Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
හෘද සාක්ෂියක් ඇති ශ්‍රී ලාංකික මිනිසුන්ගේ දේශපාලනික සංස්කෘතික අවකාශය.
boondionline@gmail.com
චූලානන්ද සමරනායක
[Sri Lankan Writer]
Email- chulananda65@gmail.com
කරන්ට්ස්| සිංහ - ලේ

22-Secs

(චූලානන්ද සමරනායක) හම්බයෙක් දැකපුවහම
ඇඟමාළු නටන එක
කසන ගති දැනෙන එක
මාර සිංහලකමක්

පර දෙමළ දැකපුවහම... [More]
කරන්ට්ස්| නැළවිලි ගී

19-Secs

(චූලානන්ද සමරනායක) කොළඹ පැල්පත් නිවාස ඉවත් කෙරේ - පුවතක්

කැසිනෝ පුර සිඹිමින්නේ
කහවනු රැස් පායන්නේ
බුල්ඩෝසර් මේ එන්නේ
පුතේ හනික පැන ගන්නේ... [More]
කරන්ට්ස්| නූතන පට්ට ගාමිණී වස්තුව

19-Secs

(චූලානන්ද සමරනායක) ලයිට් බිලකින් හිරි වැටීගෙන
වතුර බිලකින් යසට නාගෙන
ගෑස් ටැංකිිියෙ හිස හොවාගෙන
නිදයි කුමරෙක් වකුටුවීගෙන

කිරි දොවන්නට යැවූ පිරිවර... [More]
කරන්ට්ස්| නීතිය භාවිතාව සහ අපි

25-Secs

(චූලානන්ද සමරනායක) ඔවූහු මගේ අත් පා විලංගු ලා
ප්‍රජාතන්ත්‍ර විරෝධී වූයේ ඇයි දැයි
හේතු විමසති..

කතා කිරීමට ලිවීමට නිදහස අහිමි
ප්‍රජාතන්ත්‍රවාදයක් ගැන... [More]
කරන්ට්ස්| රතු - පස් - වළ

28-Secs

(චූලානන්ද සමරනායක) අඳුරු අහස ය රුදුරු මුහුණු ය
නිල කබා අත රැඳි තුවක්කු ය
දිය පොදක් යැදි දෑස් අසරණ
දවා හලුකර ගලන කඳුළු ය

පෙර දිනෙක මල් දාම රැඳි අත්... [More]
කරන්ට්ස්| පුදුමාතලන් වැල්ලෙන් අහුලාගත් කවියක්

1-Mins

(චූලානන්ද සමරනායක) පෙර දවස
නිදහසේ ඇවිදගිය බිම්කඩෙහි
පලින් පල කටු කම්බි වැටවල් ය
උකුසු ඇස් නිදිමරන රැකවල් ය
මපුතුවන් ගැටවුන්ගේ නාඳුනන මුහුණු ය
නොවැටහෙන බස්වලින් එල්ලවන විමසුම් ය... [More]
කරන්ට්ස්| මැයි දිනය

6-Secs

(චූලානන්ද සමරනායක) කාලකට
බත් වේලකට
වැඩකරන පංතියේ
චරිත රංගනයට පැමිණි
කුලී හේවා බලමුළුව පිරිවරා... [More]
කවි| ෆිට්නස් සෙන්ටරේ නැගණී

26-Secs

(චූලානන්ද සමරනායක) පාන් වහල්ලක් තේ කහටින් පොඟවා
විටමින් ඇවැසි කුසගින්නට පිදුරු කවා
වාන් ඇලේ මඩ වතුරින් සිරුර දොවා
අලි මංකඩින් පැන අකුරට පිම්මේ දුවා

බලනට ඔලිම්පික් කිසි චැනලක් නැත්තේ... [More]
කවි| අඬදබර

13-Secs

(චූලානන්ද සමරනායක) සඳට පා පහර දී
එළවා
අමාවක රාත්‍රිය
මුව අයාගෙන
පාත්වෙයි... [More]
කරන්ට්ස්| කනප්පු කවිය

10-Secs

(චූලානන්ද සමරනායක) කළුතර පොලිස් විදුහලේ හොරු අල්ල ගන්න කනප්පු කරකවයි.
-පුවතක්

සකල සිරින් පිරි සිරි ලංකාවේ මුරපල්ලන් ලෙස නම දරනා
පොලිසියෙ සමූපෙ පහුගිය දවසක දන්නෙම නෑ බොල හොරු බිඳිනා
හොරු අල්ලන්ට පරසිදු කට්ටිය වැඳ වැඳ කනප්පු කරකවනා... [More]
කරන්ට්ස්| විරු පුත

24-Secs

(චූලානන්ද සමරනායක) (ඔපරේෂන් ඒරියා උන්නා නං මීට හොඳයි)
-සෙබළ කෙඳිරුමකි.

බොහෝ දනට නිදහස් නැති
නිදහස් නම් ලද මඟ දිග
හඬන විලෝ තුරු ගෙල සිඳ... [More]
කරන්ට්ස්| නූතන නෙළුම් කවි

18-Secs

(චූලානන්ද සමරනායක) කෙනකුට කියන්නත් බැරි මාසේ පඩිය
නෙළුම් පොකුණෙ පීනන්නට දිග මදිය
ගන්නත් බැරි කලට මාසෙක අඩු වැඩිය
පන්දහෙ දාහේ අවසර පත බර වැඩිය

කලාවට කොරන මහතුනි උඩ පැනලා... [More]
කරන්ට්ස්| නිවන් පුරේ යනවද ගරු පුර වැසියා???

43-Secs

(චූලානන්ද සමරනායක) පුවත- ප්‍රභූ ආරක්‍ෂක රථයට තවත් පුරවැසියෙක් බිලි!

පියඹ කැටුව මහ මග වන් ඇසිල්ලේ
වීදුරු කලු භවන ඇදුණයි විදිල්ලේ
රජමැති දනා සැතපෙති රන් තොටිල්ලේ
කතිරය ගැසු පුරවැසි මරු තුරුල්ලේ... [More]
කරන්ට්ස්| පළිගැහීම

17-Secs

(චූලානන්ද සමරනායක) අනේ දෙවියනේ මට වුණ වියෝයා
ඇටේ සීනිගම දී නැති වුණෝයා
නාථ දෙවියනේ හනිකට වරෝයා
අඹරන්නට ඇටයක් මට දියෝයා

බැරිනම් විද්‍යාව බලයේ විජ්ජාවෙන්... [More]
කරන්ට්ස්| ඔබ දිනූයෙන් අප පින් කළ බව හැඟුනී| ඡන්ද කවිය!

27-Secs

(චූලානන්ද සමරනායක) හොර තෙල් මගඩියෙන් අප වැටුනද නිතිනී
ජාතික ධනය ගිල්ලද මරඟන හෙජිනී
නීතිය ගියද සොහොනට මැර කර පිටිනී
ඔබ දිනූයෙන් අප පින් කළ බව හැඟුනී

පන්නෙ කරපු ඔරු කඳ වැල්ලේ සොවිනී... [More]
කරන්ට්ස්| පියකුගේ වියෝව

23-Secs

(චූලානන්ද සමරනායක) මහරු අකුරු වැල් ඇමිණූ සකියාන
දමිළ කඳුලු කැට ඇහිලූ කවියාන
පංති සගයිනට පෙම් බැඳි කොවුලාන
අහිමිව උපන්බිම සරණා මගියාන

බිජුවට අහිමි කෙත දැවෙනා නියං සමේ... [More]
කරන්ට්ස්| ඉතින් ආයුබෝවන් ගරු ලක් මවුනී

15-Secs

(චූලානන්ද සමරනායක) කකා එකට ඉඳ දැහැමෙන් වැලගෙඩිය
මගේ කියා අරගෙන රජුගේ කොඩිය
කොටන් ලොරි පිටින් ඇදි අලියා මමය
අනේ සුසානෝ බල මට වුණ හදිය

වැටුණු කලට ඔළුවට පහරති සත්තු... [More]
කරන්ට්ස්| තොරන් කවි

41-Secs

(චූලානන්ද සමරනායක) තැන තැන කොඩි වැල්ය කූඩුය දන්සැල්ය
දොර දොර ගිනි දැල්ය පඩිපත පරඬැල්ය
කන් දෙක පිරෙන්නට දන් දීමේ ගුණය
අමා මහ නිවන දොරකඩ බඩ හිස්ය

ජීවත් වෙන්න දහදුක් විඳිනා කලට... [More]
කරන්ට්ස්| පුරවැසියාගේ ගීතය

16-Secs

(චූලානන්ද සමරනායක) දෝරෙ ගලන පිරිත්වලට
පාන්දරින් අවදි වෙලා
සූකිරිදෙන චැනල්වලට
නොවැරදීම මාරු වෙලා
හෝරාවේ සෝන්ග් එකට
සරුවාංගෙ සලිත වෙලා... [More]
කරන්ට්ස්| ඇමතිතුමෝ....,

22-Secs

(චූලානන්ද සමරනායක) මත් පැන් බීලා හදාගන්න ලෙඩ වලට රෝගියාගෙන් මුදල් අය කරනවා
-ගරු ඇමතිතුමා


ඇත්ත තමයි ඇමතිතුමෝ
හදාගන්නවට කුණු ලෙඩ
සල්ලි අරන් මදි මුන්ගෙන්... [More]
කරන්ට්ස්| අධිරාජ්‍ය විරෝධියා

26-Secs

(චූලානන්ද සමරනායක) සස්පෙන්ඩර් අමුඩේ සිට
හැම වස්තරයක් ගානෙම
දේශික - ස්වදේශික
චින්තනය?
ඉන්තේරුවෙන්ම ජාතික
ඇමරිකන් වාහන ගැන කියනු කුමකට... [More]
අදහස්
දැන් ඔබට කාලයයි! [ජනපතිට පුරවැසියකුගේ අවසන් ලිපිය]
(ධනංජය කරුණාරත්න) හිතවත් ජනාධිපති තුමනි, මම මහත් වේදනාවෙන් මෙම ලිපිය ඔබට ලියන්නෙමි. මේ ලිපිය මීට බොහෝ කලකට පෙර ඔබතුමාට ලිවිය යුතුව තිබුණු... [More]
බූන්දි වැඩ දෙපාර්තමේන්තුව-
boondionline@gmail.com | [කතා-] 071 4488498 | [SMS-] 077 2382308 | 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.
ඔත්තු
සිනමා මධු ලෝලය 'තණ්හා රති රඟා' ගෙන් ඇරඹේ. | නොවැ.30
කවි
හිතේ තියෙන ගඟ
කවි
සීගිරි කුරුටු ගී
කවි
ප්‍රේමය
රංග
"Gutikamata Niyamithayi"- A serious indictment on our existence in a desensitized society
පොත්
මෝසේසියානු නික්මයෑමේ විප‍්‍රවාසි වේදනාව- "මගේ ආදරණීය යක්ෂණී"
පොත්
ජනමාධ්‍යවේදීන්ට බලපාන නීති- විමසුමක්
ඔත්තු
මාසික සිනමා දැක්ම- Japanese Wife- නොවැ.30
කවි
වැවේ වත්තෙ චෙරි ගහ
හයිකු
හයිකු - 51
කවි
හෝඩි පොතක කතාවක්.....
පොත්
දියෝනිස් දෙවොලට නදී විසින් යැවූ අසනි සැරය
කවි
[සන්තාන ගීතිකා - 6] ස්මරණ නටඹුන් මත
හයිකු
හයිකු - 50
වෙසෙස්
Oscar Wilde- the Man who Challenged the Victorian Duplicity
ඔත්තු
"නා ගහක් යට" කෙටිකතා සංග‍්‍රහය එළිදැක්වීම- නොවැම්බර් 22
කතන්දර
දඩයක්කාරයා සහ ධවල හස්ථියා
පොත්
ඉකෙලොසීය සන්දර්භයක හකාවති කියවීම
රංග
"වෝකින් පාත්"- රෙජිමේන්තුකරණය වෙමින් මානව සබඳතා ක්ෂය වන සමාජයක් පිළිබඳ දේශපාලන කියවීමක්
ඔත්තු
නුතන සිංහල කාව්‍ය සාහිත්‍යය හා ලංකා පොකුණ- නොවැම්බර් 18
What's New | අලුතෙන්ම
ඔත්තු| පලාලි සින්ඩ්‍රෝමයේ කම්පනය- පශ්චාත් යුද මානසිකත්ව සංකූලතාව පිලිබඳ ශ්‍රී ලාංකීය අත්දැකීම

2-Mins

වෛද්‍ය රුවන් එම්. ජයතුංග විසින් රචිත "Shell Shock to Palali Syndrome- PTSD Sri Lankan Experience"... [More]
ඔත්තු| ජගත් ලියනආරච්චිගෙන් "ජනමාධ්‍යවේදීන්ට බලපාන නීති"- නොවැම්බර් 05

11-Secs

නීතිඥ ජගත් ලියනආරච්චි විසින් රචිත "ජනමාධ්‍යවේදීන්ට බලපාන නීති" කෘතිය ජනගතකිරීම 2014 නොවැම්බර් 05 දින, සවස... [More]
ඔත්තු| කේ.ඩී. නිකලස් සමු ගනියි.

31-Secs

සම්මානනීය සිනමාවේදියෙකු සහ 'ඒ රටේ මිනිස්සු තනිකර කෙළින්නේ පිස්සු' ගීතය වැනි අපූර්ව ගීත රැසක් රචනා... [More]
ඔත්තු| ත්‍රස්තවාදය වැළැක්වීමේ පණත, හමුදාකරණය හා අපේ අනාගතය සම්මන්ත්‍රණය | මැයි 19

13-Secs

'ත්‍රස්තවාදය වැළැක්වීමේ පණත, හමුදාකරණය හා අපේ අනාගතය' යන මැයෙන් සම්මන්ත්‍රණයක් ක්‍රිස්තියානි සහයෝගිතා ව්‍යාපාරය විසින් සංවිධානය... [More]
ඔත්තු| තොරතුරුවලට හදවතක් : යුද්ධය සහ ජනමාධ්‍යය | අප්‍රේල් 28

33-Secs

දර්ශන අශෝක කුමාර විසින් රචිත "තොරතුරුවලට හදවතක් : යුද්ධය සහ ජනමාධ්‍යය" කෘතිය එළිදැක්වීම ජාතික පුස්තකාල... [More]
රත්තරං ටික| පරිකල්පනික අතික්‍රමණය​

4-Mins

(රුවන් එම්. ජයතුංග) හිස් අවකාශයක දැකිය හැක්කේ කුමක්ද? අනන්තය දක්වා පැතිරී ගිය ශූන්‍ය බවයි. නිසලව ඇඳ මත වැතිර... [More]
ඔමරි| ගාන්ධි සහ මහාචාර්ය පීටර්ස්ගේ කතා

59-Secs

(ආලෝක රණසිංහ) ගාන්ධි ලන්ඩන් විශ්වවිද්‍යාලයේ ඉගෙන ගන්න කාලෙ මහාචාර්යවරයෙක් හිටියා. ඔහුගෙ අන්තිම නම පීටර්ස්. ගාන්ධි කවදාවත් ඔහු එක්ක ඇතිවුණ වාද විවාදවලදි ඔහුට... [More]
ඔත්තු| "දෝෂාභියෝගය" දොරට වැඩීමේ උළෙල මාර්තු 18 සවස 3:00ට

11-Secs

ශ්‍රීලාල් සෙනවිරත්නගේ "දෝෂාභියෝගය- විධායකය සහ ව්‍යවස්ථාදායකය එදිරිව අධිකරණය" කෘතිය දොරට වැඩීමේ උළෙල 2014 මාර්තු 18... [More]
ඔත්තු| Scarred Communities- Psychosocial Impact of Disasters on Sri Lankan Society

1-Mins

මහාචාර්ය දයා සෝමසුන්දරම් ඇතුළු වෛද්‍ය රුවන් එම් ජයතුංග (යෝක් විශ්ව විද්‍යාලය කැනඩාව) , ආචාර්ය ගැමිලා... [More]
ඔත්තු| මාර්තු 02 දා සිට "ජනරළ" නැවතත්...

11-Secs

"ජනරළ" ඉරිදා සංග‍්‍රහය පුවත්පත 2014 මාර්තු මස 02 වැනි ඉරිදා සිට නව මුහුණුවරකින් යළි ඇරඹෙයි.... [More]
කෙටියෙන්| නිළි මස් කන්නටයි මගෙ නම් ආසාව

9-Secs

(ඩෝං පුතා) 1. සුසුමක් වෙලා ඔබෙ ඇනලොග් හිත ගාව
කුසුමක් වෙලා මිය යමි ඔබෙ පය ගාව

2. බෝලය වශී මිරිකමි ඔබෙ බඩ ගාව
කතිරය දෙතොත් දෙමි ඩිජිටල් සිනමාව... [More]
ඔත්තු| Das Kapital- සිංහල පරිවර්තනයේ දෙවැනි වෙළුම එළිදැක්වීම- මාර්තු 5

19-Secs

ධනපති අර්ථ ක්‍රමය පිළිබඳ විවේචනාත්මක මෙන්ම විද්‍යාත්මක විචාරයක් ද වන කාල් මාක්ස් විසින් රචිත වෙළුම්... [More]
ඔත්තු| දේවතාවිය යැදීම- ශ්‍රී ලංකාව තුල පත්තිනි-කන්නකී ඇදහීම- ප්‍රදර්ශනය පෙබ. 22 හා 23

1-Mins

කන්නකී-පත්තිනි ඇදහිල්ල, ශ්‍රී ලංකාව තුල හින්දු-බෞද්ධ සංකලනය පිලිබද සිත් කාවදින සුලු උදාහරණයකි. දෙමළ හින්දූන්... [More]
කට කොකියනවට| වැලන්ටයින් සහෝදරවරුන්ට...,

15-Secs

(ඩෝං පුතා) වැලන්ටයින් පෙම් පුරහඳ කියන රහස අහන්න
අද හවසට ඈත් එක්ක අහස දිහා බලන්න

පඳුරු ලලා නගිනා දිවි දුක් පිරිපත නිවන්න
ඔඩෙල් එකට බැහැ පෙම්වත ගහෙන් බිමට බහින්න... [More]
ඔත්තු| හිරුගෙන් පසු... විකල්ප පත්තර වලංගුද? | පෙබරවාරි 7

11-Secs

"හිරුගෙන් පසු... විකල්ප පත්තර වලංගුද?" යන මැයෙන් ලංකාවේ විකල්ප පුවත්පත් කලාව පිළිබඳ සම්මන්ත්‍රණය සහ සංවාදය,... [More]
කෙටියෙන්| නීතිය

1-Secs

(ජගත් චන්දන අධිකාරි) ලොකු සතුන්
ගැටෙන විට
කැඩෙන,

පොඩි සතුන්
වැදෙන විට... [More]
කෙටියෙන්| පුත නුඹටත් පොවමි එමී...!!!

8-Secs

(කසුන් යසන්ත පිනිදිය) ලක් වැසියන් කෙරෙහි නැමී
නෑයින් සහ මිහිඳු සොමී
පෙව්වෙ පදං එතනොල් මී
පුත නුඹටත් පොවමි එමී

මෙබඳු උතුම් ලංකාවේ... [More]
කට කොකියනවට| මන්තිරීනියො දෙන සැපා..!

27-Secs

(ඩෝං පුතා) රූ රැසේ අඳිනා ලෙසේ අත් ලෙල දිදී විදුලිය පබා
දුන් රසේ නිරිඳුන් වැයූ වෙණ නාදනූ පා තබ තබා
කම් පසේ දෙන මන්දිරේ දොර යතුර දෙන තුරු රඟ පපා
මම් කෙසේ පවසම් එ සේ වර මන්-තිරී-නියො දෙන සැපා

මන් නඳා වන ටෙලි සිනා සුරතල් දෙතොල් අග මව මවා... [More]
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · boondionline@gmail.com
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook