Facebook
Twitter
Google+
YouTube
Blog
About Boondi
හෘද සාක්ෂියක් ඇති ශ්‍රී ලාංකික මිනිසුන්ගේ දේශපාලනික සංස්කෘතික අවකාශය.
editorial@boondi.lk
රත්තරං ටික| සාහිත්‍යය මොකටද?

14-Secs

මුල් ගුරුතුමා- හැබෑවටම මහත්තයො දැන් ඔය මැටි වැඩ අරව මේවා ඉගෙන ගත්තොත් ඔය කළ ගෙඩියක්... [More]
රත්තරං ටික| මූදු පුත්තු නාට්‍යයෙන්

25-Secs

(ගුණසේන ගලප්පත්ති) හින්නිහාමි- මං සන්තෝස නැත්තෙ නැහැ. ඒ වුණාට හිතට හරි බයයි.

සරා- ඒ පළමුවෙනි වතාව හින්දා. තව... [More]
රත්තරං ටික| "චාල්ස් කුමාරයට ඕනෙ නං මං ගාවට එන්න කියන්න!"

31-Secs

(අජිත් කුමාරසිරි) සිම්බාබ්වේ නිදහස ලැබීමේ උත්සවයේ සමාරම්භක අවස්ථාවට විශේෂ අමුත්තෙක් විදිහට මාලේ සහභාගී විය යුතුව තිබුණා. රොබට්... [More]
රත්තරං ටික| කකුල ද? ඩොලර් කෝටිය ද? [දවස තාම ගෙවුන්නෑ]

2-Mins

(මුරේ ෂිෂ්ගල් | එස්. කරුණාරත්න) සිල්වියා- ඉතිං, එක දවසක්, ඔප්පුවක් ටයිප් කරන විදිහ මට කියා දෙන කොට, එයාගේ අත් දෙක... [More]
රත්තරං ටික| කැළණි පාලමෙන්

50-Secs

(ආර්. ආර්. සමරකෝන්) සරණපාල- (ඇතුල් වෙමින්) අම්මේ, දාන්ඩකෝ ප්ලේන් ටී පාරක්.

මැටිල්ඩා- (ඉදිරියට පැමිණ) මම දෙනව උඹට හොඳවැයින් කම්මුල්... [More]
රත්තරං ටික| American History X චිත්‍රපටයෙන්

1-Mins

(සංඛ කිරිඳිවැල) [ඩෙරික්ගේ පියා මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයෙකුගේ වෙඩිපහරකට හසුව මියගොස් ඇත. මාධ්‍යවේදියෙක් ඒ සම්බන්ධයෙන් ඩෙරික්ගෙන් අදහස් විමසයි.]

මාධ්‍යවේදියා- ඩෙරික්,... [More]
රත්තරං ටික| මචං අපි සේරම ලංකාවෙ.....

26-Secs

ව්‍යාජ හෑන්ඩ් බෝල් කණ්ඩායම රේල් පාරක් අසල පුහුණුවීම් කරයි. පුහුණුවීමේදී ඔවුන් අතර රණ්ඩුවක් ඇති වේ.... [More]
රත්තරං ටික| අන්ගාරා ගඟබඩ ප්‍රේම ත්‍රිකෝණය

2-Mins

(ඇලෙක්සි අර්බුසෝෆ් | රන්ජිත් ධර්මකීර්ති) වාල්යා- සර්ජී....

සර්ජි- ඇයි?

වාල්යා- ඔයා ලෝකෙ ඉන්න හැම මිනිහටම වැඩිය හොඳයි.

සර්ජි- (ඈ වැළඳගනිමින්) වාල්යා... ඔයාට ජීවිතේ... [More]
රත්තරං ටික| මේ රටේ ජනතාව මොළේ නැති හරක් කියලද හිතාගෙන ඉන්නෙ?

1-Mins

(රාජිත දිසානයක) අජිත්- මේක මහා පුදුම කරුමයක් නෙ. තමන්ගෙ හෘද සාක්‍ෂියට එකඟව ජීවත් වෙන්න හිතන එක මහ... [More]
රත්තරං ටික| රස්තා හෙවත් රස්තාෆාරියානුවාදය

1-Mins

(ජනජීව වේහැල්ල) රස්තා සමස්තයක් ලෙස ගතහොත් ඇතමුන්ගේ මතය අනුව එය ආගමකට වඩා ජීවන මාර්ගයකි. ජීවන ශෛලියකි. (බොබ්... [More]
රත්තරං ටික| බෲටස්... සීසර් ගේ අවමඟුලේදී...

1-Mins

(විලියම් ශේක්ස්පියර් | ටෝනි රණසිංහ) "මගේ කතාව අවසන් වන තුරු ඉවසීමෙන් යුතුව සිටින්න. රෝමවරුනි, රටවැසියනි, මිතුරනි, මගේ පරමාර්ථය කුමක් වී... [More]
රත්තරං ටික| To the Actor | නළුවා වෙතට

49-Secs

(මයිකල් චෙකොව් | සෝමපාල මල්ලවආරච්චි) ද්‍රව්‍යවාදී සංකල්පවල බලපෑම හේතුකොට ගෙන තත්කාලීන නළුවා විසින් තම කලා ක්ෂේත්‍රයෙන් මානසික මූලිකාංග බැහැර කිරීමත්... [More]
රත්තරං ටික| ප්‍රජාතන්ත්‍රවාදය!

59-Secs

(දාරියෝ ෆෝ | එච්. ඒ. පෙරේරා) උන්මාද- ප්‍රජාතන්ත්‍රවාදය! මේ වගේ බල්ලන්ගෙ සේවය ඕන මොන විදිහෙ ප්‍රජාතන්ත්‍රවාදයකටද කියල ඇයි ඔබ ඔඛෙන්ම අහන්නෙ... [More]
රත්තරං ටික| මුළු ලෝකෙම පණ අදිනවා!

37-Secs

(බර්ටෝල්ට් බ්‍රෙෂ්ට් | හෙන්රි ජයසේන) දිරිය මව - ලැම්බි මටත් එපා වෙලා - මේ අහිකුණ්ඨික ජීවිතේ. පිදුරු කරත්තෙ බැන්ද ගොනා... [More]
රත්තරං ටික| හංස විලක්

8-Secs

'මතකනේ...
තමුසෙගෙ ලියමන ඉවරකරල තිබුනේ... දරුවන්ටයි සමන්තිටයි යහපතක්ම වෙන්න කියල දෙවියො ඉදිරියේ පාං පත්තු කරල දණින්... [More]
රත්තරං ටික| හෙට ඉර පායයි ද?
බටනලා හඬක්
(වාදනය කරන්නේ ටෝනි රණසිංහ... පරසතු මල් චිත්‍රපටයේ ජවනිකාවකින්)

බොනී හාමු-ගාමිණි ෆොන්සේකා :
(ටෝනි ගේ බටනලා වාදනය... [More]
රත්තරං ටික| සොඳුරු ආඥාදායකයා
(සුගතපාල ද සිල්වා) ....මේ සියල්ලෙන් හෙළිදරවු වන්නේ කුමක් ද? රංග භූමිය අපූරු දෑ අනාවරණය කරන පුදුමාකාර භූමියක් බවට... [More]
රත්තරං ටික| සුභ සහ යස

11-Secs

(සයිමන් නවගත්තේගම) "ලෝක පාලනය කරන දෙවියනි - ඔබගේ රජතුමා මේ වන්දිභට්ටයින්ගෙන් ආරක්ෂා කර වදාරනු මැනවි.
දුවපියව් යන්න -... [More]
බූන්දි නව ඊමේල් ලිපිනය- editorial@boondi.lk
රංග
ආදරයේ දයලෙක්තිකය- සුරූපිය හා මෘග
(කේ.ඩී. දර්ශන) සම්මානිත මහාචාර්ය සුනන්ද මහේන්ද්‍රයන්ගේ අභිනව නාට්‍ය නිර්මාණය, 'සුරූපිය හා මෘග' පසුගිය දිනෙක කැළණිය විශ්වවිද්‍යාලයීය රංග ශාලාවේදී රඟදැක්විණි. 'නිදහස් වෘත්තාන්ත රංගයක්'... [More]
බූන්දි වැඩ දෙපාර්තමේන්තුව-
[Email-] editorial@boondi.lk | [SMS-] 077 2382308 | 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම. | බූන්දිය ගැන
කවි
ගර්ඩාය; රෝස මල් කොහිදැයි නොසොයන
කතන්දර
බුම්මන්නා පවුල සහ ලේලිය
කවි
තාරකා,මඟ වැරදුණ අය.. අප, එදෙස බලා ප්‍රාර්ථනා කළ අය..
කවි
ඇගේ දරුවන් අමතන ඇගෙ හදවතේ බස් වහර !
අදහස්
සන්ධ්‍යා එක්නැලිගොඩට ඇමරිකාවේදී ගැරී වෙබ් මුණගැසුනාද?
කරන්ට්ස්
ඇයි කුමක්ද ඔය මඳ සිනහවේ තේරුම?
කවි
අපේ තාත්තා
වෙසෙස්
රේගනොමික්ස් සිට රනිල්නොමික්ස් නොහොත් සුපිරි ආර්ථික සමාජ ආශ්වාදයේ සිට අර්බුදය දක්වා
ඔත්තු
මහාචාර්ය ගම්ලත් සැමරුම - මාර්තු 29
කවි
පාස්
පරිවර්තන
මට අවැසි ඔබ නිශ්චලව ඉන්න
කතන්දර
දොළොස්දාහක්
අදහස්
බොරළුගොඩ සිංහයාගේ පුත්තරයා
කවි
නික්මීම
වෙසෙස්
ලස්සන ගැහැණු ළමයින්ටයි ඉදුණු තක්කාලිවලටයි ඇස් වහ වදිනවා වැඩියිලු!
කවි
මල් පෙති තරම් සියුමැලි තුරුපත්ය
කවි
එතැන, එ'ගඟ නිසලව ගලන
පොත්
'රැජින' තුලින් ඉතිහාසයට මානුෂික සංස්කරණයක්
කවි
අහඹුවක ඔබ ඔහොම තමයි
කවි
මෙතැන් සිට, අප හැඬිය යුතු නැත..
What's New | අලුතෙන්ම
රංග| ආදරයේ දයලෙක්තිකය- සුරූපිය හා මෘග

7-Mins

(කේ.ඩී. දර්ශන) සම්මානිත මහාචාර්ය සුනන්ද මහේන්ද්‍රයන්ගේ අභිනව නාට්‍ය නිර්මාණය, 'සුරූපිය හා මෘග' පසුගිය දිනෙක කැළණිය විශ්වවිද්‍යාලයීය රංග ශාලාවේදී රඟදැක්විණි. 'නිදහස් වෘත්තාන්ත රංගයක්'... [More]
Cine| විපරීත යුගයක තරුණ සිනමාව

7-Mins

(චූලානන්ද සමරනායක) මොනවා අඩුපාඩුව තිබුණද කියමන් අතින් කිසිදා හිඟයක් නොමැති අප රටෙහි 'යකඩ මල්ලට ගුල්ලො ගැහුවා නං පන් මල්ල නොබලම වීසි කරපිය'... [More]
Cine| ආලෝකය නොදිටිමි!

4-Mins

(සංඛ කිරිඳිවැල) මේ සටහන ලියැවෙන්නට තිබූවක් නොවේ. වැඩ නිමවී හවස 7:00ට ලිඩෝ සිනමාහලට ගියේ "ප්‍රේමය නම්" නරඹන්නටය. අවාසනාවට, ප්‍රමාණවත් තරම් පිරිසක් නොමැති... [More]
Cine| ආලෝකය පහළ වීම හා "ආලෝකෝ උදපාදී"

2-Mins

(සචින්ත පූර්ණිමාල් ලියනගේ) සිනමා කෘතියක් නිෂ්පාදනය කිරීමට සාමාන්‍යයෙන් විචිත්‍ර චින්තාව මූලික වේ. ඒ චින්තාව තිරයක් මත පතිත කරගත හැකි වන්නේ තෝරාගත් චරිත හා... [More]
Cine| ස්වර්ණා- නොදැල්වුණු සරාගී ගිනි සිළුව

7-Mins

(අශෝක හඳගම) කාමොද්දීපනය කෙරෙන නාරි ලාලිත්‍යයක් උපතින්ම දායාද කරගත් සිල්වියා නම් ස්වීඩන් රංගන ශිල්පිනිය සුප්‍රසිද්ධ ට්‍රොවි වතුර මල වෙතට සක්මන් කරනවා. ඇය... [More]
කතා-බස්| "මගේ ඇතුළෙත් දේශපාලන සත්ත්වයෙක් ඉන්නවා. මං ඌට ආදරෙයි!"- සෝමරත්න දිසානායක

6-Mins

(ප‍්‍රනීත් චානක මුරමුදලිගේ) මුලින්ම මේ දවස්වල වැඩ ගැන කතා කළොත්...

අවුරුදු දෙකක තුනක නිහැඬියාවකට පසුවයි මං නව නිෂ්පාදන කිහිපයකට අත තිබ්බේ. විශේෂයෙන් රූපවාහිනී සංස්ථාව... [More]
සිත්තර| සිබිල්ලන්තයේ විශ්මය හෙවත් වියපත් නොවන සිඟිත්තිය

4-Mins

(ජයන්ත කහටපිටිය) ගස් වැල් සැදෙයි
ගැන්වී කැකුළු
මල් වාරයට පසු මල් වරයි

දැරියන් මිදෙයි
කෙලි ලොල් වියෙන්
අරුමැති ලෙසින්
උවැසියන් වී...

විය පත්ව යද්දී... [More]
කතා-බස්| "කිමිදෙන එක නෙමෙයි, පතුල හොයන එකයි අවුල"- විරාජ් ලියනාරච්චි

12-Mins

(බූන්දි වැ.දෙ.) ඡායාරූප ශිල්පියෙකු සහ සිනමාවේදියෙකු වන විරාජ් ලියනාරච්චි, 2012 දී සිය පළමු ඒක පුද්ගල ඡායාරූප ප්‍රදර්ශනය පැවැත්වූ අතර ඉන් පසු කාලය... [More]
කතා-බස්| "හොඳ දේට රැල්ලක් හදන්න ඕනේ...!"- 'ගිරිකූඨ කාශ්‍යප' ගැන අඛිල සපුමල් සමග කතාබහක්

7-Mins

(බූන්දි වැ.දෙ.) "රාවණ ආදරයේ හුස්ම ළඟ", "බැකි", "හිනාවෙලා මිනිත්තුවක්" වැනි නාට්‍ය නිෂ්පාදනය කරමින් ප්‍රේක්ෂක අවධානයට පාත්‍ර වූ අඛිල සපුමල්ගේ නවතම නාට්‍ය නිර්මාණය... [More]
රංග| කැඩපතට ගල් ගසා ගත් පේරාදෙණියේ ප්‍රේක්ෂකාගාරය

5-Mins

(කසුන් සී. තිලකරත්න) පසුගිය දිනෙක පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ එදිරිවීර සරච්චන්ද්‍ර එළිමහන් රංගපීඨයේදී වේදිකාගත වූ කෞශල්‍යා ප්‍රනාන්දුගේ 'දුටුතැන අල්ලනු' වේදිකා නාට්‍යයට ප්‍රේක්ෂකාගාරයෙන් එල්ලවූ ගල්ප්‍රහාරය හා... [More]
Cine| වසඟය ගිනි ගෙන තහනම මියයාම හෙවත් "ඇගේ ඇස අග"

8-Mins

(කසුන් පතිරණ) ගං වතුර විසින් පමා කරවනු ලැබූ "ඇගේ ඇස අග" පිළිබඳ මගේ කියවීම එළියට එනවිට ඒ පිළිබඳ බොහෝ විචාර විවේචන නිකුත්... [More]
රංග| තරුවන් සරණයි [රේඩියෝ කතා අහන්න!]

15-Mins

(මාලක දේවප්‍රිය) පාත්‍ර වර්ගයා- නිවේදක, අගමැති, අධ්‍යක්ෂ, නාසිතා රළපනාව, සුනිද්‍ර වන්නිනායක

(සංගීත හඬ අතරින් නිවේදක කතා කරයි)
නිවේදක- ඔව්, මිත්‍රවරුනි, අපි මේ අවසන්... [More]
කතා-බස්| මාලක දේවප්‍රියගෙන් 'කණට පාරක්'

6-Mins

'කණට පාරක්' රේඩියෝ නාට්‍ය ඕඩියෝ සීඩී තැටි එළිදැක්වීමේ උළෙල 2016 අප්‍රේල් 07 වන දින , සවස 3.00ට, කොළඹ මහවැලි කේන්ද්‍රීය... [More]
සිත්තර| "මම අඳින්නෙ මිනිස් හැඟීම්"- හෂිනි චන්ද්‍රසිරි

4-Mins

(බූන්දි වැ.දෙ.) තුන් හැවිරිදි විය තරම් වූ ළමා වියෙහි සිට චිත්‍ර ඇඳීමෙහි නිරත වන හෂිනි චන්ද්‍රසිරි ජාතික සහ අන්තර්ජාතික ජයග්‍රහණ රැසකට හිමිකම්... [More]
රංග| කෞශල්‍යා ප්‍රනාන්දුගෙන් 'දුටු තැන අල්ලනු'

3-Mins

අර හොරාව මේ හොරාව 'දුටු තැන අල්ලනු' කියා මහජනතාව උසි ගන්වන්නේ අධිකරණය සහ පොලීසියයි. නමුත් ඒ කියන හොරුන් සහ අපරාධකාරයින්... [More]
කතා-බස්| මේ කැරකෙන්නෙ එකම කට්ටිය. දෙගොල්ලන්ගෙම තියෙන්නේ අන්‍යොන්‍ය හොරකම්.- කෞශල්‍යා ප්‍රනාන්දු

5-Mins

(අජන්ත අලහකෝන්) "දුටුතැන අල්ලනු"... මේ මොකද්ද?

නාට්‍යයක් කරන්න ආශාවක්, හැඟීමක් ඇතිවෙන්න ඕනනේ. මම ඉස්සෙල්ලම කෙරුවේ "සඳ ලඟ මරණය". ඒක මම ගොඩාක් කාලෙක ඉඳන්... [More]
කතා-බස්| විවෘත නාට්‍ය විචාරයක් නැතිකමින් හොඳ නිර්මාණ සමාජගත වෙන්නේ නෑ.- ප්‍රියංකර රත්නායක

9-Mins

(ප‍්‍රනීත් චානක මුරමුදලිගේ) ඔබ කාලාන්තරයක් තිස්සේ නාට්‍යකරුවෙක් ලෙස රටේ යම් පිළිගැනීමකට ලක්වී සිටිනවා. අපොස සා.පෙ., උ.පෙ. වගේ ළමුන්ගේ කඩඉම් විභාගයන්හී ඔබේ නම සඳහන්... [More]
රංග| 'එකම මිනියට වැඩිම වැන්දඹුවන් ඉන්න රට'- දහස් ගණන් වැන්දඹුවෝ

7-Mins

(කේ.ඩී. දර්ශන) නැඟී එන ධනේශ්වරයේ නොනවතින සම්පත් සොයා යාමේ අභිලාෂය නිසා රන් ආකරයක් වූ චිලී දේශය යුරෝපීයන්ගේ (ස්පාඤ්ඤ) යටත් විජිතයක් බවට පත්... [More]
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook