Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
මියැසි කතා-බස්
මම අවස්ථාවාදියෙක් නම්, මටත් අද ලොකු තනතුරක් ලැබිලා....- කසුන් කල්හාර
බූන්දි, 17:37:34
වර්තමාන කලාකරුවන්ගෙන් ඇතැමෙක් අද දේශපාලන ඇම්බැට්ටයන් වෙලා. මේක ඔබ අනුමත කරනවාද?

නැහැ. කොහෙත්ම අනුමත කරන්නෙ නැහැ. හැබැයි මටත් එවැනි අවස්ථා ඕනතරම් ලැබුණා. මම අවස්ථාවාදියෙක් නම්, මටත් අද ලොකු තනතුරක් ලැබිලා. ඒත් මේ අතර ප්‍රධාන පෙළේ කලාකරුවන් සිටීමයි අපිට තියන කණගාටුව. ඒක ඒගොල්ලන්ගෙ කැමැත්ත. මේකෙන් අපිට පේන්නෙ ඔවුන්ට නිසි ප්‍රතිපත්තියක් නැති බවයි. අනික කලාවට සේවය කරන්න තනතුරු ගන්න පුද්ගලයින්, අද මොනවද කලාවට කරලා තියෙන්නේ?

රියැලිටි වැඩසටහන් ගැන මොකද හිතන්නේ?

ඒ ගැන නම් මගේ කිසිම පැහැදීමක් නැහැ. මොකද රියැලිටි වැඩසටහන්වලදි තරුණ තරුණියන්ව බොහොම නරක විදිහට පාවිච්චි වෙනවා. විශේෂයෙන්ම ගම්බද ළමයින් මේ නිසා බරපතල ලෙස විනාශ වෙනවා. ඒ නිසා මම මේ තරග විනිශ්චය කරන්නවත් කැමති නැහැ. ඒත් මට විනිශ්චය පුටුවට එන්න කියලා අනන්තවත් ආරාධනා ලැබී තියනවා. ඒත් මම යන්නෙ වැඩමුළුවලට කතා කළොත් පමණයි. මොකද මේ ළමයි තරගවල ඉන්න කාලය අතරතුර කළ යුත්තේ විධිමත් පුහුණුවක් ලබාදීමයි. නැතුව රූපවාහිනියට පේන්න මේකප් දාලා අන්දලා ගත්තා කියලා සංගීත ක්ෂේත්‍රයට වෙන සෙතක් නැහැ. අනික තරග වලින් සංගීත ක්ෂේත්‍රයට පිවිසීම නිසා ඒ ළමයි වර්ගීකරණයකට ලක් වෙනවා.



මොකද හැමෝම ඔවුන් දිහා බලන්නේ තරගාවලි මානසිකත්වයකින්. ඒ නිසා ඔවුන් තරගවලින් පැමිණි ශිල්පියෙකු හැටියට ඉබේම ලේබල් වෙනවා. තරගයෙන් පසුව ඔවුන් මංමුළා වෙනවා. මොකද තමන් කොතැනද සිටිය යුත්තේ කියලවත් ඔවුන්ට මගපෙන්වීමක් ලැබෙන්නෙ නැහැ. විශේෂයෙන්ම අවුරුද්දක් පමණ කාලයක් තමන්ව රඳවාගෙන සිටි රූපවාහිනී නාලිකා, තරගයෙන් පස්සෙ ඔවුන්ව අතහරිනවා. එතකොට ඔවුන් අසරණ වෙනවා.....

ලංකාවෙ මිනිසුන්ගේ රස වින්දනය සම්බන්ධයෙන්....

......ලංකාවෙ මිනිසුන්ගේ රසාස්වාදය සම්බන්ධයෙන් මට කිසිම ප්‍රශ්නයක් නැහැ. කිසිම කණගාටුවක් නැහැ. මොකද මගේ ගීත රසවිඳින, මගේ සංගීත ශෛලිය අනුමත කරන රසික පිරිසක් මට ඉන්නවා. ඔවුන් සොයන්නෙ වෙනසක්. ඔවුන් සොයන්නෙ සරල සංගීතයෙන් ඔබ්බට ගිය රසයක්.....



(කසුන් කල්හාර සමග මාලන් විදානපතිරණ 'අද' පුවත්පත වෙනුවෙන් කළ කතා බහෙන් උද්ධෘත කිහිපයකි. උපුටනය- අද- 2013.03.13 | ඡායාරූප උපුටනය- රවිඳු හංවැල්ලගෙන්.)
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
Tags- Kasun Kalhara, Ada Newspaper Interview, Sri Lankan Musician and Singer, Sri Lankan Reality Shows
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
තවත් මියැසි කතා-බස්
"නිහඬභාවය හඬවන්න- බියෙන් අත්මිදෙමු" -ජයතිලක බණ්ඩාර
"අශෝකමාලා නිසා කොරලවැල්ලේ තාපසයා වුණා" - ආචාර්ය ඩබ්. ඩී. අමරදේව
"හිරේ ඉඳිල්ලයි එළියෙ ඉඳිල්ලයි අතරේ වෙනසක් නෑ!"| පූසි රයට් යෙකතරිනා සමග ගිටාර් සන්නද්ධ අරගලය ගැන කතාබහක්
"අනිවාර්යෙන් කාල් මාර්ක්ස් එදාට මේ කොන්සර්ට් එකට එනවා!"- අජිත් කුමාරසිරි- නෝ මෝර් මාර්ක්ස්
ලංකාවෙ ජනප්‍රිය කලාව පට්ටපල් චාටර්! -ඉන්ද්‍රචාපා
BoondiLets
ජෝන් ලෙනන් කියයි.
අපේ සමාජය යනු උන්මත්තක මිනිසුන් රැළක් විසින් උන්මත්තක අරමුණු කරා රැගෙන යනු ලබන්නකි. මට සිතෙන්නේ අපව වියරු වූවන් පිරිසක් විසින් වියරු අවසානයක් කරා රැගෙන යමින්... [More]
What's New | අලුතෙන්ම
කවි| ආනන්ද

31-Secs

(රෝහණ පොතුලියැද්ද) මාලා කරුවෙකු සේ මල් සොයා යන
සසර සැරි ගමනක ඉම
අතහැරීම ම නිවන කියන උතුමෙකු
අත නෑර අල්ල ගති ආනන්ද

මල,පැහැය,සුවඳ, ඈ... [More]
Cine| අසන්ධිමිත්තා- වෘත්තයෙන් ආපස්සට

3-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) සාහිත්‍යය හෝ සිනමාපට තවදුරටත් සාම්ප්‍රදායික ආකෘතියම නොපතයි. රසවිඳින්නන්ව සාමාන්‍ය කතාවකින් නළවාදැමීමට නොහැකිය. තවදුරටත් ඔවුහුද හුරුපුරුදු නිර්මාණ ස්වභාවයම නොපතති. නිර්මාණකරුවකු... [More]
Cine| රාමු තුළ යළි රාමු වුණු "දැකල පුරුදු කෙනෙක්"

6-Mins

(විකුම් ජිතේන්ද්‍ර) මේ යුගය ඡායාරූප හා කැමරා යුගයක් වන අතර වෘත්තීය හෝ අර්ධවෘත්තීය කැමරා භාවිත කරන ආධුනිකයා පවා අධි සුන්දරත්වයෙන් යුතු ඡායාරූප... [More]
අදහස්| To Sir, With Love!

2-Mins

(තාරක වරාපිටිය) To Sir With Love යනු මීට වසර 28 කට පමණ ඉහතදී කළු සුදු ටෙලිවිෂන් තිරයකින් මා බැලු චිත්‍රපටයකි. එය එතෙක්... [More]
වෙසෙස්| මැදියම් රැයේ වාහනවලට අතවනන සුදු හැඳි ගැහැනිය

5-Mins

(තිලක් සේනාසිංහ ) අද මෙන් මහජනයා හෝ රථවාහන බහුල නොවූ මීට දශක හය හතකට පෙර ඇතැම් දිනවල මැදියම් රැය ආසන්නයේ දී කොළඹ බොරැල්ලේ... [More]
ඔත්තු| හෙල්මලී ගුණතිලකගෙන් 'සහස් පියවර'

5-Secs

හෙල්මලී ගුණතිලක විසින් රචිත පළමු කෙටිකතා එකතුව වන 'සහස් පියවර' කෘතිය මුද්‍රණද්වාරයෙන් එළි දක්වා තිබේ.... [More]
පොත්| ඉණෙන් හැලෙන කලිසමක් රදවා ගන්න තතනමින්...

2-Mins

(රෝහණ පොතුලියැද්ද) පුද්ගල නාමයක්, වාසගමක් දුටු කල්හි ඔහුගේ ජාතිය/ ආගම/ කුලය/ ලිංගය/ ග්‍රාමීය, නාගරිකබව සිතියම් ගත කිරීම සාමාන්‍ය පුරුද්දක්. නමුත් "ඩොමිනික් චන්ද්‍රසාලි"... [More]
කෙටියෙන්| මොන එල්ලුං ගස් ද?

10-Secs

(සුරත්) කුඩුකාරයෝ ටික විජහට එල්ලාලා
බේරා ගනිමු රට ඒකයි හදිස්සිය
මෙත්පල් මැතිඳු මුර ගානා හැටි දැකලා
ගිරවා මගේ දුන්නා එල ටෝක් එකක්

"එල්ලිය යුතු එවුන් දා ගෙන රෙදි අස්සේ... [More]
පොත්| උමතු වාට්ටුවට අප්පචිචී ඇවිත්!

6-Mins

(කේ.ඩී. දර්ශන) 'උඹට එහෙම යන්න බැහැ උඹ ඉන්න ඕනෙ මම ළඟ. මගේ හෙවණැල්ලෙන් මිදෙන්න උඹට බැහැ.'
(-41 පිට)

'මම ගල් ගැහී අප්පච්චී දෙස බලාගෙන... [More]
රත්තරං ටික| මෙන්න බත් කූරෙක්!

28-Secs

මත්සුවා බැෂෝ යනු කෘතහස්ත ජපන් කවියෙකි. බැෂෝගෙ කවිකාර කම දැක දිනක් ඔහුගේ ශිෂ්‍යයෙකු ද කවියක්... [More]
කවි| ජානූ! පේ‍්‍රමයෙන් විතැන් විය හැකි දැයි මට කියන්න

24-Secs

(තුෂාරි ප්‍රියංගිකා) එකින් එක මතක අහුලමි
මංජුසාවකි හදවත මතක අහුරමි
සීත හිමයේ මිදුණු හිමකැටිති යට
ඔබට කවි ලියා සඟවමි
ජානූ!
පසුපස සෙවණැල්ල සේ ඇදෙමි... [More]
පොත්| සෞන්දර්යය වෙනුවට කටු අතු- අපේ යුගයේ උරුමය!

13-Mins

(චූලානන්ද සමරනායක) කිවිඳියකගෙ කාව්‍ය ග‍්‍රන්ථයක් එළිදක්වන මොහොතක ඇගේ කවියට ප‍්‍රවේශ වෙන්න වඩාම සුදුසු මාවත මොකක්ද? මේක ටිකක් විසඳගන්න අමාරු ප‍්‍රශ්ණයක්. මොකද අද... [More]
ඔත්තු| 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්'- දෙසැ. 01

11-Secs

මාලතී කල්පනා ඇම්බ්‍රෝස්ගේ 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්' කාව්‍ය... [More]
වෙසෙස්| වාලම්පුරි- වාසනාව, විහිළුව සහ මිත්‍යාව

1-Mins

(තාරක වරාපිටිය) ලංකාවේ ඉහළ "අලෙවි වටිනාකමක්" ඇති, ‘අනුහස් ඇති’ ගුප්ත වස්තුවකි වාලම්පුරිය. මෙම ‘වටිනාකම’ තීරණය වන්නේ එහි ඇති ද්‍රව්‍යමය වටිනාකම හෝ වෙනත්... [More]
පොත්| "මතක වන්නිය" හෙවත් උතුරේ ශේෂ පත්‍රය

3-Mins

(සුරෝෂන ඉරංග) කලා කෘතියකින් භාවමය කම්පනයක් ඇතිකළ හැකි නම් එයට කිසියම් සමාජ බලපෑමක් සිදුකළ හැකිය. එසේ කම්පනයත්, පශ්චාත්තාපයත් ජනිත කළ, දමිළ බසින්... [More]
අදහස්| විද්‍යාවේ සියවසක පිම්ම!

2-Mins

(තාරක වරාපිටිය) පසුගිය සියවසේ මිනිස් ශිෂ්ඨාචාරය මුහුණපෑ ප්‍රධාන මාරක අභියෝග තුන වුයේ වසංගත, සාගත හා සංග්‍රාමයන්ය. ඒ සියවස තුල එසේ ඉන් මියැදුන... [More]
කරන්ට්ස්| "අඟ"

19-Secs

(උපුල් සේනාධීරිගේ) අංඟ පුලාවකට නැති මිනිස්සු
තම හිස අත ගෑහ
අඟක්... ඔව් අඟක්
රයිනෝසිරසක හැඩගත් අඟක්
මොළයක් නැති සිරසක්
තෙතක් නැති හදවතක්... [More]
වෙසෙස්| ඇනා කැරනිනා සහ ඇනා ස්ටෙපානොව්නා

7-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) ලියෝ තෝල්ස්තෝයි විරචිත ඇනා කැරනිනා නවකතාවේ ප්‍රධාන කථා නායිකාව වන ඇනා අර්කෙඩියෙව්නා කැරනිනා නමැති චරිතය ගොඩනැංවීම සඳහා තෝල්ස්තොයිට කාන්තාවන් කිහිප... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook