Facebook
Twitter
Google+
YouTube
Blog
About Boondi
හෘද සාක්ෂියක් ඇති ශ්‍රී ලාංකික මිනිසුන්ගේ දේශපාලනික සංස්කෘතික අවකාශය.
editorial@boondi.lk
අජිත් හැඩ්ලි පෙරේරා
[Sri Lankan Writer]
Email- kahaperera@yahoo.com

අදහස්| කොළඹ නිල කතෝලික සභාවේ පෝර්ට් සිටි විරෝධය

4-Mins

(අජිත් හැඩ්ලි පෙරේරා) පසුගිය රජය ආරම්භ කර ක්‍රියාත්මක කළ වත්මන් රජයේ අගමැතිතුමා සිදුවිය හැකි පරිසර විනාශය හේතුකොට ගෙන තමන් බලයට පැමිණි විට නවත්වන... [More]
අදහස්| පාලම තව දුරය සෙන්දුරන්

3-Mins

(අජිත් හැඩ්ලි පෙරේරා) කොකුවිල් හින්දු විද්‍යාලයේ උසස් පෙළ හදාරමින් සිටි රාජේශ්වරන් සෙන්දුරන් ශිෂ්‍යයා දුම්රියට පැන සිය දිවි හානිකර ගත්තේ ය. ඒ කිසිදු වග... [More]
අදහස්| බෙදුම්වාදී ෆෝබියාව

14-Mins

(අජිත් හැඩ්ලි පෙරේරා) ශ්‍රී ලංකාවේ ජාතික ගැටලුව සෑම මැතිවරණයකදීම තොරොම්බල් කරනු ලැබේ. 2015 ජනාධිපතිවරණයේදී ද එසේ සිදුවිය. රාජපක්ෂලා ද වීරවංශලා ද මෛත්‍රීලා රට... [More]
වෙසෙස්| ශ්‍රී ලංකාවම ෆෝබියාවෙනි...!

4-Mins

(අජිත් හැඩ්ලි පෙරේරා) "මචං මුස්ලිම් අය දැන් හැමතැනම. උන් බෝවෙනවත් වැඩියි. මෙහෙම ගියොත් මුළු රටම කවදහරි මුස්ලිම් වෙනවා." මගේ මිත්‍රයා කීවේය.

මේ මගේ... [More]
අදහස්| අලුත් වයින් පරණ බඳුන්

3-Mins

(අජිත් හැඩ්ලි පෙරේරා) මේ වන විට ද විරුද්ධ පක්ෂ හා රජයට විපක්ෂ කණ්ඩායම් එළිපිට ද රජයට සම්බන්ධ කණ්ඩායම් රහසේ ද පොදු අපේක්ෂකයෙක් ගැන... [More]
අදහස්| දැන් පෙන්නනවා! 'පාප්තුමාගේ ලංකාගමනය'!

3-Mins

(අජිත් හැඩ්ලි පෙරේරා) දිළිඳුන්ගේ වීරයකු ලෙස හා ආරක්ෂකයකු ලෙස හඳුන්වනු ලැබ ඇති කතෝලික සභාවේ වත්මන් එඬේරාණන් වන ෆ්‍රැන්සිස් පාප්තුමා ලබන ජනවාරියේදී ශ්‍රී ලංකාවට... [More]
අදහස්| යළිත් නොරැවටෙනු පිණිසය! [මීගමුවේ ධීවර අරගලය ගැන පසු විපරමක්]

3-Mins

(අජිත් හැඩ්ලි පෙරේරා) ඉන්ධන සහනාධාරය ඉල්ලා මීගමුවේ ධීවරයෝ නැවත අරගල බිමට පිවිසියහ. ඔවුහු රැකියාවට යෑම නැවැත්වූහ. පවුල් පිටින් මීගමු නගර සභා භූමියට පිවිසියහ.... [More]
අදහස්| ජාතියේ නාමයෙන් ජාතියට කෙළවීම..!

8-Mins

(අජිත් හැඩ්ලි පෙරේරා) දේශ හිතෛෂී ජාතික ව්‍යාපාරය පොතක් පරිවර්තනය කර පළ කළේ ය. ඒ ජෝන් පර්කින්ස්ගේ Confession of an Economic hitman යන කෘතියයි්ි.... [More]
අදහස්| රතුපස්වල ගිනි උණ්ඩ ආණ්ඩුවටම බූමරෑං වෙයිද?

7-Mins

(අජිත් හැඩ්ලි පෙරේරා) වැලිවේරියේදී වෙඩි තබා මරා දැමූ අවු 17 ක් වයසැති අකිල දිනේෂ්ගේ අවමඟුල් කටයුතු රජය මැදිහත්ව ඉතා ඉහළින් කරන බව ආණ්ඩුවේ... [More]
අදහස්| බුදුන්ගේ බුද්ධාගම ද...? දුටුගැමුණු බුද්ධාගම ද....?

5-Mins

(අජිත් හැඩ්ලි පෙරේරා) 'මුළු ලෝකයම එකම රඟ මඬලකි. මිනිස්සු හා ගැහැණු එහි නළුවෝය: නිළියෝය.'යැයි කීවේ ශේක්ස්පියර්ය. එහෙත් ශ්‍රී ලංකාව අරභයා මෙය වෙනස් වේ.... [More]
අදහස්| පව්කාර ස්ත්‍රියට ඇසිඩ් ගැසීම

4-Mins

(අජිත් හැඩ්ලි පෙරේරා) මාගේ යතුරු පැදියේ කාලීන සේවාව (සර්විස් එක) සඳහා බජාජ් මෝටර් හවුස් වෙත මා එදා ගියේ රුක්මනී දේවී රඟහල ඉදිරිපිට පාරෙනි.... [More]
අදහස්| ගොන් තඩි හා තක්කඩි හෙවත් මිථ්‍යා දෘෂ්ටිය

6-Mins

(අජිත් හැඩ්ලි පෙරේරා) රූප වන්දනාව ශු. බයිබලයට අනුව පාපයකි. අප රටේ ජනතාව විවිධ රූප අඹාගෙන ඒවාට වන්දනාමාන කරති. දෙවියන්ට පිදිය යුතු ගරුත්වය පුද... [More]
බූන්දි නව ඊමේල් ලිපිනය- editorial@boondi.lk
අදහස්
බොරළුගොඩ සිංහයාගේ පුත්තරයා
(ජනරඟ විජඉඳු දේවසුරේන්ද්‍ර) දිනේෂ් මන්ත්‍රීතුමා එදා ගෙදර ගියේ ගොඩක් හවස් වෙන්නය. පැය ගාණක් තිස්සේ දියත පාර්ක් එකේ එහා පැත්තේ ගහක් යටට වෙලා ෂේප්... [More]
බූන්දි වැඩ දෙපාර්තමේන්තුව-
[Email-] editorial@boondi.lk | [SMS-] 077 2382308 | 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම. | බූන්දිය ගැන
What's New | අලුතෙන්ම
ඔත්තු| සීතා රංජනී පිළිබඳ සහෘදමය ඇගයීමක්- සැප්.06

30-Secs

මාධ්‍යවේදිනියක හා සමාජ ක්‍රියාකාරිනියක ලෙස වසර 37කට වැඩි කාලයක් කටයුතු කර ඇති සීතා රංජනීගේ... [More]
ඔත්තු| හරිත අගෝස්තුව- රඹුක්කන- ජුනි 25

10-Secs

හරිත අගෝස්තුවේ තවත් වැඩසටහනක් 2016, ජුනි 25 වන සෙනසුරාදා රඹුක්කන අපේ ගම පරිශ්‍රයේ දී සිදු... [More]
ඔත්තු| ෆ්‍රෙඩී ගමගේට පහර දීම- විශේෂ මාධ්‍ය හමුවක්- ජුනි 08

9-Secs

'මීපුර' කතර්‍ෘ, වෙබ් මාධ්‍යවේදී ෆ්‍රෙඩී ගමගේ ට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ මාධ්‍ය හමුවක් 2016,... [More]
රත්තරං ටික| චේ [උපුටන දෙකක්]

2-Mins

ස්ථානය- හිගුවේරා. බොලිවියාව. පාසැල් ගොඩනැගිල්ලකදී.
දිනය- 1967.10.09

...චේ මරා දමන ලද්දේ ඉන් පසුවය. මරා දැමීමට පෙර... [More]
ඔත්තු| 'දෙමළාගේ ප්‍රශ්නය'- ජාතික ගැටලුව පිළිබඳ කතාබහක්- ඔක්. 18

7-Secs

නිර්මාල් රංජිත් දේවසිරිගේ නවතම කෘතිය "දෙමළාගේ ප්‍රශ්නය" පොත පිළිබඳ සංවාදය, 2015 ඔක්තෝම්බර් 18 ඉරිදා, හවස... [More]
ඔත්තු| "පුරවැසි පවුර"- ප්‍රසිද්ධ සංවාදය- ජූලි 26

24-Secs

එළැඹෙන මහ මැතිවරණය නිමිති කොට ගෙන "මහ මැතිවරණය හමුවේ පුරවැසියාගේ වගකීම" මැයෙන් ප්‍රසිද්ධ සංවාදයක් හොරණ... [More]
ඔත්තු| මහමැතිවරණය හමුවේ පුරවැසි වගකීම- ජුනි 21

7-Secs

"මහමැතිවරණය හමුවේ පුරවැසි වගකීම" යන මැයෙන් සංවාදශීලී සම්මන්ත්‍රණයක් 2015 ජුනි 21 ඉරිදා, ප.ව. 2.30ට මතුගම... [More]
ඔත්තු| "ජාතීන්ගේ ප්‍රශ්නය ප්‍රජාතන්ත්‍රික විසඳුමක්" කෘතිය එළිදැක්වීම- ජුනි 09

10-Secs

"ජාතීන්ගේ ප්‍රශ්නය ප්‍රජාතන්ත්‍රික විසඳුමක්" නමැති කෘතිය 2015 ජුනි 09 වන දින, ප.ව. 3.00ට, කොළඹ 07-... [More]
ඔත්තු| 19 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් ඔබ්බට- මැයි 23

9-Secs

හොරණ පුරවැසි පවුර සංවිධානය කරන විවෘත සංවාද පෙලේ දෙවැන්න "19 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් ඔබ්බට- තවදුරටත්... [More]
ඔත්තු| 19 වෙනුවෙන් ජනතා පා ගමන- අප්‍රේල් 27

6-Secs

19 වන ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීම පිණිස ජනතා පා ගමන අප්‍රේල් 27, පෙ.ව. 10:00ට,... [More]
ඔත්තු| "ශීලාචාර රටක්- ජනමාධ්‍ය හා පාඨක කාර්යභාරය"- මාර්තු 14

11-Secs

හොරණ පුරවැසි පවුර විසින් "ශීලාචාර රටක්- ජනමාධ්‍ය හා පාඨක කාර්යභාරය" මැයෙන් සංවිධානය කරනු ලබන විවෘත... [More]
ඔත්තු| JDS වෙබ් අඩවිය සිංහලෙන්

38-Secs

ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ (JDS) සංවිධානයේ සිංහල භාෂා වෙබ් අඩවිය ජනවාරි 07 වෙනිදා පටන්... [More]
ඔත්තු| Why Marx Was Right- 'මාක්ස් නිවැරදි ඇයි?'- දෙසැම්බර් 23

24-Secs

ටෙරී ඊගල්ටන් විසින් රචිත Why Marx Was Right කෘතියේ සිංහල පරිවර්තනය 'මාක්ස් නිවැරදි ඇයි?' නමින්... [More]
ඔත්තු| පලාලි සින්ඩ්‍රෝමයේ කම්පනය- පශ්චාත් යුද මානසිකත්ව සංකූලතාව පිලිබඳ ශ්‍රී ලාංකීය අත්දැකීම

2-Mins

වෛද්‍ය රුවන් එම්. ජයතුංග විසින් රචිත "Shell Shock to Palali Syndrome- PTSD Sri Lankan Experience"... [More]
ඔත්තු| ජගත් ලියනආරච්චිගෙන් "ජනමාධ්‍යවේදීන්ට බලපාන නීති"- නොවැම්බර් 05

11-Secs

නීතිඥ ජගත් ලියනආරච්චි විසින් රචිත "ජනමාධ්‍යවේදීන්ට බලපාන නීති" කෘතිය ජනගතකිරීම 2014 නොවැම්බර් 05 දින, සවස... [More]
ඔත්තු| කේ.ඩී. නිකලස් සමු ගනියි.

31-Secs

සම්මානනීය සිනමාවේදියෙකු සහ 'ඒ රටේ මිනිස්සු තනිකර කෙළින්නේ පිස්සු' ගීතය වැනි අපූර්ව ගීත රැසක් රචනා... [More]
ඔත්තු| ත්‍රස්තවාදය වැළැක්වීමේ පණත, හමුදාකරණය හා අපේ අනාගතය සම්මන්ත්‍රණය | මැයි 19

13-Secs

'ත්‍රස්තවාදය වැළැක්වීමේ පණත, හමුදාකරණය හා අපේ අනාගතය' යන මැයෙන් සම්මන්ත්‍රණයක් ක්‍රිස්තියානි සහයෝගිතා ව්‍යාපාරය විසින් සංවිධානය... [More]
ඔත්තු| තොරතුරුවලට හදවතක් : යුද්ධය සහ ජනමාධ්‍යය | අප්‍රේල් 28

33-Secs

දර්ශන අශෝක කුමාර විසින් රචිත "තොරතුරුවලට හදවතක් : යුද්ධය සහ ජනමාධ්‍යය" කෘතිය එළිදැක්වීම ජාතික පුස්තකාල... [More]
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook