Facebook
Twitter
Google+
YouTube
Blog
About Boondi
හෘද සාක්ෂියක් ඇති ශ්‍රී ලාංකික මිනිසුන්ගේ දේශපාලනික සංස්කෘතික අවකාශය.
editorial@boondi.lk
මාලතී කල්පනා ඇම්බ්‍රෝස්
[Sri Lankan Translator]
Email- kalpana.ambrose@gmail.com

පරිවර්තන| මට අවැසි ඔබ නිශ්චලව ඉන්න

40-Secs

(පබ්ලෝ නෙරූදා | මාලතී කල්පනා ඇම්බ්‍රෝස්) මට අවැසි ඔබ නිශ්චලව ඉන්න
හරියට නො පවතින්නාක් මෙන් වෙන්න
ඈතම ඈත දුරකින් යන්තම් මාව ඇහෙන්න
මගේ හඬ ස්වර ස්පර්ශ නො කරන්න
හරියට ම කිව්වොත් ඔබේ ඇස් වෙනතක පියඹා යන්න
දෙතොල හාදුවකින් ගොළු කළා මෙන් ඉන්න... [More]
පරිවර්තන| අසිරිමත් ගැහැණිය

54-Secs

(මායා ඇන්ජලෝ | මාලතී කල්පනා ඇම්බ්‍රෝස්) මගේ රහස කොහි වෙත්දැයි
රුවැති ගැහැණුන් විස්මයෙන් විමසති
මම සොබාමත් නොවෙමි
මෝස්තර නිරූපිකාවක් බඳු සිරුරකට ද
හිමි කම් නොකියමි
එහෙත් මුව විවර කළ විට... [More]
කරන්ට්ස්| ගිනි අවියට කතා කළ හැකි නම්

28-Secs

(ජීන් අර්සනායගම් | මාලතී කල්පනා ඇම්බ්‍රෝස්) කතා කළ හැකි නම්
ගිනි අවියට...
එහි තිබෙනු ඇත්තේ නිහඬ බව පමණි
ලේ සහ පතොරම් තුළින්,
කතා කළ හැකි නම්
ගිනි අවියට....... [More]
කරන්ට්ස්| අපි දැන් අමුත්තෝ වෙමු!

40-Secs

(ජීන් අර්සනායගම් | මාලතී කල්පනා ඇම්බ්‍රෝස්) අන්තිමේ දී වෙන්වීම තීරණය වී ඇත..
දිරා ගිය කොළ පිරි අපුල මුඩු බිමෙහි
විකල්ව සැරි සැරූ සමය අවසන් ය...
පොළොව විසින් මුල ප්‍රතික්‍ෂේප කෙරයි
තිත්ත පස විසින් බීජය ප්‍රතික්ෂේප කෙරෙයි
තුරුපත් වියන සිහින් ගෙරවිලි හඬ නගයි... [More]
කවි| මිලියනයක් මිනිසුන්ගේ පෙළපාළියේ කවිය

1-Mins

(මායා ඇන්ජලෝ | මාලතී කල්පනා ඇම්බ්‍රෝස්) රාත්‍රිය දිගු විය..
තුවාල ගැඹුරු විය..
අගල් අඳුරුව තිබුණි..
ප්‍රාකාර,
නැගෙනු බැරි තරමට
දුෂ්කරව නැගී ගති.... [More]
පරිවර්තන| වියරු රාත්‍රීන් !

11-Secs

(එමිලි ඩිකින්සන් | මාලතී කල්පනා ඇම්බ්‍රෝස්) වියරු රාත්‍රීන් ! චණ්ඩ රාත්‍රීන්!
වී නම් ඔබ මා අසල
මේ වියරු රාත්‍රීන්
බොහෝ සේ අනුරාගී වන්නට
නියමිතව තිබුණ... [More]
පරිවර්තන| තවමත් සොවෙනි මම | Still I'm Sad by Boney M

24-Secs

(බොනි එම් | මාලතී කල්පනා ඇම්බ්‍රෝස්) දකිනු මැන තරු අහස් කුස හැර
බසින‘යුරු මහපොළවට
සෙමෙන් පසුකර යන අතර ඔබ හඬනු දැක
සිප ගනිති උහු ඔබෙ කඳුළු කැට
දකිනු මැන ගිම්හාන සුළඟ විත්
අවුල් කරන‘යුරු ඔබ හිස කෙස්... [More]
පරිවර්තන| හැම දිනෙක ඔබ රඟන....

1-Mins

(පබ්ලෝ නෙරූදා | මාලතී කල්පනා ඇම්බ්‍රෝස්) හැමදිනෙක සක්වලෙහි එළිය සමගින් රඟන
සිහින බඳු අමුත්තිය, මල්වලින් නිල් දියෙන් මුණ ගැහෙන
මා තරව වැළඳගත් සුදු හිසට වැඩි යමක් වී දිලෙන
මියුරු ඵල අහුරක්ය නේක වර මා දෑත් තුළ රැඳුන

කිසිවෙකුදු නොවෙයි ඔබ, මා ඔබට ප්‍රේමයෙන් බැඳි බැවින... [More]
කතා-බස්| මට සිනමාව කියන්නේ සමාජාවබෝධයට පත්වීමේ මාවතක්....| අශෝක හඳගම සමග

2-Mins

(මාලතී කල්පනා ඇම්බ්‍රෝස්) මේ චිත්‍රපටය හදන්න ඔබව පෙළඹවූ හේතුව කුමක්ද?

JIFF ප්‍රේක්ෂකයින්ට මතක නම්, මම මුලින් ම ඔවුන්ට ඉදිරිපත් කරපු චිත්‍රපටය ‘මේ මගේ... [More]
කතා-බස්| "පාදඩයා සිටියේ මා තුළම ය."- චාලි චැප්ලින්

8-Mins

(මාලතී කල්පනා ඇම්බ්‍රෝස්) 1889 අප්‍රේල් 16 වන දින ලන්ඩනයේ වෝල්වෝර්ත් හි දුගී පවුලක ඉපිද අතරින් පතර පාසල් ගොස් ප්‍රාථමික පාසලෙන්ම හැලී ගිය චාලි... [More]
වෙසෙස්| මනුෂ්‍යත්වයේ නාමයෙන්- ගාන්ධිගෙන් හිට්ලර්ට

55-Secs

(මාලතී කල්පනා ඇම්බ්‍රෝස්) 1939 සැප්තැම්බර් පළමුවැනිදා ‍ ජර්මනිය විසින් පෝලන්තය ආක්‍රමණය කෙරුණි. එහි ප්‍රතිඵලය වූයේ දෙවන ලෝක යුද්ධයේ ආරම්භය යි. ඊට යාන්තම් මසකට... [More]
කතා-බස්| ඉසබෙල් අයියන්දේ සමග සංවාද| මනඃකල්පිතය සහ පරිකල්පනය අතර වෙනස

6-Mins

(කැරොල් සzපාටා වීලන් | මාලතී කල්පනා ඇම්බ්‍රෝස්) ඉසබෙල් අයියන්දේ [Isabel Allende (1942-)] විවිධ රටවල අසීමිත පාඨකයින් පිරිසක් සිටින, අද ලෝකයේ වඩාත් කතා බහට ලක් වන ලේඛිකාවකි. හිටපු... [More]
කතා-බස්| වෙනස් වීම| පාවුලෝ කොයියෝ සමග සංවාදයක්

1-Mins

(පාවුලෝ කොයියෝ | මාලතී කල්පනා ඇම්බ්‍රෝස්) • බොහෝ වෙලාවට තමන්ට අවශ්‍ය හොඳම දේ තීරණය කරන්න අපට සිද්ධ වෙනවා දේවල්, අවස්ථා සහ පුදගලයින්ව සංසන්දනය කරන්න. ඔබ හිතනවද... [More]
පරිවර්තන| කවියේ කලාව

1-Mins

(ජෝර්ජ් ලුවිස් බෝ(ර්)ගස් | මාලතී කල්පනා ඇම්බ්‍රෝස්) කාලයෙන් ජලයෙන් සැදි නදිය දකින
"කාලය ද තව ගඟකි" ඒ බව ද දකින
ගඟක් සේ අප ඔහේ ගලන බැව් දැනෙන
ජලය මෙන් අප වත ද මැකී යනු හඟින

අවදි වීම යනු ම තවත් එක් සිහිනයකි... [More]
පරිවර්තන| මම කිසිවෙක් නොවෙමි! ඔබ කවුද?| 19 වන සියවසේ හුදෙකලා කිවිඳිය

1-Mins

(එමිලි ඩිකින්සන් | මාලතී කල්පනා ඇම්බ්‍රෝස්) මම කිසිවෙක් නොවෙමි! ඔබ කවුද?

මම කිසිවෙක් නොවෙමි! ඔබ කවුද?
ඔබත් නොකිසිවෙක්ද?
එහෙනම් මෙන්න, අප දෙදෙනෙක්- කාටවත් නොකියන්න!
උන් අපව පළවා දමාවි... [More]
පරිවර්තන| ඔවුහු ගෙදර ගියහ.

16-Secs

(මායා ඇන්ජලෝ | මාලතී කල්පනා ඇම්බ්‍රෝස්) ඔවුහු ගෙදර ගියහ.

මින් පෙර කිසිදාක
මා වැනි කෙල්ලක
හමුව තිබුණේ නැතියයි
සිය බිරින්දෑවරුන්ට වහසි බස් කීහ... [More]
කවි| මග සොයන අදිසි පා...

28-Secs

(එම්. රිෂාන් ෂෙරී‍ෆ් | මාලතී කල්පනා ඇම්බ්‍රෝස්) නිසල දිය යට
ඇසට නොපෙනෙන
පාද ඇත සෙලවෙන
අදිසිව ඇවිදින....
ප්‍රභාසංස්ලේෂණයට වරම් අහිමි
පණැති දිය තුරු... [More]
පරිවර්තන| Gurov’s Letter

1-Mins

(රත්න ශ්‍රී විජේසිංහ | මාලතී කල්පනා ඇම්බ්‍රෝස්) The night is covered
With the Moon water showers
As it owns,
Each and every petal of the flowers
Even the tiniest branchlet
Is ready for the Spring... [More]
පරිවර්තන| Still I Rise| එහෙත් මම නැගිටිමි.

1-Mins

(මායා ඇන්ජලෝ | මාලතී කල්පනා ඇම්බ්‍රෝස්) ඔබ ඔබේ තිත්ත වංචනික
මුසාවලින්
ඉතිහාසය තුළ
මා පහත හෙළනු ඇත..
කසළ ගොඩක දමා පාගනු ඇත
එහෙත් මම නැගිටිමි...... [More]
පරිවර්තන| කාලය යනු අපය..... කීර්තිවන්තයින් යනු අපය...

22-Secs

(ජෝර්ජ් ලුවිස් බෝ(ර්)ගස් | මාලතී කල්පනා ඇම්බ්‍රෝස්) කාලය යනු අපය
ගුප්ත මිනිසා හෙවත් හෙරක්ලිටස්ගේ*
පසිඳු රූපකය අපය

නිසලව පවතින - දිනෙක ගිලිහෙන
ඝන දියමන්තිය නොව,... [More]
වෙසෙස්| ලේඛකයා සහ ඔහුගේ කාර්යභාරය

6-Mins

(ඇල්ඛෙයා කැමූ | මාලතී කල්පනා ඇම්බ්‍රෝස්) මේ නිදහස් විද්වත් මණ්ඩලය මට ලබා දෙන්නාවූ ගෞරව සම්මානය ලබා ගනිමින් මගේ කෘතඥතාව මම මෙසේ හාදයාංගමව පුද කරමි. මා ලබන... [More]
බූන්දි නව ඊමේල් ලිපිනය- editorial@boondi.lk
අදහස්
සන්ධ්‍යා එක්නැලිගොඩට ඇමරිකාවේදී ගැරී වෙබ් මුණගැසුනාද?
(සරද සමරසිංහ) සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මියට ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව මගින් උපහාර පදක්කමක් පිරිනැමූ බව පසුගිය දා මාධ්‍ය මගින් වාර්තා වුනා. ඇය ඇතුළු ලොව... [More]
බූන්දි වැඩ දෙපාර්තමේන්තුව-
[Email-] editorial@boondi.lk | [SMS-] 077 2382308 | 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම. | බූන්දිය ගැන
කවි
ගර්ඩාය; රෝස මල් කොහිදැයි නොසොයන
කතන්දර
බුම්මන්නා පවුල සහ ලේලිය
කවි
තාරකා,මඟ වැරදුණ අය.. අප, එදෙස බලා ප්‍රාර්ථනා කළ අය..
කවි
ඇගේ දරුවන් අමතන ඇගෙ හදවතේ බස් වහර !
කරන්ට්ස්
ඇයි කුමක්ද ඔය මඳ සිනහවේ තේරුම?
කවි
අපේ තාත්තා
රංග
ආදරයේ දයලෙක්තිකය- සුරූපිය හා මෘග
කවි
පාස්
පරිවර්තන
මට අවැසි ඔබ නිශ්චලව ඉන්න
කතන්දර
දොළොස්දාහක්
කවි
නික්මීම
Cine
විපරීත යුගයක තරුණ සිනමාව
කවි
මල් පෙති තරම් සියුමැලි තුරුපත්ය
කවි
එතැන, එ'ගඟ නිසලව ගලන
පොත්
'රැජින' තුලින් ඉතිහාසයට මානුෂික සංස්කරණයක්
කවි
අහඹුවක ඔබ ඔහොම තමයි
Cine
ආලෝකය නොදිටිමි!
කවි
මෙතැන් සිට, අප හැඬිය යුතු නැත..
කවි
අප්‍රේල් මතකය ද 'වේලාසනින් අවදි වේ'!
Cine
ආලෝකය පහළ වීම හා "ආලෝකෝ උදපාදී"
What's New | අලුතෙන්ම
ඔත්තු| මහාචාර්ය ගම්ලත් සැමරුම - මාර්තු 29

22-Secs

ලාංකීය බුද්ධිමය සංස්කෘතිය තුළ ප්‍රබල භූමිකාවක් ඉටුකළ මාක්ස්වාදී බුද්ධිමතෙක් වන මහාචාර්ය සුචරිත ගම්ලත්ගේ සිව්වන වර්ෂ... [More]
ඔත්තු| සීතා රංජනී පිළිබඳ සහෘදමය ඇගයීමක්- සැප්.06

30-Secs

මාධ්‍යවේදිනියක හා සමාජ ක්‍රියාකාරිනියක ලෙස වසර 37කට වැඩි කාලයක් කටයුතු කර ඇති සීතා රංජනීගේ... [More]
ඔත්තු| හරිත අගෝස්තුව- රඹුක්කන- ජුනි 25

10-Secs

හරිත අගෝස්තුවේ තවත් වැඩසටහනක් 2016, ජුනි 25 වන සෙනසුරාදා රඹුක්කන අපේ ගම පරිශ්‍රයේ දී සිදු... [More]
ඔත්තු| ෆ්‍රෙඩී ගමගේට පහර දීම- විශේෂ මාධ්‍ය හමුවක්- ජුනි 08

9-Secs

'මීපුර' කතර්‍ෘ, වෙබ් මාධ්‍යවේදී ෆ්‍රෙඩී ගමගේ ට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ මාධ්‍ය හමුවක් 2016,... [More]
රත්තරං ටික| චේ [උපුටන දෙකක්]

2-Mins

ස්ථානය- හිගුවේරා. බොලිවියාව. පාසැල් ගොඩනැගිල්ලකදී.
දිනය- 1967.10.09

...චේ මරා දමන ලද්දේ ඉන් පසුවය. මරා දැමීමට පෙර... [More]
ඔත්තු| 'දෙමළාගේ ප්‍රශ්නය'- ජාතික ගැටලුව පිළිබඳ කතාබහක්- ඔක්. 18

7-Secs

නිර්මාල් රංජිත් දේවසිරිගේ නවතම කෘතිය "දෙමළාගේ ප්‍රශ්නය" පොත පිළිබඳ සංවාදය, 2015 ඔක්තෝම්බර් 18 ඉරිදා, හවස... [More]
ඔත්තු| "පුරවැසි පවුර"- ප්‍රසිද්ධ සංවාදය- ජූලි 26

24-Secs

එළැඹෙන මහ මැතිවරණය නිමිති කොට ගෙන "මහ මැතිවරණය හමුවේ පුරවැසියාගේ වගකීම" මැයෙන් ප්‍රසිද්ධ සංවාදයක් හොරණ... [More]
ඔත්තු| මහමැතිවරණය හමුවේ පුරවැසි වගකීම- ජුනි 21

7-Secs

"මහමැතිවරණය හමුවේ පුරවැසි වගකීම" යන මැයෙන් සංවාදශීලී සම්මන්ත්‍රණයක් 2015 ජුනි 21 ඉරිදා, ප.ව. 2.30ට මතුගම... [More]
ඔත්තු| "ජාතීන්ගේ ප්‍රශ්නය ප්‍රජාතන්ත්‍රික විසඳුමක්" කෘතිය එළිදැක්වීම- ජුනි 09

10-Secs

"ජාතීන්ගේ ප්‍රශ්නය ප්‍රජාතන්ත්‍රික විසඳුමක්" නමැති කෘතිය 2015 ජුනි 09 වන දින, ප.ව. 3.00ට, කොළඹ 07-... [More]
ඔත්තු| 19 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් ඔබ්බට- මැයි 23

9-Secs

හොරණ පුරවැසි පවුර සංවිධානය කරන විවෘත සංවාද පෙලේ දෙවැන්න "19 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් ඔබ්බට- තවදුරටත්... [More]
ඔත්තු| 19 වෙනුවෙන් ජනතා පා ගමන- අප්‍රේල් 27

6-Secs

19 වන ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීම පිණිස ජනතා පා ගමන අප්‍රේල් 27, පෙ.ව. 10:00ට,... [More]
ඔත්තු| "ශීලාචාර රටක්- ජනමාධ්‍ය හා පාඨක කාර්යභාරය"- මාර්තු 14

11-Secs

හොරණ පුරවැසි පවුර විසින් "ශීලාචාර රටක්- ජනමාධ්‍ය හා පාඨක කාර්යභාරය" මැයෙන් සංවිධානය කරනු ලබන විවෘත... [More]
ඔත්තු| JDS වෙබ් අඩවිය සිංහලෙන්

38-Secs

ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ (JDS) සංවිධානයේ සිංහල භාෂා වෙබ් අඩවිය ජනවාරි 07 වෙනිදා පටන්... [More]
ඔත්තු| Why Marx Was Right- 'මාක්ස් නිවැරදි ඇයි?'- දෙසැම්බර් 23

24-Secs

ටෙරී ඊගල්ටන් විසින් රචිත Why Marx Was Right කෘතියේ සිංහල පරිවර්තනය 'මාක්ස් නිවැරදි ඇයි?' නමින්... [More]
ඔත්තු| පලාලි සින්ඩ්‍රෝමයේ කම්පනය- පශ්චාත් යුද මානසිකත්ව සංකූලතාව පිලිබඳ ශ්‍රී ලාංකීය අත්දැකීම

2-Mins

වෛද්‍ය රුවන් එම්. ජයතුංග විසින් රචිත "Shell Shock to Palali Syndrome- PTSD Sri Lankan Experience"... [More]
ඔත්තු| ජගත් ලියනආරච්චිගෙන් "ජනමාධ්‍යවේදීන්ට බලපාන නීති"- නොවැම්බර් 05

11-Secs

නීතිඥ ජගත් ලියනආරච්චි විසින් රචිත "ජනමාධ්‍යවේදීන්ට බලපාන නීති" කෘතිය ජනගතකිරීම 2014 නොවැම්බර් 05 දින, සවස... [More]
ඔත්තු| කේ.ඩී. නිකලස් සමු ගනියි.

31-Secs

සම්මානනීය සිනමාවේදියෙකු සහ 'ඒ රටේ මිනිස්සු තනිකර කෙළින්නේ පිස්සු' ගීතය වැනි අපූර්ව ගීත රැසක් රචනා... [More]
ඔත්තු| ත්‍රස්තවාදය වැළැක්වීමේ පණත, හමුදාකරණය හා අපේ අනාගතය සම්මන්ත්‍රණය | මැයි 19

13-Secs

'ත්‍රස්තවාදය වැළැක්වීමේ පණත, හමුදාකරණය හා අපේ අනාගතය' යන මැයෙන් සම්මන්ත්‍රණයක් ක්‍රිස්තියානි සහයෝගිතා ව්‍යාපාරය විසින් සංවිධානය... [More]
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook