Boondi මෙහෙම කියනවා :
පිළිතුරු හරියටම හරි.
චන්ද්‍ර අනගිරත්න.
කිවුව වෙලාව- 2011-09-23 19:49:21
Asitha මෙහෙම කියනවා :
චන්ද්ර අනගිරත්න. සුරලොව ඇල්මන් ගේ නරලොව හොල්මන් පසු කාලෙක \'නූතන ගජබින්නාලන්කාරය\' නමින් පොතක් විදියට මුද්‍රණය කළා.
කිවුව වෙලාව- 2011-09-19 04:12:59
upcountry Sinhalaya මෙහෙම කියනවා :
Chandra Anagirathna.
කිවුව වෙලාව- 2011-09-15 09:50:04
artigala මෙහෙම කියනවා :
චන්ද්ර අනගිරත්න මහතා
කිවුව වෙලාව- 2011-09-14 03:10:40
Anushka මෙහෙම කියනවා :
චන්ද්ර අනගිරත්න..
අනගි නරලොව හොල්මන් විතරක් නෙමෙයි පරිවර්තනත් කරපු කෙනෙක්. ඔහුගේ කෝච්චියේ ලමයි පරිවර්තනය මම ඉතා කැමති පොතක්...
කිවුව වෙලාව- 2011-09-12 22:44:34
JJE මෙහෙම කියනවා :
සුරලොව ඇල්මන් ගේ නරලොව හොල්මන්
කිවුව වෙලාව- 2011-09-12 21:18:47
Rasika Suriyaarachchi මෙහෙම කියනවා :
චන්ද්ර අනගිරත්න
මුල් කවියේ අග පදය මෙලෙස වෙනස් විය යුතුයි, මට මතක විදියට
"කෙල්ලයි කොල්ලයි නැග්ගම කොටුවෙන්
දරුවෙක් බිහිවෙයි ඕපනායකින්"
කිවුව වෙලාව- 2011-09-12 21:18:28
හර්ෂණ1985 මෙහෙම කියනවා :
චන්ද්ර අනගිරත්න මහතා
කිවුව වෙලාව- 2011-09-12 10:19:43