙහෙයවන්නේද යන්නයි]]
I leave class struggle for equally interested ppl to discuss. I do not wanna waste time on things like harry-potter here.
[[එල්.ටී.ටී.ඊ. ය යනු දෙමල ධනපති පන්තියේ නියෝජනයක]]
LTTE is a creation of misguided tamils by opportunist tamil politics. Southern politics also kept their eyes closed. It was nursed by of diaspora driven with anger and hatred. Beyond hatred there was no real driving force at route level. It wasn't a movement of human values at all.
[[එම සටන දියත් කළේ සකල ශ්‍රී ලාකීය පීඩිත ජනයා වෙත විශිෂ්ට සමාජයක් නිර්මාණය කිරීම උදෙසා නොවේ]]
These two are two diff things. I may not agree with your socialist solution, but teh motive of raising teh bottom of SL social structure is a great motive.
I am finding that eelam war as a completely diff world, compared to that motive.
[[සැබවින්ම මෙය ගෝත්‍රික යුද්ධයකි]]
Absolutely wrong.
A tribal war is a war where one tribe invades teh other and kill freely. If given chance the vice versa will happen.
In the war of SL, one sided played this tribal part. It was teh party who started it. SLDF had to stop it. They did not do the similar wild run free. Do SL military jump into tamil villages in night cut villagers including children into pieces? Nop.
There are lots of innocent who died, but that wasn't deliberate. It was inevitable.
In tribal war there are two proactive parties killing like madness. In SL wr SLDF was reactive party who had to control proactive killers and stop it.
[[අදාල යුද්ධය යනු අධිපති පන්තීන්‍තේ යුද්ධයකි]]
Leave for socialism enthusiasts.
[[සුරේඛාගේ ලිපියට අදාලව බොහෝ දුරට පෙනෙන්නේ සුළු ජාතිකත්ව ක්‍රියාකාරකම් ප්‍රගතිශීලී වන බවයි. බොහෝ විට එය පරාජිත සුළු ජතික ධනපති අරගලයේ නෂ්ටාමවශේෂ දෙස හැගීම් සහගතව බැලීමකි. සුරේඛාට අදාලව එම දේශපාලනික දෘෂ්ඨිවාදයට දැඩි විවේචනයක් මෙලෙස සටහන් කරනු කැමැත්තෙමි]]
Sureka's theory is taht because for X Y Z etc it is fair that they did terror acts. That is where she has lost her sense.
[[දෙවැන්න මෙලෙස සිදුවන ක්‍රියාකාරකම් ලාංකේය පාදඩ ධනපති වරිගයේම එදා සිටම පැවතෙන්නකි. වඩා සාකච්ඡා කළ යුත්තේ මේ තිබෙන පාලක වරිගයෙන් මීට වඩා දෙයක් බලාපොරොත්තු විය හැකිද යන්නයි. සැබවින්ම නැත]]
No interest in "class struggle"
[[ශ්‍රී ලංංකිකයන් ලෙස අප තුළ ඊට වඩා දියුණු දේශපාලනික දෘෂ්ටියකින් මේ දෙස බැලීම අවශ්‍යය]]
Correct. We need to think of "One Sri Lanka for all". That is my idea. But that shud be EVEN. Nobody shud get special treat.
But this is not the time for reconciliation and wrap it up with it. There are still elements working hard to spoil it. Still keeping some races out of this ideology.
The worshipping of tigers come to that point. As long as there is a voice for separatism it will not die. SL has to bring up legislation banning separatism. After that and after that is established, anything that qualifies to one sri lanka can be implemented.
If we do not take that path, later on there will be another blood bath.
[[දුටුගැමුණු කාළයේ තිබූ දේ කෙසේවත් අද බලාපොරොත්තු විය නොහැක]]
You cannot photo copy history. War is won and peace achieved thru it. Now we need to rehabilitate teh wounded communities, and bring them under one fold.
It is a paramount responsibility to make it clear that separatism is lost and no longer valid. Stop praising separatism, remove its symbols and signs and create grounds to yield one nation.
Like today, if we allow politicians and ppl like this writer to further whine against one SL, and further segragate ppl based on racial lines. It will never happen.
[[දුටුගැමුණු සිටියේ වැඩවසම් කෘෂිකාර්මික ආර්ථිකයක් හිමි ආසියාතික ක්‍රමයේයි. මේ මානව ඉතිහාසයව කුණු වලට ඇද දැමූ ධනපති ක්‍රමයයි. එසේ නම් මේ සිදු වන දෑ අරැමයක් නොවේ. වහා විශිෂ්ට සමාජයක් ඇතිකිරීමට ධනපති ක්‍රමය සමග සටන් කරනු විනා ඔවැනි ප්‍රතිසංස්කරණ බලාපොරොත්තු වීමම අපගේ නිවට කමකි]]
Again "class struggle" ...
[[තවද කුමන හෝ ජාතිකත්වයක් වෙත නැඹුරුව කතා කිරීම ජාතිවාදී දෘෂ්ටියකි. එයද ලාංකීය ධනපතින්ගේ ජාතිවාදී වැඩපිළිවලටම සේවය කරනු විනා සිදු වන අන් යමක් නොමැත.]]
Yes, if we take one side it is racism. You're right. Taking one SL for all is the only option we are left with. This author is planting more seeds for tomorrow's blood bath.
[[කෙසේ හෝ අද්‍යතන පාදඩ ලාංකේය ආණ්ඩුවේ / රජයේ නිරුවත උනා දැමීම පිළිබදව තුති!]]
Your opposition to govt shud not be taken from its ppl, or its military. It is obvious that majority of ppl like this govt, god or bad, and in a democracy that is the requirement. You can moderate your political views and get it thru if you can. That political freedom DOES NOT include poisoning diff races and segregating over racial lines.
කිවුව වෙලාව- 2010-05-05 08:30:33
roshan මෙහෙම කියනවා :
me comments tika bAluwahama lankaawa mechchara gon ratak widihata thiyena eka gAna puduma wenna deyak naha kiyala mata hithenawa. me moda sinhala bawudhdhayangen illanna thiyenne ekama deyayi. tikak wAdipura potha patha kiyopallaa. mahinda ubalawa andala thiyenne.
කිවුව වෙලාව- 2010-05-05 07:13:40
චාමර මෙහෙම කියනවා :
වඩා වැදගත්ම දේ වනුයේ ජාතික ගැටළුව සම්බන්ධව රජය සතු ක්‍රියා මාර්ගයයි. එහිදී ආරම්භයේ සිටම මහා ජාතිකත්ව මානසිකත්වයකින් ඒ පිළිබද බැලූ බව මොනවට පැහැදිලි වෙයි. කෙසේ උවද දෙමල එල්.ටී.ටී.ඊ. අරගලය ආරම්භ වූයේ මහජාතික පීඩනයෙන් මිදීම සදහාය. ශ්‍රී ලංකාව වැනි උත්තරාරෝපිත පසුගාමී ධනේෂ්වර රාජ්‍යයක මෙම තත්වය අනිවාර්යයක් ලෙස අපට ඉංග්‍රීසීන්ගේ කාලයේ සිටම හමුවේ.
කිසිවිටෙකවත් සුළු ජාතිකත්වයේ ක්‍රියාවලින් හෝ මහ ජාතිකත්ව ක්‍රියාවන් ප්‍රගතිශීලී යැයි කිව නොහැකිය. වඩා වැදගත් වන්නේ මහ ජාතික ධනේෂ්වර රාජ්‍යයක සුළු ජාතිකත්වයේ කුමන පන්තිය අදාල අරගලය මෙහෙයවන්නේද යන්නයි. එල්.ටී.ටී.ඊ. ය යනු දෙමල ධනපති පන්තියේ නියෝජනයකි. එම සටන දියත් කළේ සකල ශ්‍රී ලාකීය පීඩිත ජනයා වෙත විශිෂ්ට සමාජයක් නිර්මාණය කිරීම උදෙසා නොවේ. සැබවින්ම මෙය ගෝත්‍රික යුද්ධයකි. අදාල යුද්ධය යනු අධිපති පන්තීන්‍තේ යුද්ධයකි. සුරේඛාගේ ලිපියට අදාලව බොහෝ දුරට පෙනෙන්නේ සුළු ජාතිකත්ව ක්‍රියාකාරකම් ප්‍රගතිශීලී වන බවයි. බොහෝ විට එය පරාජිත සුළු ජතික ධනපති අරගලයේ නෂ්ටාමවශේෂ දෙස හැගීම් සහගතව බැලීමකි. සුරේඛාට අදාලව එම දේශපාලනික දෘෂ්ඨිවාදයට දැඩි විවේචනයක් මෙලෙස සටහන් කරනු කැමැත්තෙමි.
දෙවැන්න මෙලෙස සිදුවන ක්‍රියාකාරකම් ලාංකේය පාදඩ ධනපති වරිගයේම එදා සිටම පැවතෙන්නකි. වඩා සාකච්ඡා කළ යුත්තේ මේ තිබෙන පාලක වරිගයෙන් මීට වඩා දෙයක් බලාපොරොත්තු විය හැකිද යන්නයි. සැබවින්ම නැත. ශ්‍රී ලංංකිකයන් ලෙස අප තුළ ඊට වඩා දියුණු දේශපාලනික දෘෂ්ටියකින් මේ දෙස බැලීම අවශ්‍යය. දුටුගැමුණු කාළයේ තිබූ දේ කෙසේවත් අද බලාපොරොත්තු විය නොහැක. දුටුගැමුණු සිටියේ වැඩවසම් කෘෂිකාර්මික ආර්ථිකයක් හිමි ආසියාතික ක්‍රමයේයි. මේ මානව ඉතිහාසයව කුණු වලට ඇද දැමූ ධනපති ක්‍රමයයි. එසේ නම් මේ සිදු වන දෑ අරැමයක් නොවේ. වහා විශිෂ්ට සමාජයක් ඇතිකිරීමට ධනපති ක්‍රමය සමග සටන් කරනු විනා ඔවැනි ප්‍රතිසංස්කරණ බලාපොරොත්තු වීමම අපගේ නිවට කමකි.
තවද කුමන හෝ ජාතිකත්වයක් වෙත නැඹුරුව කතා කිරීම ජාතිවාදී දෘෂ්ටියකි. එයද ලාංකීය ධනපතින්ගේ ජාතිවාදී වැඩපිළිවලටම සේවය කරනු විනා සිදු වන අන් යමක් නොමැත.
කෙසේ හෝ අද්‍යතන පාදඩ ලාංකේය ආණ්ඩුවේ / රජයේ නිරුවත උනා දැමීම පිළිබදව තුති!
කිවුව වෙලාව- 2010-05-05 07:04:46
sujeewa මෙහෙම කියනවා :
piyal,
thava ekak.
thamange sohon bimaka miyagiya ayeku venuven smarakayak hadaa ganna me rate thahanamak ne neda? kotiyage salakunu rahitha va thamange sohon bimaka eka kara gatththata prashnayak ne.
sidukara aththe kotin visin maha maruvan viruvan karannata hadu maha bim thiru waling un kala nirmana ivath kirimayi.
me bime ithiri koti salakunu makima maa dakina vidihata hari deyak.
කිවුව වෙලාව- 2010-05-05 06:54:48
sujeewa මෙහෙම කියනවා :
Piyal;
biya veema nove hethuwa. me vage virus bo wena eka valakveema.
Miyagiya un gana hamadaama dakina katha karana minisun hata e manasikathvaya thulin eliyata ennata amaruyi.
Ayith vathaavak ehema hithuvoth wenne thavath le galimak witharayi.
uthuru dakunu mathavaadee venasa aka sri lankaavakata genava nam vadi durak enna wanne uthuru ayatayi. mokada hama jaathiyakatama eka sri lankavak kiyana thanata itha langin dakunu mathaya thiyena nisa.
sihivatana thiya gena parana kunu gode innakam sidda venne e minissu e mathaye sitimayi. e minissu mathaya venas nokaloth navathath vanne kalin vechcha de ma thamayi.
කිවුව වෙලාව- 2010-05-05 06:50:52
Piyal මෙහෙම කියනවා :
හරි තමන්ගේ අයගේ සොහොන්වලට ඔහොම කලොත් ඔයාලට මොකද හිතෙන්නේ.පණ පිටින් ඉන්න කොටියාට වඩා මියගිය කොටියාගේ සොහොනට බියවීම සාධාරණයයි කියමු.මේක වුනේ තමන්ටම නම් හිතා ගන්න මොකද කරන්නේ කියළා.අඩුම තරමේ උන්ගේ නෑදෑයන්හට අලුටික ඉවත්කරගන්න අවස්ථාවක් දෙන්න තිබුනා.මෙහෙම කළාම තවතවත් දුරස්වෙනවා කියන එක තේරුම්ගන්න බැරි ජනතාවක් නායකයන් බිහිවීම අනාගත පරපුරේ අවාසනාව.
කොටින්ට සුදු හුනු ගානවා නොවේ.මතකද යුද්ධයේ අවසන් දවස්වල අපිදුටුවා සින්හලෙන් ලියවුන නාමපුවරු.
ඔහොම යන්..............
කිවුව වෙලාව- 2010-05-05 06:36:55
Sam Perera මෙහෙම කියනවා :
This is another load of garbage by a terrorist worshiper. It is sad to see how the terrorist worshipers are trying to whitewash the world's worst terrorists who killed hundreds and thousands of civilians in the most brutal manner. It is sadder to see how this scumbag is trying to defame the brave soldier. May I remind this retarded Samarasena that these are the terrorists who killed hundreds and thousands of innocent civilians and infants by behading, slicing, dicing, chopping, bus bombs and every imaginable method of brutality. May I also remind this retarded Samarasena that he has a the freedom to write garbage like this because thousands of brave soldiers defended our freedom with their eyes, limbs, and life. Unfortunately, with that hard earned freedom, retards like Samarasena have become more active in inverting the truth. May this misguided sole get cured soon.
කිවුව වෙලාව- 2010-05-05 05:26:18
Kiribanada මෙහෙම කියනවා :
"ස්ටයිල් එකට රැඩිකල් වෙන්න හදන බබාලා ලියන මේ වගේ ලිපි කවුද ගනං ගන්නෙ? ;-)" නියම කියමන.
මේ වගේ ලිපි ලියන උන් අර කොළඹ පිපිරුනු බෝම්බයකට අහු වෙලා අතක් පයක් වත් නැති උනේ නෑනේ.අපි දන්නවා කොටි කියන්නේ කවුද සාමාන්‍ය දෙමළ ජනතාව කියන්නේ කවුද කියලා. මොකද අපි ඉන්නේ මායිම් ඉස්සර තිබුනු මායිම් ගම්මාන වල.
Posted by Kiribanada to බූන්දි|BOONDI at 5 May 2010 04:15
කිවුව වෙලාව- 2010-05-05 05:17:48
Dark Lord මෙහෙම කියනවා :
ස්ටයිල් එකට රැඩිකල් වෙන්න හදන බබාලා ලියන මේ වගේ ලිපි කවුද ගනං ගන්නෙ? ;-)
Posted by Dark Lord to බූන්දි|BOONDI at 5 May 2010 04:02
කිවුව වෙලාව- 2010-05-05 05:05:15
Anonymous මෙහෙම කියනවා :
@sujeewa
jayawewa!
කිවුව වෙලාව- 2010-05-05 04:41:09
KEERTHI මෙහෙම කියනවා :
මෙම ලිපියට මාගේ කණගාටුව පලකරමි
මෙහි අන්තර්ගතය මගින් සිංහල හමුදාව අමානුෂික ලෙස ද්‍රවිඩ ජනතාව යටපත් කරන ආක්‍රමනිකයින් පිරිසක් බවට පෙන්වීමට උත්සාහ කර ඇත
Posted by KEERTHI to බූන්දි|BOONDI at 5 May 2010 03:34
කිවුව වෙලාව- 2010-05-05 04:39:57
sujeewa මෙහෙම කියනවා :
kotinge maha maru sohon ivath kirima gana bohomayak ayat ridi athi hadayi.
Ivath nokara thibboth heta upadina podi evunta jaathi vaadaye gini pimbinna eva paavichchi karanne me kavi liyana matha pala karana antha vaadi pissan pirisa ma visini.
sohon ivath karannata sidu vi aththe malavun nisa nova ithiri vi inna un navath mula kirima valakimatayi.
Minimaru kotinge kisima salakunak me bime ithiri kala yuthu nove.
කිවුව වෙලාව- 2010-05-05 04:31:11
SAHURDA මෙහෙම කියනවා :
@KUMARAYO
ජේ.වී.පී. කට්ටිය WASHPA WUNE TIRE WALA.. KOHEDA HITIYE OBATHUMA OYA KALE. KOTINTA ADU GANE SOHON THIBBA. UNTA SOHONUTH NAHA
කිවුව වෙලාව- 2010-05-05 03:59:06
Kasun Thilina මෙහෙම කියනවා :
every one shud see them as humans!
@FB
කිවුව වෙලාව- 2010-05-05 03:56:20
kumaraya මෙහෙම කියනවා :
මගේ නම් අදහස ත්‍රස්තවාදීන් ගේ සියලු සලකුණු ඉවත් කිරීම සාධාරණ බවයි.
යුද්ධ වලදී සහ යුද්ධ අවසාන වූ පසු මෙබඳු දේවල් සිදුවීම සාමාන්‍යයි. අපේ රටේ තව හොඳයි කිව හැකියි. වෙන රටවල මේවා බොහෝ දරුණුය.
අනෙක් කාරණය නම් ජේ.වී.පී. කට්ටිය ත්‍රස්තවාදීන්ව සිටි කාලයේ... ඔවුන් වනසා දමද්දී සහ ඉන්පසු ඔවුන් හෝ ඔවුන්ගේ සිහිවටන ගැන කවුරුවත් කතා කළාද...?
කොටින් ගැන මුලු ලොවටම මහා අනුකම්පාවකි ඇත්තේ. එම අනුකම්පාව ශ්‍රී ලංකාවෙන් තුරන් කළ යුතුය.
Posted by kumaraya to බූන්දි|BOONDI at 5 May 2010 02:15
කිවුව වෙලාව- 2010-05-05 03:17:56
Desha මෙහෙම කියනවා :
hirikithayi
කිවුව වෙලාව- 2010-05-05 02:49:51
Indi මෙහෙම කියනවා :
අපේ මිනිසුන්ගේ ආතල් එක සුනු විසුනු කිරීමට අත්වැලක් වන ඔබේ ලිපියට තුති.....
Posted by indi to බූන්දි|BOONDI Blog at 5 May 2010 01:36
කිවුව වෙලාව- 2010-05-05 02:49:28
Piyal මෙහෙම කියනවා :
මළ මිනිසාගෙනුත් පළිගන්න තරම් අපි කුරිරු වුනෙමු...........
අහෝ.........
ජාතික සමගියට යන පාර තව දුරයි වගේ..................!
කිවුව වෙලාව- 2010-05-05 02:22:56
channa මෙහෙම කියනවා :
භාකරන්ට අයත්ව තිබූ එම වැල්වැටිතුරේ නිවසද පසුගියදා හමුදාව විසින් ඩෝසර් කර දමා ඇති බව සටහන ලියන අතරතුරදී ආරංචි විය.
@ SUREKA...........
mokada dukada oyata?
කිවුව වෙලාව- 2010-05-05 02:21:46
චිරාත් මෙහෙම කියනවා :
"එළාර-දුටුගැමුණු යුද්ධය නිමාවීමෙන් පසුව ජයගත් දුටුගැමුණු රජු තමන්ගේ රාජධානියේ අනුරාධපුර......තහවුරු කරගැනීම සංකේතවත් කිරීමට දරන උත්සාහයක් පෙන්නුම් කරයි."
මෙය නම් ඉතාම බොලඳ ගොං තර්කයකි එළාර රජුගේ තිබූ මානුශික ගූණධර්ම වලින් කලඳක්වත් ප්‍රභාට තිබුනේද ?
දුටුගැමුණු රජතුමා එළාරට ගරු කළෙ එළාර ධර්මිශ්ථව රාජ්‍ය පාළනය කළ බැවිනි
මොනව උනත් සොහොන් කඩා බිඳ දැමීම නම් අනුමත කරන්න බෑ එක ඇත්ත
කිවුව වෙලාව- 2010-05-05 01:39:04
SAHURDA මෙහෙම කියනවා :
!
කිවුව වෙලාව- 2010-05-05 01:27:54