Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
හෘද සාක්ෂියක් ඇති ශ්‍රී ලාංකික මිනිසුන්ගේ දේශපාලනික සංස්කෘතික අවකාශය.
editorial@boondi.lk
රංජිත් හේනායකආරච්චි
[Sri Lankan Writer]
Email- lranjith@hotmail.de

අදහස්| මහින්ද වන්දනාව වැඩවසම් බවට ආවැඩීමකි!

5-Mins

(රංජිත් හේනායකආරච්චි) වන්දනාව අපට හුරු දෙයකි. අප කුඩා කාලයේ වන්දනා නඩයන් සමග වන්දනාවේ ගියෙමු. ඒ ඉතිං පන්සල්, දේවාල, පල්ලි, කෝවිල් දැක බලා... [More]
අදහස්| නීතියේ ආධිපත්‍යය පිහිටුවීම පළිගැනීමක්ද?

4-Mins

(රංජිත් හේනායකආරච්චි) රටක් නම් එහි රාජ්‍යයක් පවතී. රාජ්‍යයක් පවතින්නේ නීතියක පාලනයක් ඇති භූමිභාගයකයි. සෑම වැසියෙකුටම සමානව ක්‍රියාත්මක වන නීතියක් ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක් තුල... [More]
අදහස්| අම්මගෙන් විමසීම නොහොත් ඔන්න කනෝ පිනුම්!

4-Mins

(රංජිත් හේනායකආරච්චි) 'හොරාගේ අම්මගෙන් පේන ඇසීම' යන කියමන සිංහලයාට හුරු එකකි. ඒවාගේම 'ඔන්න කනෝ පිනුම්' යන්න ද ඔවුනට හුරු එකක් වන අතර... [More]
වෙසෙස්| කාම්බෝජ මතකයන් සහ පාඩම්

6-Mins

(රංජිත් හේනායකආරච්චි) කාම්බෝජය අපේ අවධානය ඇදගන්නේ වියට්නාම් යුද්ධය සමගයි. ඒ හැට ගණන්වල අගදී. ඇමරිකන් හමුදාවන් කාම්බෝජයේ දකුණු වියට්නාම් මායිම්වලට බෝම්බ දැමීම සහ... [More]
අදහස්| මිත්‍යාවට පෙම් කර මිත්‍යාව මත ජීවත් වීම

4-Mins

(රංජිත් හේනායකආරච්චි) අද උදේ මා සමග කථාකළ මිතුරෙකු ඊළඟ ජනාධිපතිවරණය ගැන අදහස් දක්වමින් "මහින්දට තුන්වෙනි වතාවට ජනාධිපතිවරණයට ඉල්ලන්න නීතියෙන් ඉඩ නැතිලු නේද?"... [More]
අදහස්| ඉල්මහේ අඳුරු සෙවණැලි මැද බර්ලිනයේ 'පා පැකිළෙන ගල්'

5-Mins

(රංජිත් හේනායකආරච්චි) ඉල් මාසෙ සීතල සුළඟ ඇඟේ හිරිගඩු මතුකරමින් හමායයි. ඒත් ගස්වල තාමත් පිරිල තියෙන කහපාට. රතුපාට, දම්පාට කොල මතට ඉල් මාසේ... [More]
අදහස්| අවනීතිය, කැලෑ පත්තර සහ ෆැසිස්ට්වාදය

4-Mins

(රංජිත් හේනායකආරච්චි) යම් කිසි රටක නීතිය සහ එහි ආධිපත්‍යය හරියාකාරව ක්‍රියාවට නැංවේ නම් එම රටේ ජනතාවට තම ජීවිත වලට ආරක්ෂාවක් ඇති බවට... [More]
අදහස්| ඉල් මහ විරු සමරු සහ හෘද සාක්ෂිය | තව දුරටත්

3-Mins

(රංජිත් හේනායකආරච්චි) මහත්වරුනි, කේන්තියකින් තොරව මා ලියා ඇති කරුණු නැවත සංයමකින් කියවන මෙන් මම ඉල්ලා සිටිමි. මා ලියා ඇති කරුණු වල අන්තර්ගතය... [More]
අදහස්| ඉල් මහ විරුසමරු සහ හෘද සාක්ෂිය

6-Mins

(රංජිත් හේනායකආරච්චි) ජනතා විමුක්ති පෙරමුණ සහ ඉන් බිඳීගිය කණ්ඩායමක් මේ දිනවල ලංකා දිවයින තුළත් ලොව පුරා විවිධ නගරවලත් උත්සව ශ්‍රීයෙන් ඉල්මහ විරුවන්... [More]
අදහස්| විද්වත් කමිටු වාර්තාව හා දවල් මිගෙල් රෑ දනියල්ලා

6-Mins

(රංජිත් හේනායකආරච්චි) එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ලේකම්වරයා වන බෑන් කී මූන් මහතා විසින් පත් කළ උපදේශක කමිටුව නොහොත් විද්වත් මණ්ඩලය තම වාර්තාව පසුගිය... [More]
බූන්දි නව ඊමේල් ලිපිනය- editorial@boondi.lk
අදහස්
ජනතා විමුක්ති පෙරමුණ- තෙවැනි විකල්පය පිළිබඳ විමසුමක්
(සුමුදු තිවංක ගමගේ) හුදෙකලා සිදුවීම් කිහිපයක් හැර එතරම් උණුසුම් නොවූ මැතිවරණයකි. තත්ත්වය එසේ වුවද පාර්ශ්වයන් දෙකකට එය ජීවිතය හා මරණය අතර සටනකි. මහින්දට... [More]
බූන්දි වැඩ දෙපාර්තමේන්තුව-
editorial@boondi.lk | [කතා-] 071 4488498 | [SMS-] 077 2382308 | 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.
කවි
ෆෙන්ෂුයි බුදුන් අනඳ හිමි හමුව..
කවි
කවි අයිති මහපොළොවට
කවි
ප්ලම් ගස, ගින්දර සහ පේ‍්‍රමය
ඔත්තු
ජයතිලක බණ්ඩාරගේ "ප්‍රේමයේ අසිරිය"- අගෝස්තු 30
ඔත්තු
අසන්ධිමිත්තා- සැප්තැම්බර් 07
ඔත්තු
නරක උන් ඇසුරෙහි- සැප්තැම්බර් 08
ඔත්තු
හුස්ම ගන්න අකුරු- අගෝස්තු 31
කවි
මෝහන්
කරන්ට්ස්
වම නේද මන්දා ....
රංග
තමන් ට අහිමි වූ තමාගේ ප්‍රතිබිම්බය- "මරණය නොමිලේ"
කවි
අම්මා බලන්න ගියෙමි
කරන්ට්ස්
සුනඛ සීහ
අදහස්
පුද්ගල පෞරුෂයන් වෙනුවට ප්‍රතිපත්ති මූලික දේශපාලනයක් - ජෙරමි කෝබීන්
කවි
ප්‍රේමයෙහි පවතිමි...
පොත්
තටු අස්සේ මැෂින් ගන් සඟවගෙන පියඹන ගම්මිරිස් කුරුල්ලා
කවි
අවසාන ගීතය
ඔත්තු
ජනකරළිය හලාවතට
ඔත්තු
විණැන මාසික සිනමා දැක්ම- බඹරු ඇවිත්- ජුලි 26
කතන්දර
මී පැටියයි වලස් රජුයි
කවි
ප්‍රේමයම සුරාවක් කොට
What's New | අලුතෙන්ම
ඔත්තු| "පුරවැසි පවුර"- ප්‍රසිද්ධ සංවාදය- ජූලි 26

24-Secs

එළැඹෙන මහ මැතිවරණය නිමිති කොට ගෙන "මහ මැතිවරණය හමුවේ පුරවැසියාගේ වගකීම" මැයෙන් ප්‍රසිද්ධ සංවාදයක් හොරණ... [More]
ඔත්තු| මහමැතිවරණය හමුවේ පුරවැසි වගකීම- ජුනි 21

7-Secs

"මහමැතිවරණය හමුවේ පුරවැසි වගකීම" යන මැයෙන් සංවාදශීලී සම්මන්ත්‍රණයක් 2015 ජුනි 21 ඉරිදා, ප.ව. 2.30ට මතුගම... [More]
ඔත්තු| "ජාතීන්ගේ ප්‍රශ්නය ප්‍රජාතන්ත්‍රික විසඳුමක්" කෘතිය එළිදැක්වීම- ජුනි 09

10-Secs

"ජාතීන්ගේ ප්‍රශ්නය ප්‍රජාතන්ත්‍රික විසඳුමක්" නමැති කෘතිය 2015 ජුනි 09 වන දින, ප.ව. 3.00ට, කොළඹ 07-... [More]
ඔත්තු| 19 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් ඔබ්බට- මැයි 23

9-Secs

හොරණ පුරවැසි පවුර සංවිධානය කරන විවෘත සංවාද පෙලේ දෙවැන්න "19 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් ඔබ්බට- තවදුරටත්... [More]
ඔත්තු| 19 වෙනුවෙන් ජනතා පා ගමන- අප්‍රේල් 27

6-Secs

19 වන ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීම පිණිස ජනතා පා ගමන අප්‍රේල් 27, පෙ.ව. 10:00ට,... [More]
ඔත්තු| "ශීලාචාර රටක්- ජනමාධ්‍ය හා පාඨක කාර්යභාරය"- මාර්තු 14

11-Secs

හොරණ පුරවැසි පවුර විසින් "ශීලාචාර රටක්- ජනමාධ්‍ය හා පාඨක කාර්යභාරය" මැයෙන් සංවිධානය කරනු ලබන විවෘත... [More]
ඔත්තු| JDS වෙබ් අඩවිය සිංහලෙන්

38-Secs

ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ (JDS) සංවිධානයේ සිංහල භාෂා වෙබ් අඩවිය ජනවාරි 07 වෙනිදා පටන්... [More]
ඔත්තු| Why Marx Was Right- 'මාක්ස් නිවැරදි ඇයි?'- දෙසැම්බර් 23

24-Secs

ටෙරී ඊගල්ටන් විසින් රචිත Why Marx Was Right කෘතියේ සිංහල පරිවර්තනය 'මාක්ස් නිවැරදි ඇයි?' නමින්... [More]
ඔත්තු| පලාලි සින්ඩ්‍රෝමයේ කම්පනය- පශ්චාත් යුද මානසිකත්ව සංකූලතාව පිලිබඳ ශ්‍රී ලාංකීය අත්දැකීම

2-Mins

වෛද්‍ය රුවන් එම්. ජයතුංග විසින් රචිත "Shell Shock to Palali Syndrome- PTSD Sri Lankan Experience"... [More]
ඔත්තු| ජගත් ලියනආරච්චිගෙන් "ජනමාධ්‍යවේදීන්ට බලපාන නීති"- නොවැම්බර් 05

11-Secs

නීතිඥ ජගත් ලියනආරච්චි විසින් රචිත "ජනමාධ්‍යවේදීන්ට බලපාන නීති" කෘතිය ජනගතකිරීම 2014 නොවැම්බර් 05 දින, සවස... [More]
ඔත්තු| කේ.ඩී. නිකලස් සමු ගනියි.

31-Secs

සම්මානනීය සිනමාවේදියෙකු සහ 'ඒ රටේ මිනිස්සු තනිකර කෙළින්නේ පිස්සු' ගීතය වැනි අපූර්ව ගීත රැසක් රචනා... [More]
ඔත්තු| ත්‍රස්තවාදය වැළැක්වීමේ පණත, හමුදාකරණය හා අපේ අනාගතය සම්මන්ත්‍රණය | මැයි 19

13-Secs

'ත්‍රස්තවාදය වැළැක්වීමේ පණත, හමුදාකරණය හා අපේ අනාගතය' යන මැයෙන් සම්මන්ත්‍රණයක් ක්‍රිස්තියානි සහයෝගිතා ව්‍යාපාරය විසින් සංවිධානය... [More]
ඔත්තු| තොරතුරුවලට හදවතක් : යුද්ධය සහ ජනමාධ්‍යය | අප්‍රේල් 28

33-Secs

දර්ශන අශෝක කුමාර විසින් රචිත "තොරතුරුවලට හදවතක් : යුද්ධය සහ ජනමාධ්‍යය" කෘතිය එළිදැක්වීම ජාතික පුස්තකාල... [More]
රත්තරං ටික| පරිකල්පනික අතික්‍රමණය​

4-Mins

(රුවන් එම්. ජයතුංග) හිස් අවකාශයක දැකිය හැක්කේ කුමක්ද? අනන්තය දක්වා පැතිරී ගිය ශූන්‍ය බවයි. නිසලව ඇඳ මත වැතිර... [More]
ඔමරි| ගාන්ධි සහ මහාචාර්ය පීටර්ස්ගේ කතා

59-Secs

(ආලෝක රණසිංහ) ගාන්ධි ලන්ඩන් විශ්වවිද්‍යාලයේ ඉගෙන ගන්න කාලෙ මහාචාර්යවරයෙක් හිටියා. ඔහුගෙ අන්තිම නම පීටර්ස්. ගාන්ධි කවදාවත් ඔහු එක්ක ඇතිවුණ වාද විවාදවලදි ඔහුට... [More]
ඔත්තු| "දෝෂාභියෝගය" දොරට වැඩීමේ උළෙල මාර්තු 18 සවස 3:00ට

11-Secs

ශ්‍රීලාල් සෙනවිරත්නගේ "දෝෂාභියෝගය- විධායකය සහ ව්‍යවස්ථාදායකය එදිරිව අධිකරණය" කෘතිය දොරට වැඩීමේ උළෙල 2014 මාර්තු 18... [More]
ඔත්තු| Scarred Communities- Psychosocial Impact of Disasters on Sri Lankan Society

1-Mins

මහාචාර්ය දයා සෝමසුන්දරම් ඇතුළු වෛද්‍ය රුවන් එම් ජයතුංග (යෝක් විශ්ව විද්‍යාලය කැනඩාව) , ආචාර්ය ගැමිලා... [More]
ඔත්තු| මාර්තු 02 දා සිට "ජනරළ" නැවතත්...

11-Secs

"ජනරළ" ඉරිදා සංග‍්‍රහය පුවත්පත 2014 මාර්තු මස 02 වැනි ඉරිදා සිට නව මුහුණුවරකින් යළි ඇරඹෙයි.... [More]
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook