Facebook
Twitter
Google+
YouTube
Blog
About Boondi
හෘද සාක්ෂියක් ඇති ශ්‍රී ලාංකික මිනිසුන්ගේ දේශපාලනික සංස්කෘතික අවකාශය.
editorial@boondi.lk
කරන්ට්ස්| ඈත සහ මෑත

23-Secs

(අමිල නන්දසිරි) "අනුරාධපුරයේ උද්‍යාන තුලදී පෙම්වතුන් යුවල 304ක් පොලිස් භාරයට."
-පුවතක්


ඈත, කුහුලින් සවල් ගහනා
මැදිවියේ නෙතු බහුලය
මෑත, විලියෙන් ජම්බු රතුවෙන... [More]
කරන්ට්ස්| අපේ හුස්ම බිංදුව තියෙන්නෙම උඹ ළඟයි දුවේ!

40-Secs

(තුෂාරි ප්‍රියංගිකා) බඩගින්න නිසා වමනය කළ පාසල් දැරිය ගැබිණියකැයි චෝදනා කොට විදුහල්පතිනිය විසින් ඇය පාසලින් අස් කරයි.
-පුවතක්


කුළියක් කරන් රෑ දාවල පිරිමහලා
දවසට වරක් විතරම විටෙකදි කාලා
දරුවට උගන්නන්නම වීරිය යොදලා... [More]
කරන්ට්ස්| සිරි ගුණසිංහ

14-Secs

(ජගත් ගාමිණී මාවතගම) ඔබේ කවි හුල
ඉතා තියුණු ය
සිතු බිත බිඳ
ඇතුළු හද ගැබ වදින

සිත සයුරු පත්ලේ එලන... [More]
කරන්ට්ස්| ඇයි කුමක්ද ඔය මඳ සිනහවේ තේරුම?

43-Secs

(විමල් කැටිපෙආරච්චි) ඉතින් කොහොමද සොහොයුර
හතළිස් හය වසරක නිරීක්ෂණ..
දෑස තව සිහින් කර ඈත දුර බලාගෙන හෙළන
ඇයි කුමක්ද ඔය මඳ සිනහවේ තේරුම ?

අද අප්‍රේල් පහ දෙදහස් දා හත... [More]
කරන්ට්ස්| විප්ලවය දිනේවා !!

40-Secs

(රුවන් නෙලූ) වප් මහේ විප්ලවය සමරන්න
ඉල් මහේ නොමළ විරුවන් සමඟ
ලෙනින්ගේ සමාධිය අද්දරට රැස්වන්න

හිම මිදෙන සීතලේ අයිස් වතුරට යටවු
විප්ලවේ ගිනි සිළුව... [More]
කරන්ට්ස්| ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරී?

19-Secs

(යශෝධා සම්මානි ප්‍රේමරත්න) අබලි පැතුමක් වැළැපේ
සුව නොවන කැළලක් යළි යළිත් පෑරී
කැබැලි වුන පපුවකින් ගිලිහේ
උණුසුම් සුසුම් බිඳු බේරි බේරී
'ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරී'... [More]
කරන්ට්ස්| මේ මැයි එක කොහෙ රැළියටද ?

31-Secs

(ජනිත් විතාරණගේ) හයිඩ් පිටියට යන්න කියලද මෙදා මැයි එක අනේ මන්දා
ගියත් කැම්බල් පිටියෙ රැළියට එකම ටිකමයි හිතෙන හන්දා
රෙද්ද ඇදගෙන කිරුළපනටත් යන්න නම් බැහැ ලැජ්ජ හින්දා
කෝකකටත් මන් සරම කමිසය ඊයේ හවසම අරන් මැද්දා

හීන සේරම පඩිය එක්කම ඉවර වෙනකොට ණයට අරගෙන... [More]
කරන්ට්ස්| බක් මහේ හෘදසාක්ෂිය

21-Secs

(රුවන් නෙලූ) කිරිබත් පිළුණු වෙන
කැවුම් මුඩු ගඳ හමන
ඉතිරි වුණු කොකිස් පුස් කන
සල් මල් පිපුණ
තල් කඳන් හිසෙන් වෙන් වුණ... [More]
කරන්ට්ස්| කුවණ්ණා සැහැල්ල- මාර්තු 08

49-Secs

(සුරේඛා සමරසේන) දරුවන්ව ගබ්සා කළ
පාලම යටින් ගඟට විසි කළ
කැලෑවේ බස් පොළේ අතරමං කළ
ඒ අම්මා තමයි මම...

කැලේ කොළේ ගඩා ගෙඩිවත් ගෙනැවිත්... [More]
කරන්ට්ස්| ගලගොඩ වත

45-Secs

(මුදිත ලියනගම ) කොලොම්බූ පුර සිට
හෝමගම නම් නුවරට
කෝට් වොරන්ට් පිට
ගියේ හිමි නඩුවක් බලන්නට

එහිමි යන බව දැන... [More]
කරන්ට්ස්| පුලුවන්ද ඔබට?

19-Secs

(යශෝධා සම්මානි ප්‍රේමරත්න) වැරහැලි වු අත්තටු ය,
පලින් පල ඉරී ගිය සිහින ය,
මුහුදු තීරෙන් එපිට,
හිතේ ගින්දර එන්.ආර්.එෆ්.සී. කර,
අවුළුවන ගෙයි ලිපේ ගින්දර,
අළු බැඳුණු සමනලියන් ය.... [More]
කරන්ට්ස්| හෙට දින මා ගල් ගසා මරා දමනු ඇත…

33-Secs

(කුමාරි කුමාරගමගේ) හෙට දින මා ගල් ගසා මරා දමනු ඇත…
ළය මඩල පැලී යාදෝ උන් භීතියෙන්
හිර කරනු ඇත මා
කාන්තාරයේ වැලි කඳු අතර…
මැරීයනු ඇතැයි මා එකවර,
භීතියෙන් උන්... [More]
කරන්ට්ස්| සිරියානු කඳුළු හෙවත් කොහෙත් කඳුළු කඳුළු ම ය.

50-Secs

(තුෂාරි ප්‍රියංගිකා) එහෙන් කටුකම්බිය
මෙහෙන් ගල් බැමිය
දෙ පැත්තෙන් තව රකුසු ඇස් උල් ය
උන් උන් ඉරි ගසා ගත්
උන්ගෙ මහ පොළොව ය
"ඉදින් අපි... [More]
කරන්ට්ස්| මලක සුවඳ

24-Secs

(ජයන්ත නිමල්සිරි) තාම සුවඳයි ඇට්ටේරියා ගසේ මල්
බිම පැලැඳි නොම ඇමදි මිදුල වට
පාලු හිත් කාන්සිය දුව ඇවිත් බදු අරන්
නුඹේ උණුහුම අහිමි අසුන වට

දවසකට වරක් දෙවරක් ලැබෙන ඇමතුමට... [More]
කරන්ට්ස්| වම නේද මන්දා ....

36-Secs

(රුවන් නෙලූ) තරුණ කම ගෙවීයන අඩ සඳකි රැඳුණු ආකාශයේ
හැරුණු තැන කෙළවරද නැතිද නොමදත් අඳුරු වීදියේ
දරුණු තම මොහොතකදි ඇහැරුණත් නමක් නැති හීනයේ
නරුම කම විතරමද සෝයුරනි උරුම අවසානයේ

ලෝකයක් නව තනන අදහසින් මඟට බැස ඇදෙන්නෝ... [More]
කරන්ට්ස්| සුනඛ සීහ

15-Secs

(විජය නන්දන පෙරේරා) "පුතු වෙමි බොරලුගොඩ සීහ"
උරුම කටමැත පාන
වසල ධනවැදි දාස
ගහළ රජ පා ලෝන

හෙළය හෙලුවෙන් වණන... [More]
කරන්ට්ස්| පොසොන්දා කව

52-Secs

(රුවන් නෙලූ) -තොප්පිගල මුදුනට 'වඩිනා' මිහිඳු හිමියන්ට කරුණා අම්මාන් හමුවෙයි.

මිහිඳු:
තරුණ විය ඉක්මවන
ඇල් මැරුණ මධුවිතක්
වියළි හැපුමක් සමඟ... [More]
කරන්ට්ස්| කැළඹුමක සංහාර කලපුව

24-Secs

(උදය ආර්. තෙන්නකෝන්) ඇත්ත යුක්තිය මළ උන්ට
හිරු බැස ගිහින් බටහිරට
රත් පැහැ අහස ඇති හවස
බලා උන් වාර කොපමණ ද

එනවා එනවා වගේ යනවා... [More]
කරන්ට්ස්| මම තොප නොහඳුනමි

29-Secs

(මංජුල වෙඩිවර්ධන) "මම තොප නොහඳුනමි
මට තොප මතක නැත"

මම තොප අවුළු කෙස් වැටියෙහි
හැඩ පලු ලිහා - බැරි තැන
වූලෙක් පටලවා... [More]
කරන්ට්ස්| පසන්

24-Secs

(ඉන්දික ගුණවර්ධන) ඉතින් යළි
යෝධයෙකු ජිවත් වූ කෙසඟ සිරුර ද
දිගැටි හිසකේ සහ දඩබ්බර රැවුල ද
විස්මයෙන් විසල් වු දෙනෙත ද
නුගේගොඩ බෝ ගහ අස
යළිත් ඇස නොගැටෙනු ඇත... [More]
කරන්ට්ස්| වස් කවියක් - ඇපෑලක්

50-Secs

(සුරේඛා සමරසේන) -කොණ්ඩකටුවකින් සීගිරි කැටපත් පවුරේ නම් දෙකක් ලීයූ වරදට දෙවසරක සිර දඩුවමකට යටත් කළ සින්නතම්බි උදේනි වෙනුවෙන්

ළමිස්සියක් සීගිරියේ මිනි මැරුවේ නැතේ යා
අවවාදයක් දඩයක් දෙන සුළු වරදක් කළේ යා
නීතිය ඉදිරියේ යුක්තිය වල් වැදුණේ කෙසේ යා
අවනඩු - ‘ඇපැල්‘ කවි - වස් කවි අධිකරණෙට වැදේයා... [More]
බූන්දි නව ඊමේල් ලිපිනය- editorial@boondi.lk
කවි
මල් බදාගෙන ගස් මැරෙන්නේ අන්න ඒකයි ශාන්තී
(සඳිනි ප්‍රාර්ථනා තෙන්නකෝන්) අන්න කෙළවර මලක් පිපිලා,
ඔබත් දැක්කද ශාන්තී,
ගමේ මුදුනෙම අහස කිට්ටුව,
හිනා නගනව ශාන්තී

තල මලක් නම් මළ ගෙයක්,... [More]
බූන්දි වැඩ දෙපාර්තමේන්තුව-
[Email-] editorial@boondi.lk | [SMS-] 077 2382308 | 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම. | බූන්දිය ගැන
ඔත්තු
කැටිපෙගෙන් 'හමුවෙන්න තවම හැකි කොම්රේඩ්' - ජුලි 24
කතන්දර
ගල් වඩුවා ('හූමිටි කතා')
රංග
'පක්ෂීහු'- ඇරිස්ටොෆනීස්ගේ යුතෝපියානු සිහිනය
වෙසෙස්
අපි තමයි නියම විප්ලවකාරයෝ..!
වෙසෙස්
දත්තවාදී යුගයේ විප්ලවවාදින් හඳුනාගනිමු!
කතා-බස්
"පියවරු සහ පුත්තු"- සුමති සිවමෝහන් සමග කතාබහක්
කතන්දර
"අලි සෙල්ලං හා ලෙල්ලං!" [ළමා කාටූන් වීඩියෝව]
වෙසෙස්
සුන්දර කළු කෙල්ල- රූපී කෞවුර්ගේ අතිශය සුන්දර ආත්මය!
අදහස්
කුණු වී දුඟඳ හමන මජර ජනමාධ්‍ය සංස්කෘතියට එරෙහිව කුමක් කරමුද?
අදහස්
දෙසියවෙනි උපන්දිනයට කාල් මාක්ස්ට උපහාර තෑග්ගක්!
Cine
ස්ත්‍රී සිත් පෙන්වන වෛෂ්ණාවී පිළිබඳ පසු විපරමක්
Cine
Gifted Hands: The Ben Carson Story- මිනිස් බව නිර්මාණය කළ හැක්කේ මිනිසුන්ටම පමණි!
සිත්තර
"දූපතෙන් එහා කලාව ගැන අවදියෙන් ඉන්න වෙනවා!"- ප්‍රගීත් රත්නායක
කතන්දර
"කුකුළු පැටියයි තාර පැටියයි"- සෝවියට් ළමා කතන්දරය [වීඩියෝව]
වෙසෙස්
සමාජවාදයේ සහ ධනවාදයේ දත්තවාදී කියවීම
කතන්දර
විරාම ලකුණු
ඔත්තු
කවි පොත් තුනක්- මැයි 26
අදහස්
ඒ ඇගේ අහසයි!
ගී කිය(ව)මු
ග්‍රීස් ගහේ මුදුනට ම ගියා මම- ඇය අවුරුදු කුමරිය වෙන්න ගියා!
කතන්දර
"නුවණක්කාර කපුටුහාමි"- ළමා කතන්දරය [වීඩියෝව]
What's New | අලුතෙන්ම
කවි| මල් බදාගෙන ගස් මැරෙන්නේ අන්න ඒකයි ශාන්තී

36-Secs

(සඳිනි ප්‍රාර්ථනා තෙන්නකෝන්) අන්න කෙළවර මලක් පිපිලා,
ඔබත් දැක්කද ශාන්තී,
ගමේ මුදුනෙම අහස කිට්ටුව,
හිනා නගනව ශාන්තී

තල මලක් නම් මළ ගෙයක්,... [More]
කවි| ඒ මුහුණ

31-Secs

(මංජුල වෙඩිවර්ධන) ඒ මුහුණ අහිංසක වෙන්න බැරිකමක් නෑ
ඒත් ඒ ආදරේ අහිංසක නෑ.

කටහඬත් නිවී ඇති බව ඇත්ත
පපුව ඇතුළට ඇවිත්
හෘද සන්තානයේ අඩි තබා ඇවිදිද්දි... [More]
කවි| ෂැන්ග්‍රිලා....

25-Secs

(දමිත් වැලිකල) නොයන්න සැංඟිලා
ඉන්න බැරිද මාත් එක්ක ළං වෙලා...
අත් අල්ලං කතා කරමු හිනැහිලා..
දකින දකින හැම හීනෙම ෂැන්ග්‍රිලා..
උඹ හිටියා මං යන මං අවුරලා..... [More]
පරිවර්තන| අදේශපාලනික බුද්ධිමතුන්

30-Secs

(ඔටෝ රෙනෙ කැස්ටිලෝ | මහේෂ් මුණසිංහ) එක් දිනෙක
මගේ රටෙහි වෙසෙන
අදේශපාලනික බුද්ධිමතුන් ව
ප්‍රශ්න කරාවි
සාමාන්‍ය මිනිසුන් පැමිණ
එදිනෙදා දිවි ගැටගහන... [More]
කවි| ඇනා සර්ගෙව්යනාගේ කවිය

24-Secs

(මොනිකා රුවන් පතිරණ) ජීවිතයෙ ගැල ඇදුණු වසර යුග
ගිම් නොනිමි එකම දිගු ගමනක් ය
තැවුල් ගිනි පුළිඟු හද සිදුරු කළ
කිහිරඟුරු විසුළ මරු කතරක්ය

නිල දිදුල කදෝ පැණි එළියෙහි ද... [More]
පරිවර්තන| මගේ බිරිඳගේ ඇස් හිරු වගේ නෑ

59-Secs

(විලියම් ශේක්ස්පියර් | චින්තා පවිත්‍රානි) මගේ බිරිඳගේ ඇස් හිරු වගේ නෑ
පබළු ඇගේ දෙතොලේ රතට වඩා බොහෝ රතු පාටයි
හිම සුදු වී නම් ඇගේ පියයුරු අවපැහැ මන්ද?

කෙස් වයර් වී නම් ඇගේ හිසේ කළු වයර් වැවේ
මා රෝස, රතු හා සුදු පෑ රෝස මල් දැක තිබේ,... [More]
කවි| සටහන්ය; සුන්දර ගමක; මළගෙයක...

11-Secs

(විකුම් ජිතේන්ද්‍ර) සුදු රැළි පාලම්ය මග
කිඳුරා නිදිය සාලයෙහි

විඩාබර වූ ඉකියකි
අම්මෙකි
ආදරේ බර ඉල්ලාගෙන... [More]
කවි| ගරු අධිකරණයෙන් අවසරයි..!

46-Secs

(ජනිත් විතාරණගේ) අත තබා දිවුරන්න පුළුවන් ස්වාමිනි බොරු නෙවෙයි කියලා
මැරෙන්නට හිත හදාගෙන මම රේල් පාරෙත් ලැගන් ඉඳලා
කෝච්චිය දුර ඈත එනකොට තාත්තගේ බොන බෙහෙත් මැවිලා
කරන්නම වෙන දෙයක් නැති තැන ගියේ එතනට අම්මපල්ලා

පහන් කොච්චර එළිය දුන්නත් කැඩුන පසු කුණු ගොඩට හින්දා... [More]
කවි| සර්ධාවෙන් ලියන වග නම්

36-Secs

(අමිල නන්දසිරි) අපි පුතේ දුර ඈත වන්නි හත් පත්තුවේ
පාන්දර බස් එකෙන් පෝලිමට එක්වුනේ
වැඳ පුරුදු මුදු මීට පෙරත් මුතියංගනේ
බුදුන් වැඩි බිම බුදුන් දකින්නට පෝලිමේ

අස්වැන්න කැපෙන මහ ගමට එන ලොරි කඩේ... [More]
කවි| යෞවනය!

25-Secs

(තුෂාරි ප්‍රියංගිකා) යෞවනය! ඇති තරම් හිනහා වී ඔබ ඉන්න
මැදිවිය බර වැඩී කෙනෙකුට
දරන්නට බෑ ඒ තනියම
දහක් අතරෙත් තනි වියහැකි බැවිනි.

පාට තවරා ගත්තු ගහකොළ... [More]
කවි| හැරයාම

13-Secs

(තරින්ද්‍ර ගලහේන) නටුවකින් ගිලිහී වැටෙන
දුඹුරු පතක වන්
සොඳුරුවූ දුක්මුසු බවක් ඇත
ක්ෂය වෙමින් යන
සෑම ආදරයකටම...... [More]
කවි| සිංහයෝ උඹ ණයයි!

25-Secs

(අමිල නන්දසිරි) හදන්නට සීගිරිය මාලිගේ
කොන්ත්‍රාත් එක ගත්තෙ
මිගාරගෙ මල්ලි වුන
ගම් සභාපතිතුමයි
වැලි ගඩොල් අපි ඇද්දෙ
උඩට කර බරෙන්මයි... [More]
කවි| 'අපේක්ෂා' - ඒක ගැලපෙන නමක්!

16-Secs

(වජිර දීප්ති වීරකෝන්) "කුසුමාවතී රත්නායක"
නම කියනකොටම
මට "ඉන්නවා" කියවුනා,
මේ ඉස්කෝලෙ නෙමේ
ඉස්පිරිතාලෙ කියලා
හාංකවිසියක් අමතක වුනා..... [More]
කවි| "නික්මෙන්න පෙර ලියමි..."

43-Secs

(ශාමිලා හුසේන්) කහපාට මල් වල තනියට
රොබරෝසියා අහුලලා තියපු
කවි වල
තුනෙන් දෙකක් ඔබට
පංගුවක් මට...... [More]
පරිවර්තන| පිළිතුර මාගේ මිතුරනි, සුළඟේ මුසුව ඇත!

34-Secs

(රන්දික ඩයස්) කොපමණ මාවත් ගණනක
ඇවිද යායුතුද මිනිසෙකු
ඔවුන් ඔහු "මිනිසෙකු" යැයි
කියන්නට පෙර?

කොපමණ මුහුදු ගණනකින්... [More]
කවි| ඔබ

15-Secs

(මහේෂ් මුණසිංහ) (සැත්කමකින් අනතුරුව පුද්ගලයෙකුගේ මතකය මිනිත්තු 90 කට සීමා වේ.)

වෙළී වෙළී තැවරෙයි.
යනවා වුණත් යන්නට හැකි
කාලාවධිය කෙටියි... [More]
කවි| සදාතනික සිසු විරුවාණෙනි, මම නුඹේ ප්‍රේමවන්තිය වෙමි!

34-Secs

(සාරධිකා මංජරී හේරත්) වසන්තේ මල් පිපී තිබුනලු
අවාරෙට රඟහලේ තනියට
හන්තාන අළු වෙලා බෝ කල්
පුරුදු ලෙස ගිම්හාන සුළඟට
නුඹත් මේ සඳ දකිනවා ඇති
ප්‍රේම හැඟුමන් මතෙන් නලියන... [More]
කවි| සිද්ධාර්ථ සහ මරියා ගේ පේ‍්‍රමයේ මහිමය!

28-Secs

(තුෂාරි ප්‍රියංගිකා) පිනිකැට අහුලමි
ඔබ එහි ඇද්දැයි බලමි
පිරිත් පැන් කළයකට දමා
තුන් සූත‍්‍රය වඩමි

මරියා මම! ඇසින් වට... [More]
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook