Facebook
Twitter
Google+
YouTube
Blog
About Boondi
හෘද සාක්ෂියක් ඇති ශ්‍රී ලාංකික මිනිසුන්ගේ දේශපාලනික සංස්කෘතික අවකාශය.
editorial@boondi.lk
එල්. බී. හේරත්
[Sri Lankan Writer]

ඔත්තු
'හුස්ම ගන්න අකුරු' සංවාදය- පෙබ. 12
LankaLive- සයිබර් අවකාශ සාහිත්‍ය සම්මාන
ජනිත ප්‍රේමරත්නගෙන් 'නළුවෙක් නොවී නිළියක සමඟ'
ජගත් ජේ. එදිරිසිංහගෙන් අලුත් පොත් දෙකක්
ටුශාන්ගෙන් "ඒක කළු සුදු හීනයක්"- ජන. 19
"කුකවි" සංවාදය- දෙසැම්බර් 08
ඉතා කෙටි කලබල සිහින- දෙසැ. 12
'මේ කතාව' සංවාදය- දෙසැ. 4
'ලාල් හෑගොඩ එකතු කළ ලිපි සහ තෝරා ගත් කවි'- නොවැ.28
මරියාගේ රමණය- නොවැම්බර් 28
Masaan- නොවැම්බර් 29
"අසන්ධිමිත්තා" කතිකාව- නොවැ. 21
කොළඹ ජාත්‍යන්තර රංගකලා උළෙල- කෙටි නාට්‍ය තරඟාවලිය
සන්නිවේදන කතිකාවෙන් 'මාණික්කාවත'- නොවැ. 06
ජීවන යථාර්ථය වීඩියෝකරණ දෙනෙතින් දකින්නට...
මාසික සිනමා දැක්ම- 'පරදේසී'- ඔක්. 25
'දෙමළාගේ ප්‍රශ්නය'- ජාතික ගැටලුව පිළිබඳ කතාබහක්- ඔක්. 18
Spirited Away- ඔක්තෝම්බර් 22
'මාණික්කාවත' පිළිබඳ කතිකාවත- ඔක්. 22
'සොක්‍රටීස්' ඔපෙරාව වෙනුවෙන් වැඩමුළුවක්
What's New | අලුතෙන්ම
කවි| බුමුතුරුණු යට කුණු

3-Secs

(සමර විජේසිංහ) ඇය තවම
මා ජීවිතය
සෝදුපත් බලමින්
වැරදි සොයමින්

වියරණ දෝස මිස... [More]
කවි| කළුවර

32-Secs

(මහේෂ් මුණසිංහ) 'ඒක අනන්තය තරම් දිග, අනන්තය තරම් උස අන්ධකාර තාප්පයක් වගේ. ඉන් පස්සෙ, අපිට කලින් එහෙ ගිය අය ඔක්කෝම මුණ ගැසේවි'

'පොඩි පුතේ, තාත්තත් එක්කම කෑවනං'
අම්මා බලා ගෙන ඇති
රතු ළූණු සුවඳට - තද දෙහි ඇඹුලට
කලටි පොල් සම්බෝලයක්... [More]
කරන්ට්ස්| ගලගොඩ වත

45-Secs

(මුදිත ලියනගම ) කොලොම්බූ පුර සිට
හෝමගම නම් නුවරට
කෝට් වොරන්ට් පිට
ගියේ හිමි නඩුවක් බලන්නට

එහිමි යන බව දැන... [More]
කතන්දර| උස් මිටි

12-Mins

(මනූෂා ප‍්‍රභානි දිසානායක) එයා සේපාලිකා. හරි පොඩි පාටයි. පොඩි පාටයි කිව්වට පොඩිම නෑ. ඇඟේ උස් වෙන්න ඕන තැන් උසටත්, රවුම් වෙන්න ඕන තැන්... [More]
කවි| වළලු

31-Secs

(රන්සිරිමල් ප්‍රනාන්දු) ජීවිතය ගලායන ෆ්ලෝයමය
මියැදෙමින් උපද්දන
කොරස් කටු පොත්ත හංගන
බඳ බැඳුණු සලකුණුය
ගල්වු අරටුව වටා
ප්‍රාණ පිරි කැම්බියම... [More]
කවි| මා මියගිය තැන

14-Secs

(නයනසේන වන්නිනායක) අහිතක් නැත්තම්
මොහොතක් එනවද
ගමනක් ඇරඹුණ
බස් නැවතුම වෙත.

ආන්න අතනයි... [More]
කතන්දර| නිල් ඇස්

4-Mins

(ඔක්තාවියෝ පාස් | නිලූක කදුරුගමුව) මම නැගිට්ටෙ දාඩියෙන් තෙත් වෙලා. මේ දැන් වතුර ඉහපු රතු ගඩොල් අල්ලපු පොළොවෙන් උණුසුම් හුමාලයක් නැඟුණා. ගිනිකණ වැටුණු, අළු පාට... [More]
කවි| රටේ අනාගතය රටට නොපෙනීම හෙවත්, කුඩයකට ඇති වගකීම රටකට නැති හැටි.

32-Secs

(තුෂාරි ප්‍රියංගිකා) කුමර පළදනා නැති සුකුමාර පැටවුනේ
ඉපැරණිම ඩෙස් බංකු මත තැබූ ජීවිතේ
වර්ණ දේදුණු සමයි මුතුකුඩ ය ඉහිලුණේ
එක පෙළට හිටි උන්ට හෙවණ සිහිලස වුණේ

සිනිඳු පත් මත අතුල පාටැතිම හීන වේ... [More]
කවි| වළලු

30-Secs

(රන්සිරිමල් ප්‍රනාන්දු) ජීවිතය ගලායන ෆ්ලෝයමය
මියැදෙමින් උපද්දන
කොරස් කටු පොත්ත හංගන
බඳ බැඳුනු සලකුණුය
ගල්වු අරටුව වටා
ප්‍රාණ පිරි කැම්බියම... [More]
කවි| නවතිමි!

5-Secs

(ප්‍රසාද් වීරසිංහ) හිම හිස්වැසුම් ගලවා
වසන්තය සිපගනිති
උණුසුම්
කඳු මුදුන්..

පෙනෙයි... [More]
කවි| (කුලී) නත්තල් සීයාගේ නත්තල

32-Secs

(ජනිත් විතාරණගේ) කට්ට අවුවට තිබහ එනකොට බෝතලෙන් ඇල් වතුර බිවුවා
කකුලෙ මස් ගොබ රිදුම් කනකොට හොරෙන් ටිකකට ගිමන් නිවුවා
ටිකක් ලොකුවට ඇඳපු ඇඳුමට ඇඟේ ඇට කටු මුවා කෙරුවා
මෙදා නත්තල් සීයා විදිහට දවස් කුලියට තෑගි බෙදුවා

අපේ පොඩි උන් දෙන්න වාගෙම ළමයි සල්පිල පුරා උන්නා... [More]
කවි| ඇන්ටාරස්

19-Secs

(දිනේෂ් සිල්වා) ශතවර්ෂ ගණනාවකට ඉහත
නුඹ තරු රටාවට පැවරෙන්නට පෙර
ආලෝක වර්ෂ ගණනාවක් මෙපිට සිට
අප්‍රසිද්ධ මම,
ඈ නමින් නුඹ නම් කළෙමි.... [More]
කතන්දර| සිනහව

2-Mins

(මධුභාෂිණී ජයමාන්න) "පුතාලා කෑවද කරුණා. අන්න වැට අද්දර පේර ගහේ ඉදුණු ගෙඩි පිරිලා. ලොක්කාට කීවනම් කඩලා නංගිටත් දෙන්න කියලා"

කරුණා හිනා වෙනවා. යාන්තමට... [More]
කතන්දර| දන්ත වෛද්‍යවරයා

3-Mins

(ගාර්ෂියා මාර්කේස් | නිලූක කදුරුගමුව) සඳුදා දවස උදාවූයේ උණුසුම්ව සහ වැස්සෙන් තොරවය. උපාධියක් නැති දන්ත වෛද්‍යවරයකු මෙන්ම පාන්දරින්ම අවදිවන්නකු වූ අවුරේලියෝ එස්කොබාර් උදෑසන හයට සිය... [More]
කවි| පින්තූරයක් නැත.

23-Secs

(හෙල්මලී ගුණතිලක) "මුහුණුපොතේ ඉල්ලීමක්- වැඩියෙන්ම ආදරේ දැනුණු වෙලාවල ගැණුනු පින්තුර පහක් පළ කරන්න"

මුහුණ නිකටෙන් ඔසවා
පිසදා කඳුළු බිඳුවක්
රළු මහපටැඟිල්ලෙන්...
"නිදිමත ඇස් - කඳුළු පිරුණාම ලස්සන!"... [More]
කතන්දර| පොදු සාධකය

2-Mins

(විසල් සේනාතිලක) හැම තැනම මිදිලා... හිම වගේ සුදු පාට කඳුළු කාමරේ හැමතැනම... හීතලයි... අපි දෙන්නගෙ කාමරය දැන් එයාගෙයි මගෙයි වෙලා... දැන් එයා... [More]
කරන්ට්ස්| පුලුවන්ද ඔබට?

19-Secs

(යශෝධා සම්මානි ප්‍රේමරත්න) වැරහැලි වු අත්තටු ය,
පලින් පල ඉරී ගිය සිහින ය,
මුහුදු තීරෙන් එපිට,
හිතේ ගින්දර එන්.ආර්.එෆ්.සී. කර,
අවුළුවන ගෙයි ලිපේ ගින්දර,
අළු බැඳුණු සමනලියන් ය.... [More]
කරන්ට්ස්| හෙට දින මා ගල් ගසා මරා දමනු ඇත…

33-Secs

(කුමාරි කුමාරගමගේ) හෙට දින මා ගල් ගසා මරා දමනු ඇත…
ළය මඩල පැලී යාදෝ උන් භීතියෙන්
හිර කරනු ඇත මා
කාන්තාරයේ වැලි කඳු අතර…
මැරීයනු ඇතැයි මා එකවර,
භීතියෙන් උන්... [More]
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook