Facebook
Twitter
Google+
YouTube
Blog
About Boondi
හෘද සාක්ෂියක් ඇති ශ්‍රී ලාංකික මිනිසුන්ගේ දේශපාලනික සංස්කෘතික අවකාශය.
editorial@boondi.lk
දොන් ජුවන් එදිරිල්ලේ
[Sri Lankan Writer]

අදහස්| කොමන් වෙල්ත් ස්ටාර්ස්| චින්තන, මංජු සහ ඩයන් එල් ග්වාරා

3-Mins

(දොන් ජුවන් එදිරිල්ලේ) පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලට ලංකාවෙන් ලොකුම ලොකු රංචුවක් ගියෝය. එහෙව් ලොකු රංචු විදෙස් ගත වීම මගින් කාටූන් කාරයන්ට එදා... [More]
අදහස්| ජාතියටම විශ්ව ශක්තියෙන් සැප දෙන සත් ගුණවත් මැක්ස් ටීවී මුදලාලි

2-Mins

(දොන් ජුවන් එදිරිල්ලේ) දළුවත්ත නම් විශ්ව ශක්ති තක්කඩියෙකු ගැන ටික කලෙකට ඉහත මාධ්‍ය තුළ කතාබහක් ඇති විය. [බලන්න: තවත් විශ්වකර්මයෙක්| තාරක වරාපිටිය] බල්ලන්ගේ... [More]
කෙටියෙන්| මිතුරු තුමෝ දුක සැප දෙකෙහිම ලොවත
(දොන් ජුවන් එදිරිල්ලේ) සුම්මා කවිය! නූලකි එය ළග දිව කි!
හම්මා නයෙකි! පෙණයේ ඇඳි ඩොලරය කි!
උම්මා ගොඩකි! ජජ්ගේ කැපකරු පියෙ කි!
සම්මා ණයකි! කවි බැරි කැන්ගරු මොටෙ කි!

මිතුරු තුමෝ දුක සැප දෙකෙහිම ලොවත... [More]
අදහස්| කවිය ඝාතනය කළ ගොඩගේ කවි සම්මානය: අත්‍යාවශ්‍ය මරණ පරීක්ෂණයක්

5-Mins

(දොන් ජුවන් එදිරිල්ලේ) අතටම දිය වූ පිටපත් හෙවත් ''අත් පිටපත්'' කිහිල්ලේ රුවා ගෙන මරියකඩේ රස්තියාදු වෙන ආධුනික ලියන්නන් ද ප්‍රකට කවීන්, කතන්දර ලියන්නන්,... [More]
අදහස්| රසික ඔළු මත වසුරු! | "නළු බට්ටන්ගේ ස්වීටි බලහත්කාරය"

2-Mins

(දොන් ජුවන් එදිරිල්ලේ) හතර අතින් ඇහෙන්න දේවල් වලට අනුව නං ලංකා‍ව දැන් ‍ලොකයේ මහාබලවතෙක් වීමට ඉතාම ඉතාම ආසන්නයි. ඒ කියන්නේ යුධමය වශයෙන් අපේ... [More]
අදහස්| තමන්ගේම කියා ව්‍යාපෘතියක් අරඹා කෝටිපතියෙක් වීමේ මග!

6-Mins

(දොන් ජුවන් එදිරිල්ලේ) එකමත් එක රටක් තිබුණා. හරියට ලංකා‍ව වගේ. ඒකටත් ලංකාවට වගේ නොයෙකුත් අන්වර්ථ නම් තිබුණා. හරියට ලංකාවට ඉන්දියන් සාගරේ මුතු ඇටය,... [More]
අදහස්| රුධිරයෙන් දිනූ දිනය සෙවලකමින් බාල්දු කිරීම නොහොත් ලංකාවේ මැයි දින ආතල්

4-Mins

(දොන් ජුවන් එදිරිල්ලේ) මනුෂ්‍යයෙක් ලෙස තමන්ගේ ජීවිතය පිළිබඳව තීරණයක් ගැනීමට කිසිදු අයිතියක් නැති වහලාගේ සිට තමන්ගේ ශ්‍රමයට මිලක් අත් කරගත හැකි කම්කරුවා දක්වා... [More]
අදහස්| කකුලෙන් කාර් එළවා බඩ පණුවන්ට ෆන් දීමේ දේශපාලන ගිනස් වාර්තාව

1-Mins

(දොන් ජුවන් එදිරිල්ලේ) ලංකාවේ ටෙලිනාට්‍ය ජෝකර් කෙනෙක් වන බුද්ධික රඹුක්වැල්ල පහුගියදා ලෝකවාර්තාවකට අතගසා ඇත. ඒ පේදුරු තුඩුවේ සිට දෙවුන්දර තුඩුව දක්වා අත භාවිතා... [More]
අදහස්| ජයන්ත චන්ද්‍රසිරිට සහ තවත් එවැනි අයට,

2-Mins

(දොන් ජුවන් එදිරිල්ලේ) ජාතික රූපවාහිනියේ ප්‍රචාරණය වෙන ලංකාවේ ප්‍රවීණතම දේශපාලන විචාරක චමුදිත විසින් ගෙන එන "ජනමතය" වැඩසටහනට ආපු ප්‍රවිණ කලාකරු ජයන්ත චන්ද්‍රසිරි විසින්... [More]
බූන්දි නව ඊමේල් ලිපිනය- editorial@boondi.lk
වෙසෙස්
ටෙඩිබෙයා සහ ස්ත්‍රී ලිංගිකත්වය
(ඩිල්ෂානි චතුරිකා දාබරේ) ප්‍රවේශය

ප්‍රාථමික අවධියේදී ගැහැණු ළමුන් රුචි කරනුයේ තම අනුරුව දරන බෝනික්කන්ටය. අනාගතයෙහි වීමට අපේක්ෂිත මාතෘ සංකල්පයට සිය කුටුම්භ කාරකාදීන් සහ පොදු... [More]
බූන්දි වැඩ දෙපාර්තමේන්තුව-
[Email-] editorial@boondi.lk | [SMS-] 077 2382308 | 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම. | බූන්දිය ගැන
පරිවර්තන
ආත්මීය කුණාටුව
පරිවර්තන
පීඩිතයෝ
කවි
තාත්තේ කෝ ඔය ඉදිමුණ අත දෙන්න....
කතන්දර
"රජ්ජුරුවෝ කෙට්ටු වෙලෝ"- ළමා කතන්දරය [වීඩියෝව]
ඔත්තු
කොළඹ නාට්‍ය කතිකාව නව මුහුණුවරකින්- ජූලි 25
ඔත්තු
ඇත්ත- මුහුලස කතිකාව- ජූලි 18
වෙසෙස්
නවකතාවේ නිදහස: අරාජික සිංහල නවකතා කිහිපයක් ඇසුරින් [අවසන් කොටස]
ඔත්තු
"දැහැමි ද මෙ දිවයින" සමග "Glimpses of a shattered Island"- ජූලි 20
පරිවර්තන
මම..සහ සිලුවටයෙහි එළිය
ඔත්තු
තරුණ සාහිත්‍ය වැඩමුළුව-සැප්. 01
පොත්
ලියෝ තෝල්ස්තෝයිගේ ඇනා කැරනිනා නවකථාව සහ ද්විත්ව කථා වින්‍යාසය පිළිබඳ විමසුමක්
වෙසෙස්
බොබ් මාලි- මියැසි අරගලයක පිය සටහන් (වීඩියෝව)
ඔත්තු
සුසුම් නාඳුනන අප දෙදෙන- ජුලි 15
කවි
අද දවස මෙතෙකින් නිමයි..
වෙසෙස්
නවකතාවේ නිදහස: අරාජික සිංහල නවකතා කිහිපයක් ඇසුරින් [දෙවන කොටස]
කවි
කැමීලියා මලේ හැම පෙත්තකම ආදරේ කවි ලියා ඇත.
කරන්ට්ස්
සිරි ගුණසිංහ
කතන්දර
දෙවියන්ගේ වැරැද්ද හෙවත් හදවත දෙබඩි වීම...
කතන්දර
"කුකුළා හා පාට"- සෝවියට් ළමා කතන්දරය [වීඩියෝව]
වෙසෙස්
සීමිත ලොවකට අසීමිත කවි තබා ගිය දිලිසෙන පියවර, සමර
What's New | අලුතෙන්ම
ඔත්තු| "රාජ්‍ය සේවකයාට සමාජ මාධ්‍ය අකැපද?" කතිකාව- ජූලි 26

12-Secs

"මූණුපොතේ කවි ලියූ ගුරුවරයාට දඬුවම් කිරීම -වර්තමානයෙන් අනාගතයට- රජයේ සේවකයාට සමාජ මාධ්‍ය අකැපද?" යන මැයෙන්... [More]
ඔත්තු| සයිටම් පිළිබඳ සාකච්ඡාවක්- මැයි 6

7-Secs

සයිටම් ගැටළුව හා නිදහස් අධ්‍යාපනය පිළිබඳ සාකච්ඡාවක්, 2017, මැයි 6 සෙනසුරාදා, සවස 3:00ට, මීගමුව ජනාවබෝධ... [More]
ඔත්තු| මහාචාර්ය ගම්ලත් සැමරුම - මාර්තු 29

22-Secs

ලාංකීය බුද්ධිමය සංස්කෘතිය තුළ ප්‍රබල භූමිකාවක් ඉටුකළ මාක්ස්වාදී බුද්ධිමතෙක් වන මහාචාර්ය සුචරිත ගම්ලත්ගේ සිව්වන වර්ෂ... [More]
ඔත්තු| සීතා රංජනී පිළිබඳ සහෘදමය ඇගයීමක්- සැප්.06

30-Secs

මාධ්‍යවේදිනියක හා සමාජ ක්‍රියාකාරිනියක ලෙස වසර 37කට වැඩි කාලයක් කටයුතු කර ඇති සීතා රංජනීගේ... [More]
ඔත්තු| හරිත අගෝස්තුව- රඹුක්කන- ජුනි 25

10-Secs

හරිත අගෝස්තුවේ තවත් වැඩසටහනක් 2016, ජුනි 25 වන සෙනසුරාදා රඹුක්කන අපේ ගම පරිශ්‍රයේ දී සිදු... [More]
ඔත්තු| ෆ්‍රෙඩී ගමගේට පහර දීම- විශේෂ මාධ්‍ය හමුවක්- ජුනි 08

9-Secs

'මීපුර' කතර්‍ෘ, වෙබ් මාධ්‍යවේදී ෆ්‍රෙඩී ගමගේ ට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ මාධ්‍ය හමුවක් 2016,... [More]
රත්තරං ටික| චේ [උපුටන දෙකක්]

2-Mins

ස්ථානය- හිගුවේරා. බොලිවියාව. පාසැල් ගොඩනැගිල්ලකදී.
දිනය- 1967.10.09

...චේ මරා දමන ලද්දේ ඉන් පසුවය. මරා දැමීමට පෙර... [More]
ඔත්තු| 'දෙමළාගේ ප්‍රශ්නය'- ජාතික ගැටලුව පිළිබඳ කතාබහක්- ඔක්. 18

7-Secs

නිර්මාල් රංජිත් දේවසිරිගේ නවතම කෘතිය "දෙමළාගේ ප්‍රශ්නය" පොත පිළිබඳ සංවාදය, 2015 ඔක්තෝම්බර් 18 ඉරිදා, හවස... [More]
ඔත්තු| "පුරවැසි පවුර"- ප්‍රසිද්ධ සංවාදය- ජූලි 26

24-Secs

එළැඹෙන මහ මැතිවරණය නිමිති කොට ගෙන "මහ මැතිවරණය හමුවේ පුරවැසියාගේ වගකීම" මැයෙන් ප්‍රසිද්ධ සංවාදයක් හොරණ... [More]
ඔත්තු| මහමැතිවරණය හමුවේ පුරවැසි වගකීම- ජුනි 21

7-Secs

"මහමැතිවරණය හමුවේ පුරවැසි වගකීම" යන මැයෙන් සංවාදශීලී සම්මන්ත්‍රණයක් 2015 ජුනි 21 ඉරිදා, ප.ව. 2.30ට මතුගම... [More]
ඔත්තු| "ජාතීන්ගේ ප්‍රශ්නය ප්‍රජාතන්ත්‍රික විසඳුමක්" කෘතිය එළිදැක්වීම- ජුනි 09

10-Secs

"ජාතීන්ගේ ප්‍රශ්නය ප්‍රජාතන්ත්‍රික විසඳුමක්" නමැති කෘතිය 2015 ජුනි 09 වන දින, ප.ව. 3.00ට, කොළඹ 07-... [More]
ඔත්තු| 19 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් ඔබ්බට- මැයි 23

9-Secs

හොරණ පුරවැසි පවුර සංවිධානය කරන විවෘත සංවාද පෙලේ දෙවැන්න "19 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් ඔබ්බට- තවදුරටත්... [More]
ඔත්තු| 19 වෙනුවෙන් ජනතා පා ගමන- අප්‍රේල් 27

6-Secs

19 වන ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීම පිණිස ජනතා පා ගමන අප්‍රේල් 27, පෙ.ව. 10:00ට,... [More]
ඔත්තු| "ශීලාචාර රටක්- ජනමාධ්‍ය හා පාඨක කාර්යභාරය"- මාර්තු 14

11-Secs

හොරණ පුරවැසි පවුර විසින් "ශීලාචාර රටක්- ජනමාධ්‍ය හා පාඨක කාර්යභාරය" මැයෙන් සංවිධානය කරනු ලබන විවෘත... [More]
ඔත්තු| JDS වෙබ් අඩවිය සිංහලෙන්

38-Secs

ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ (JDS) සංවිධානයේ සිංහල භාෂා වෙබ් අඩවිය ජනවාරි 07 වෙනිදා පටන්... [More]
ඔත්තු| Why Marx Was Right- 'මාක්ස් නිවැරදි ඇයි?'- දෙසැම්බර් 23

24-Secs

ටෙරී ඊගල්ටන් විසින් රචිත Why Marx Was Right කෘතියේ සිංහල පරිවර්තනය 'මාක්ස් නිවැරදි ඇයි?' නමින්... [More]
ඔත්තු| පලාලි සින්ඩ්‍රෝමයේ කම්පනය- පශ්චාත් යුද මානසිකත්ව සංකූලතාව පිලිබඳ ශ්‍රී ලාංකීය අත්දැකීම

2-Mins

වෛද්‍ය රුවන් එම්. ජයතුංග විසින් රචිත "Shell Shock to Palali Syndrome- PTSD Sri Lankan Experience"... [More]
ඔත්තු| ජගත් ලියනආරච්චිගෙන් "ජනමාධ්‍යවේදීන්ට බලපාන නීති"- නොවැම්බර් 05

11-Secs

නීතිඥ ජගත් ලියනආරච්චි විසින් රචිත "ජනමාධ්‍යවේදීන්ට බලපාන නීති" කෘතිය ජනගතකිරීම 2014 නොවැම්බර් 05 දින, සවස... [More]
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook