Boondi මෙහෙම කියනවා :
පිළිතුරු-
1. මයිකල් ඇන්ජලෝ - "ශුද්ධ වූ පවුල'' [Doni Tondo Diam]
2. ලෙනාඩෝ ඩාවින්චි - "මරියතුමිය හා කානේෂන් මල" [Madonna of the Carnation]
3. මයිකල් ඇන්ජලෝ - "අන්තිම විනිශ්චය" [Last Judgment]
4. රපායෙල්- "දෙවැනි ජුලියස් පාප්තුමාගේ විද්ධව රූපය" [Portrait of Jullus II]
කිවුව වෙලාව- 2011-04-05 01:49:47
අදෘශ්‍ය මෙහෙම කියනවා :
@[Juundi],[SL]
මේවා රෝමයේ වතිකානු ශුද්ධ නගරයේ දෙව්මන්දිර අලංකාර කරන ආගමික සිතුවම්. පුනරුදයේ මුදුන්මල් කඩවල්. කරුණාකරලා විහිළු නොකර ඉන්න !
කිවුව වෙලාව- 2011-04-05 01:00:13
SL මෙහෙම කියනවා :
මහින්ද රාජපස්ස ඈන්දෙ... නාමල් තමයි වතුර ගෙනත් දුන්නෙ.
කිවුව වෙලාව- 2011-04-04 02:02:21
Juundi මෙහෙම කියනවා :
ජේසුස් වහන්සේ...
කිවුව වෙලාව- 2011-04-04 01:59:30
Nadun මෙහෙම කියනවා :
කිවුව වෙලාව- 2011-03-13 21:10:10
අදෘශ්‍ය මෙහෙම කියනවා :
මයිකලැන්ජිලෝ ඩි ලුඩොවිකෝ බුවනොති සිමෝනි
Michelangelo di Lodovico Buonarroti Simoni
1 ශුද්ධ වූ පවුල
2???
3 අවසන් විනිශ්චය
4 පාප් වහන්සේ නමක්
කිවුව වෙලාව- 2011-03-11 03:59:04