Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
හෘද සාක්ෂියක් ඇති ශ්‍රී ලාංකික මිනිසුන්ගේ දේශපාලනික සංස්කෘතික අවකාශය.
boondionline@gmail.com
මහින්ද සෙනරත් ගමගේ
[Sri Lankan Writer]
Email- mahinda.sayuri@gmail.com

ඔත්තු
නුවන් තොටවත්තගෙන් "හිණිපෙත පාමුල"- ඔක්තෝබර් 2
සහන් කසීර වික්‍රමසිංහගෙන් "ආච්චිගේ කොලම"
ජයසිරි අලවත්තගෙන් "මකරන්ද කාව්‍ය විමංසා"
2014 ජාතික කියවීමේ මාසය වෙනුවෙන් සාහිත්‍ය (නවකතා) විචාර තරගයක්
මාසික සිනමා දැක්ම- ස්වීප් ටිකට්- සැප්තැම්බර් 28
සැප්තැම්බර් 27 දා කවි සියපත විකසිත වෙයි!
"විසේකාරියෝ" කැළණියේදී- සැප්තැම්බර් 18
"මෙය තුවක්කුවක් නොවේ"- සංවාද මණ්ඩපය- සැප්තැම්බර් 18
වෙඩිවර්ධනගෙන් "නිදි නැති නිර්මල ඇසක අගිස්සක කඳුළක"
සිංහල කාව්‍ය ප‍්‍රත්‍යවලෝකන- සැප්තැම්බර් 13- ජ'පුරේදී
'දියෝනිස් දෙවොල පාමුල සිට' දොරට වැඩුම- සැප්තැම්බර් 15
මොහාන් රාජ් මඩවලගෙන් "ආදරණීය වික්ටෝරියා" සහ "Dreamz Unlimited"
‘මේ රහස් කවුළුවෙන් එබෙන්න’ නවකතාව දොරටවැඩුම | සැප්. 9 සවස 4 ට
පේරාදෙණි සරසවියෙන් "සුභා" සමග "ලෝකාන්තර"- සැප්තැම්බර් 17,18
සමිතගේ "කඳු මුදුන" සමග නිශාන්තගේ "අගුළු ලූ හැඟුම් දොර" දොරට වැඩුම- සැප්තැම්බර් 06
කේ. කේ. සමන් කුමාරගෙන් "සාහිත්‍ය ෂානර විමංසා"
ප්‍රාග්ධනය කෘතිය පළමු වෙළුමේ දෙවන මුද්‍රණය එළිදැක්ම | සැප්තැම්බර් 03
"තාරකාවෝ මනරම්ය" සමග තවත් කෘති පහළොවක්- අගෝස්තු 28
මාසික සිනමා දැක්මෙන් ධර්මසිරි බණ්ඩාරනායකගේ "තුන්වැනි යාමය"
ජාත්‍යන්තර පොත් ප‍්‍රදර්ශනය 2014 | කවිපොත් සල්පිල
What's New | අලුතෙන්ම
කවි| ධීවරී ගීතය

27-Secs

(කපිල මහේෂ් රාජපක්ෂ) ඈත එපිට ඉසව්වකින් පැටලී ආ මාලු දැළට
පාට පාට ඇස් දිලිසෙන කිඳුරියගේ පාලු පැළට
දවසක් දා සඳ ඇවිදින් පයින් ගසා ජනෙල් දොරට
පණිවුඩ තරුවක් ළඟ ළඟ පායන බව කීය කනට...

තවත් දෙව් පුතෙක් මොකටද රිසිවේසන් බෙත්ලහෙමට... [More]
කවි| පොඩි මල්ලියේ නුඹ..!

32-Secs

(ජයන්ත නිමල්සිරි) සත පනහේ ලද කුළියට
කුරුල්ලන්ව හඹා ගන්ට
වෙලේ රැක්ක
අතේ තිබුණු ගල් දුන්නට
මක් උනා ද?... [More]
BoondiLets| මයිකල් මුවර් කියයි.
ධනවාදය, අප විශ්වාස කරන සාධාරණත්වය, තෝරාගැනීමේ නිදහස, ප්‍රජාතන්ත්‍රවාදය බඳු සියළු දේවලට එරෙහිය. එය ඇත්තේ, ධනවතුන් රැකීමටත් බඩජහරිකම නීත්‍යානුකූල කොට පවත්වා ගැනීමටත් ය. කෑදරකම අපගේ ආර්ථික... [More]
කවි| ගිනි ගත් රැයක්

36-Secs

(ඩී. එම්. ටීම්රාන් කීර්ති) ජීවිතේ අමු කට්ටක්
බැරිම තැන හොයාගෙන ජොබ් කට්ටක්
එල්-එස්-ඕ වුණා කමලක්කත්
ගාමන්ට් එකේ රහස් කසුකුසු
"සිකුරුටි එකට ඇවිදින්
මරු කලට්ටක්!"... [More]
කරන්ට්ස්| FLASHBACKS

52-Secs

(මහේෂ් මුණසිංහ) Flowers were air dropped by a Sri Lankan Air Force helicopter at the annual Nallur Kovil’s Chariot Festival – A news report

Dusty margosa leaves
motionless & indolent
Even noisy crickets have silent nights
The nation, being kept down,... [More]
කරන්ට්ස්| එන්න පාවෙන්න

15-Secs

(කෞශල්‍ය පතිරණ) එන්න පාවෙන්න
ඝනැති කොළ පැහැ
වතුර මත
මතක නැති කර
මොහොතකට
දුඟඳ..... [More]
පරිවර්තන| කැළැල් වූ තැන් නඟමි සේයා රූ වලට

58-Secs

(සුභද්‍රා ජයසුන්දර | දමිත් වැලිකල) කැළැල් වූ තැන් නඟමි සේයා රූ වලට

තිබුණි නම් මගේ පැරණි නිකොන් කැමරාව
දාස්මල් පාටැති සිංහ හම ද
මම සැඟව ගමි එතැන
කැළැල් වුණු නිහැඬියාව... [More]
කවි| කොපුව විතරයි

25-Secs

(කේ. ඩී. ප්‍රදීප් කුමාර) අහම්බයකින් වගේ
මුණගැසුන ඒ මතකය
තාම මතකයි මට

පිරි මැද මැද ඇගිලි කොන්
ඉස්කෝලෙදි කාටත් හොරෙන්... [More]
කවි| [සන්තාන ගීතිකා - 5] ඒ ක්ෂුද්‍ර අවකාශය මත

50-Secs

(මංජුල වෙඩිවර්ධන) අනාගතය දැල් කවුළුවක් නම්
අතීතය දෙස බලාගෙන සීරුවෙන් හිටගන්න.

වර්ථමානය ස්ථිර ලෙසම පය පතුල් ගඩොලෙකි
කවුළුව අසබඩ හිටගන්න පමණක්ම පවතිනා ඉඩකඩ.... [More]
කවි| පර මල්...

7-Secs

(කෞශල්‍ය පතිරණ) කාලෙකට
ඉස්සර
අපි දෙන්නා
පර මල් විසිකෙරුව
අරලිය ගහයට
විසිරිලා... [More]
කවි| I would photograph scars.

1-Mins

(සුභද්‍රා ජයසුන්දර) I would photograph scars.

If only I had my old Nikon,
and a lion’s marigold skin,
I would camouflage there
to photograph scarred silence,... [More]
කවි| අහා කොලරාඩෝව.....!

59-Secs

(සනත් බාලසූරිය) අහා කොලරාඩෝව
උඹනම් හරිම ජගතෙක්

මේ මහා කැනියමේ
කට්ට කෛරාටික වෙට්ට පිත්තල
කාශ්ටක ගල්බොරලු කඳුපිටින් ඉතිරිකර... [More]
කවි| තොරතුරක් නැති රැය

21-Secs

(ඩොමිනික් චන්ද්‍රසාලි) ගිනි සිඹින අහස් රැස් යට
ලතා තුරු කඳන් පටල
ගැට බැඳුණු අතුපතර විසිර
තුනී වූ ඉලුක්
පටි පඳුරු යාය මැද
පුවක් පටි පැන්න වරිච්චි කොන... [More]
කවි| පින්කෙත

21-Secs

(රත්න ශ්‍රී විජේසිංහ) රන් වන් සූරිය විකිරණ
අලෙව් දෙමින් සිනා නඟන
සේසත් ඉහළට ඔසවන
ආඩම්බර ජපන් ජබර

ඉබාගාතයේ ඇවිදින... [More]
BoondiLets| රෙනේ මැග්‍රිට් කියයි.
ජීවිතය මොනවා හෝ කරන්නැයි මට බලකරයි; ඉතින් මම චිත්‍ර අඳින්නෙමි!
කවි| එපා මට ඔය මල්

5-Secs

(ජයත් පියදසුන්) ගස
මල් පෙති
හෙළනු දැක මම
එහි පා-මුලට ගියෙමි

ගස විය නිසල!... [More]
කවි| මුත්තු

27-Secs

(එරන්දි ඉරේකා තිරාණගම) නිල්පැහැ මහ යෝදයෙක්ය
මා පෙම්බර මාරිමුත්තු
සේදවත්තෙ ලෑලි ගෙයක
පිච්ච මලක් විසින් වදපු

සේදවත්ත හැමදාමත්... [More]
කවි| මම ද ඒ භයානක රෝගයෙන් පෙළෙමි

37-Secs

(ඩී. එම්. ටීම්රාන් කීර්ති) -උඩුකය නිරුවත් නාරි රූ සහිත සඟරාවක් ළඟ තබාගෙන හසු වූ සිසුන් දෙදෙනෙකු පාසලෙන් දොට්ට දමයි. මේ එතැන් සිට;

ලොකු සර්...
කමක් නෑ එළෙව්වට
පාසැලෙන්... [More]
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · boondionline@gmail.com
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook