Boondi මෙහෙම කියනවා :
පිළිතුරු-
1. ජාකෝමේ ගොන්සාල්වේස් පියනම (1676-1742)
2. ෂඩ්භාෂා පරමේෂ්වර / මාගධී, සංස්කෘත, ප්‍රාකෘත, අපභ්‍රංස, ගෞරසේනී හා පෛශාවී
3. මහනුවර යුගය, රාජාධිරාජසිංහ රජ
කිවුව වෙලාව- 2011-06-24 02:32:49
අදෘශ්‍ය මෙහෙම කියනවා :
1 ජාකොමමේ ගොන්සාල්වෙස් පියතුමා.
2.ශඩ් භාෂා පරමේශ්වර-
සංස්කෘත,
ප්‍රාකෘත,
මාගධී,
අපභ්‍රංශ,
පෛශාචි,
ශෞරසේන
3.(ක්‍රි.ව 1780-1798) මහනුවර රජ කල රාජාධිරාජසිංහ රජතුමාගේ කාලයේ
කිවුව වෙලාව- 2011-04-10 20:46:02
Loku මෙහෙම කියනවා :
1. ජාකොමෙ ගොන්සාල්වෙස් පියතුමා.
2. ෂඩ් භාෂා පරමේශ්වර
3. කොයි අන්දරේද කියා හරිහැටි හඳුන්වා නැති නිසා පිලිතුරු දීමට අපහසුය.
@BLive
කිවුව වෙලාව- 2011-04-05 04:37:38