Facebook
Twitter
Google+
YouTube
Blog
About Boondi
හෘද සාක්ෂියක් ඇති ශ්‍රී ලාංකික මිනිසුන්ගේ දේශපාලනික සංස්කෘතික අවකාශය.
editorial@boondi.lk
අජිත් සී හේරත්
[Sri Lankan Writer]
Email- herajith@gmail.com
අදහස්| ගාමිණි වියන්ගොඩගේ සයිටම් ජපමාලයට පිළිතුරක්- 3

8-Mins

(අජිත් සී හේරත්) රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය හෝ වෛද්‍ය සභාව, සයිටම් ආයතනය ආරම්භ කරන අවස්ථාවේ එයට කිසිදු විරෝධයක් නොදැක්වී යැයි ගාමිණි වියන්ගොඩ පවසන්නේ... [More]
අදහස්| ගාමිණි වියන්ගොඩගේ සයිටම් ජපමාලයට පිළිතුරක්- 2

13-Mins

(අජිත් සී හේරත්) ඇති හැකි එවුන්ගේ කෑම ප්‍රශ්නය කෙසේද යත්...

ගාමිණි වියන්ගොඩ මේ රටේ උසස් පෙළ සමත්වන ශිෂ්‍ය සංඛ්‍යාවෙන් විශ්ව විද්‍යාලයට ඇතුළත්වීමේ අවස්ථාව ලැබෙන... [More]
අදහස්| ගාමිණි වියන්ගොඩගේ සයිටම් ජපමාලයට පිළිතුරක්- 1

9-Mins

(අජිත් සී හේරත්) ගාමිණි වියන්ගොඩ ශූරීන් තම සයිටම් ජපමාලය සතිපතා දිගින් දිගටම ජපකරයි. ඔහු සයිටම් විරෝධීන් යැයි සිතන සියල්ලන්ට එරෙහිව ද්වේෂය සහ වෛරය... [More]
අදහස්| දකුණේ 'ප්‍රජාතන්ත්‍රවාදී පුනරුදයෙන්' දෙමළ ජනයා මග හැරෙන්නේ ඇයි?

24-Mins

(අජිත් සී හේරත්) ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ දකුණේ සිංහලයන්ගේ ගැටළුවත් උතුරේ දෙමළ ජනයා මුහුණ දී ඇති ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ ගැටළුවත් එකක් ලෙස ගැනීමට බොහෝ දෙනා... [More]
පරිවර්තන| Torture Camp

50-Secs

(අජිත් සී හේරත් | පී.කේ. සඳමාලි) Awaiting the next moment
With hopeless dejection
I did not wish
To be the first or the last

There was no escape... [More]
කරන්ට්ස්| අතුරුදන් පන්හිඳ

42-Secs

(අජිත් සී හේරත්) " භූ ගත ගරිල්ලෙකු සිටී නම්
ඌ වේසා ගෑණියෙකුගේ පුතෙක් නම්
ලොව ඇති උත්තම ප්‍රේමයද
ලොව ඇති දරුණුතම වෛරයද
සැඟව ඇත්තේ ඒ රහස් හදවතේය.."
... [More]
කරන්ට්ස්| නැගෙනහිර වෙරළේ සිට

50-Secs

(අජිත් සී හේරත්) ඒ අඳුරු නොවැම්බරයේ දිනෙක
උන් ඇවිත් ඔබව ගෙන ගිය පසුව
සිය වසක් ලෙස දැනුණ සිව් වසක්
මම මග බලා සිටියා තාත්තේ
මිදී පලා යා ගත නොහැකිව
මේ වෘක දත් අතර සිරව…... [More]
කවි| අළුයම දුම්රිය

28-Secs

(අජිත් සී හේරත්) නිදිගත් නගරයේ
මායිමද පසු කර ඇවිද යමි
අවසාන පහන් කණුවේ එළියද
තුනී වෙයි

තාර පාර දිග වැතිරුණු... [More]
කවි| ඒ හඬ අසා සිටිනෙමි

26-Secs

(අජිත් සී හේරත්) සිසිරයේ අඳුරට බියව
හී තුඩක හැඩයෙන් පලායන
පළමු කණකොක් රැලේ වැළපුම
මරණයේ සීතල රැගෙන
පීත තුරු හිස් සිසාරා විත්
කවුළුවේ වැද සන් කරයි.... [More]
කරන්ට්ස්| වධකාගාරයේ සිට

1-Mins

(අජිත් සී හේරත් | එම්. රිෂාන් ෂෙරී‍ෆ්) ඊළඟ මොහොත දෙස
අපේක්ෂා විරහිතව බලා සිටියා මිසෙක
පළමු වැන්නා හෝ අන්තිමයා
වීමට මා ප්‍රාර්ථනා කළේ නැත

හිස කොතරම් පහත් කරගෙන සිටියද... [More]
කරන්ට්ස්| කඳුකර ගීතය

46-Secs

(අජිත් සී හේරත්) ඒ ජනවාරියේදී
උදෑසන රන්වන් හිරු සමග මුසු වී
කඳු වළල්ලෙන් පහළටම
මීදුම
පාවී පාවී ආවේය... [More]
කවි| සමු ගැනීමේ ප‍්‍රකාශනය

2-Mins

(අජිත් සී හේරත්) "මේ නුඹලාගේ පාපයන් සමා කරනු වස් වැගිරීමට නියමිත මාගේ රුධිරයයි. මා පිළිබඳ මතකය වෙනුවෙන් එය පානය කරන්න සහෝදරවරුනි."
- ජේසුස්


එළැඹ ඇත්තේ නික්ම යා යුතු පැයයි.
සමු ගැනීමේ එළිපත්ත අසල දී
රිදුම් දෙන මගේ හදවත ගොළු ය.... [More]
අදහස්| සෝමවංශවාදය සහ එහි අවසානය

5-Mins

(අජිත් සී හේරත්) ජනතා විමුක්ති පෙරමුණට සිය පැවැත්ම සඳහා උග්‍ර අරගලයක නිරතවීමට සිදුව ඇති බව පැහැදිලිය. පාර්ලිමේන්තුවාදයෙන් ගොඩයාම සඳහා 1994දී ගනු ලැබූ තීරණය... [More]
කරන්ට්ස්| වික්ෂිප්ත සංක්ෂිප්තය

36-Secs

(අජිත් සී හේරත්) තාරකා ගැන ලියන්නට සිතෙන විට
සින්ඩරෙල්ලාගේ අනිත් සපත්තුව
පොදු මිනී වළක
තෙත බරිත පස් අතරින්
මතු විය.... [More]
කවි| From where the life has struck

50-Secs

(අජිත් සී හේරත්) I opened a Window
to see the Earth of Google,
to fly over my Country
where you live,
where we all lived once,
so long and together.... [More]
කවි| අකාලික විංශතිය

46-Secs

(අජිත් සී හේරත්) සහස් දුම්වැටි දුමෙන් වුව පළවා නොහෙන
විකල් ඇස් ලෙළවමින් ආත්මය මත ලගින
අමන වාමන රැළකි මේ නිම් නොමැති ශෝකය.
ඔක්කාරය වුවද මුව තුළින් පිටතට නොඑන
රහසක්ය ළය කෙළවරේ කළුවරේ පොදිකන‍‍.... [More]
කරන්ට්ස්| අවසන් නැවතුම

46-Secs

(අජිත් සී හේරත්) [සුනාමි රළ පහරින් පැරෑළියේදී අනතුරට පත් දුම්රිය අසල තිබූ මළ සිරුරක වූ අත් ඔරලෝසුවක කටු 9.25 දක්වමින් නතර වී තිබිණ.]

"දුම්රිය තව මෙහොතකින්
යළි ගමන් අරඹනු ඇත....
සියළු මගීන් නැවත
තමන්ට නියමිත මැදිරිවලට පැමිණෙන්න.... [More]
කරන්ට්ස්| කඳු නාය ගිය පසු

33-Secs

(අජිත් සී හේරත්) මහා වැසි මැද කඳු නාය ගොස්
මහ හඬින් පහලටම රූටා ගලා ආ
තෙතැති පස් කන්දකට යට වී
නොයෙක සුන්බුන් අතර
ඔබ සිරව අතරමං වූ බව සැබැයි
එහෙත් ඒ තනිවම නෙවෙයි... [More]
කවි| නටබුන් අතර තනි වී 1993 දීය.

24-Secs

(අජිත් සී හේරත්) සිඳී යන මින්නේරි වැව ඈත කෙළවරක
බිඳී හිරු කැඩපතක් ලෙස දිළෙන සැඳෑවෙක
පෙනී නොපෙනී සැළෙන හුදෙකලා නෙළුම් මල
නිදාහුන් මතකයක් අවදි කළෙ මන්ද නුඹ

සිහිනයෙන් සිහිනයට පලායන මගේ සිත... [More]
කරන්ට්ස්| උමතු සිරකරුවාගේ සිහිනමය පලා යාම

40-Secs

(අජිත් සී හේරත්) රාත්‍රී පෙරෙට්ටුව නිමා විය
අගෝස්තු සඳ
මුර අටල්ල මත නතර වෙයි
කටුකම්බි අතරින්
අළු පැහැති සළබයෙකු පලා යයි... [More]
කරන්ට්ස්| සිවරමණී වෙත

1-Mins

(අජිත් සී හේරත්) නුඹ හට යමක් කියා ගන්නට
මට උවමනා වී තිබිණි
එහෙත් මා මුව විවර කරන තෙක්
බලා සිටි ඔවුහු මගේ දිව සිඳ දැමූහ
නුඹ දෙස බලන්නට
මා නෙත් විවර කළ විට... [More]
බූන්දි නව ඊමේල් ලිපිනය- editorial@boondi.lk
අදහස්
ගාමිණි වියන්ගොඩගේ සයිටම් ජපමාලයට පිළිතුරක්- 3
(අජිත් සී හේරත්) රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය හෝ වෛද්‍ය සභාව, සයිටම් ආයතනය ආරම්භ කරන අවස්ථාවේ එයට කිසිදු විරෝධයක් නොදැක්වී යැයි ගාමිණි වියන්ගොඩ පවසන්නේ... [More]
බූන්දි වැඩ දෙපාර්තමේන්තුව-
[Email-] editorial@boondi.lk | [SMS-] 077 2382308 | 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම. | බූන්දිය ගැන
කවි
කැමීලියා මලේ හැම පෙත්තකම ආදරේ කවි ලියා ඇත.
කරන්ට්ස්
සිරි ගුණසිංහ
කතන්දර
දෙවියන්ගේ වැරැද්ද හෙවත් හදවත දෙබඩි වීම...
වෙසෙස්
සීමිත ලොවකට අසීමිත කවි තබා ගිය දිලිසෙන පියවර, සමර
කවි
රළ - වෙරළ හා ගල්පර
කවි
ඔව් මිස්, කැපුණෙ වචනෙකට නෙමෙයි.
කවි
උණපඳුරේ ඇවිත් රැඳුන කඩන් ආපූ සරුංගලේ (හිතුවක්කාර කසාදෙන් පැරදී ගෙදර ආ නංගී)
ඔත්තු
'යෙන්' දෘශ්‍ය කලා ප්‍රදර්ශනය- ජූනි 2
ඔත්තු
රංජිනී ඔබේසේකරගෙන් Sinhala Poetry in Translation
කතන්දර
ඉරණවිල එළිය
ගී කිය(ව)මු
ඔබට පමණි ඔබ ආදරේ- ප්‍රොයිඩියානු කියවීමක්
Cine
යුක්තිය ජය ගැනීමට 'දුෂ්ටයාගෙන්' පළිගැනීම- ඇස්ගාර් ෆර්හාඩිගේ The Salesman
රංග
මරණය සහ කන්‍යාවිය මැවූ ඒරියල් ඩෝෆ්මන්
ඔත්තු
ශිශිරය සන්ධ්‍යාව- මැයි 28
රංග
යුරිපිඩීස් චිත්‍රණය කළ ස්ත්‍රීත්වය
ඔත්තු
'නොසන්සුන් මොහොතක හීනයක්'| අප්‍රේල් 30
කවි
ගර්ඩාය; රෝස මල් කොහිදැයි නොසොයන
කතන්දර
බුම්මන්නා පවුල සහ ලේලිය
කවි
තාරකා,මඟ වැරදුණ අය.. අප, එදෙස බලා ප්‍රාර්ථනා කළ අය..
කවි
ඇගේ දරුවන් අමතන ඇගෙ හදවතේ බස් වහර !
What's New | අලුතෙන්ම
ඔත්තු| සයිටම් පිළිබඳ සාකච්ඡාවක්- මැයි 6

7-Secs

සයිටම් ගැටළුව හා නිදහස් අධ්‍යාපනය පිළිබඳ සාකච්ඡාවක්, 2017, මැයි 6 සෙනසුරාදා, සවස 3:00ට, මීගමුව ජනාවබෝධ... [More]
ඔත්තු| මහාචාර්ය ගම්ලත් සැමරුම - මාර්තු 29

22-Secs

ලාංකීය බුද්ධිමය සංස්කෘතිය තුළ ප්‍රබල භූමිකාවක් ඉටුකළ මාක්ස්වාදී බුද්ධිමතෙක් වන මහාචාර්ය සුචරිත ගම්ලත්ගේ සිව්වන වර්ෂ... [More]
ඔත්තු| සීතා රංජනී පිළිබඳ සහෘදමය ඇගයීමක්- සැප්.06

30-Secs

මාධ්‍යවේදිනියක හා සමාජ ක්‍රියාකාරිනියක ලෙස වසර 37කට වැඩි කාලයක් කටයුතු කර ඇති සීතා රංජනීගේ... [More]
ඔත්තු| හරිත අගෝස්තුව- රඹුක්කන- ජුනි 25

10-Secs

හරිත අගෝස්තුවේ තවත් වැඩසටහනක් 2016, ජුනි 25 වන සෙනසුරාදා රඹුක්කන අපේ ගම පරිශ්‍රයේ දී සිදු... [More]
ඔත්තු| ෆ්‍රෙඩී ගමගේට පහර දීම- විශේෂ මාධ්‍ය හමුවක්- ජුනි 08

9-Secs

'මීපුර' කතර්‍ෘ, වෙබ් මාධ්‍යවේදී ෆ්‍රෙඩී ගමගේ ට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ මාධ්‍ය හමුවක් 2016,... [More]
රත්තරං ටික| චේ [උපුටන දෙකක්]

2-Mins

ස්ථානය- හිගුවේරා. බොලිවියාව. පාසැල් ගොඩනැගිල්ලකදී.
දිනය- 1967.10.09

...චේ මරා දමන ලද්දේ ඉන් පසුවය. මරා දැමීමට පෙර... [More]
ඔත්තු| 'දෙමළාගේ ප්‍රශ්නය'- ජාතික ගැටලුව පිළිබඳ කතාබහක්- ඔක්. 18

7-Secs

නිර්මාල් රංජිත් දේවසිරිගේ නවතම කෘතිය "දෙමළාගේ ප්‍රශ්නය" පොත පිළිබඳ සංවාදය, 2015 ඔක්තෝම්බර් 18 ඉරිදා, හවස... [More]
ඔත්තු| "පුරවැසි පවුර"- ප්‍රසිද්ධ සංවාදය- ජූලි 26

24-Secs

එළැඹෙන මහ මැතිවරණය නිමිති කොට ගෙන "මහ මැතිවරණය හමුවේ පුරවැසියාගේ වගකීම" මැයෙන් ප්‍රසිද්ධ සංවාදයක් හොරණ... [More]
ඔත්තු| මහමැතිවරණය හමුවේ පුරවැසි වගකීම- ජුනි 21

7-Secs

"මහමැතිවරණය හමුවේ පුරවැසි වගකීම" යන මැයෙන් සංවාදශීලී සම්මන්ත්‍රණයක් 2015 ජුනි 21 ඉරිදා, ප.ව. 2.30ට මතුගම... [More]
ඔත්තු| "ජාතීන්ගේ ප්‍රශ්නය ප්‍රජාතන්ත්‍රික විසඳුමක්" කෘතිය එළිදැක්වීම- ජුනි 09

10-Secs

"ජාතීන්ගේ ප්‍රශ්නය ප්‍රජාතන්ත්‍රික විසඳුමක්" නමැති කෘතිය 2015 ජුනි 09 වන දින, ප.ව. 3.00ට, කොළඹ 07-... [More]
ඔත්තු| 19 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් ඔබ්බට- මැයි 23

9-Secs

හොරණ පුරවැසි පවුර සංවිධානය කරන විවෘත සංවාද පෙලේ දෙවැන්න "19 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් ඔබ්බට- තවදුරටත්... [More]
ඔත්තු| 19 වෙනුවෙන් ජනතා පා ගමන- අප්‍රේල් 27

6-Secs

19 වන ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීම පිණිස ජනතා පා ගමන අප්‍රේල් 27, පෙ.ව. 10:00ට,... [More]
ඔත්තු| "ශීලාචාර රටක්- ජනමාධ්‍ය හා පාඨක කාර්යභාරය"- මාර්තු 14

11-Secs

හොරණ පුරවැසි පවුර විසින් "ශීලාචාර රටක්- ජනමාධ්‍ය හා පාඨක කාර්යභාරය" මැයෙන් සංවිධානය කරනු ලබන විවෘත... [More]
ඔත්තු| JDS වෙබ් අඩවිය සිංහලෙන්

38-Secs

ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ (JDS) සංවිධානයේ සිංහල භාෂා වෙබ් අඩවිය ජනවාරි 07 වෙනිදා පටන්... [More]
ඔත්තු| Why Marx Was Right- 'මාක්ස් නිවැරදි ඇයි?'- දෙසැම්බර් 23

24-Secs

ටෙරී ඊගල්ටන් විසින් රචිත Why Marx Was Right කෘතියේ සිංහල පරිවර්තනය 'මාක්ස් නිවැරදි ඇයි?' නමින්... [More]
ඔත්තු| පලාලි සින්ඩ්‍රෝමයේ කම්පනය- පශ්චාත් යුද මානසිකත්ව සංකූලතාව පිලිබඳ ශ්‍රී ලාංකීය අත්දැකීම

2-Mins

වෛද්‍ය රුවන් එම්. ජයතුංග විසින් රචිත "Shell Shock to Palali Syndrome- PTSD Sri Lankan Experience"... [More]
ඔත්තු| ජගත් ලියනආරච්චිගෙන් "ජනමාධ්‍යවේදීන්ට බලපාන නීති"- නොවැම්බර් 05

11-Secs

නීතිඥ ජගත් ලියනආරච්චි විසින් රචිත "ජනමාධ්‍යවේදීන්ට බලපාන නීති" කෘතිය ජනගතකිරීම 2014 නොවැම්බර් 05 දින, සවස... [More]
ඔත්තු| කේ.ඩී. නිකලස් සමු ගනියි.

31-Secs

සම්මානනීය සිනමාවේදියෙකු සහ 'ඒ රටේ මිනිස්සු තනිකර කෙළින්නේ පිස්සු' ගීතය වැනි අපූර්ව ගීත රැසක් රචනා... [More]
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook