dj spidy මෙහෙම කියනවා :
hahaaaaa.......maxxaaa.......!!!
කිවුව වෙලාව- 2011-02-23 09:36:28
මී හරකා මෙහෙම කියනවා :
සමනලයෝ හරියට කමෙන්ට් කරපන් මල්ලියේ. අදෘෂ්‍ය ගේ ආගියුමන්ට් එකට උත්තරයක් දීපන් උඹේ ඔය දෙඩවිල්ල තියල
කිවුව වෙලාව- 2011-02-03 02:55:55
අදෘශ්‍ය මෙහෙම කියනවා :
[Samanalaya]
ලංකාවේ ජාතික ගීය සිංහලෙන් ගැයීමෙන් සිදුව ඇති අසාධාරණය හමුවේ දිවි පවතින තුරා සටන් කරමි. මගේ ඒ සටන සමනලයා තියා උගේ මහා එකා (දළඹුවා) කිව්වත් නොනත්වා කරමි. කවුරු නැතත් මගේ තනියට මහේෂ් මුණසිංහ කවියා සිටිනවා ඇත. ඉතිහාසය විසින් අප නිවැරදි බවට තීරණය කරනවා ඇත
කිවුව වෙලාව- 2011-02-02 23:32:56
Samanalaya මෙහෙම කියනවා :
@අදෘශ්‍ය
pol buruwo kunu hoya hoya natanne nathuwa wadak karagain...
කිවුව වෙලාව- 2011-02-02 22:49:58
අදෘශ්‍ය මෙහෙම කියනවා :
මුලුජනගහනය1 19 14 80 000ක් වෙන ඉන්දියාවේ බෙන්ගාලි භාෂාව කතාකරන්නේ 8 30 00 000 යි. ප්‍රතිශතය 6.966% යි.හැබැයි ජාතික ගීය බෙන්ගාලි වලින් තියෙන්නේ. මොන තරම් ප්‍රජාතන්ත්‍රවාදීද?
ඒ නිසා වැදි භාෂාවෙන් හරි රොඩී මිනිසුන්ගේ භාෂාවෙන් හරි මැලේ භාෂවෙන් හරි අපේ ජාතික ගීය නිර්මාණය නොකල ජාතිවාදී ආනන්ද සමරකෝන් ඉතිහාසයේ කුනුකූඩයට දැමිය යුතු නොවේද?
74% ක් කතාකරන සිංහල භාෂාවෙන් ජාතික ගීය ගැයීම මගින් ලංකාවේ බහුතර ජනතාවට සිදු කොටඇති මේ බරපතල අසාධාරනය හමුවේ නිහඬව සිටිය හැක්කේ කාටද ? ප්‍රජාතන්ත්‍ර වාදයට යුගයේ ඇති බරපතලම අභියෝගයට විරුද්ධව එකාවන්ව නැගී සිටිමු!!!!
කිවුව වෙලාව- 2011-02-02 22:38:57
pawkaraya මෙහෙම කියනවා :
කිවුව වෙලාව- 2011-01-23 21:47:32
Soosthi Almeda මෙහෙම කියනවා :
කිවුව වෙලාව- 2011-01-23 20:50:35
සාරා මෙහෙම කියනවා :
ape rate eelanga jaatika arbudaya ati wenne jaatika geeya nisa.
කිවුව වෙලාව- 2011-01-21 07:39:37
Sandaru මෙහෙම කියනවා :
"මම ජාතික ගීයක් පාඩම් කරනවා. කරුණාකරල කරදර කරන්න එපා"
MONA JATHIKA GEEYADA? SRI LANKAN OR SINHALA OR TAMIL???
කිවුව වෙලාව- 2011-01-21 02:24:09
දමිත් විලේගොඩ මෙහෙම කියනවා :
ජාති වාදය අවුස්සන එව්වන්ට ජනතාව පුකට පයිංගහල එලවන දිනය වැඩි ඈතක නෙවෙයි...!!!
කිවුව වෙලාව- 2011-01-21 02:18:24
pissa මෙහෙම කියනවා :
ජීවත් වෙන්න ඕනෙද? පාඩම් කරන්න
මාරාන්තිකයි - ඔය සිංදුව
කිවුව වෙලාව- 2011-01-21 01:53:19
pissa මෙහෙම කියනවා :
maaranthikai....maaranthikai...... maara aanthikai.....!
කිවුව වෙලාව- 2011-01-21 01:52:44