Facebook
Twitter
Google+
YouTube
Blog
About Boondi
හෘද සාක්ෂියක් ඇති ශ්‍රී ලාංකික මිනිසුන්ගේ දේශපාලනික සංස්කෘතික අවකාශය.
editorial@boondi.lk
කූඹියා
[Sri Lankan Writer]
Email- koombiyaonline@gmail.com

කතන්දර| ලස්සන වසිලිස්සා

2-Mins

(කූඹියා) චිත්‍ර කාමරය

පොඩ්ඩන්ගේ සියුම් ඇඟිලි තුඩු වලද අහිංසක ඇස් වලද නොඉඳුල් රත් පැහැ කම්මුල් වලද සැබෑ සිත්තම සැඟව තිබිණ. අවශ්‍යව තිබුණේ... [More]
කතන්දර| චාදු තාත්තා

6-Mins

(කූඹියා) වෙලාව උදේ අටකුත් විනාඩි පහළොවක් පමණ විය.

නාරද තෙරණුවෝ බෝධියත් බුදු මැදුරත් යා කරන වැලි මළුව දිගේ සක්මන් කරමින් අරුණ... [More]
කවි| කෝච්චියේ

16-Secs

(කූඹියා) දකුණු පස මහ සෙනඟ
තෙරපයි මාව ඔබ වෙත-
වම් පස මහ සෙනඟ
තෙරපයි ඔබව මා වෙත-

තද වෙවී කිටි කිටියේ... [More]
කතන්දර| සඳේ රහස්

2-Mins

(කූඹියා) ග්ලාස් එක ගනිං - ඉතිං දා ගනිං
අහස දිහා බලපං
උඹට පේනවද හඳ. ඔව්වොව් බං අර පේන්නේ- ඕකා මං පොඩි කාලෙත් ඔය... [More]
කවි| ආච්චියේ

21-Secs

(කූඹියා) හාච්චියක් එක්කල දුන් විස්කිරිඤ්ඤ රස ගුලාව
කෝච්චියේ කොළඹ ගිහින් ගෙනත් දුන්නු බට නළාව
තාච්චියේ නටන කැවුමෙ කොණ්ඩය බැන්දූ කලාව
ආච්චියේ තව මතකයි නුඹේ මුවේ මල් හිනාව

පැණි පෙර පෙර පොළෙන් ගෙනත් අපට කැවු ගඩු ගුඩාව... [More]
කවි| අබිසරු කුසුම්, සල්ලාල රජුන් සහ හිඟන්නන්

35-Secs

(කූඹියා) උප මාතෘකාව-
කබඩ් අන්තඃපුර වැනුම


චිචිරි චිරි චිචිරි චිරි බිංදු අහසින් වඩින
අකුරු සල්ලාල ඇස් නුරා සිහිනෙන් මුදන
පොතක පෙම් උණුහුමෙන් සියොළඟම කිලිපොලන... [More]
කවි| අම්මා සහ වෙරළු ගස

14-Secs

(කූඹියා) කඩුළු වැටේ - වෙරළු ගසේ
වෙරළු ඉදී - මුකුළු කරයි
දුවගෙන එමු - ගසට නැගෙමු
අතු සොලවමු - වෙරළු නෙලමු

හෙල්ලි හෙල්ලි - බිමට වැටී... [More]
කවි| සඳ කඳුළු මාලය

25-Secs

(කූඹියා) මනමාල සඳ ඇවිත් වලාකුළු සළු උණත්
මිහිර ඉවසනු බැරුව වරදෙ බැඳුණා තරුත්
කැකුළු කුමුදට මොටද රකිනු පතිවත තවත්
ඇරුණු තුණු ළමැද මැද අහස් මල්සර රඟත්

සසඟ සැණකෙළි යහන තිමිර දුරලනු පිණිස... [More]
කවි| වෙළඳ කවි

37-Secs

(කූඹියා) [ගයනු පිණිසයි| විරිත- සමුද්‍රඝෝෂ]

සන්ක්වික්, මිස්ට පොප් සහ සමපෝෂ පැතූ
කිතුල් කප්, ටියාරා හීනෙනුත් දුටූ
මෙහෙම රසක් දැක දැක පිටු නොපෑ යුතූ
පමා නොවී යමි මාකට් මෙයින් මතූ... [More]
කරන්ට්ස්| ටිල්වින් ඇතුළු ජවිපෙ ''රෙඩ්'' කොම්රෙඩ් ලා ට කවියක්

46-Secs

(කූඹියා) සොබා දහම කම්පා වෙලා තියෙන්නේ ජනරාල් සිර ගත කරගෙන හිඳීම නිසයි.
-ටිල්වින්
[පුවතක්]


අනේ ඔව්
ඒක තමයි කොම්රෙඩ්!... [More]
කරන්ට්ස්| මැකිය යුතු සියළු යුද සලකුණු!

52-Secs

(කූඹියා) මුලිනුදුරා දැමිය යුතුය මිනී මල්-
මළවුන් රහස් රකිනා ළඟ නෑයන් උන් බැවිනි.

සේදිය යුතුය වියැළුණු ලේ පැල්ලම්-
වැස්සෙන් පෙඟී ඒ පැල්ලම් අවදි විය හැකි බැවිනි.... [More]
Cine| The Hurt Locker- හමුවන ඕනෑම දෙයක් බෝම්බයක් වීමට ඉඩ ඇති කල....

2-Mins

(කූඹියා) The Hurt Locker චිත්‍රපටය ඇරඹෙන්නේ, නිව්යෝක් ටයිම්ස් යුද වාර්තාකරු ක්‍රිස් හෙජස්ගේ War Is a Force That Gives Us Meaning පොතෙන්... [More]
අදහස්| WHO LET THE DOGS OUT?

1-Mins

(කූඹියා) මරදාන පොලිසියේ තාප්පයේ හරි අපූරු චිත්‍ර වගයක් ඇඳලා. එවුවා ඇඳලා තියෙන්නෙ අවට පාසැල්වල දරු දැරියෝ. අනේ බලන්න ලස්සනයි. පොලිසියේ රාළහාමිලා... [More]
අදහස්| රම්බරිගේ නොම්බරය!

2-Mins

(කූඹියා) අපි පොඩි කාලෙ දුන්නා රචනාවක් ඉස්කෝලවල: මාතෘකාව ''තරුණ අසහනය''. ඔය කාලෙ තරුණ කටයුතු ඇමති එවකට තරුණයෙක් වෙච්ච රනිල් වික්‍රමසිංහ. දැං... [More]
අදහස්| යුද්දෙ නම් ඉවරයි. ඒත්.... පබා?

3-Mins

(කූඹියා) ''යුද්දෙ නම් ඉවරයි. ඒත්.... පබා?''

මේක මේ යුද්දෙ ඉවර වුන දවස්වල රාවයට පාඨකයෙක් එවුව එස්.එම්.එස්. එකක්. (පාඨකයන්ගේ එස්.එම්.එස්. ප්‍රතිචාර රැගත්... [More]
කතන්දර| හැකරැල්ලා සහ බිග්බොස්

2-Mins

(කූඹියා) බිග්බොස්-
ජනාධිපති.
නිතර සිනාසෙයි.
බැලු බැල්මට ආදරණීයය.

හැකරැල්ලා-
පුංචි දරුවෙක්.
වැලි අතුළ මිදුලක්.
එයා සෙල්ලම් කරමින් හිටියා මිදුලේ හිටපු හැකරැල්ලන් සමග. හරියටම කිවුවොත් සෙල්ලමක් නෙමෙයි. බිම ඇණ... [More]
කතන්දර| කතා කරන ඇපල් ගෙඩිය

2-Mins

(කූඹියා) වැහි බිඳු හද ගින්නෙන් ඇවිලෙමින් බිම වැටෙමින් තිබිණ. කල්වරි කන්ද මත ජේසුස් හෙලු රුධිරය ද, රූමත් ප්‍රේමවතී මනම්පේරිගේ තුවාල වලින්... [More]
කතන්දර| උයන් තෙර

30-Secs

(කූඹියා) අපි හිටියේ හරිත පැහැයෙන් දිදුලන තණකොළ ගොල්ලක වාඩිවෙලා. ඉර එළිය පිනි මත වැටිලා අපේ හිත් ආදරයෙන් තෙත් වෙලා තිබුණෙ. ළඟ... [More]
බූන්දි නව ඊමේල් ලිපිනය- editorial@boondi.lk
වෙසෙස්
භූතයෙක්, යකැදුරෙක් සහ සත්‍ය කතාවක්
(තිලක් සේනාසිංහ ) ගුප්ත විශ්වාස සෑම සමාජයකම අඩුවැඩි වශයෙන් දක්නට ලැබේ. ඇතැම් සමාජයන් හි ඒවා සංස්කෘතිකාංග ලෙස ද ඉදිරිපත්ව ඇත. අතීත ශ්‍රී ලාංකීය... [More]
බූන්දි වැඩ දෙපාර්තමේන්තුව-
[Email-] editorial@boondi.lk | [SMS-] 077 2382308 | 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම. | බූන්දිය ගැන
රංග
මහගම සේකරගේ නාට්‍ය සාහිත්‍යය සහ ජීවන දෘෂ්ටිය
කවි
"මිරැන්ඩා...... මම යන්නම්"
ඔත්තු
උපුල් සේනාධීරිගේ කවි මග විමසීමක්- සැප්. 23
කවි
මැටි බඳුන්
වෙසෙස්
තෝල්ස්තෝයි අදට වලංගු ද?
Cine
බස්‌සා තටු සලන ගොම්මනේ නැටීම- ධර්මසේන පතිරාජගේ 'ස්‌වරූප' ගැන විචාරයක්‌
රත්තරං ටික
පළතුරු සහ චාරිත්‍රය
රහක් ඇති Music
ආල වඩන සුවඳ සබන්
ඔත්තු
කවි පොත් සල්පිල මෙවරත්
කවි
පෙම් යුවළ
ඔත්තු
බූමරංගය ඔබේ ඇස් දෙක- සැප්. 07
කතන්දර
"හාවයි ඉබ්බයි දැන් හරි යාලුයි"- ළමා කතන්දරය [වීඩියෝව]
කවි
An Attacked Mosque alias Sutta Palli
Cine
"මේ රට මගෙ නෙවෙයි; මගෙ අම්මගෙත් නෙවෙයි" සමඟ "28" කියවීම
කතන්දර
"කළු කිටියා හරි නරකයි"- ළමා කතන්දරය [වීඩියෝව]
ඔත්තු
'තට්ට ගායිකාව' කෘතිය දොරට වැඩුම- සැප්. 2
ඔත්තු
නේරංජනේ ඉස්නානේ- අගෝ. 29
පොත්
සමහර කමටහන් සහ සමහර රජත
කතන්දර
රා ත්‍රි ය
රත්තරං ටික
දේශපාලන කිණිතුල්ලෝ
What's New | අලුතෙන්ම
රත්තරං ටික| ධනේශ්වරයේ නැගීම- කොමියුනිස්ට් ප්‍රකාශනයෙන්

2-Mins

ධනපති පංතියේ යුගය වන අපේ මෙම යුගයට අයත් විශේෂ ලක්ෂණය නම් එය පංති ප‍්‍රතීඝතය සරල... [More]
ඔත්තු| "රාජ්‍ය සේවකයාට සමාජ මාධ්‍ය අකැපද?" කතිකාව- ජූලි 26

12-Secs

"මූණුපොතේ කවි ලියූ ගුරුවරයාට දඬුවම් කිරීම -වර්තමානයෙන් අනාගතයට- රජයේ සේවකයාට සමාජ මාධ්‍ය අකැපද?" යන මැයෙන්... [More]
ඔත්තු| සයිටම් පිළිබඳ සාකච්ඡාවක්- මැයි 6

7-Secs

සයිටම් ගැටළුව හා නිදහස් අධ්‍යාපනය පිළිබඳ සාකච්ඡාවක්, 2017, මැයි 6 සෙනසුරාදා, සවස 3:00ට, මීගමුව ජනාවබෝධ... [More]
ඔත්තු| මහාචාර්ය ගම්ලත් සැමරුම - මාර්තු 29

22-Secs

ලාංකීය බුද්ධිමය සංස්කෘතිය තුළ ප්‍රබල භූමිකාවක් ඉටුකළ මාක්ස්වාදී බුද්ධිමතෙක් වන මහාචාර්ය සුචරිත ගම්ලත්ගේ සිව්වන වර්ෂ... [More]
ඔත්තු| සීතා රංජනී පිළිබඳ සහෘදමය ඇගයීමක්- සැප්.06

30-Secs

මාධ්‍යවේදිනියක හා සමාජ ක්‍රියාකාරිනියක ලෙස වසර 37කට වැඩි කාලයක් කටයුතු කර ඇති සීතා රංජනීගේ... [More]
ඔත්තු| හරිත අගෝස්තුව- රඹුක්කන- ජුනි 25

10-Secs

හරිත අගෝස්තුවේ තවත් වැඩසටහනක් 2016, ජුනි 25 වන සෙනසුරාදා රඹුක්කන අපේ ගම පරිශ්‍රයේ දී සිදු... [More]
ඔත්තු| ෆ්‍රෙඩී ගමගේට පහර දීම- විශේෂ මාධ්‍ය හමුවක්- ජුනි 08

9-Secs

'මීපුර' කතර්‍ෘ, වෙබ් මාධ්‍යවේදී ෆ්‍රෙඩී ගමගේ ට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ මාධ්‍ය හමුවක් 2016,... [More]
රත්තරං ටික| චේ [උපුටන දෙකක්]

2-Mins

ස්ථානය- හිගුවේරා. බොලිවියාව. පාසැල් ගොඩනැගිල්ලකදී.
දිනය- 1967.10.09

...චේ මරා දමන ලද්දේ ඉන් පසුවය. මරා දැමීමට පෙර... [More]
ඔත්තු| 'දෙමළාගේ ප්‍රශ්නය'- ජාතික ගැටලුව පිළිබඳ කතාබහක්- ඔක්. 18

7-Secs

නිර්මාල් රංජිත් දේවසිරිගේ නවතම කෘතිය "දෙමළාගේ ප්‍රශ්නය" පොත පිළිබඳ සංවාදය, 2015 ඔක්තෝම්බර් 18 ඉරිදා, හවස... [More]
ඔත්තු| "පුරවැසි පවුර"- ප්‍රසිද්ධ සංවාදය- ජූලි 26

24-Secs

එළැඹෙන මහ මැතිවරණය නිමිති කොට ගෙන "මහ මැතිවරණය හමුවේ පුරවැසියාගේ වගකීම" මැයෙන් ප්‍රසිද්ධ සංවාදයක් හොරණ... [More]
ඔත්තු| මහමැතිවරණය හමුවේ පුරවැසි වගකීම- ජුනි 21

7-Secs

"මහමැතිවරණය හමුවේ පුරවැසි වගකීම" යන මැයෙන් සංවාදශීලී සම්මන්ත්‍රණයක් 2015 ජුනි 21 ඉරිදා, ප.ව. 2.30ට මතුගම... [More]
ඔත්තු| "ජාතීන්ගේ ප්‍රශ්නය ප්‍රජාතන්ත්‍රික විසඳුමක්" කෘතිය එළිදැක්වීම- ජුනි 09

10-Secs

"ජාතීන්ගේ ප්‍රශ්නය ප්‍රජාතන්ත්‍රික විසඳුමක්" නමැති කෘතිය 2015 ජුනි 09 වන දින, ප.ව. 3.00ට, කොළඹ 07-... [More]
ඔත්තු| 19 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් ඔබ්බට- මැයි 23

9-Secs

හොරණ පුරවැසි පවුර සංවිධානය කරන විවෘත සංවාද පෙලේ දෙවැන්න "19 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් ඔබ්බට- තවදුරටත්... [More]
ඔත්තු| 19 වෙනුවෙන් ජනතා පා ගමන- අප්‍රේල් 27

6-Secs

19 වන ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීම පිණිස ජනතා පා ගමන අප්‍රේල් 27, පෙ.ව. 10:00ට,... [More]
ඔත්තු| "ශීලාචාර රටක්- ජනමාධ්‍ය හා පාඨක කාර්යභාරය"- මාර්තු 14

11-Secs

හොරණ පුරවැසි පවුර විසින් "ශීලාචාර රටක්- ජනමාධ්‍ය හා පාඨක කාර්යභාරය" මැයෙන් සංවිධානය කරනු ලබන විවෘත... [More]
ඔත්තු| JDS වෙබ් අඩවිය සිංහලෙන්

38-Secs

ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ (JDS) සංවිධානයේ සිංහල භාෂා වෙබ් අඩවිය ජනවාරි 07 වෙනිදා පටන්... [More]
ඔත්තු| Why Marx Was Right- 'මාක්ස් නිවැරදි ඇයි?'- දෙසැම්බර් 23

24-Secs

ටෙරී ඊගල්ටන් විසින් රචිත Why Marx Was Right කෘතියේ සිංහල පරිවර්තනය 'මාක්ස් නිවැරදි ඇයි?' නමින්... [More]
ඔත්තු| පලාලි සින්ඩ්‍රෝමයේ කම්පනය- පශ්චාත් යුද මානසිකත්ව සංකූලතාව පිලිබඳ ශ්‍රී ලාංකීය අත්දැකීම

2-Mins

වෛද්‍ය රුවන් එම්. ජයතුංග විසින් රචිත "Shell Shock to Palali Syndrome- PTSD Sri Lankan Experience"... [More]
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook