Facebook
Twitter
Google+
YouTube
Blog
About Boondi
හෘද සාක්ෂියක් ඇති ශ්‍රී ලාංකික මිනිසුන්ගේ දේශපාලනික සංස්කෘතික අවකාශය.
editorial@boondi.lk
කතා-බස්| "මගේ ඇතුළෙත් දේශපාලන සත්ත්වයෙක් ඉන්නවා. මං ඌට ආදරෙයි!"- සෝමරත්න දිසානායක

6-Mins

(ප‍්‍රනීත් චානක මුරමුදලිගේ) මුලින්ම මේ දවස්වල වැඩ ගැන කතා කළොත්...

අවුරුදු දෙකක තුනක නිහැඬියාවකට පසුවයි මං නව නිෂ්පාදන කිහිපයකට අත තිබ්බේ. විශේෂයෙන් රූපවාහිනී සංස්ථාව... [More]
කතා-බස්| "කිමිදෙන එක නෙමෙයි, පතුල හොයන එකයි අවුල"- විරාජ් ලියනාරච්චි

12-Mins

(බූන්දි වැ.දෙ.) ඡායාරූප ශිල්පියෙකු සහ සිනමාවේදියෙකු වන විරාජ් ලියනාරච්චි, 2012 දී සිය පළමු ඒක පුද්ගල ඡායාරූප ප්‍රදර්ශනය පැවැත්වූ අතර ඉන් පසු කාලය... [More]
කතා-බස්| "හොඳ දේට රැල්ලක් හදන්න ඕනේ...!"- 'ගිරිකූඨ කාශ්‍යප' ගැන අඛිල සපුමල් සමග කතාබහක්

7-Mins

(බූන්දි වැ.දෙ.) "රාවණ ආදරයේ හුස්ම ළඟ", "බැකි", "හිනාවෙලා මිනිත්තුවක්" වැනි නාට්‍ය නිෂ්පාදනය කරමින් ප්‍රේක්ෂක අවධානයට පාත්‍ර වූ අඛිල සපුමල්ගේ නවතම නාට්‍ය නිර්මාණය... [More]
කතා-බස්| මාලක දේවප්‍රියගෙන් 'කණට පාරක්'

6-Mins

'කණට පාරක්' රේඩියෝ නාට්‍ය ඕඩියෝ සීඩී තැටි එළිදැක්වීමේ උළෙල 2016 අප්‍රේල් 07 වන දින , සවස 3.00ට, කොළඹ මහවැලි කේන්ද්‍රීය... [More]
කතා-බස්| මේ කැරකෙන්නෙ එකම කට්ටිය. දෙගොල්ලන්ගෙම තියෙන්නේ අන්‍යොන්‍ය හොරකම්.- කෞශල්‍යා ප්‍රනාන්දු

5-Mins

(අජන්ත අලහකෝන්) "දුටුතැන අල්ලනු"... මේ මොකද්ද?

නාට්‍යයක් කරන්න ආශාවක්, හැඟීමක් ඇතිවෙන්න ඕනනේ. මම ඉස්සෙල්ලම කෙරුවේ "සඳ ලඟ මරණය". ඒක මම ගොඩාක් කාලෙක ඉඳන්... [More]
කතා-බස්| විවෘත නාට්‍ය විචාරයක් නැතිකමින් හොඳ නිර්මාණ සමාජගත වෙන්නේ නෑ.- ප්‍රියංකර රත්නායක

9-Mins

(ප‍්‍රනීත් චානක මුරමුදලිගේ) ඔබ කාලාන්තරයක් තිස්සේ නාට්‍යකරුවෙක් ලෙස රටේ යම් පිළිගැනීමකට ලක්වී සිටිනවා. අපොස සා.පෙ., උ.පෙ. වගේ ළමුන්ගේ කඩඉම් විභාගයන්හී ඔබේ නම සඳහන්... [More]
කතා-බස්| බාල ස්කාගාරයක මත්පැන් බෙදනවා වගේ බොළඳ හාස්‍යයෙන් වර්තමාන වේදිකාව පිරිලා..!- අකිල සපුමල්

4-Mins

(අජන්ත අලහකෝන්) අකිල ප්‍රකාශන මාධ්‍යක් විදිහට නාට්‍ය කලාව තෝරා ගන්නේ ඇයි?

ග්‍රීසියේ නාට්‍ය කලාව උපත ලබන කොට පාලකයෝ ප්‍රජාතන්ත්‍රවාදය එරට ස්ථාපිත කරන්නත් ජනතාව... [More]
කතා-බස්| ලංකාවේ වම ඉන්නේ සිහිනයක!- විජිත ගුණරත්න

4-Mins

(සරද සමරසිංහ) විජිත ගුණරත්න කියන්නේ කලා ලෝකයේ උඩුගම් බලා පිහිනන නාට්‍යකරුවෙක්. අසුව දශකයේ බර්ටෝල්ට් බ්‍රෙෂ්ට් ගේ දුරස්තීකරණ රීතිය ලංකාවට හඳුන්වාදෙමින් 'සාක්කි' නමින්... [More]
කතා-බස්| "ආදරය දරුණු විදිහට අපයෝජනයට ලක්වෙලා" - චාමර ගුරුගේ

15-Mins

(බූන්දි වැ.දෙ.) 2001 වසරේදී 'ප්‍රේමය නම්' කෙටි නාට්‍යය තුළින් වේදිකා නාට්‍ය කලාවට ප්‍රවිශ්ට වන චාමර ගුරුගේ, තමන් විසින් නිෂ්පාදනය කොට අධ්‍යක්ෂණය කරන... [More]
කතා-බස්| ඔබටත් එහි අසුනක් ඇත!– 2014 කොළඹ ජාත්‍යන්තර චිත‍්‍රපටි උළෙල ගැන හඳගම සමග කතාබහක්

6-Mins

(අරුණ ජයවර්ධන) ශ‍්‍රී ලංකාවේ පළමුවරට සිනමා අධ්‍යක්‍ෂවරුන්ගේ සංසදය විසින් සංවිධානය කෙරෙන "2014 කොළඹ ජාත්‍යන්තර චිත‍්‍රපටි උළෙල", සැප්තැම්බර් 2 සිට 7 දක්වා, රීගල්,... [More]
කතා-බස්| අකිරා කුරොසව සමග සිනමාව ගැන කතාබහක්

5-Mins

(නද්යා භාෂිණී අමරනායක) 'මද දයෝ' කුරොසව ගේ අවසන් චිත්‍රපටයයි. මීට පාදක වී ඇත්තේ 'උචිද හ්‍යක්කෙන් ' නමැති ජපන් ලේඛකයාගේ ජීවිතයේ, එනම් ඔහු ගුරු... [More]
කතා-බස්| "එය වෙනත් ඕනෑම ආදර කතාවක් තරමටම සාමාන්‍යයි. සුන්දරයි." -Abdellatif Kechiche

5-Mins

(මේනක බණ්ඩාර) (2013 කාන්ස් චිත්‍රපට උළෙලේ සම්මානය දිනූ Blue Is the Warmest Colour චිත්‍රපටය පිළිබඳව එහි නිමැවුම්කරු Abdellatif Kechiche සමග theupcoming.co.uk වෙබ්... [More]
කතා-බස්| "සරුංගල් සමනල්ලු" සංස්කෘතිය පිළිබඳ පිටස්තර කියවීමක් ද?

4-Mins

(ජයබිම විමලවංශ හිමි) ප්‍රශ්නය- බොහෝ නිර්මාණකරුවන් කලඑළි බසින්නෙ, කවි පොතක්, නව කතා පොතක් හෝ කෙටි කතා පොතක් එළිදැක්වීමෙන් තිර රචනයකින් පටන්ගන්න එක තරමක්... [More]
කතා-බස්| "කතිකාව ගොඩ නැඟීම යි වැදගත්..."- අවුල් කරන අWL Art- විරාජ් ලියනාරච්චි

7-Mins

(බූන්දි වැ.දෙ.) වසර හයක් තිස්සේ වෘත්තීය ඡායාරූප ශිල්පියෙකු සහ සමාජ ක්‍රියාකාරිකයෙකු ලෙස අප හඳුනන විරාජ් ලියනාරච්චි ඡායාරූපකරණය ඇසුරේ විවිධ පර්යේෂණවල නිරත වෙමින්... [More]
කතා-බස්| මට සිනමාව කියන්නේ සමාජාවබෝධයට පත්වීමේ මාවතක්....| අශෝක හඳගම සමග

2-Mins

(මාලතී කල්පනා ඇම්බ්‍රෝස්) මේ චිත්‍රපටය හදන්න ඔබව පෙළඹවූ හේතුව කුමක්ද?

JIFF ප්‍රේක්ෂකයින්ට මතක නම්, මම මුලින් ම ඔවුන්ට ඉදිරිපත් කරපු චිත්‍රපටය ‘මේ මගේ... [More]
කතා-බස්| දැන් තියෙන්නේ ජාතික හැඟීම පුබුදුවන වීර කාව්‍ය පමණයි.... -සරත් කරුණාරත්න

11-Mins

(බූන්දි වැ.දෙ.) සම්මානලාභී වේදිකා නළුවෙකු, ටෙලි නාට්‍ය නළුවෙකු, හඬ කැවීම් ශිල්පියෙකු සහ විටෙක නාට්‍ය ගුරුවරයෙකු වූ සරත් කරුණාරත්න වේදිකාවට පිවිසෙන්නේ පාසල් වේදිකාවෙනි.... [More]
කතා-බස්| "පාදඩයා සිටියේ මා තුළම ය."- චාලි චැප්ලින්

8-Mins

(මාලතී කල්පනා ඇම්බ්‍රෝස්) 1889 අප්‍රේල් 16 වන දින ලන්ඩනයේ වෝල්වෝර්ත් හි දුගී පවුලක ඉපිද අතරින් පතර පාසල් ගොස් ප්‍රාථමික පාසලෙන්ම හැලී ගිය චාලි... [More]
කතා-බස්| කලාවේ පුළුල් අර්ථය ගිලිහිලා- පරමාර්ථයන් සීමාවෙලා | එච්. ඒ. පෙරේරා දියැස සමග 2007දී

4-Mins

(පැටි‍්‍රක් ප‍්‍රනාන්දු) • යළි ගොඩනැගෙමින් පවතින යුදවාදී වටපිටාව පිළිබඳව කලාකරුවකු ලෙස ඔබගේ අදහස?

යුදවාදී වටපිටාව යනුවෙන් පැවසීමෙන්ම පෙන්නුම් කෙරෙන්නේ මෙය මතුපිට විග‍්‍රහයකට පමණක්... [More]
කතා-බස්| අපි කලාව තුළ අඩුව පුරවනවා

2-Secs

හඳගම සහ කසුන් සමග ත්‍රිමාණ
[ත්‍රිමාණ සඟරාව. 2008 නොවැ/දෙසැ. කලාපය.]
බූන්දි නව ඊමේල් ලිපිනය- editorial@boondi.lk
රංග
මහගම සේකරගේ නාට්‍ය සාහිත්‍යය සහ ජීවන දෘෂ්ටිය
(ජෝන් දිනේෂ්) මහගම සේකර (1929-1976)

"1929 අප්‍රේල් 07 වැනිදා සියනෑ කෝරළයේ කිරිඳිවැල රදාවානේදී ජන්මලාභය ලැබූ මහගමසේකර මූලික අධ්‍යාපනය ලැබුයේ ගමේ පාසලෙනි. ළමා... [More]
බූන්දි වැඩ දෙපාර්තමේන්තුව-
[Email-] editorial@boondi.lk | [SMS-] 077 2382308 | 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම. | බූන්දිය ගැන
කතා-බස්
"මට අවශ්‍ය අපගේ අනෙකා කෙතරම් විචිත්‍රවත්ද යන්න පෙන්වීමටයි."- නිශ්ශංක විජේමාන්න
අදහස්
[සරදගේ ලියුං හැකින්ස්]- ඩාලිං චතු...,
කවි
"මිරැන්ඩා...... මම යන්නම්"
ඔත්තු
උපුල් සේනාධීරිගේ කවි මග විමසීමක්- සැප්. 23
වෙසෙස්
භූතයෙක්, යකැදුරෙක් සහ සත්‍ය කතාවක්
කවි
මැටි බඳුන්
වෙසෙස්
තෝල්ස්තෝයි අදට වලංගු ද?
රත්තරං ටික
පළතුරු සහ චාරිත්‍රය
රහක් ඇති Music
ආල වඩන සුවඳ සබන්
අදහස්
අලුත් මිදියුෂ අලුත් බඳුනෙක
ඔත්තු
කවි පොත් සල්පිල මෙවරත්
වෙසෙස්
දහමට බියෙන් සයුරට පනින මියන්මාර රොහින්ගානුවෝ
කවි
පෙම් යුවළ
ඔත්තු
බූමරංගය ඔබේ ඇස් දෙක- සැප්. 07
කතන්දර
"හාවයි ඉබ්බයි දැන් හරි යාලුයි"- ළමා කතන්දරය [වීඩියෝව]
කවි
An Attacked Mosque alias Sutta Palli
කතන්දර
"කළු කිටියා හරි නරකයි"- ළමා කතන්දරය [වීඩියෝව]
ඔත්තු
නේරංජනේ ඉස්නානේ- අගෝ. 29
පොත්
සමහර කමටහන් සහ සමහර රජත
කතන්දර
රා ත්‍රි ය
What's New | අලුතෙන්ම
රංග| මහගම සේකරගේ නාට්‍ය සාහිත්‍යය සහ ජීවන දෘෂ්ටිය

9-Mins

(ජෝන් දිනේෂ්) මහගම සේකර (1929-1976)

"1929 අප්‍රේල් 07 වැනිදා සියනෑ කෝරළයේ කිරිඳිවැල රදාවානේදී ජන්මලාභය ලැබූ මහගමසේකර මූලික අධ්‍යාපනය ලැබුයේ ගමේ පාසලෙනි. ළමා... [More]
Cine| බස්‌සා තටු සලන ගොම්මනේ නැටීම- ධර්මසේන පතිරාජගේ 'ස්‌වරූප' ගැන විචාරයක්‌

4-Mins

(සිවමෝහන් සුමති | එරික් ඉලයප්ආරච්චි) ග්‍රෙගරි සැම්සන් තව ස්‌වල්ප වේලාවකින් ළඟාවනු ඇති තානායම දෙස බලයි. යටත් විජිත භාෂාවෙන් එය කඳුරට නැවතුම්පළක්‌ (hill station) බව කිව... [More]
Cine| "මේ රට මගෙ නෙවෙයි; මගෙ අම්මගෙත් නෙවෙයි" සමඟ "28" කියවීම

8-Mins

(කේ.ඩී. දර්ශන) මෙය 28 සිනමාපටය ගැන බරපතල න්‍යායික විචාරයක් නොවෙන්න පුළුවං. දවසින් දවස මතු කරගන්නවා වෙනුවට සංස්කෘතික සළුපිලි අන්දලා යට කරන්න හදන... [More]
රත්තරං ටික| දේශපාලන කිණිතුල්ලෝ

1-Mins

(සුනන්ද මහේන්ද්‍ර) සෝමෝසයේ වැසියෝ අත් පා බඳින ලද මිනිසෙකුට කුරිරු ලෙස තලමින් රංග භූමියට පිවිසෙති. ඒ මිනිසා... [More]
රංග| ඇරිස්ටොෆනීස් -සම්භාව්‍ය කොමඩියේ පියා- සහ ඔහුගේ කෘති

4-Mins

(සංජීව නුවන් ගුණරත්න) ශ්‍රේස් දෙවඟනාවෝ, සදාකාලික නිවහනක් සොයා යද්දී එය සොයා ගත්තේ ඇරිස්ටොෆනීස්ගේ ආත්මයෙහිය.
-ප්ලේටෝ- මධුසාදය- ඩී.ආර්.පෙන්නම්පෙරුම පරිවර්තනය

ඇරිස්ටොෆනීස් ක්‍රි.පූ. 444 දී ඇතෑන්ස් නගරයේදී උපත... [More]
Cine| යුක්තිය ජය ගැනීමට 'දුෂ්ටයාගෙන්' පළිගැනීම- ඇස්ගාර් ෆර්හාඩිගේ The Salesman

6-Mins

(උපාලි අමරසිංහ) පහත පළ වන්නේ ඉරාන ජාතික කීර්තිමත් සිනමාකරුවෙකු වන ඇස්ගර් ෆර්හාඩි ගේ The Salesman චිත්‍රපටය පිළිබඳ ටොම් කාටර් විසින් ලෝක සමාජවාදි... [More]
රංග| මරණය සහ කන්‍යාවිය මැවූ ඒරියල් ඩෝෆ්මන්

2-Mins

(සංජීව නුවන් ගුණරත්න) ශ්‍රී ලාංකික වේදිකා නාට්‍ය කලාවට ආගන්තුක නොවන නමුත්, විශාල වශයෙන් සංවාදයට බඳුන් නොවුණු, නූතන ඇමරිකානු නාට්‍ය රචකයෙකු ලෙසට ඒරියල් ඩෝෆ්මන්... [More]
රංග| යුරිපිඩීස් චිත්‍රණය කළ ස්ත්‍රීත්වය

3-Mins

(මහේෂි බී. වීරකෝන්) සම්භාව්‍ය ඇතැන්ස් පුර (ක්‍රි.පූ. 480-323) ස්ත්‍රියගේ අවකාශය වූකලී, ඓතිහාසික ග්‍රීක ඉතිහාසය තුළ, අන් කාල පරිච්ඡේදයන්ට සාපේක්ෂව ගත් කල යම් කිසි... [More]
රංග| ආදරයේ දයලෙක්තිකය- සුරූපිය හා මෘග

7-Mins

(කේ.ඩී. දර්ශන) සම්මානිත මහාචාර්ය සුනන්ද මහේන්ද්‍රයන්ගේ අභිනව නාට්‍ය නිර්මාණය, 'සුරූපිය හා මෘග' පසුගිය දිනෙක කැළණිය විශ්වවිද්‍යාලයීය රංග ශාලාවේදී රඟදැක්විණි. 'නිදහස් වෘත්තාන්ත රංගයක්'... [More]
Cine| විපරීත යුගයක තරුණ සිනමාව

7-Mins

(චූලානන්ද සමරනායක) මොනවා අඩුපාඩුව තිබුණද කියමන් අතින් කිසිදා හිඟයක් නොමැති අප රටෙහි 'යකඩ මල්ලට ගුල්ලො ගැහුවා නං පන් මල්ල නොබලම වීසි කරපිය'... [More]
Cine| ආලෝකය නොදිටිමි!

4-Mins

(සංඛ කිරිඳිවැල) මේ සටහන ලියැවෙන්නට තිබූවක් නොවේ. වැඩ නිමවී හවස 7:00ට ලිඩෝ සිනමාහලට ගියේ "ප්‍රේමය නම්" නරඹන්නටය. අවාසනාවට, ප්‍රමාණවත් තරම් පිරිසක් නොමැති... [More]
Cine| ආලෝකය පහළ වීම හා "ආලෝකෝ උදපාදී"

2-Mins

(සචින්ත පූර්ණිමාල් ලියනගේ) සිනමා කෘතියක් නිෂ්පාදනය කිරීමට සාමාන්‍යයෙන් විචිත්‍ර චින්තාව මූලික වේ. ඒ චින්තාව තිරයක් මත පතිත කරගත හැකි වන්නේ තෝරාගත් චරිත හා... [More]
Cine| ස්වර්ණා- නොදැල්වුණු සරාගී ගිනි සිළුව

7-Mins

(අශෝක හඳගම) කාමොද්දීපනය කෙරෙන නාරි ලාලිත්‍යයක් උපතින්ම දායාද කරගත් සිල්වියා නම් ස්වීඩන් රංගන ශිල්පිනිය සුප්‍රසිද්ධ ට්‍රොවි වතුර මල වෙතට සක්මන් කරනවා. ඇය... [More]
සිත්තර| සිබිල්ලන්තයේ විශ්මය හෙවත් වියපත් නොවන සිඟිත්තිය

4-Mins

(ජයන්ත කහටපිටිය) ගස් වැල් සැදෙයි
ගැන්වී කැකුළු
මල් වාරයට පසු මල් වරයි

දැරියන් මිදෙයි
කෙලි ලොල් වියෙන්
අරුමැති ලෙසින්
උවැසියන් වී...

විය පත්ව යද්දී... [More]
රංග| කැඩපතට ගල් ගසා ගත් පේරාදෙණියේ ප්‍රේක්ෂකාගාරය

5-Mins

(කසුන් සී. තිලකරත්න) පසුගිය දිනෙක පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ එදිරිවීර සරච්චන්ද්‍ර එළිමහන් රංගපීඨයේදී වේදිකාගත වූ කෞශල්‍යා ප්‍රනාන්දුගේ 'දුටුතැන අල්ලනු' වේදිකා නාට්‍යයට ප්‍රේක්ෂකාගාරයෙන් එල්ලවූ ගල්ප්‍රහාරය හා... [More]
Cine| වසඟය ගිනි ගෙන තහනම මියයාම හෙවත් "ඇගේ ඇස අග"

8-Mins

(කසුන් පතිරණ) ගං වතුර විසින් පමා කරවනු ලැබූ "ඇගේ ඇස අග" පිළිබඳ මගේ කියවීම එළියට එනවිට ඒ පිළිබඳ බොහෝ විචාර විවේචන නිකුත්... [More]
රංග| තරුවන් සරණයි [රේඩියෝ කතා අහන්න!]

15-Mins

(මාලක දේවප්‍රිය) පාත්‍ර වර්ගයා- නිවේදක, අගමැති, අධ්‍යක්ෂ, නාසිතා රළපනාව, සුනිද්‍ර වන්නිනායක

(සංගීත හඬ අතරින් නිවේදක කතා කරයි)
නිවේදක- ඔව්, මිත්‍රවරුනි, අපි මේ අවසන්... [More]
සිත්තර| "මම අඳින්නෙ මිනිස් හැඟීම්"- හෂිනි චන්ද්‍රසිරි

4-Mins

(බූන්දි වැ.දෙ.) තුන් හැවිරිදි විය තරම් වූ ළමා වියෙහි සිට චිත්‍ර ඇඳීමෙහි නිරත වන හෂිනි චන්ද්‍රසිරි ජාතික සහ අන්තර්ජාතික ජයග්‍රහණ රැසකට හිමිකම්... [More]
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook