Facebook
Twitter
Google+
YouTube
Blog
About Boondi
හෘද සාක්ෂියක් ඇති ශ්‍රී ලාංකික මිනිසුන්ගේ දේශපාලනික සංස්කෘතික අවකාශය.
editorial@boondi.lk
පියන්කාරගේ බන්දුල ජයවීර
[Sri Lankan Writer]
Email- bandulajayaweera@yahoo.com

පොත්| දිවි "කටු තුඩට" කවි "පිනි පහස" දෙන ළහිරු ගේ කවිසිත

4-Mins

(පියන්කාරගේ බන්දුල ජයවීර) කාලයක්‌ තිස්‌සේ පුවත්පත් කවි පිටු හරහා තම ප්‍රතිභාව විදහා පෑ තරුණ කවියකු වන "ළහිරු කරුණාරත්න" ඉතා අඩු කාලයකදී කාව්‍ය ක්‍ෂේත්‍රය... [More]
කවි| සකිසඳ කොළඹ!

28-Secs

(පියන්කාරගේ බන්දුල ජයවීර) කොළඹ ''ගමක්'' කර නොම ගත් කුරුල්ලා
කොළඹදි ගම හීනෙන් දුටු කුරුල්ලා
කොළඹ අතැර යන මං සෙවු කුරුල්ලා
ගම විත් කොළඹ ගැන හඬනා කුරුල්ලා

මකුණු, මදුරු, මූසික මිතුරන් පිරුණ... [More]
කවි| මගේ අදිටන

12-Secs

(පියන්කාරගේ බන්දුල ජයවීර) මොන තරම් හැඩ
වුණත් මුහුණේ
කොතරම් අජූව ද
රවා බලනා කලට
"හරි හැඩයි ඔබ
රවා බැලුවත්"... [More]
කවි| පෙම් වෙරළ

2-Secs

(පියන්කාරගේ බන්දුල ජයවීර) කුඩය පිට
සැඩ හිරු පුපුරයි...
කුඩය යට
හාදු වැසි වසී

[තෝරාගත් කෘති- 2010]
කරන්ට්ස්| නැවත මුල සිට

12-Secs

(පියන්කාරගේ බන්දුල ජයවීර) ඔබේ මරණය!
රුදුරු එපුවත
සවන වැකි සඳ
නතරවුණි හද!
කදුඵ ගිලගෙන
තොල් හපාගෙන... [More]
අදහස්| ගොඩගේ කාව්‍ය සම්මානය| මජර දේශපාලන ගති ලක්ෂණ සාහිත්‍යයට කාන්දු වීම

4-Mins

(පියන්කාරගේ බන්දුල ජයවීර) 2010 වර්ෂයේ ‍ගොඩගේ ජාතික සාහිත්‍ය සම්මාන උළෙලේ අවසන් වටයට නිර්දේශිත කාව්‍ය ග්‍රන්ථයක් වූයේ රෝහණ පොතුලියද්දගේ 'අහස හැඩි වී ඇත', තිස්ස... [More]
කරන්ට්ස්| තෝරාගත් කෘති

33-Secs

(පියන්කාරගේ බන්දුල ජයවීර) සෝවියට් දේශයේ රතු හිරු
කෙමෙන් බැස යන.....
(බස්සවන්නට
ජුවාම් පාවුළු පාප් - රොනල්ඩ් රේගන්
කුමන්ත්‍රණය කළ)
ගොර්බචොප් සමයේ... [More]
කවි| පෙම්වතිය දුර බැහැරකය!

1-Secs

(පියන්කාරගේ බන්දුල ජයවීර) පියුං මාමා
ලියුමක් ගෙනත්
ලියුං මාමා
"පියුමක් ගෙනත්!"

[තෝරාගත් කෘති 2010]
කරන්ට්ස්| හිස්ටීරියාවෙන් සයිකෝසියාවට

19-Secs

(පියන්කාරගේ බන්දුල ජයවීර) මාක්ස් එංගල්ස්
ෆ්‍රොයිඩ් ෆූකෝ
ලකාන් ඩෙරීඩා
කොටා දියකර
බී එයින් මත් වී
වනා කගපත හතරතේ... [More]
කවි| කොන්දොස්තර පෙම් කඳුළ
(පියන්කාරගේ බන්දුල ජයවීර) හද මිදුලට සඳ පායා ආ ලෙසට
අතරමගින් නුඹ නැංගා බස් රියට
ටිකට් කඩන්නේ කෝමද? බැඳි පෙමට
''අන්ද-මන්ද'' වූ සැටි මොහොතක් මසිත!

මිනිසුන් නොව ''කෑලි'' ගණිනා ලෝකයක... [More]
බූන්දි නව ඊමේල් ලිපිනය- editorial@boondi.lk
අදහස්
ඥාණසාර වෙත ලියමි....,
(කුමාරි කුමාරගමගේ) මෙසේ ඔබව ඇමතීම බොහෝ දෙනෙකු මා සමග එකඟ නොවන කාරණයක් බව මා දනිමි. එහෙත් ඔබව ඇමතීමේ වඩාත් නිවැරදි ක්‍රමය තීරණය... [More]
බූන්දි වැඩ දෙපාර්තමේන්තුව-
[Email-] editorial@boondi.lk | [SMS-] 077 2382308 | 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම. | බූන්දිය ගැන
ඔත්තු
සල්ලාලයාගේ සිහිනය- අප්‍රේල් 07
වෙසෙස්
"හිලරි ක්ලින්ටන්ගේ මූලික ගැටළුව ඇයගේ සමාගම් මුදල් නොව ඇයගේ සමාගම් ලෝක දැක්මයි!"- නයෝමි ක්ලෙයින්
කරන්ට්ස්
මේ මැයි එක කොහෙ රැළියටද ?
කවි
මනාලී මල් කළඹ තනන්නී
කවි
කළුවර වටකරන මොහොතක
කවි
වසන්ත කීපයක් පසුකළෙමි..
කවි
අඩක් දුර
කරන්ට්ස්
බක් මහේ හෘදසාක්ෂිය
කවි
නිශා නිමේෂ
කවි
The Fall
කවි
පුතේ....,
ඔත්තු
රත්න ශ්‍රී සහෘද සන්ධ්‍යාව- අප්‍රේල් 5
ඔත්තු
Block ගලක් උඩ Kalu ගලක් එළිදැක්වීම- මාර්තු 28
ඔත්තු
Romero- මාර්තු 27
කතා-බස්
මාලක දේවප්‍රියගෙන් 'කණට පාරක්'
කවි
නිදහස යදිමි..
ඔත්තු
තට්ට ගායිකාව- මාර්තු 24
කවි
විඩාපත් සිරුරු ගලවාගන්න!
ඔත්තු
"කලාකරුවා, ඔහුගේ නිර්මාණය සහ වෘත්තිය"- විචාරාත්මක සංකථනය- මාර්තු 18
ඔත්තු
Down Town Pulse 2016- අප්‍රේල් 1,2,3
What's New | අලුතෙන්ම
ඔත්තු| 'දෙමළාගේ ප්‍රශ්නය'- ජාතික ගැටලුව පිළිබඳ කතාබහක්- ඔක්. 18

7-Secs

නිර්මාල් රංජිත් දේවසිරිගේ නවතම කෘතිය "දෙමළාගේ ප්‍රශ්නය" පොත පිළිබඳ සංවාදය, 2015 ඔක්තෝම්බර් 18 ඉරිදා, හවස... [More]
ඔත්තු| "පුරවැසි පවුර"- ප්‍රසිද්ධ සංවාදය- ජූලි 26

24-Secs

එළැඹෙන මහ මැතිවරණය නිමිති කොට ගෙන "මහ මැතිවරණය හමුවේ පුරවැසියාගේ වගකීම" මැයෙන් ප්‍රසිද්ධ සංවාදයක් හොරණ... [More]
ඔත්තු| මහමැතිවරණය හමුවේ පුරවැසි වගකීම- ජුනි 21

7-Secs

"මහමැතිවරණය හමුවේ පුරවැසි වගකීම" යන මැයෙන් සංවාදශීලී සම්මන්ත්‍රණයක් 2015 ජුනි 21 ඉරිදා, ප.ව. 2.30ට මතුගම... [More]
ඔත්තු| "ජාතීන්ගේ ප්‍රශ්නය ප්‍රජාතන්ත්‍රික විසඳුමක්" කෘතිය එළිදැක්වීම- ජුනි 09

10-Secs

"ජාතීන්ගේ ප්‍රශ්නය ප්‍රජාතන්ත්‍රික විසඳුමක්" නමැති කෘතිය 2015 ජුනි 09 වන දින, ප.ව. 3.00ට, කොළඹ 07-... [More]
ඔත්තු| 19 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් ඔබ්බට- මැයි 23

9-Secs

හොරණ පුරවැසි පවුර සංවිධානය කරන විවෘත සංවාද පෙලේ දෙවැන්න "19 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් ඔබ්බට- තවදුරටත්... [More]
ඔත්තු| 19 වෙනුවෙන් ජනතා පා ගමන- අප්‍රේල් 27

6-Secs

19 වන ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීම පිණිස ජනතා පා ගමන අප්‍රේල් 27, පෙ.ව. 10:00ට,... [More]
ඔත්තු| "ශීලාචාර රටක්- ජනමාධ්‍ය හා පාඨක කාර්යභාරය"- මාර්තු 14

11-Secs

හොරණ පුරවැසි පවුර විසින් "ශීලාචාර රටක්- ජනමාධ්‍ය හා පාඨක කාර්යභාරය" මැයෙන් සංවිධානය කරනු ලබන විවෘත... [More]
ඔත්තු| JDS වෙබ් අඩවිය සිංහලෙන්

38-Secs

ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ (JDS) සංවිධානයේ සිංහල භාෂා වෙබ් අඩවිය ජනවාරි 07 වෙනිදා පටන්... [More]
ඔත්තු| Why Marx Was Right- 'මාක්ස් නිවැරදි ඇයි?'- දෙසැම්බර් 23

24-Secs

ටෙරී ඊගල්ටන් විසින් රචිත Why Marx Was Right කෘතියේ සිංහල පරිවර්තනය 'මාක්ස් නිවැරදි ඇයි?' නමින්... [More]
ඔත්තු| පලාලි සින්ඩ්‍රෝමයේ කම්පනය- පශ්චාත් යුද මානසිකත්ව සංකූලතාව පිලිබඳ ශ්‍රී ලාංකීය අත්දැකීම

2-Mins

වෛද්‍ය රුවන් එම්. ජයතුංග විසින් රචිත "Shell Shock to Palali Syndrome- PTSD Sri Lankan Experience"... [More]
ඔත්තු| ජගත් ලියනආරච්චිගෙන් "ජනමාධ්‍යවේදීන්ට බලපාන නීති"- නොවැම්බර් 05

11-Secs

නීතිඥ ජගත් ලියනආරච්චි විසින් රචිත "ජනමාධ්‍යවේදීන්ට බලපාන නීති" කෘතිය ජනගතකිරීම 2014 නොවැම්බර් 05 දින, සවස... [More]
ඔත්තු| කේ.ඩී. නිකලස් සමු ගනියි.

31-Secs

සම්මානනීය සිනමාවේදියෙකු සහ 'ඒ රටේ මිනිස්සු තනිකර කෙළින්නේ පිස්සු' ගීතය වැනි අපූර්ව ගීත රැසක් රචනා... [More]
ඔත්තු| ත්‍රස්තවාදය වැළැක්වීමේ පණත, හමුදාකරණය හා අපේ අනාගතය සම්මන්ත්‍රණය | මැයි 19

13-Secs

'ත්‍රස්තවාදය වැළැක්වීමේ පණත, හමුදාකරණය හා අපේ අනාගතය' යන මැයෙන් සම්මන්ත්‍රණයක් ක්‍රිස්තියානි සහයෝගිතා ව්‍යාපාරය විසින් සංවිධානය... [More]
ඔත්තු| තොරතුරුවලට හදවතක් : යුද්ධය සහ ජනමාධ්‍යය | අප්‍රේල් 28

33-Secs

දර්ශන අශෝක කුමාර විසින් රචිත "තොරතුරුවලට හදවතක් : යුද්ධය සහ ජනමාධ්‍යය" කෘතිය එළිදැක්වීම ජාතික පුස්තකාල... [More]
රත්තරං ටික| පරිකල්පනික අතික්‍රමණය​

4-Mins

(රුවන් එම්. ජයතුංග) හිස් අවකාශයක දැකිය හැක්කේ කුමක්ද? අනන්තය දක්වා පැතිරී ගිය ශූන්‍ය බවයි. නිසලව ඇඳ මත වැතිර... [More]
ඔමරි| ගාන්ධි සහ මහාචාර්ය පීටර්ස්ගේ කතා

59-Secs

(ආලෝක රණසිංහ) ගාන්ධි ලන්ඩන් විශ්වවිද්‍යාලයේ ඉගෙන ගන්න කාලෙ මහාචාර්යවරයෙක් හිටියා. ඔහුගෙ අන්තිම නම පීටර්ස්. ගාන්ධි කවදාවත් ඔහු එක්ක ඇතිවුණ වාද විවාදවලදි ඔහුට... [More]
ඔත්තු| "දෝෂාභියෝගය" දොරට වැඩීමේ උළෙල මාර්තු 18 සවස 3:00ට

11-Secs

ශ්‍රීලාල් සෙනවිරත්නගේ "දෝෂාභියෝගය- විධායකය සහ ව්‍යවස්ථාදායකය එදිරිව අධිකරණය" කෘතිය දොරට වැඩීමේ උළෙල 2014 මාර්තු 18... [More]
ඔත්තු| Scarred Communities- Psychosocial Impact of Disasters on Sri Lankan Society

1-Mins

මහාචාර්ය දයා සෝමසුන්දරම් ඇතුළු වෛද්‍ය රුවන් එම් ජයතුංග (යෝක් විශ්ව විද්‍යාලය කැනඩාව) , ආචාර්ය ගැමිලා... [More]
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook