සහුර්දයා මෙහෙම කියනවා :
05. බඩු කාරයෙක් ලෙස ප්‍රසිද්ධ වීම*
(*ජෝතිපාලයන්ට අපහාසයක් ලෙස නොගන්න. ශ්‍රී ලංකා සමාජයේ ඇති යතාර්ථයක් හඳුනා ගැනීමකි )
කිවුව වෙලාව- 2011-01-23 12:08:40
JAGATH WICKRAMARACHCHI මෙහෙම කියනවා :
GAMINI. VIJAYA. JHOTHI. KIYANNE JATHIKA TRIKONAYAK
කිවුව වෙලාව- 2011-01-18 07:53:08
dulip මෙහෙම කියනවා :
අහෝ බූන්දිය, බොම්බයි- මොටයි පිඩක් වූ ඛේදය???
කිවුව වෙලාව- 2011-01-13 01:40:23
සහුර්දයා මෙහෙම කියනවා :
කරු අයියගෙ මරු සාහිත්‍ය යෙදුම්..
ඔබමය ජීවය - මිහිරිය දෙසවන!!!
කිවුව වෙලාව- 2011-01-05 21:59:12
fan මෙහෙම කියනවා :
@නොකළවිදානෙ
මොනවෑයි බO ඒ රූස්ස ගස්?
කිවුව වෙලාව- 2011-01-05 20:20:25
නොකළවිදානෙ මෙහෙම කියනවා :
ඔහු ගැයූ ගී ප්‍රමාණයෙන් මා කැමති 0.01%ක් පමණය. ඉදින් වනාන්තරයක් වවා ඉතිරි වූ රූස්ස ගස් ලොකු බව හැමෝම දකින දෙයකි.
කිවුව වෙලාව- 2011-01-05 09:33:33
Janaka මෙහෙම කියනවා :
කිවුව වෙලාව- 2011-01-05 03:52:47
fan මෙහෙම කියනවා :
ජෝතිගෙ සුපර් හිට් සේරම හින්දි කොපි.. හැබැයි හෙනම රහයි.
කිවුව වෙලාව- 2011-01-04 04:18:34
sujeewa මෙහෙම කියනවා :
මට අනුව නම් අංක හතර අති ප්‍රබල සාධකයක්. අනික තමයි, ජෝති ගෙ සින්දුත් එක්ක චිත්‍රපටිත් පෙන්නුවනෙ. ඒ චිත්‍රපටිත් සින්දු තරම් ම ප්‍රසිද්ධයි. අමරණීයයි [උසස් යැයි හෝ නැති යැයි නො කියමි]. ඒ කාලේ බලපු අය විතරක් නොවේ අද වුණත් ටී වී එකේ ගියොත් බලන්නෙ පෝළිමේ.
ඒ සහසම්බන්ධයත් බලපාන්න ඇති.
කිවුව වෙලාව- 2011-01-04 04:16:02
ලොව්තුරු මෙහෙම කියනවා :
ලොව්තුරු මෑක්සා.. he is the real super star..
කිවුව වෙලාව- 2011-01-04 04:15:33
j a r r මෙහෙම කියනවා :
real superstar
කිවුව වෙලාව- 2011-01-04 03:56:41