Facebook
Twitter
Google+
YouTube
Blog
About Boondi
හෘද සාක්ෂියක් ඇති ශ්‍රී ලාංකික මිනිසුන්ගේ දේශපාලනික සංස්කෘතික අවකාශය.
editorial@boondi.lk
රුවන් බන්දුජීව
[Sri Lankan Writer]
Email- rubandujeewa@gmail.com
කවි| රළ - වෙරළ හා ගල්පර

15-Secs

(රුවන් බන්දුජීව) කොහේදෝ යන ගමන්
කිසියම් සිදුවීමකින් කැළැඹී
එක්වනම හුන් තැනම
නතර වූවා වැන්න මේ කඳු

ගණන් ගන්නේ නැතිව... [More]
කවි| සීගිරි කුරුටු ගී

16-Secs

(රුවන් බන්දුජීව) (i)
බඹරෙක්මි, සියොවැ ආමි
ඝාතනය කළ සොයුරන් බැලීමි
හමුවනා තැනදීම සංස්කෘතික ඇමති
අනිමි... [More]
කරන්ට්ස්| උයනක් කියන්නේ මේකද?

17-Secs

(රුවන් බන්දුජීව) "තවත් උයනක් ජනතා අයිතියට පැවරේ"
-පුවතක්

උයනක් කියන්නේ මේකද
බට පඳුරු, තණ පිඩලි, මල් ගොමු
පහන් කණු, ගල් බංකු රොත්තක්... [More]
කවි| කඩදාසි ඔරු

7-Secs

(රුවන් බන්දුජීව) සලකුණු අනුව දක්වන දුර ඈත තරු
කෙම්බිම සොයා ඇදි, ඇදි දිය මත සයුරු
දළ, රළ අතර පාවෙන එහි ගිලෙන තුරු
අපි වෙමු සසර සයුරේ කඩදාසි ඔරු

[ඇල්කොහොල් නොමැති සඳ | 2008]
කවි| ඇහෙනවද ඒ සිනා සද්දේ...!

27-Secs

(රුවන් බන්දුජීව) පනස් තුන ඉරක් දාහතයි, පහළොව එළවන
නන්දසේනගෙ ගැහෙන වමතින්
වැටුණි දවසේ පළමු ගියරය
ගොර, ගොර හඬත් දීගෙන
ඩිපෝවෙන් එළියට ආ බස් එක
ඇරඹුවා කඳු ශිඛර තරණය... [More]
කවි| කපුටන්ට කෝ උත්තර?

28-Secs

(රුවන් බන්දුජීව) මේ දැනුත් පිටකොටුවෙ - ජෑම්, බෝ, කොට්ටම්බා පැල් තුළ
පිපිරෙමින් ඇති කපුටු බිත්තර
පැටව් එළියට ආවම - උන් අහන පැන වලට
කපුටන්ට කෝ උත්තර?

අම්මා ඉදලත් තුඩින් අරගෙන පාන්දර කූඩුවෙන් ඉගිලෙයි... [More]
කරන්ට්ස්| මැණික් ගඟටත් ඉවුරෙ චූ යයි...

18-Secs

(රුවන් බන්දුජීව) දකුණේ දේශපාලකයෙකු කාන්තාවන් සියයක් අපචාරයට පත්කිරීම සමරනු පිණිස ප්‍රිය සාදයක් පවත්වයි - ( පුවතක් )

පියවුරු දෙසීයයි
දෙකෙන් බෙදුවම ගෑණු සීයයි
සාදය නන්දනීයයි
මැණික් ගඟටත් ඉවුරෙ චූ යයි... [More]
කරන්ට්ස්| සිටු දුව

17-Secs

(රුවන් බන්දුජීව) -චිකන් සොසේජස් ප්‍රචාරණ වෙළඳ දැන්වීමක පෙනී සිටිනා නිළියක්, සුජාතා සිටු දේවියගේ චරිතයට පණ පොවයි ...

"වෘක්ෂ දේවතාවුන් වහන්ස
නුවර වැසියන් මවෙත කැඳවා
ඛේට ස්‍රාවී ග්‍රන්ථි සනහා
සැවුල් මළකුණු සන්නමේ නම... [More]
කවි| බෞද්ධාලෝක මාවතේ අවුකන අනුරුව

28-Secs

(රුවන් බන්දුජීව) පුත්‍ර පිරිවර ළඟට කැඳවා - ධනය රිසි ලෙස බෙදු රජුන් මිස
"ධනය හැංගූ තැන" නොකීවැයි - පිය රජුට පස් ගැසූ කුමරෙක්
මේ දනව්වෙහි නම් නැතේ

කලා වැව රැළි නැඟිය යුතු තැන විසල් සම්මන්ත්‍රණ සලේ
ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශන - වෙළඳ සල් පිල් - මධුර නර්තන... [More]
කවි| නැංගුරම නැති නැවක්

10-Secs

(රුවන් බන්දුජීව) "මල් නෙළන්නට එන ඔරුවකට
හිල් වෙන්න වෙඩි තියා
වැව මැද්දෙ ගිල්වන්න
රතු පාට පෙති අස්සෙ
පිස්තෝලයක් ගහන් ඉන්නට
නෙළුම් මලකට ඉඩ දෙමු... [More]
කවි| නගරාධිපති තැන පමණක් ම නිහඬ ය.

17-Secs

(රුවන් බන්දුජීව) නහරවැල් පුප්පගෙන - වෙළඳසැල් එල්ලගෙන
යටිගිරියෙන් කෑ ගසයි නගරය
නගරාධිපති තැන පමණක් ම නිහඬ ය

ලොතරැයි කූඩු තුළ බිජු ලා
රකින ගැහැනුන් බහුල ය... [More]
කවි| අන්ධකාරය වසන් කළ දෑ

13-Secs

(රුවන් බන්දුජීව) පතිත වී ඇත
ඇල්කොහොල් ආලෝක ධාරාවක්
කුටිය හා ඒ අවට මිදුලට
අන්ධකාරය වසන් කළ දෑ
කවුළු දොරකින් පෙනෙයි විනිවිද... [More]
කවි| කුණ්ඩලකේසී

22-Secs

(රුවන් බන්දුජීව) කෙස්ස උස්කරන් බැඳගෙන - රෙද්ද තදකරන් ඇඳගෙන
රතු බුනීල මල් පෙති බිම අතුරපු දේවී
සත්තුක නිදි ඇඳ වටේට - තුන් වටයක් පැදකුණු කර
මන්න පාර හතක් දීපු කුණ්ඩලකේසී

මාල කඩනවා සත්තුක - කංසා බෙදනවා සත්තුක... [More]
කවි| ඉර මෙවර තව වැවක් හිස් කර...

20-Secs

(රුවන් බන්දුජීව) රම්‍ය ජලකර පුෂ්ප ගලවා
මත්ස්‍ය දියකා පිරිස පලවා
ඉර මෙවර තව වැවක් හිස් කර
පාර අයිනක තිබුණි රඳවා

අඳුරු රොන්මඩ ගැලුණු කොපුලක... [More]
කවි| සඳ කිඳුරු දා වත

9-Secs

(රුවන් බන්දුජීව) සිඳු මුදා හරින ලද
හී පහර ළය ඇනී
ඇද වැටුණේය දියඹට
කොරළවැල්ලෙන් මූදු ගිය කිඳුරා

ගල් මල් තියා සොහොනට... [More]
කවි| වීදියේ කවියක්

13-Secs

(රුවන් බන්දුජීව) එක පාරක් වයින් කළොත්
බල්ටි හතක් ගහල මිසක්
නතර නොවෙයි
වඳුරු රාළ

මෙහෙම ඇදල ඇත ඇරියම... [More]
කවි| සමුද්‍රා, මම වීදිය....

23-Secs

(රුවන් බන්දුජීව) හෙලි තුඩින් ඇන අමුණගෙන ආ තව පරංගියෙකුගෙ හිසක්
ගලන දියවන්නාව මැද්දට වීසි කෙරුවෙමි මං අදත්
ලේ වැකුණු කංචුකය විනිවිද ඇදී ආ සඳ රැස් රැසක්
ගෙනෙයි සිහියට ඔයේ මෙතැන ම ගිලී නො පෙනී ගිය ඇසක්

කෝට්ටේ වාසලින් නික්මී කාලවන් වූ අසු අරා... [More]
කතන්දර| වල් අඹ

6-Mins

(රුවන් බන්දුජීව) හිත සැහැල්ලුවෙන් තියෙන වෙලාවක කවුරුහරි කෝපි කෝප්පයක් බොනවනම් ඒකෙ තියෙන්නෙ හරියටම කෝපි උගුරු දා හතක් විතරයි. බොන කෝපි උගුරු ගාණ... [More]
කවි| උදේ පාන්දර

7-Secs

(රුවන් බන්දුජීව) ගෙනවිත් තියා ඉර
කඳු මුදුනක් මත
උදේ පාන්දර
පයින් ගහනවා අහස
කැරකැවී වැටෙන්නට
මහ සයුර මැද්දට... [More]
කතන්දර| බටනලාව

2-Mins

(රුවන් බන්දුජීව) ඒ කාලෙ මං තනිකරම හිස් බටයක්. එයා මාව ඇහිඳ ගත්තට පස්සෙ ඒ හිස් බටේ දිගට අවුරුද්දකට සිදුරු දෙක ගාණෙ අවුරුදු... [More]
කවි| මුහුණු

8-Secs

(රුවන් බන්දුජීව) ගඟේ මුහුණත්
මගේ මුහුණත්
බොහෝ කලකින්
හමුවුනා

මගේ මුහුණට එබී බැලු ගඟ... [More]
බූන්දි නව ඊමේල් ලිපිනය- editorial@boondi.lk
වෙසෙස්
වාලම්පුරි- වාසනාව, විහිළුව සහ මිත්‍යාව
(තාරක වරාපිටිය) ලංකාවේ ඉහළ "අලෙවි වටිනාකමක්" ඇති, ‘අනුහස් ඇති’ ගුප්ත වස්තුවකි වාලම්පුරිය. මෙම ‘වටිනාකම’ තීරණය වන්නේ එහි ඇති ද්‍රව්‍යමය වටිනාකම හෝ වෙනත්... [More]
බූන්දි වැඩ දෙපාර්තමේන්තුව-
[Email-] editorial@boondi.lk | [SMS-] 077 2382308 | 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම. | බූන්දිය ගැන
පොත්
උමතු වාට්ටුවට අප්පචිචී ඇවිත්!
කවි
ජානූ! පේ‍්‍රමයෙන් විතැන් විය හැකි දැයි මට කියන්න
පොත්
සෞන්දර්යය වෙනුවට කටු අතු- අපේ යුගයේ උරුමය!
ඔත්තු
'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්'- දෙසැ. 01
පොත්
"මතක වන්නිය" හෙවත් උතුරේ ශේෂ පත්‍රය
කරන්ට්ස්
"අඟ"
වෙසෙස්
ඇනා කැරනිනා සහ ඇනා ස්ටෙපානොව්නා
පරිවර්තන
යෑම සහ ඒම අතර
පොත්
මී පුප් සේ රස 'හෑල්ල'
කවි
පෙට්ටියක් දිනා ඇත!
සිත්තර
ගුවෙර්නිකා යථාර්ථය!
පොත්
උතුරා යන්න ගඟ මම කැමති පොකුණට- විමසුමක්
කවි
මා බිරිඳ උවැසියක වී
ඔත්තු
උතුරා යන්න ගඟ මම කැමති පොකුණට - සැප්. 07
කතන්දර
සැප්තැම්බරයේ දවසක්
වෙසෙස්
පාවුලෝ කොයියෝ හෙවත් පිස්සෙකු ගේ කතාව
කවි
නගා මැරූ අල....
කවි
උතුරින් දකුනට
කවි
බෝධිසත්ව ගබ්සාව
පොත්
ලිස්සන පපුව මැද නොලිස්සන ගැහැනු සලකුණ
What's New | අලුතෙන්ම
කෙටියෙන්| මොන එල්ලුං ගස් ද?

10-Secs

(සුරත්) කුඩුකාරයෝ ටික විජහට එල්ලාලා
බේරා ගනිමු රට ඒකයි හදිස්සිය
මෙත්පල් මැතිඳු මුර ගානා හැටි දැකලා
ගිරවා මගේ දුන්නා එල ටෝක් එකක්

"එල්ලිය යුතු එවුන් දා ගෙන රෙදි අස්සේ... [More]
ඔත්තු| ගඟේ නොයන තරුණ දේශපාලනයක්- අගෝ. 21

15-Secs

අජිත් පැරකුම් ජයසිංහ විසින් ලියන ලද එළියකන්ද වධකාගාරයේ සත්‍ය සිදුවීම් පසුබිම් කරගත් 1989 කැරැල්ල පිළිබඳ... [More]
ඔත්තු| අවතාරය- මාර්තු 27

12-Secs

'අවතාරය' සඟරාව ජනගත කිරීම, සම්මන්ත්‍රණය හා සිනමා දැක්ම, 2018 මාර්තු 27 අඟහරුවාදා, කොළඹ 07, ජාතික... [More]
රත්තරං ටික| ඔවුහු අප මෙන්ම වූ මිනිස්සු වූහ!

1-Mins

(යෙව්ගිනි යෙව්තුෂෙන්කො | ටී. අන්ද්‍රාදි) මම කුඩා කාලයේ එක් වරක් මගේ මාමාවරුන් විසින් මරා දැමුණු මුවෙකු බදා ගෙන කඳුළු සලන්නට... [More]
රත්තරං ටික| ධනේශ්වරයේ නැගීම- කොමියුනිස්ට් ප්‍රකාශනයෙන්

2-Mins

ධනපති පංතියේ යුගය වන අපේ මෙම යුගයට අයත් විශේෂ ලක්ෂණය නම් එය පංති ප‍්‍රතීඝතය සරල... [More]
ඔත්තු| "රාජ්‍ය සේවකයාට සමාජ මාධ්‍ය අකැපද?" කතිකාව- ජූලි 26

12-Secs

"මූණුපොතේ කවි ලියූ ගුරුවරයාට දඬුවම් කිරීම -වර්තමානයෙන් අනාගතයට- රජයේ සේවකයාට සමාජ මාධ්‍ය අකැපද?" යන මැයෙන්... [More]
ඔත්තු| සයිටම් පිළිබඳ සාකච්ඡාවක්- මැයි 6

7-Secs

සයිටම් ගැටළුව හා නිදහස් අධ්‍යාපනය පිළිබඳ සාකච්ඡාවක්, 2017, මැයි 6 සෙනසුරාදා, සවස 3:00ට, මීගමුව ජනාවබෝධ... [More]
ඔත්තු| මහාචාර්ය ගම්ලත් සැමරුම - මාර්තු 29

22-Secs

ලාංකීය බුද්ධිමය සංස්කෘතිය තුළ ප්‍රබල භූමිකාවක් ඉටුකළ මාක්ස්වාදී බුද්ධිමතෙක් වන මහාචාර්ය සුචරිත ගම්ලත්ගේ සිව්වන වර්ෂ... [More]
ඔත්තු| සීතා රංජනී පිළිබඳ සහෘදමය ඇගයීමක්- සැප්.06

30-Secs

මාධ්‍යවේදිනියක හා සමාජ ක්‍රියාකාරිනියක ලෙස වසර 37කට වැඩි කාලයක් කටයුතු කර ඇති සීතා රංජනීගේ... [More]
ඔත්තු| හරිත අගෝස්තුව- රඹුක්කන- ජුනි 25

10-Secs

හරිත අගෝස්තුවේ තවත් වැඩසටහනක් 2016, ජුනි 25 වන සෙනසුරාදා රඹුක්කන අපේ ගම පරිශ්‍රයේ දී සිදු... [More]
ඔත්තු| ෆ්‍රෙඩී ගමගේට පහර දීම- විශේෂ මාධ්‍ය හමුවක්- ජුනි 08

9-Secs

'මීපුර' කතර්‍ෘ, වෙබ් මාධ්‍යවේදී ෆ්‍රෙඩී ගමගේ ට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ මාධ්‍ය හමුවක් 2016,... [More]
රත්තරං ටික| චේ [උපුටන දෙකක්]

2-Mins

ස්ථානය- හිගුවේරා. බොලිවියාව. පාසැල් ගොඩනැගිල්ලකදී.
දිනය- 1967.10.09

...චේ මරා දමන ලද්දේ ඉන් පසුවය. මරා දැමීමට පෙර... [More]
ඔත්තු| 'දෙමළාගේ ප්‍රශ්නය'- ජාතික ගැටලුව පිළිබඳ කතාබහක්- ඔක්. 18

7-Secs

නිර්මාල් රංජිත් දේවසිරිගේ නවතම කෘතිය "දෙමළාගේ ප්‍රශ්නය" පොත පිළිබඳ සංවාදය, 2015 ඔක්තෝම්බර් 18 ඉරිදා, හවස... [More]
ඔත්තු| "පුරවැසි පවුර"- ප්‍රසිද්ධ සංවාදය- ජූලි 26

24-Secs

එළැඹෙන මහ මැතිවරණය නිමිති කොට ගෙන "මහ මැතිවරණය හමුවේ පුරවැසියාගේ වගකීම" මැයෙන් ප්‍රසිද්ධ සංවාදයක් හොරණ... [More]
ඔත්තු| මහමැතිවරණය හමුවේ පුරවැසි වගකීම- ජුනි 21

7-Secs

"මහමැතිවරණය හමුවේ පුරවැසි වගකීම" යන මැයෙන් සංවාදශීලී සම්මන්ත්‍රණයක් 2015 ජුනි 21 ඉරිදා, ප.ව. 2.30ට මතුගම... [More]
ඔත්තු| "ජාතීන්ගේ ප්‍රශ්නය ප්‍රජාතන්ත්‍රික විසඳුමක්" කෘතිය එළිදැක්වීම- ජුනි 09

10-Secs

"ජාතීන්ගේ ප්‍රශ්නය ප්‍රජාතන්ත්‍රික විසඳුමක්" නමැති කෘතිය 2015 ජුනි 09 වන දින, ප.ව. 3.00ට, කොළඹ 07-... [More]
ඔත්තු| 19 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් ඔබ්බට- මැයි 23

9-Secs

හොරණ පුරවැසි පවුර සංවිධානය කරන විවෘත සංවාද පෙලේ දෙවැන්න "19 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් ඔබ්බට- තවදුරටත්... [More]
ඔත්තු| 19 වෙනුවෙන් ජනතා පා ගමන- අප්‍රේල් 27

6-Secs

19 වන ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීම පිණිස ජනතා පා ගමන අප්‍රේල් 27, පෙ.ව. 10:00ට,... [More]
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook