Facebook
Twitter
Google+
YouTube
Blog
About Boondi
හෘද සාක්ෂියක් ඇති ශ්‍රී ලාංකික මිනිසුන්ගේ දේශපාලනික සංස්කෘතික අවකාශය.
editorial@boondi.lk
BoondiLets| ජෝන් ලෙනන් කියයි.
ජීවිතය යනු, ඔබ කලබලයෙන් වෙන වෙන සැලසුම් සාදමින් ඉන්නා විට, ඔබට සිදුවන දෙයයි!
BoondiLets| බොබ් ඩිලන් කියයි.
කිසිවෙකු නිදහස් නැත. කුරුල්ලන් පවා අහසට බඳිනු ලැබ ඇත!
| No one is free, even the birds are chained to the sky.
BoondiLets| බොබ් මාර්ලේ කියයි.
(සුරත්) කියයි ඔබ වැස්සට පෙම් බඳින බව -
එහෙත් වහින විට අවැසිමය කුඩයක් ඔබට
කියයි ඔබ හිරුට පෙම් බඳින බව -
එද ඔබ හෙවණකට දුවන්නෙ ය... [More]
BoondiLets| බොබ් ඩිලන් කියයි.
ඇතැම් විට, අපට මේ ඌරන් පැරදවිය නොහැකි වනු ඇත. එහෙත්, උන් සමග එක් නොවී සිටීමට අපට හැකි විය යුතුය.
BoondiLets| ජෝන් ලෙනන් කියයි.
අපේ සමාජය යනු උන්මත්තක මිනිසුන් රැළක් විසින් උන්මත්තක අරමුණු කරා රැගෙන යනු ලබන්නකි. මට සිතෙන්නේ අපව වියරු වූවන් පිරිසක් විසින් වියරු අවසානයක් කරා රැගෙන යමින්... [More]
බූන්දි නව ඊමේල් ලිපිනය- editorial@boondi.lk
ගී කිය(ව)මු
ග්‍රීස් ගහේ මුදුනට ම ගියා මම- ඇය අවුරුදු කුමරිය වෙන්න ගියා!
(කේ.ඩී. දර්ශන) අජිත් කුමාරසිරි ගයන "ග්‍රීස් ගහේ මුදුනට ම ගියා මම" සම්මත ගීත ආකෘතිය ඉක්මවා ගිය ගීතයකි. ආකෘතිය අතින් මෙන් ම අදහස්... [More]
බූන්දි වැඩ දෙපාර්තමේන්තුව-
[Email-] editorial@boondi.lk | [SMS-] 077 2382308 | 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම. | බූන්දිය ගැන
ඔත්තු
කැටිපෙගෙන් 'හමුවෙන්න තවම හැකි කොම්රේඩ්' - ජුලි 24
කවි
මල් බදාගෙන ගස් මැරෙන්නේ අන්න ඒකයි ශාන්තී
කවි
ඒ මුහුණ
කවි
ෂැන්ග්‍රිලා....
පරිවර්තන
අදේශපාලනික බුද්ධිමතුන්
කවි
ඇනා සර්ගෙව්යනාගේ කවිය
කතන්දර
ගල් වඩුවා ('හූමිටි කතා')
රංග
'පක්ෂීහු'- ඇරිස්ටොෆනීස්ගේ යුතෝපියානු සිහිනය
වෙසෙස්
අපි තමයි නියම විප්ලවකාරයෝ..!
වෙසෙස්
දත්තවාදී යුගයේ විප්ලවවාදින් හඳුනාගනිමු!
කතා-බස්
"පියවරු සහ පුත්තු"- සුමති සිවමෝහන් සමග කතාබහක්
කතන්දර
"අලි සෙල්ලං හා ලෙල්ලං!" [ළමා කාටූන් වීඩියෝව]
පරිවර්තන
මගේ බිරිඳගේ ඇස් හිරු වගේ නෑ
කවි
සටහන්ය; සුන්දර ගමක; මළගෙයක...
කවි
ගරු අධිකරණයෙන් අවසරයි..!
වෙසෙස්
සුන්දර කළු කෙල්ල- රූපී කෞවුර්ගේ අතිශය සුන්දර ආත්මය!
අදහස්
කුණු වී දුඟඳ හමන මජර ජනමාධ්‍ය සංස්කෘතියට එරෙහිව කුමක් කරමුද?
අදහස්
දෙසියවෙනි උපන්දිනයට කාල් මාක්ස්ට උපහාර තෑග්ගක්!
Cine
ස්ත්‍රී සිත් පෙන්වන වෛෂ්ණාවී පිළිබඳ පසු විපරමක්
Cine
Gifted Hands: The Ben Carson Story- මිනිස් බව නිර්මාණය කළ හැක්කේ මිනිසුන්ටම පමණි!
What's New | අලුතෙන්ම
ගී කිය(ව)මු| ග්‍රීස් ගහේ මුදුනට ම ගියා මම- ඇය අවුරුදු කුමරිය වෙන්න ගියා!

6-Mins

(කේ.ඩී. දර්ශන) අජිත් කුමාරසිරි ගයන "ග්‍රීස් ගහේ මුදුනට ම ගියා මම" සම්මත ගීත ආකෘතිය ඉක්මවා ගිය ගීතයකි. ආකෘතිය අතින් මෙන් ම අදහස්... [More]
ගී කිය(ව)මු| සඳ, හොරෙන්- හොරෙන්- හොරෙන්- බලමු!

4-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) ප්‍රේමයට රාත්‍රිය මහෝපකාරීවන්නේ යම් සේ ද ශෘංගාරෝද්දීපනයට සඳ සතු කාර්යභාර්ය ද එසේ ම වේ. ළමා ලපටියන් සඳ දකිනුයේ සිය කුටුම්බ... [More]
වෙසෙස්| බොබ් මාලි- මියැසි අරගලයක පිය සටහන් (වීඩියෝව)

21-Secs

බොබ් මාලි (රොබට් නෙස්ටා මාලි) (1945-1981), තම කෙටි ජීවන චාරිකාව නිමා කොට ලෝකයෙන් සමුගත්තේ අමරණීය මියැසි නිර්මාණ රැසක් ලොවට ඉතිරි... [More]
ගී කිය(ව)මු| ඔබට පමණි ඔබ ආදරේ- ප්‍රොයිඩියානු කියවීමක්

2-Mins

(සුදේශ් කවීශ්වර) ඇයගේ ඇකයෙහි ඔබ හිස රඳවා
සැනැහුණු මොහොතක ඔබේ ම දෙනෙතින්
මා ඔබ දුටුවා ඇයට නොවේ
ඔබට පමණි ඔබ ආදරේ

වසන්ත දෙකොපුල නිදිවැරු තොල් මල
දසැඟිලිි... [More]
වෙසෙස්| ඇය හෙවත් මැඩෝනා!

1-Mins

(සංඛ කිරිඳිවැල) ඒ 1979 අවුරුද්ද. නිව්යෝර්ක් කියන්නේ හරි භයානක නගරයක්. මම මෙහෙ ජීවත්වෙන්න ගත්ත පළමු අවුරුද්දෙම මාව තුවක්කුවක් පෙන්නලා බයකරලා, වහලක් උඩට... [More]
වෙසෙස්| දීපාල්- ගැලරියට ඇහුණේ නැති ගැලරියේ ගායකයා

4-Mins

(සරද සමරසිංහ) පසුගිය දා දිවි සැරියෙන් සමුගත් දීපාල් සිල්වා නම්වූ ගායකයා ගැන අපේ රටේ මාධ්‍ය තුලින් ඒ හැටි යමක් කථා නොවෙන්නේ අහම්බෙන්... [More]
වෙසෙස්| පාට පාට බොලිවුඩ් හීන වලට වෙඩි තියන මහපාරේ ගායකයෝ

3-Mins

(සරද සමරසිංහ) බොලිවුඩ් කියන්නේ සිනමාවක්. ඒත් සිනමා කර්මාන්තයක සීමා මායිම් පහුකරල ඉන්දියාවේ සමාජ ජීවිතය තුළ පාට පාට ලෝකයක් මවන්නට බොලිවුඩ් සිනමාව සමත්... [More]
වෙසෙස්| හඳ පායන්නේ, පෑයිය යුත්තේ හන්තානට පමණද?

3-Mins

(ලියනගේ අමරකීර්ති) සහවේදනීය පරිකල්පනය ගැන සාහිත්‍ය කලා ක්ෂේත්‍රයේ නොයෙක් දේ කතා වේ. යම් සමාජයක සිටින ආන්තිකකරණයට ලක් වූ ජනයා, පීඩිත ජනයා සම්බන්ධයෙන්... [More]
ගී කිය(ව)මු| පාළුව දෙවනත් කරලා නාඬන් උල ලේනෝ- විප්ලවයේ මළගම

3-Mins

(ධම්මික බණ්ඩාර) පාළුව දෙවනත් කරලා
නාඬන් උල ලේනෝ
කාටත් නපුරු දා තනිකම් ඇතිවෙනවා
උල ලේනෝ උල ලේනෝ

සීත සුළං හිරිකඩයි
කැලේ අපට උරුමේ
උඹට පිහාටුයි මට පැල්පතයි තියෙන්නේ
උල... [More]
වෙසෙස්| සුබවාදී පෙරවදනක්- විකල්ප සංගීත ධාරාවේ මැදිහත්වීම

3-Mins

(දුමින්ද යූ. ගමගේ) සිංහල බෞද්ධ සංස්කෘතික හෙජමනිය විසින් කලාවේ ආස්ථානය තිරණය කරන මොහොතක විකල්ප සංගීතය සිදු කරනු ලබන කතිකාමය මැදිහත්වීම ඉතා වැදගත්ය. ජිවිතය... [More]
කතා-බස්| "නිහඬභාවය හඬවන්න- බියෙන් අත්මිදෙමු" -ජයතිලක බණ්ඩාර

9-Mins

(සුදර්ශන සමරවීර) 'බියෙන් අත්මිදෙමු' නමින් මේ නොවැම්බරයේ 18 වැනිදා සවස 6.30ට අනුරාධපුර ශාන්ත ජෝශප් දෙව්මැදුර රංගශාලාවේ ඔබේ ගීතමය ප්‍රසංගය පැවැත්වෙනවා. 'බියෙන් අත්මිදෙමු'... [More]
වෙසෙස්| රෝස කටු සුවඳ නැත....!

5-Mins

(සඳකාන්ත) අවුරුදු හය හතක දරුවකුව සිටිය දී මුත් තාත්තාත් සමග ගමේ සිනමා හලේ දී රන්මුතු දූව නරඹන්නට ගිය දවස අදටත් හිතේ... [More]
වෙසෙස්| Hotel California | ජනප්‍රිය සංස්කෘතියේ යටිබඩ අතගෑම

1-Mins

(නුවන් තාරක) 1970 තරම් ඈත යුගයක වුවද ධනවාදී සමාජ ක්‍රමය මගින් කලා ක්ෂේත්‍රයේ පුද්ගලයෙකුගේ ආත්මය සූරාකෑමේ ඛේදවාචකය ඇමරිකාව තුල දක්නට හැකිවිය. එයට... [More]
වෙසෙස්| බොදු බල සේනා යුගයක "බැලුබැල්ම" අර්බුදයට යවන කලාවක්

16-Mins

(ලියනගේ අමරකීර්ති) වරක් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහාශිෂ්‍ය සංගමය විකල්ප සංගීත සැඳෑවක් පැවැත්වීය. එහිදී ගීතදේව, පියල්, ශාක්‍ය වැනි අය ගැයූ ගී නිසා මම ප‍්‍රීතියෙන්... [More]
ගී කිය(ව)මු| මගෙ දුවේ ඔබ අවදියෙන් නම්.....

6-Mins

(සමන් එම්. කාරියකරවන) මිනිසා හා සොබාදහම අත්‍යන්ත ලෙස බැඳී පවතී. එය අවියෝජනීය බැම්මකි. එනිසා ම සොබාදහමේ අසිරිය අත් විඳින්නටත් එය කලාත්මක ලෙස ප්‍රති... [More]
කතා-බස්| මම අවස්ථාවාදියෙක් නම්, මටත් අද ලොකු තනතුරක් ලැබිලා....- කසුන් කල්හාර

1-Mins

(මාලන් විදානපතිරණ) වර්තමාන කලාකරුවන්ගෙන් ඇතැමෙක් අද දේශපාලන ඇම්බැට්ටයන් වෙලා. මේක ඔබ අනුමත කරනවාද?

නැහැ. කොහෙත්ම අනුමත කරන්නෙ නැහැ. හැබැයි මටත් එවැනි අවස්ථා ඕනතරම්... [More]
වෙසෙස්| බ්ලේඩ්වලින් කැපෙන්නෙ නෑ කෙනෙකුගෙ හොඳ හිත! (පැත්තකින් තියපු මිනිහෙක් ගැන ඇත්තකින් දශමෙන් පංගුවක්)

4-Mins

(විමල් කැටිපෙආරච්චි) කවුරු කොහොම කිව්වත් කලාව කියලා කියන්නේ එකම විදිහෙ වාහන යන - එකම විදිහෙ වංගු තියෙන - එකම විදිහේ මාර්ග සලකුණු... [More]
කතා-බස්| "අශෝකමාලා නිසා කොරලවැල්ලේ තාපසයා වුණා" - ආචාර්ය ඩබ්. ඩී. අමරදේව

6-Mins

(රත්තනදෙණියේ මේධානන්ද හිමි) අමරදේව මහත්තයගේ උපන් ගමෙන්ම කතාව පටන් ගනිමු.

මොරටුව කොරලවැල්ල කියන ගමේ තමයි මම ඉපදුණේ. අද වගේම ඒ කාලෙත් වඩු වැඩවලට... [More]
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook