Facebook
Twitter
Google+
YouTube
Blog
About Boondi
හෘද සාක්ෂියක් ඇති ශ්‍රී ලාංකික මිනිසුන්ගේ දේශපාලනික සංස්කෘතික අවකාශය.
editorial@boondi.lk
සිරිල් සී. පෙරේරා
[Sri Lankan Writer]

ඔත්තු
නූතන කවිය පිළිබඳ සංවාදයක්- ජන. 25
'රැහැයියනි, රැය ගෙවුණි'- ජනවාරි 21
'බැබිලෝනියන්වරු'- ජනවාරි 21
'පේ‍්‍රමයට ඉඩක් ඇත'- ජනවාරි 19
අක්කරෙයිපත්තු අක්ෂර- දෙසැ. 30
මහිමාලංකාර- නත්තල් දා
පස් පෙති මල- දෙසැම්බර් 24
සත්හඬෙන් කවි-ගී-කෙටිකතා-තීරු ලිපි තරඟයක්
'උසාවිය නිහඬයි'- දෙසැ. 10
මාක්ස් සහ බුදුන් අතින් අතගෙන (ඕෂෝ සංවාද)- නොවැ. 25
සර්පයාගෙන් පොත් හයක්
ගිරිකූඨ කාශ්‍යප- නොවැ. 2
නාට්‍යකලා සහෘදයන් වෙත...
දයාන් කොට්ටච්චිගෙන් Talking Brush'16 -ඔක්. 21-23
සිනමා සයුරෙන් දිය දෝතක්- 'සලරු සිත්තම්'- ඔක්. 24/25
සිල්ගත් බිල්ලෝ- ඔක්තෝම්බර් 04
යමුනා ලක්මාලිගෙන් ළමා කතා ද්විත්වයක්
'රැජින' රාජාභිෂේකය- සැප්තැම්බර් 14
නාගොල්ලාගොඩ ධර්මසිරි බෙනඩික්ගේ "මයෙ අම්මෙ යමු යංඩ"- සැප්. 15
'අවන්හල් බළල්ලු' හා 'සිසිරයේ දිගු රැයක'- සැප්. 09
What's New | අලුතෙන්ම
කවි| පුංචි බොරැල්ලේ සිද්ධාර්ථ

23-Secs

(සඳුන් ආසිරි අරඹවෙල) එකසිය තුනේ බස් එක එළවන ඡන්න
පාස්පෝර්ට් බැහැගන්නට මොර දුන්න
සසර කලකිරී කොරියාවට යන්න
ආ සිදුහත් බෝධිය ළඟ නවතින්න...

සුදොවුන් සදිසි පියවරු ලොතරැයි ගේන... [More]
කතන්දර| කබායක් පැළැඳි මැදිවියේ කත

4-Mins

(සහන් කසීර වික්‍රමසිංහ) "අලුතෙන් බලන්න දෙයක් නෑ අනේ. දස පණතම තමයි. අක්කටත් එවලා තිබුණේ" මම සිනාසෙන්නට වීමි. අම්මා මගේ සිනාවට අනුබල නො දෙමින්... [More]
කවි| හේමන්ත දම් පොකුරු

20-Secs

(රන්සිරිමල් ප්‍රනාන්දු) රතෙන් රත් පෑ වූ
නෙතින් නෙත නෙක දෑ ලිවූ
හේමන්ත දම් පොකුරු
හිම කතර තනි වූ
හිමෙන් හිස
මල් ඔටුණු රැඳවූ....... [More]
කවි| සීවලී වුනත් මා සිංහ දෝණිය නොවේ…!

56-Secs

(විනෝදි පෙරේරා) 'නැගණිය පැහැර ගත් වැඩිමහල් සොහොයුරා, කැපකරු පියාගෙන් කප්පම් ඉල්ලලා….'
- පුවත්පත් සිරස්තලයක්


තාත්තේ,
ලෙන් දොර බිඳින්නට
මාත් අනුබල දුන්නා;... [More]
කතන්දර| කරුවල...!

4-Mins

(උදාර සිරිරුවන්) කරුවල...! ඒ කරුවල අර කුට්ටි කපලා අතට ගන්න පුළුවන් කරුවලක් නෙවේ. ඇඟිලි අස්සෙන් දියාරු විදියට බේරිලා යන එකක්. සමන්පිච්ච... [More]
කවි| සේල් වෙන ෆේල් ජීවිත….

41-Secs

(විනෝදි පෙරේරා) තොගේට වියූ හීන දැල් සියල්ලම
දෙන්නං කාසි නොගෙන
සිල්ලරට විකිණෙන
මකුළු නගරයකි;
අතුරු මාර්ගික පමුණුව….... [More]
කතන්දර| පාට වලාකුළු අතර හිඳ....

15-Mins

(මනූෂා ප‍්‍රභානි දිසානායක) මගේ තෙත කොණ්ඩෙ වේලගන්න මං නිතරම එන්නෙ මෙතෙන්ට. තෙත කොණ්ඩෙ වේලන්න විතරක්ම නෙවේ කොණ්ඩෙට සම්බන්ධ හිසේ ප්‍රශ්න අමතක කරන්නත් මං... [More]
කවි| ශරදාකාසයේ සඳ දැකීම හෙවත් ආදරයේ සංගායනාව!

34-Secs

(තුෂාරි ප්‍රියංගිකා) මස්තිෂ්කය පුරා දුවන රුධිර ධාතුව
පේ‍්‍රමයෙන් නහවමි
සැවැන්දරා සුවඳැයි සිතා
ලැවැන්ඩර් සුවඳ මුහු කරමි
නැහැපුඬු කිතිකවා හමන
බතලේගොඩ වැව් සුළඟින්... [More]
කවි| විස්මය

36-Secs

(මාලතී කල්පනා ඇම්බ්‍රෝස්) "මට පුදුම ඔබ කිසිවකින් පුදුම නොවන එක...." ඇය කීවා ය.

විශ්වය ම දවා හළුකොට
භෂ්ම කළ සිහින පොදියක
රශ්මියක් නො පැතිය යුතු බව
වටහා ගැනුම නොවෙද විස්මය?... [More]
කවි| අහම්බයක් වගේ පෙනුණාට ඵහෙම නැහැ

36-Secs

(ඩොමිනික් චන්ද්‍රසාලි) ශාස්ත්‍රීය ග්‍රන්ථ ඇති, පොත් සාප්පු සංකීර්ණයක
තරමින් ද විශාල පොත් අරගෙන යන්න
ඔයාට නිතරම ඵන්න වෙයි
මල්වත්ත පාරේ තිබුන මහජන පුස්තකාලයට,
ඉරිදා හැම පත්තරේම බලන ගමන්
නොමිලේම අමුණපු ගෑණු කොටසේ,මැද පිටුවේ... [More]
කරන්ට්ස්| විප්ලවය දිනේවා !!

40-Secs

(රුවන් නෙලූ) වප් මහේ විප්ලවය සමරන්න
ඉල් මහේ නොමළ විරුවන් සමඟ
ලෙනින්ගේ සමාධිය අද්දරට රැස්වන්න

හිම මිදෙන සීතලේ අයිස් වතුරට යටවු
විප්ලවේ ගිනි සිළුව... [More]
කවි| පාරවා ගනු පිණිස

3-Secs

(ගයාන් ඉන්දුල කොඩිතුවක්කු) පිනි මිදුණු
ජනේල වීදුරුව මත
එක එක හැඩයට
අපේ නම් ලියා
ඉර එන තුරු බලා ඉමි.
හයිකු| හයිකු- 63

2-Secs

(මාලතී) අවැසිය මට
පිනි බිඳිති තුළ
සෝදා හරින්නට
ලොවෙහි කුණු දුහුවිලි

-බෂෝ
කතන්දර| වීර යට්ටෝගේ සහ තෙයුන්ගේ කතන්දරය

2-Mins

(දැදිගම වී. රුද්‍රිගු) බොහොම ඉස්සර කාලේ සීතල වතුර ඇති මුහුදක් අසල මුව හමින් සෑදු කූඩාරමක් තිබුණා. මේ කූඩාරමේ දුප්පත් අම්මා කෙනෙකුයි, පුතෙකුයි, දුවෙකුයි... [More]
කරන්ට්ස්| ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරී?

19-Secs

(යශෝධා සම්මානි ප්‍රේමරත්න) අබලි පැතුමක් වැළැපේ
සුව නොවන කැළලක් යළි යළිත් පෑරී
කැබැලි වුන පපුවකින් ගිලිහේ
උණුසුම් සුසුම් බිඳු බේරි බේරී
'ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරී'... [More]
හයිකු| හයිකු- 62

4-Secs

(මාලතී) ඉපැරණි පැතුම් මියගිය ද
සිහින වියැළි ගිය ද
වසන්තය නිල් පැහැ ගැන්වෙයි
තවමත්... අයිරිස් මලින්

-සුෂිකි... [More]
කවි| හැම බිම් අඟළක් යට ම හුස්ම ගන්නා මිනිසෙකි!

50-Secs

(තුෂාරි ප්‍රියංගිකා) බයාදුම ඇස් අගින් එල්ලුණ
දයාර්ද්‍රම හැඟීමකි වසැංගුව
ලෙන්ගතුකමක් නැති හිම පොදත්
හීතලෙන් පවා හිත මිරිකුව

උනුනුන්ට බෙදාගන්නට තිබුණු හුස්මකි... [More]
කවි| ඒ නිවෙන මග යම් දිනෙක මට ද පවසන්න !

43-Secs

(වින්ද්‍යා ආරියරත්න) "ඔබව ලද ,
මවකගේ හිත නිවෙයි
පියෙකුගේ හිත නිවෙයි
බිරිඳකගේ හිත නිවෙයි"
මම ඉතා දුර සිට සිතට දිරි ගෙන
එක් දිනෙක ගැයූවෙමි !... [More]
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook