Facebook
Twitter
Google+
YouTube
Blog
About Boondi
හෘද සාක්ෂියක් ඇති ශ්‍රී ලාංකික මිනිසුන්ගේ දේශපාලනික සංස්කෘතික අවකාශය.
editorial@boondi.lk
එරික් ඉලයප්ආරච්චි
[Sri Lankan Writer]
Email- ericillayapparachchi@gmail.com
Cine| ස්වරූප නොපෙන්වීමේ සහ නොබැලීමේ විනෝදය

13-Mins

(එරික් ඉලයප්ආරච්චි) කලාත්මක අවකාශය සහාසික ලෙස විනෝදයේ අවකාශය විසින් පාගා දමනු ලබන අතරේ කලාත්මක ප්‍රදර්ශනයේ අවකාශය විනෝද ප්‍රදර්ශනයේ අවකාශය විසින් උදුරා ගනිමින්... [More]
රත්තරං ටික| සොක්‍රටීස්ගේ මරණය

35-Secs

(එරික් ඉලයප්ආරච්චි) ප්‍රංශ මහා විප්ලවයේ දොරකඩ සිටිමින් ශාක් ලුයී ඩේවිඩ් (1748-1825) මේ අසහාය චිත්‍රය නිමවූයේ ය. ග්‍රීක... [More]
කවි| ෂෙල්ටන් සහ කාන්ති

16-Secs

(එරික් ඉලයප්ආරච්චි) අසූ තුනේ කලබල මැද
ෂෙල්ටන් සහ කාන්ති නම්
සිනමා පටයක් ගින්නේ
ඇවිළී ගිය පුවතක් විය

කාන්ති? ඇය තරුණියක් ද?... [More]
කවි| මද්‍රි දේවි හෙවත් ගමෙන් උපන් නිළිය

28-Secs

(එරික් ඉලයප්ආරච්චි) සල් ගහ බලන් මල්වර වී අවාරෙට
සිහිනය සැබෑ වූයේ පෙර කළ පිනට
සිත්තරු සිටිති මා රුන අඳිනට රුවට
මලකින් උපන්නෙම් දැයි දැන් සිතෙයි මට

වෙසක් තොරණ යට සෑදු රඟ මඬල... [More]
Cine| ජෝ අබේවික්‍රමගේ මුහුණ, වෙස්‌ මුහුණ සහ ප්‍රබන්ධිත මුහුණ

14-Mins

(එරික් ඉලයප්ආරච්චි) ලිවීම ලේඛකයාගේ කාර්යය ද, ඇඳීම චිත්‍ර ශිල්පියාගේ කාර්යය ද වන අයුරින් රංගනය නළුවාගේ කාර්යය යි. මෙහිදී කාර්යය නමැති විෂය පථයට... [More]
Cine| The Scent of Green Papaya| පලා පැහැ පැපොල් සුවඳ

3-Mins

(එරික් ඉලයප්ආරච්චි) මෝසම් වැසි සහ ඝන නීල තුරුලතා ගහන වියට්නාමය, පසුතලය කර ගත් 'ද සෙන්ට් ඔෆ් ග්‍රීන් පැපායා' චිත්‍රපටිය අපට කියන්නේ සින්ඩරෙල්ලා... [More]
Cine| රාවන් | Raavan

2-Mins

(එරික් ඉලයප්ආරච්චි) රාවන් චිත්‍රපටයේ දී රාම සීතා පුරාවෘත්තය තුළට සමකාලීන ඉන්දියානු සමාජය පිළිබඳ තම අලුත් වෘත්තාන්තය ගොනු කරන මනිරත්නම් බොලිවුඩයේ ධනෝපායන සිනමා... [More]
කවි| ගාර්ෂියා ලෝර්කා කවියාට

20-Secs

(එරික් ඉලයප්ආරච්චි) කිසිවකු වෙඩි නොතබන බව කවියන්ට
කියූ බස ඔබ බොරු විය ඔබට ම

බොරු කී ඔබට උන් දුන් දඬුවම
වෙඩි තැබීමයි ඔබේ මිදි වැල යට ම... [More]
Cine| 36, Chowringhee Lane| 36, චෞරිංගි මාවත

2-Mins

(එරික් ඉලයප්ආරච්චි) අංක තිස්හය, චෞරිංගී මාවත වූ කලී කල්කටා නගරයේ ලිපිනයකි. එහි වාසය කරන්නේ මහලු අවිවාහක ඉංග්‍රීසි සාහිත්‍ය ගුරුවරියකි. විලියම් ශේක්ෂ්පියර් ඇයගේ... [More]
කවි| උණ පඳුරේ කවි

34-Secs

(එරික් ඉලයප්ආරච්චි) මල් නැතුවත් උණ පඳුරේ සුවඳ ඇතී
කුරුලු මුවින් ගැයෙනා ගී නිමක් නැතී
ගඟ දෑලේ උණ ගස් වල සෙවණ වැටී
ගඟ දිය සුවය ප්‍රේමය මා සිතට වඩී

පාට පාට සංකර ගති කිසිත් නැතී... [More]
Cine| ධනවාදය: පේ‍්‍රම කතාවක්| Capitalism: A Love Story

2-Mins

(එරික් ඉලයප්ආරච්චි) අධ්‍යක්ෂවරයා මේ චිත‍්‍රපටය හඳුන්වන්නේ ප‍්‍රහසනයක් ලෙසිනි. ප‍්‍රහසනයේ තේමාව වී ඇත්තේ මේ ග‍්‍රහලෝකයත්, මනුෂ්‍ය සංහතියත් වෙළා ගත් ධනේශ්වර ආර්ථික ක‍්‍රමයයි. ආණ්ඩු,... [More]
රංග| කාමන් ඔපෙරාව| Carmen Opera

2-Mins

(එරික් ඉලයප්ආරච්චි) රුසියානු මහා කවි ඇලෙක්සැන්ඩර් පුෂ්කින්ගේ ජිප්සීස් කාව්‍යය ඇසුරෙන් රචිත කාමන් ඔපෙරාව විශ්ව සංගීතයේ දිදුළන සන්ධිස්ථානයක වැජඹෙන කලා නිර්මාණයකි. එය ලොව... [More]
Cine| මේඝේ ධකා තාරා| වැහි වලාවෙන් වැසුණු තාරකාව| The Cloud Capped Strar

2-Mins

(එරික් ඉලයප්ආරච්චි) බ්‍රිතාන්‍ය චිත්‍රපටි ආයතනය මගින් ඉමැජින් ඒෂියා ලේබලය යටතේ නිකුත් කර ඇති මේ චිත්‍රපටිය රික්වික් ඝටක්ගේ සිනමා පරිකල්පනයේ අතිශය නිර්මාණශීලී සහ... [More]
Cine| KAFKA| කෆ්කා

2-Mins

(එරික් ඉලයප්ආරච්චි) ජර්මන් භාෂාවෙන් නවකථා සහ කෙටිකථා රචනා කරමින් ප්‍රාග් නුවර වාසය කළ යුදෙව් ජාතික ෆ්රාන්ස් කෆ්කා (1883-1924) මැදිවියේදීම මියගිය නමුත් ඔහුගේ... [More]
කවි| එතෙර සිට ආ මිතුරාට

24-Secs

(එරික් ඉලයප්ආරච්චි) එක රට ඉපිද විඳ දොම්නස සතුට දෙක
පිඬු කළ යසට තිබු හදවත බද්ධ කර
ලද නව හඳට කිම නොදැනෙනු මෙරට බර

හැර ගිය රට ම ඔබ එන විට තිබිය යුතු
ඒ පත පොතම අප අත් වල රැඳිය යුතු... [More]
අදහස්| ඩයස්‌පෝරක කවිය සහ ඇම්පෝරක විචාරය

3-Mins

(එරික් ඉලයප්ආරච්චි) සිංහල කවියට හදිසියේ ම ඩයස්‌පෝරක හැඩරුවක්‌ ලැබෙමින් පවතින අතර එයට මුට්‌ටිය අල්ලන ඉංග්‍රිසි විචාර ද කඳු ගැසෙමින් තිබේ. ඩයස්‌පෝරාව යනු... [More]
Cine| Annie Hall

3-Mins

(එරික් ඉලයප්ආරච්චි) ඇනී හෝල් චිත්‍රපටියේ පමණක් නොව තම වෙනත් චිත්‍රපටවල ද වූඩි ඇලන් පෙනී සිටින්නේ සිත් තැවුල් සහිත දිවියක් ගෙවන හිස්ටරිකයකු ලෙසිනි.... [More]
රංග| සරච්චන්ද්‍ර, නීෂේ සහ කේමදාස

11-Mins

(එරික් ඉලයප්ආරච්චි) සරච්චන්ද්‍ර වනාහි සිංහල නාට්‍ය කලාවේ විශිෂ්ටත්වය විස්‌තර කරන සංකේතයයි. ග්‍රීක්‌ නාටකය සහ එළිසබෙතානු නාටකය මෙන් සරච්චන්ද්‍ර නාටකය ද විශාල ජනකායකට... [More]
Cine| Hilary and Jackie

2-Mins

(එරික් ඉලයප්ආරච්චි) සංගීත භාණ්ඩ ලොව පවතින්නේ සංගීතකරුවන්ගේ වාදනය බලාපොරොත්තුවෙනි. කාමී පුරුෂයින් පතන කාමිනියක සේ සංගීත භාණ්ඩයෙන්ද, උන් නැති කල නිහඬව හා උකටලීව... [More]
කවි| වියන ලද ගැහැණිය*

29-Secs

(එරික් ඉලයප්ආරච්චි) ග්‍රීක වුවමනාවක මායාව
ගලා හැලෙයි ඇගේ
දිගු වස්ත්‍රයේ රැල්ලෙන්

(සිල්වියා ප්ලැත්, ඉම)**... [More]
කවි| සම්ප්‍රදාය

2-Mins

(එරික් ඉලයප්ආරච්චි) එවං මේ සුතං[1]
මේ අප සිතන පිළිවෙළ
ජේතවන[2] ඈ සියල්
ඉදි කළ පතුල් පාදම

එවං මේ සුතං... [More]
බූන්දි නව ඊමේල් ලිපිනය- editorial@boondi.lk
වෙසෙස්
සමාජවාදයේ සහ ධනවාදයේ දත්තවාදී කියවීම
(සරද සමරසිංහ) මානව සමාජයේ ඉතා සුවිශේෂ හැරවුම් ලක්ෂ්‍යයන් දෙකක් වන සමාජවාදය සහ ධනවාදය දත්තවාදී දෘෂ්ටිකෝණයෙන් කියවාගත යුතු බව ඉතිහාස හා සමාජ විද්‍යා... [More]
බූන්දි වැඩ දෙපාර්තමේන්තුව-
[Email-] editorial@boondi.lk | [SMS-] 077 2382308 | 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම. | බූන්දිය ගැන
සිත්තර
"දූපතෙන් එහා කලාව ගැන අවදියෙන් ඉන්න වෙනවා!"- ප්‍රගීත් රත්නායක
කතන්දර
"කුකුළු පැටියයි තාර පැටියයි"- සෝවියට් ළමා කතන්දරය [වීඩියෝව]
කතන්දර
විරාම ලකුණු
කවි
හැරයාම
ඔත්තු
කවි පොත් තුනක්- මැයි 26
ගී කිය(ව)මු
ග්‍රීස් ගහේ මුදුනට ම ගියා මම- ඇය අවුරුදු කුමරිය වෙන්න ගියා!
කතන්දර
"නුවණක්කාර කපුටුහාමි"- ළමා කතන්දරය [වීඩියෝව]
කතන්දර
"මොනවද මේ දවල් හීන?"- ළමා කතන්දරය [වීඩියෝව]
Cine
ලෙස්ටර්- සිනමා අඹරේ මැකී ගිය රිදී රේඛාව
Cine
"තුන්දෙනෙක්|மூவர்"- මිනිස්කම අහිමි වීම පිටුපස ඇති දේශපාලන ප්‍රශ්නය නිරාවරණය කිරීමේ අභියෝගය
කතන්දර
"පොඩි සාදුගෙ කතන්දරේ" [ළමා කාටූන් වීඩියෝව]
කවි
සිංහයෝ උඹ ණයයි!
කවි
'අපේක්ෂා' - ඒක ගැලපෙන නමක්!
අදහස්
හිත් මත බර අඩි තබමින් "සහෝදරයා" නික්ම ගිය පසු...
අදහස්
විරහවේ නොස්ටැල්ජියාව, ආදරය සහ කවිය
කතන්දර
"හිපෝට හරි දාංගලේ"- ළමා කතන්දරය [වීඩියෝව]
පොත්
සවන් දෙන්න! මේ අමිහිරි මතක අතීතයක සිට එන "අන්තිම දුම්රිය"යි!
කතන්දර
"අමුතු ආච්චිගෙ අපූරු සර්කස්"- ළමා කතන්දරය [වීඩියෝව]
කතන්දර
වනවාසි සහ ලෝකවාසී
පොත්
අක්කරෙයිපත්තු අක්ෂර- අත්‍යවශ්‍ය හදිසි කියැවීමක්!
What's New | අලුතෙන්ම
ඔත්තු| අවතාරය- මාර්තු 27

12-Secs

'අවතාරය' සඟරාව ජනගත කිරීම, සම්මන්ත්‍රණය හා සිනමා දැක්ම, 2018 මාර්තු 27 අඟහරුවාදා, කොළඹ 07, ජාතික... [More]
රත්තරං ටික| ඔවුහු අප මෙන්ම වූ මිනිස්සු වූහ!

1-Mins

(යෙව්ගිනි යෙව්තුෂෙන්කො | ටී. අන්ද්‍රාදි) මම කුඩා කාලයේ එක් වරක් මගේ මාමාවරුන් විසින් මරා දැමුණු මුවෙකු බදා ගෙන කඳුළු සලන්නට... [More]
රත්තරං ටික| ධනේශ්වරයේ නැගීම- කොමියුනිස්ට් ප්‍රකාශනයෙන්

2-Mins

ධනපති පංතියේ යුගය වන අපේ මෙම යුගයට අයත් විශේෂ ලක්ෂණය නම් එය පංති ප‍්‍රතීඝතය සරල... [More]
ඔත්තු| "රාජ්‍ය සේවකයාට සමාජ මාධ්‍ය අකැපද?" කතිකාව- ජූලි 26

12-Secs

"මූණුපොතේ කවි ලියූ ගුරුවරයාට දඬුවම් කිරීම -වර්තමානයෙන් අනාගතයට- රජයේ සේවකයාට සමාජ මාධ්‍ය අකැපද?" යන මැයෙන්... [More]
ඔත්තු| සයිටම් පිළිබඳ සාකච්ඡාවක්- මැයි 6

7-Secs

සයිටම් ගැටළුව හා නිදහස් අධ්‍යාපනය පිළිබඳ සාකච්ඡාවක්, 2017, මැයි 6 සෙනසුරාදා, සවස 3:00ට, මීගමුව ජනාවබෝධ... [More]
ඔත්තු| මහාචාර්ය ගම්ලත් සැමරුම - මාර්තු 29

22-Secs

ලාංකීය බුද්ධිමය සංස්කෘතිය තුළ ප්‍රබල භූමිකාවක් ඉටුකළ මාක්ස්වාදී බුද්ධිමතෙක් වන මහාචාර්ය සුචරිත ගම්ලත්ගේ සිව්වන වර්ෂ... [More]
ඔත්තු| සීතා රංජනී පිළිබඳ සහෘදමය ඇගයීමක්- සැප්.06

30-Secs

මාධ්‍යවේදිනියක හා සමාජ ක්‍රියාකාරිනියක ලෙස වසර 37කට වැඩි කාලයක් කටයුතු කර ඇති සීතා රංජනීගේ... [More]
ඔත්තු| හරිත අගෝස්තුව- රඹුක්කන- ජුනි 25

10-Secs

හරිත අගෝස්තුවේ තවත් වැඩසටහනක් 2016, ජුනි 25 වන සෙනසුරාදා රඹුක්කන අපේ ගම පරිශ්‍රයේ දී සිදු... [More]
ඔත්තු| ෆ්‍රෙඩී ගමගේට පහර දීම- විශේෂ මාධ්‍ය හමුවක්- ජුනි 08

9-Secs

'මීපුර' කතර්‍ෘ, වෙබ් මාධ්‍යවේදී ෆ්‍රෙඩී ගමගේ ට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ මාධ්‍ය හමුවක් 2016,... [More]
රත්තරං ටික| චේ [උපුටන දෙකක්]

2-Mins

ස්ථානය- හිගුවේරා. බොලිවියාව. පාසැල් ගොඩනැගිල්ලකදී.
දිනය- 1967.10.09

...චේ මරා දමන ලද්දේ ඉන් පසුවය. මරා දැමීමට පෙර... [More]
ඔත්තු| 'දෙමළාගේ ප්‍රශ්නය'- ජාතික ගැටලුව පිළිබඳ කතාබහක්- ඔක්. 18

7-Secs

නිර්මාල් රංජිත් දේවසිරිගේ නවතම කෘතිය "දෙමළාගේ ප්‍රශ්නය" පොත පිළිබඳ සංවාදය, 2015 ඔක්තෝම්බර් 18 ඉරිදා, හවස... [More]
ඔත්තු| "පුරවැසි පවුර"- ප්‍රසිද්ධ සංවාදය- ජූලි 26

24-Secs

එළැඹෙන මහ මැතිවරණය නිමිති කොට ගෙන "මහ මැතිවරණය හමුවේ පුරවැසියාගේ වගකීම" මැයෙන් ප්‍රසිද්ධ සංවාදයක් හොරණ... [More]
ඔත්තු| මහමැතිවරණය හමුවේ පුරවැසි වගකීම- ජුනි 21

7-Secs

"මහමැතිවරණය හමුවේ පුරවැසි වගකීම" යන මැයෙන් සංවාදශීලී සම්මන්ත්‍රණයක් 2015 ජුනි 21 ඉරිදා, ප.ව. 2.30ට මතුගම... [More]
ඔත්තු| "ජාතීන්ගේ ප්‍රශ්නය ප්‍රජාතන්ත්‍රික විසඳුමක්" කෘතිය එළිදැක්වීම- ජුනි 09

10-Secs

"ජාතීන්ගේ ප්‍රශ්නය ප්‍රජාතන්ත්‍රික විසඳුමක්" නමැති කෘතිය 2015 ජුනි 09 වන දින, ප.ව. 3.00ට, කොළඹ 07-... [More]
ඔත්තු| 19 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් ඔබ්බට- මැයි 23

9-Secs

හොරණ පුරවැසි පවුර සංවිධානය කරන විවෘත සංවාද පෙලේ දෙවැන්න "19 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් ඔබ්බට- තවදුරටත්... [More]
ඔත්තු| 19 වෙනුවෙන් ජනතා පා ගමන- අප්‍රේල් 27

6-Secs

19 වන ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීම පිණිස ජනතා පා ගමන අප්‍රේල් 27, පෙ.ව. 10:00ට,... [More]
ඔත්තු| "ශීලාචාර රටක්- ජනමාධ්‍ය හා පාඨක කාර්යභාරය"- මාර්තු 14

11-Secs

හොරණ පුරවැසි පවුර විසින් "ශීලාචාර රටක්- ජනමාධ්‍ය හා පාඨක කාර්යභාරය" මැයෙන් සංවිධානය කරනු ලබන විවෘත... [More]
ඔත්තු| JDS වෙබ් අඩවිය සිංහලෙන්

38-Secs

ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ (JDS) සංවිධානයේ සිංහල භාෂා වෙබ් අඩවිය ජනවාරි 07 වෙනිදා පටන්... [More]
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook