Facebook
Twitter
Google+
YouTube
Blog
About Boondi
හෘද සාක්ෂියක් ඇති ශ්‍රී ලාංකික මිනිසුන්ගේ දේශපාලනික සංස්කෘතික අවකාශය.
editorial@boondi.lk
බූන්දි වැ.දෙ.
[Sri Lankan Writer]
Email- boondionline@gmail.com

කතා-බස්| "කිමිදෙන එක නෙමෙයි, පතුල හොයන එකයි අවුල"- විරාජ් ලියනාරච්චි

12-Mins

(බූන්දි වැ.දෙ.) ඡායාරූප ශිල්පියෙකු සහ සිනමාවේදියෙකු වන විරාජ් ලියනාරච්චි, 2012 දී සිය පළමු ඒක පුද්ගල ඡායාරූප ප්‍රදර්ශනය පැවැත්වූ අතර ඉන් පසු කාලය... [More]
කතා-බස්| "හොඳ දේට රැල්ලක් හදන්න ඕනේ...!"- 'ගිරිකූඨ කාශ්‍යප' ගැන අඛිල සපුමල් සමග කතාබහක්

7-Mins

(බූන්දි වැ.දෙ.) "රාවණ ආදරයේ හුස්ම ළඟ", "බැකි", "හිනාවෙලා මිනිත්තුවක්" වැනි නාට්‍ය නිෂ්පාදනය කරමින් ප්‍රේක්ෂක අවධානයට පාත්‍ර වූ අඛිල සපුමල්ගේ නවතම නාට්‍ය නිර්මාණය... [More]
වෙසෙස්| ගංවතුරෙන් අපදාවන්ට ලක්වූවන්ට අවැසි සහය සඳහා

1-Mins

(බූන්දි වැ.දෙ.) ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ වාර්තා අනුව මේ වන විට ඇතිව තිබෙන ගංවතුරින් මිය ගිය ගණන 71 ක් සහ අතුරුදන් වූ ගණන... [More]
සිත්තර| "මම අඳින්නෙ මිනිස් හැඟීම්"- හෂිනි චන්ද්‍රසිරි

4-Mins

(බූන්දි වැ.දෙ.) තුන් හැවිරිදි විය තරම් වූ ළමා වියෙහි සිට චිත්‍ර ඇඳීමෙහි නිරත වන හෂිනි චන්ද්‍රසිරි ජාතික සහ අන්තර්ජාතික ජයග්‍රහණ රැසකට හිමිකම්... [More]
කතා-බස්| "උසාවිය තුළ දී රජයේ නිළධාරීන්ට සහ මට උස් හඬින් බැණ වැදුණා"- සන්ධ්‍යා එක්නැලිගොඩ

4-Mins

(බූන්දි වැ.දෙ.) නිදහස් සමාජ දේශපාලන විචාරකයෙකු, කාටූන් ශිල්පියෙකු සහ චිත්‍ර ශිල්පියෙකු ලෙස විවිධ මාධ්‍යවලට සම්බන්ධව කටයුතු කරමින් සිටී ප්‍රගීත් එක්නැලිගොඩ, පැවති රාජපක්ෂ... [More]
කතා-බස්| "ගොතන කතාවකට වඩා අවිශ්වසනීය වූ ඇත්ත කතාවක් තිබුණා...!"- සුරේඛා සමරසේන

10-Mins

(බූන්දි වැ.දෙ.) ශ්‍රී ලංකා ජන මාධ්‍ය විද්‍යාලයෙන් ජනමාධ්‍ය පිළිබඳව හදාරන සුරේඛා සමරසේන 2007 වසරේ සිට 2010 වසර දක්වා රාවය පුවත් පතේ කර්තෘ... [More]
කතා-බස්| "ආදරය දරුණු විදිහට අපයෝජනයට ලක්වෙලා" - චාමර ගුරුගේ

15-Mins

(බූන්දි වැ.දෙ.) 2001 වසරේදී 'ප්‍රේමය නම්' කෙටි නාට්‍යය තුළින් වේදිකා නාට්‍ය කලාවට ප්‍රවිශ්ට වන චාමර ගුරුගේ, තමන් විසින් නිෂ්පාදනය කොට අධ්‍යක්ෂණය කරන... [More]
අදහස්| සාහිත්‍ය ප්‍රභාෂ්වර ශෂී ප්‍රභාත් රණසිංහ මහතාට විවෘත ලිපියක්

3-Mins

(බූන්දි වැ.දෙ.) ශෂී ප්‍රභාත් රණසිංහ මහතා වෙත,

බූන්දියට ඔබ එවූ එස්.එම්.එස්. පණිවුඩ කිහිපය ලැබිණ. ස්ත්‍රී සහ පුරුෂ ලිංගික අවයව හඳුන්වන වචන නහුතයක්... [More]
අදහස්| අලුත්ගමින් නැගෙන ආගම්වාදී ජාතිවාදී උමතුවේ ගිනිදළු....!

4-Mins

(බූන්දි වැ.දෙ.) "නටන්න එන්න එපා.. නැටුවොත් දෙවෙනි පියවර බේරුවල, අලුත්ගම යනාදී වශයෙන් මේ තියෙන කඩ සාප්පුවලට අබ සරණයි!" (ජනතාවගෙන් ප්‍රීති ඝෝෂා)... [More]
වෙසෙස්| මායා ඇන්ජලෝ- අසිරිමත් ගැහැණියක ගේ නික්ම යාම

7-Mins

(බූන්දි වැ.දෙ.) මාග්‍රට් ඈන් ජොන්සන් නමින් 1928 කළු අමෙරිකානු පවුල ඉපිද වර්ගවාදයෙන් පීඩා විඳ වර්ගවාදය පරයා සියලු වර්ගයන්හි මිනිසුන්ගේ සහ ගැහැණුන්ගේ... [More]
වෙසෙස්| හයියෙන් කඩා වැදුණු හයියාන්- මරණයේ කුණාටුව

4-Mins

(බූන්දි වැ.දෙ.) පිලිපීනයේ ජනාකීර්ණ නගරයක් වූ "ටැක්ලොබාන්" (Tacloban) වැසියන් වෙත, නොවැම්බර් හය වෙනිදාව යනු ඔවුන්ගේ ඉතිහාසයේ අවසානාවන්තම දිනය බවට පූර්ව අනාවැකි ලැබී... [More]
කතා-බස්| "අත්හරින්න බෑ. අපට කළ හැකි දෙය අප කළ යුතුයි!"- ශ්‍යාම් සෙල්වදොරෙයි

9-Mins

(බූන්දි වැ.දෙ.) [1994 දී සිය ප්‍රථම නවකථාව වන Funny Boy ලියන ශ්‍යාම් සෙල්වදොරෙයි එම නවකථාව වෙනුවෙන් ප්‍රථම නවකථාව සඳහා වන Smithbook ... [More]
කරන්ට්ස්| බූන්දියට අවුරුදු හතරයි!

9-Secs

(බූන්දි වැ.දෙ.) හතර අතට විහිද
හතර අතේ රැඳුණ
හතර වරං රටක
අතරමංව නො ගිය

අකුරු ලියන අතට... [More]
කතා-බස්| "කතිකාව ගොඩ නැඟීම යි වැදගත්..."- අවුල් කරන අWL Art- විරාජ් ලියනාරච්චි

7-Mins

(බූන්දි වැ.දෙ.) වසර හයක් තිස්සේ වෘත්තීය ඡායාරූප ශිල්පියෙකු සහ සමාජ ක්‍රියාකාරිකයෙකු ලෙස අප හඳුනන විරාජ් ලියනාරච්චි ඡායාරූපකරණය ඇසුරේ විවිධ පර්යේෂණවල නිරත වෙමින්... [More]
කතා-බස්| දැන් තියෙන්නේ ජාතික හැඟීම පුබුදුවන වීර කාව්‍ය පමණයි.... -සරත් කරුණාරත්න

11-Mins

(බූන්දි වැ.දෙ.) සම්මානලාභී වේදිකා නළුවෙකු, ටෙලි නාට්‍ය නළුවෙකු, හඬ කැවීම් ශිල්පියෙකු සහ විටෙක නාට්‍ය ගුරුවරයෙකු වූ සරත් කරුණාරත්න වේදිකාවට පිවිසෙන්නේ පාසල් වේදිකාවෙනි.... [More]
බූන්දි නව ඊමේල් ලිපිනය- editorial@boondi.lk
අදහස්
[සරදගේ ලියුං හැකින්ස්]- ඩාලිං චතු...,
ඩාලිං චතු,

ඔයා තාත්ත ගැන පොතක් ලියල ලොකු සද්දයක් දැම්ම කියල ආරංචි උනාම මං ගොඩාක් සතුටු උනා. මං ඒත් බැලුව... [More]
බූන්දි වැඩ දෙපාර්තමේන්තුව-
[Email-] editorial@boondi.lk | [SMS-] 077 2382308 | 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම. | බූන්දිය ගැන
රංග
මහගම සේකරගේ නාට්‍ය සාහිත්‍යය සහ ජීවන දෘෂ්ටිය
කවි
"මිරැන්ඩා...... මම යන්නම්"
ඔත්තු
උපුල් සේනාධීරිගේ කවි මග විමසීමක්- සැප්. 23
කවි
මැටි බඳුන්
වෙසෙස්
තෝල්ස්තෝයි අදට වලංගු ද?
Cine
බස්‌සා තටු සලන ගොම්මනේ නැටීම- ධර්මසේන පතිරාජගේ 'ස්‌වරූප' ගැන විචාරයක්‌
රත්තරං ටික
පළතුරු සහ චාරිත්‍රය
රහක් ඇති Music
ආල වඩන සුවඳ සබන්
ඔත්තු
කවි පොත් සල්පිල මෙවරත්
කවි
පෙම් යුවළ
ඔත්තු
බූමරංගය ඔබේ ඇස් දෙක- සැප්. 07
කතන්දර
"හාවයි ඉබ්බයි දැන් හරි යාලුයි"- ළමා කතන්දරය [වීඩියෝව]
කවි
An Attacked Mosque alias Sutta Palli
Cine
"මේ රට මගෙ නෙවෙයි; මගෙ අම්මගෙත් නෙවෙයි" සමඟ "28" කියවීම
කතන්දර
"කළු කිටියා හරි නරකයි"- ළමා කතන්දරය [වීඩියෝව]
ඔත්තු
'තට්ට ගායිකාව' කෘතිය දොරට වැඩුම- සැප්. 2
ඔත්තු
නේරංජනේ ඉස්නානේ- අගෝ. 29
පොත්
සමහර කමටහන් සහ සමහර රජත
කතන්දර
රා ත්‍රි ය
රත්තරං ටික
දේශපාලන කිණිතුල්ලෝ
What's New | අලුතෙන්ම
රත්තරං ටික| ධනේශ්වරයේ නැගීම- කොමියුනිස්ට් ප්‍රකාශනයෙන්

2-Mins

ධනපති පංතියේ යුගය වන අපේ මෙම යුගයට අයත් විශේෂ ලක්ෂණය නම් එය පංති ප‍්‍රතීඝතය සරල... [More]
ඔත්තු| "රාජ්‍ය සේවකයාට සමාජ මාධ්‍ය අකැපද?" කතිකාව- ජූලි 26

12-Secs

"මූණුපොතේ කවි ලියූ ගුරුවරයාට දඬුවම් කිරීම -වර්තමානයෙන් අනාගතයට- රජයේ සේවකයාට සමාජ මාධ්‍ය අකැපද?" යන මැයෙන්... [More]
ඔත්තු| සයිටම් පිළිබඳ සාකච්ඡාවක්- මැයි 6

7-Secs

සයිටම් ගැටළුව හා නිදහස් අධ්‍යාපනය පිළිබඳ සාකච්ඡාවක්, 2017, මැයි 6 සෙනසුරාදා, සවස 3:00ට, මීගමුව ජනාවබෝධ... [More]
ඔත්තු| මහාචාර්ය ගම්ලත් සැමරුම - මාර්තු 29

22-Secs

ලාංකීය බුද්ධිමය සංස්කෘතිය තුළ ප්‍රබල භූමිකාවක් ඉටුකළ මාක්ස්වාදී බුද්ධිමතෙක් වන මහාචාර්ය සුචරිත ගම්ලත්ගේ සිව්වන වර්ෂ... [More]
ඔත්තු| සීතා රංජනී පිළිබඳ සහෘදමය ඇගයීමක්- සැප්.06

30-Secs

මාධ්‍යවේදිනියක හා සමාජ ක්‍රියාකාරිනියක ලෙස වසර 37කට වැඩි කාලයක් කටයුතු කර ඇති සීතා රංජනීගේ... [More]
ඔත්තු| හරිත අගෝස්තුව- රඹුක්කන- ජුනි 25

10-Secs

හරිත අගෝස්තුවේ තවත් වැඩසටහනක් 2016, ජුනි 25 වන සෙනසුරාදා රඹුක්කන අපේ ගම පරිශ්‍රයේ දී සිදු... [More]
ඔත්තු| ෆ්‍රෙඩී ගමගේට පහර දීම- විශේෂ මාධ්‍ය හමුවක්- ජුනි 08

9-Secs

'මීපුර' කතර්‍ෘ, වෙබ් මාධ්‍යවේදී ෆ්‍රෙඩී ගමගේ ට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ මාධ්‍ය හමුවක් 2016,... [More]
රත්තරං ටික| චේ [උපුටන දෙකක්]

2-Mins

ස්ථානය- හිගුවේරා. බොලිවියාව. පාසැල් ගොඩනැගිල්ලකදී.
දිනය- 1967.10.09

...චේ මරා දමන ලද්දේ ඉන් පසුවය. මරා දැමීමට පෙර... [More]
ඔත්තු| 'දෙමළාගේ ප්‍රශ්නය'- ජාතික ගැටලුව පිළිබඳ කතාබහක්- ඔක්. 18

7-Secs

නිර්මාල් රංජිත් දේවසිරිගේ නවතම කෘතිය "දෙමළාගේ ප්‍රශ්නය" පොත පිළිබඳ සංවාදය, 2015 ඔක්තෝම්බර් 18 ඉරිදා, හවස... [More]
ඔත්තු| "පුරවැසි පවුර"- ප්‍රසිද්ධ සංවාදය- ජූලි 26

24-Secs

එළැඹෙන මහ මැතිවරණය නිමිති කොට ගෙන "මහ මැතිවරණය හමුවේ පුරවැසියාගේ වගකීම" මැයෙන් ප්‍රසිද්ධ සංවාදයක් හොරණ... [More]
ඔත්තු| මහමැතිවරණය හමුවේ පුරවැසි වගකීම- ජුනි 21

7-Secs

"මහමැතිවරණය හමුවේ පුරවැසි වගකීම" යන මැයෙන් සංවාදශීලී සම්මන්ත්‍රණයක් 2015 ජුනි 21 ඉරිදා, ප.ව. 2.30ට මතුගම... [More]
ඔත්තු| "ජාතීන්ගේ ප්‍රශ්නය ප්‍රජාතන්ත්‍රික විසඳුමක්" කෘතිය එළිදැක්වීම- ජුනි 09

10-Secs

"ජාතීන්ගේ ප්‍රශ්නය ප්‍රජාතන්ත්‍රික විසඳුමක්" නමැති කෘතිය 2015 ජුනි 09 වන දින, ප.ව. 3.00ට, කොළඹ 07-... [More]
ඔත්තු| 19 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් ඔබ්බට- මැයි 23

9-Secs

හොරණ පුරවැසි පවුර සංවිධානය කරන විවෘත සංවාද පෙලේ දෙවැන්න "19 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් ඔබ්බට- තවදුරටත්... [More]
ඔත්තු| 19 වෙනුවෙන් ජනතා පා ගමන- අප්‍රේල් 27

6-Secs

19 වන ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීම පිණිස ජනතා පා ගමන අප්‍රේල් 27, පෙ.ව. 10:00ට,... [More]
ඔත්තු| "ශීලාචාර රටක්- ජනමාධ්‍ය හා පාඨක කාර්යභාරය"- මාර්තු 14

11-Secs

හොරණ පුරවැසි පවුර විසින් "ශීලාචාර රටක්- ජනමාධ්‍ය හා පාඨක කාර්යභාරය" මැයෙන් සංවිධානය කරනු ලබන විවෘත... [More]
ඔත්තු| JDS වෙබ් අඩවිය සිංහලෙන්

38-Secs

ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ (JDS) සංවිධානයේ සිංහල භාෂා වෙබ් අඩවිය ජනවාරි 07 වෙනිදා පටන්... [More]
ඔත්තු| Why Marx Was Right- 'මාක්ස් නිවැරදි ඇයි?'- දෙසැම්බර් 23

24-Secs

ටෙරී ඊගල්ටන් විසින් රචිත Why Marx Was Right කෘතියේ සිංහල පරිවර්තනය 'මාක්ස් නිවැරදි ඇයි?' නමින්... [More]
ඔත්තු| පලාලි සින්ඩ්‍රෝමයේ කම්පනය- පශ්චාත් යුද මානසිකත්ව සංකූලතාව පිලිබඳ ශ්‍රී ලාංකීය අත්දැකීම

2-Mins

වෛද්‍ය රුවන් එම්. ජයතුංග විසින් රචිත "Shell Shock to Palali Syndrome- PTSD Sri Lankan Experience"... [More]
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook