Facebook
Twitter
Google+
YouTube
Blog
About Boondi
හෘද සාක්ෂියක් ඇති ශ්‍රී ලාංකික මිනිසුන්ගේ දේශපාලනික සංස්කෘතික අවකාශය.
editorial@boondi.lk
නිර්මාල් ඒකනායක
[Sri Lankan Writer]
Email- nirmaldropbox@gmail.com

කරන්ට්ස්| ඒ අඳුරු "ජූලියට" ආදරය විතරක් ඕනෑකර තිබේ..!

34-Secs

(නිර්මාල් ඒකනායක) නගරයේ තාප්ප කැඩී ඇත.
සයිකල් පාත් ද වැටී ඇත. ​
පෙට්ට් කඩ හැලී අැත.
සීසීටීවී කැමරා ද ඇත.
හැමතැනම කැමෆ්ලාජ් ද අැත.
කහ ඉරි, ට්‍රැෆික් ලයිට් තිතට ඇත.... [More]
අදහස්| තමන් අනිත් කට්ටිය වීම

3-Mins

(නිර්මාල් ඒකනායක) පසුගිය සඳුදා "අනිත් කට්ටිය" නමින් නමාකරණය වූ තරුණ කණ්ඩායමක් විසින් "අරගලය අරඹමු" යන මැයෙන් සංවාදයක් මහජන පුස්තකාලයේ දී සංවිධානය කර... [More]
අදහස්| සංවාදයෙන් ආරම්භ වී සංවා​සයෙන් අවසන් වීම

3-Mins

(නිර්මාල් ඒකනායක) මෑත දිනකදි හදිසි මරණ ගෙයකට සහභාගී වීම සඳහා ගමේ ගියෙමි. මළගෙදර රැය පහන් කිරීමට විශාල පිරිසක් නැතත් සැලකිය යුතු පිරිසක්... [More]
අදහස්| ලෝකය ලංකාව තුළ පිහිටා තිබීම

2-Mins

(නිර්මාල් ඒකනායක) අප දන්නා සහ අප ඉගෙන ගත් ආකාරයට ලංකාව ලෝකයේ තවත් එක් රටකි. නූතන තාක්ෂණය සමග රටවල් අතර භූ ගෝලීය දුර... [More]
පොත්| නොනැවතී ගලන "බක්මහ කඳුළු"

4-Mins

(නිර්මාල් ඒකනායක) සාමාජ මර්දනයන්, පීඩනයන් ඔස්සේ ඒ හා ගොඩනැගෙන සමාජ සන්දර්භය ආශ්‍රයෙන් නිර්මාණය වන්නාවූ කෘති ලෝක සාහිත්‍ය තුළ සුලභ වූවද ශ්‍රී... [More]
අදහස්| ලිප්ටන් විසින් දිනාගත යුතු විහාර මහා දේවී

3-Mins

(නිර්මාල් ඒකනායක) විහාර මහා දේවී උද්‍යානය සහ ලිප්ටන් වටරවුම.... මේ එකිනෙක අතර මිටර් සියයකට වඩා දුර නැත. ඒවා කොළඹ නගර සීමාව... [More]
බූන්දි නව ඊමේල් ලිපිනය- editorial@boondi.lk
කතා-බස්
ජාතික සංහිඳියාව කියන්නේ ජෝක් එකක් නොවෙයි...!- වී.අයි.එස්. ජයපාලන්
(සරද සමරසිංහ) පසුගියදා ලන්ඩන් නගරයේ එක්තරා ස්ථානයකට ලංකාවේ මිනිසුන් පිරිසක් එකතු වෙනවා. මේ එකතු වීමට නිමිත්ත වන්නේ කවියෙක්. ලංකාවේ රාජ්‍යයෙන් පිටමං කල... [More]
බූන්දි වැඩ දෙපාර්තමේන්තුව-
[Email-] editorial@boondi.lk | [SMS-] 077 2382308 | 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම. | බූන්දිය ගැන
කතා-බස්
"වලාකුළු බැම්ම"ට භූගෝලීය පරිසරය සපයන්නේ මම අත්වින්ද ගම‍යි!- චන්ද්‍රරත්න බණ්ඩාර
ඔත්තු
උපුල් සේනාධීරිගේ කවිය ගැන පිළිසඳරක්- ජුලි 16
කතන්දර
ඉරු සොයා ගැනීම
ඔත්තු
"ප්‍රේමයක්- ඔබ විතර"- ජූලි 14
කතන්දර
පද්මිණී මොකා......ආ?
කවි
කළු ගලත්, ගල් ගැහුණු මොහොතක්....
Cine
වසඟය ගිනි ගෙන තහනම මියයාම හෙවත් "ඇගේ ඇස අග"
කතන්දර
ප්‍රේමයේ හඬ
කවි
ඩබල්!
ඔත්තු
කේ.ජී. සංකර පිල්ලෙයි සමග හමුවක්- ජුනි 27
කවි
අපේ අම්මා හැර සේරම බුදු වේවා...!
කවි
වෘක්ෂ වත
වෙසෙස්
මල් පලස් මත කළ භූමිදානයේ අතීතය
කවි
මඟහැරුණ සෙවණැලි
හයිකු
හයිකු- 61
කවි
නිල්ල නොදිලෙන, නිල් පාට හරස් මග... (බ්ලූමැන්ඩල්)
කවි
ඔබ නැවතුණ තැන
හයිකු
හයිකු- 60
කවි
මැදවච්චියේ භද්‍රකාලී නම් යකින්න...
පරිවර්තන
මුදු ලෙස පිය නගනු මැන, මා සිහින මත
What's New | අලුතෙන්ම
ඔත්තු| හරිත අගෝස්තුව- රඹුක්කන- ජුනි 25

10-Secs

හරිත අගෝස්තුවේ තවත් වැඩසටහනක් 2016, ජුනි 25 වන සෙනසුරාදා රඹුක්කන අපේ ගම පරිශ්‍රයේ දී සිදු... [More]
ඔත්තු| ෆ්‍රෙඩී ගමගේට පහර දීම- විශේෂ මාධ්‍ය හමුවක්- ජුනි 08

9-Secs

'මීපුර' කතර්‍ෘ, වෙබ් මාධ්‍යවේදී ෆ්‍රෙඩී ගමගේ ට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ මාධ්‍ය හමුවක් 2016,... [More]
ඔත්තු| 'දෙමළාගේ ප්‍රශ්නය'- ජාතික ගැටලුව පිළිබඳ කතාබහක්- ඔක්. 18

7-Secs

නිර්මාල් රංජිත් දේවසිරිගේ නවතම කෘතිය "දෙමළාගේ ප්‍රශ්නය" පොත පිළිබඳ සංවාදය, 2015 ඔක්තෝම්බර් 18 ඉරිදා, හවස... [More]
ඔත්තු| "පුරවැසි පවුර"- ප්‍රසිද්ධ සංවාදය- ජූලි 26

24-Secs

එළැඹෙන මහ මැතිවරණය නිමිති කොට ගෙන "මහ මැතිවරණය හමුවේ පුරවැසියාගේ වගකීම" මැයෙන් ප්‍රසිද්ධ සංවාදයක් හොරණ... [More]
ඔත්තු| මහමැතිවරණය හමුවේ පුරවැසි වගකීම- ජුනි 21

7-Secs

"මහමැතිවරණය හමුවේ පුරවැසි වගකීම" යන මැයෙන් සංවාදශීලී සම්මන්ත්‍රණයක් 2015 ජුනි 21 ඉරිදා, ප.ව. 2.30ට මතුගම... [More]
ඔත්තු| "ජාතීන්ගේ ප්‍රශ්නය ප්‍රජාතන්ත්‍රික විසඳුමක්" කෘතිය එළිදැක්වීම- ජුනි 09

10-Secs

"ජාතීන්ගේ ප්‍රශ්නය ප්‍රජාතන්ත්‍රික විසඳුමක්" නමැති කෘතිය 2015 ජුනි 09 වන දින, ප.ව. 3.00ට, කොළඹ 07-... [More]
ඔත්තු| 19 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් ඔබ්බට- මැයි 23

9-Secs

හොරණ පුරවැසි පවුර සංවිධානය කරන විවෘත සංවාද පෙලේ දෙවැන්න "19 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් ඔබ්බට- තවදුරටත්... [More]
ඔත්තු| 19 වෙනුවෙන් ජනතා පා ගමන- අප්‍රේල් 27

6-Secs

19 වන ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීම පිණිස ජනතා පා ගමන අප්‍රේල් 27, පෙ.ව. 10:00ට,... [More]
ඔත්තු| "ශීලාචාර රටක්- ජනමාධ්‍ය හා පාඨක කාර්යභාරය"- මාර්තු 14

11-Secs

හොරණ පුරවැසි පවුර විසින් "ශීලාචාර රටක්- ජනමාධ්‍ය හා පාඨක කාර්යභාරය" මැයෙන් සංවිධානය කරනු ලබන විවෘත... [More]
ඔත්තු| JDS වෙබ් අඩවිය සිංහලෙන්

38-Secs

ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ (JDS) සංවිධානයේ සිංහල භාෂා වෙබ් අඩවිය ජනවාරි 07 වෙනිදා පටන්... [More]
ඔත්තු| Why Marx Was Right- 'මාක්ස් නිවැරදි ඇයි?'- දෙසැම්බර් 23

24-Secs

ටෙරී ඊගල්ටන් විසින් රචිත Why Marx Was Right කෘතියේ සිංහල පරිවර්තනය 'මාක්ස් නිවැරදි ඇයි?' නමින්... [More]
ඔත්තු| පලාලි සින්ඩ්‍රෝමයේ කම්පනය- පශ්චාත් යුද මානසිකත්ව සංකූලතාව පිලිබඳ ශ්‍රී ලාංකීය අත්දැකීම

2-Mins

වෛද්‍ය රුවන් එම්. ජයතුංග විසින් රචිත "Shell Shock to Palali Syndrome- PTSD Sri Lankan Experience"... [More]
ඔත්තු| ජගත් ලියනආරච්චිගෙන් "ජනමාධ්‍යවේදීන්ට බලපාන නීති"- නොවැම්බර් 05

11-Secs

නීතිඥ ජගත් ලියනආරච්චි විසින් රචිත "ජනමාධ්‍යවේදීන්ට බලපාන නීති" කෘතිය ජනගතකිරීම 2014 නොවැම්බර් 05 දින, සවස... [More]
ඔත්තු| කේ.ඩී. නිකලස් සමු ගනියි.

31-Secs

සම්මානනීය සිනමාවේදියෙකු සහ 'ඒ රටේ මිනිස්සු තනිකර කෙළින්නේ පිස්සු' ගීතය වැනි අපූර්ව ගීත රැසක් රචනා... [More]
ඔත්තු| ත්‍රස්තවාදය වැළැක්වීමේ පණත, හමුදාකරණය හා අපේ අනාගතය සම්මන්ත්‍රණය | මැයි 19

13-Secs

'ත්‍රස්තවාදය වැළැක්වීමේ පණත, හමුදාකරණය හා අපේ අනාගතය' යන මැයෙන් සම්මන්ත්‍රණයක් ක්‍රිස්තියානි සහයෝගිතා ව්‍යාපාරය විසින් සංවිධානය... [More]
ඔත්තු| තොරතුරුවලට හදවතක් : යුද්ධය සහ ජනමාධ්‍යය | අප්‍රේල් 28

33-Secs

දර්ශන අශෝක කුමාර විසින් රචිත "තොරතුරුවලට හදවතක් : යුද්ධය සහ ජනමාධ්‍යය" කෘතිය එළිදැක්වීම ජාතික පුස්තකාල... [More]
රත්තරං ටික| පරිකල්පනික අතික්‍රමණය​

4-Mins

(රුවන් එම්. ජයතුංග) හිස් අවකාශයක දැකිය හැක්කේ කුමක්ද? අනන්තය දක්වා පැතිරී ගිය ශූන්‍ය බවයි. නිසලව ඇඳ මත වැතිර... [More]
ඔමරි| ගාන්ධි සහ මහාචාර්ය පීටර්ස්ගේ කතා

59-Secs

(ආලෝක රණසිංහ) ගාන්ධි ලන්ඩන් විශ්වවිද්‍යාලයේ ඉගෙන ගන්න කාලෙ මහාචාර්යවරයෙක් හිටියා. ඔහුගෙ අන්තිම නම පීටර්ස්. ගාන්ධි කවදාවත් ඔහු එක්ක ඇතිවුණ වාද විවාදවලදි ඔහුට... [More]
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook