Facebook
Twitter
Google+
YouTube
Blog
About Boondi
හෘද සාක්ෂියක් ඇති ශ්‍රී ලාංකික මිනිසුන්ගේ දේශපාලනික සංස්කෘතික අවකාශය.
editorial@boondi.lk
කෙටියෙන්| නිළි මස් කන්නටයි මගෙ නම් ආසාව

9-Secs

(ඩෝං පුතා) 1. සුසුමක් වෙලා ඔබෙ ඇනලොග් හිත ගාව
කුසුමක් වෙලා මිය යමි ඔබෙ පය ගාව

2. බෝලය වශී මිරිකමි ඔබෙ බඩ ගාව
කතිරය දෙතොත් දෙමි ඩිජිටල් සිනමාව... [More]
කෙටියෙන්| නීතිය

1-Secs

(ජගත් චන්දන අධිකාරි) ලොකු සතුන්
ගැටෙන විට
කැඩෙන,

පොඩි සතුන්
වැදෙන විට... [More]
කෙටියෙන්| පුත නුඹටත් පොවමි එමී...!!!

8-Secs

(කසුන් යසන්ත පිනිදිය) ලක් වැසියන් කෙරෙහි නැමී
නෑයින් සහ මිහිඳු සොමී
පෙව්වෙ පදං එතනොල් මී
පුත නුඹටත් පොවමි එමී

මෙබඳු උතුම් ලංකාවේ... [More]
කෙටියෙන්| පිටුවහල් කළ හැකිද කවියෙකුව?

4-Secs

(මාලතී කල්පනා ඇම්බ්‍රෝස්) කටු ඇණුන මව්බිමකි ලේ ගැලුව
තටු නැතත් විහඟුන්ය දුක දැරුව
පටුනකින් සිඳ දමා කවි පිටුව
පිටුවහල් කළ හැකිද කවියෙකුව

-29.11.2013
කෙටියෙන්| මක් කොලල්ලද අලේ මන්දා...

11-Secs

(සුරත්) (ලේ වලින් දිවුරූ දකුණේ කට ඇති අලි පුතා, කරණමක් ගසා සන්ධානයෙන් දකුණු පළාත් මහ ඇමති කමට ඉල්ලීමට සලකා බලමින් සිටියි.
-කසු කුසු පුවතක්)

මා වැනි බිළින්ඳා
වර වර ළඟට කැන්දා
දුක් සැප කුමන්දා... [More]
කෙටියෙන්| රට රවටන්ඩ බොරු පඩ ෂෝ දමාණෝ

6-Secs

(සුරත්) වැලිවේරිය ප්‍රහාරය ගැන හමුදා වාර්තාව භාර දෙයි!
-පුවතක්


උණ්ඩත් තීන්දුත් දෙන විනි සුරාණෝ
රට රවටන්ඩ බොරු පඩ ෂෝ දමාණෝ
කවුදැයි නොදන්නේ කෙළවන මරාණෝ... [More]
කෙටියෙන්| මැර පිය පුතුන් එළියේ තව එමට ඇතී

6-Secs

(සුරත්) අණ දුන් යකුන් මන්දිරවල යෙහෙන් ඇතී
අණ කෑ යකා තනියෙන් කටු ඉඹුලෙ යතී
මැර පිය පුතුන් එළියේ තව එමට ඇතී
උන්වත් ගත්තොතින් ජනයා සතුටු වෙතී

(ඡායාරූපය- ලංකාදීප වෙබ් අඩවියෙනි.)
කෙටියෙන්| ලේවල පළිය..!

7-Secs

(සුරත්) හිස අත් නගා දිවුරා නුඹෙ දෙණ මත්තේ
ලේවල පළිය මතු යම් දින ගත යුත්තේ
නඩු සහ බඩු දැනට ඇත්තේ ඒ පැත්තේ
පාරෙයි ගනුදෙනුව බේරා ගත යුත්තේ
කෙටියෙන්| රොකට් බලේ

10-Secs

(සුරත්) ජනපති පුතුගෙන් විනිසුරුට ප්‍රහාරයක්.
- රාවය මුල් පුවත. 2013.05.12

(පිට්ටනියෙන් ඇහෙන සහෝදර දෙබසක්....)

යෝ- "යාලු බාල සඳේ කොලර් එකෙන් මොකද අදින්නේ... [More]
කෙටියෙන්| සුදු අලියාගේ කැමතිම ගීතය

8-Secs

(සුරත්) එගොඩත් මෙගොඩත් කළු ගල් කඩලා
වරාය සාදා බලා සිටිම්
එකම නැවක් හෝ වඩින තුරා
රුවල් නැවක් හෝ වඩින තුරා

ලෝකෙට ණය වී මඟුලුත් නටලා... [More]
කෙටියෙන්| ජොගිං ට්‍රැක්

6-Secs

(සුරත්) සතර වරං දෙවි රජවරු සතර වටෙං ඇවිදිං
පැකිං පිට වඩිති පුතුනේ ජොගිං ට්‍රැක් පොඩිත්තෙං
ඉහට හොරෙං ගිනි ගින්දර බඩට යටිං අවුලං
බැකිං යමු ඉතින් පුතුනේ කකුල් කෙටි සිඟිත්තෙං
කෙටියෙන්| තව දින එකයි..!

9-Secs

(සුරත්) උඩින් වඩින සොඳ රූබර තාලෙට සුදු ඇත් රජු අර එන්නේ
පවන් සලන ලෙස අත්තටු සලමින දෑලේ මිණි නද දෙන්නේ
කියන්න පුදුමයි සුදු ඇත් පන්තිය දිනෙන් දිනම වැඩි වෙන්නේ
තියාන්න මැතිඳුනි අපේම කරපිට මූවත් අපි ගෙනි යන්නේ...
කෙටියෙන්| පිලේ පැදුර හොරු අරගෙන ගියෝයා...!

7-Secs

(සුරත්) රතනෙයි මමයි ගමනක් ගොස් එන කලට
බල්ලෝ රැලක් සිටියයි අපෙ වහලෙ යට
මක්කා කොරන්නද රතනේ කළ පවට
මැක්කෝ කඩ කඩා යමු ආයෙත් මුලට

වැඩිදුර කියවීම්-... [More]
කෙටියෙන්| දුමී බබාගේ කැමතිම ගීතය

4-Secs

(සුරත්) සිලි සිලි සීතල ඇල්ලේ
නඩු ඇදි ඇදි යයි සැනසිල්ලේ
ඇඳ උඩ මල් ඇතිරිල්ලේ
මං ඔංචිලි චිලි චිලි චිල්ලේ
කෙටියෙන්| පප්පලා දුක් ගන්නේ සනියො හදන්ටා

7-Secs

(සුරත්) පප්පලා දුක් ගන්නේ සනියො හදන්ටා
සනියො හදන්ටා සනියො රජුන් කරන්ටා
බා ලොලි ලොලී බා ලොලි ලොලී....

සනියලා දුක් ගන්නේ පප්පො නසන්ටා
පප්පො නසන්ටා නසලා බම්බු ගහන්ටා... [More]
කෙටියෙන්| ස ම යං

5-Secs

(කර්තෘ අඥාතයි) කුමරුන් ලැම්බොගිනි පදවති ලැබ වට්ටං
සමයං පොකුණු පිට නටවති බත් ගොට්ටං
අල්ලපු වැටේ කඩු ගිලිනා කණ් ගැට්ටං
නොපෙනෙන කරුමෙ! බිම ඇනෙනා තුරු තට්ටං
කෙටියෙන්| ...... සේනා

4-Secs

(ගෙටොවේ එකෙක්) උදේට ඔබ කැඳ බොන්න
දවල්ට කැකුළු බත් කන්න
හවසට ඔබ සුප් බොන්න

සංසාර ගමන දුර යන්න
රෑට ඉඳහිට ලේ බොන්න
කෙටියෙන්| සීනි වලට මොකටද බොල ඇමතිවරූ

5-Secs

(සුරත්) පානි රජා සහ පිරිවර කම්බ හොරූ
ගෝනි නැතුව කර මත නැග කරති බොරූ
පාන මත වැටෙන තුරු රඟපාති මෙරූ
සීනි වලට මොකටද බොල ඇමතිවරූ
කෙටියෙන්| මාමිට දුව එන්න කියන්න

8-Secs

(සුරත්) චූ...ටී... ඕ....ව්...
චූ...ටී... ඕ...ව්...
චූටී මගෙ දුව චූටි
ඔන්න මාමි යන්න හදන්නේ
චූටි විහිළුවක් කරලා
චූටි තොත්තුවක් දීලා... [More]
කෙටියෙන්| අක්කෙ ටිකක් ඉන්නකෝ

7-Secs

(සුරත්) අක්කෙ ටිකක් ඉන්නකෝ
මං එක්කං යන්නකෝ
පැන පැන දෙන රෝගෙ මටත් තියනවා
පැන පැන දෙන රෝගෙ මටත් තියනවා

නංගි හනික එන්නකෝ... [More]
කෙටියෙන්| අත්තට්ටා පුතත් ඉගිලී යයිද හෙට?

4-Secs

(සුරත්) කංගැට්ටා පුතා දිග කඩු ගිලින කොට
සෙංගැට්ටා ඇවිත් කනවා මයික් කට
දුම්බොට්ටා පුතා ගිය දඬුමොණරෙ පිට
අත්තට්ටා පුතත් ඉගිලී යයිද හෙට?
බූන්දි නව ඊමේල් ලිපිනය- editorial@boondi.lk
අදහස්
ගාමිණි වියන්ගොඩගේ සයිටම් ජපමාලයට පිළිතුරක්- 1
(අජිත් සී හේරත්) ගාමිණි වියන්ගොඩ ශූරීන් තම සයිටම් ජපමාලය සතිපතා දිගින් දිගටම ජපකරයි. ඔහු සයිටම් විරෝධීන් යැයි සිතන සියල්ලන්ට එරෙහිව ද්වේෂය සහ වෛරය... [More]
බූන්දි වැඩ දෙපාර්තමේන්තුව-
[Email-] editorial@boondi.lk | [SMS-] 077 2382308 | 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම. | බූන්දිය ගැන
ඔත්තු
'යෙන්' දෘශ්‍ය කලා ප්‍රදර්ශනය- ජූනි 2
ඔත්තු
රංජිනී ඔබේසේකරගෙන් Sinhala Poetry in Translation
කතන්දර
ඉරණවිල එළිය
ගී කිය(ව)මු
ඔබට පමණි ඔබ ආදරේ- ප්‍රොයිඩියානු කියවීමක්
Cine
යුක්තිය ජය ගැනීමට 'දුෂ්ටයාගෙන්' පළිගැනීම- ඇස්ගාර් ෆර්හාඩිගේ The Salesman
රංග
මරණය සහ කන්‍යාවිය මැවූ ඒරියල් ඩෝෆ්මන්
ඔත්තු
ශිශිරය සන්ධ්‍යාව- මැයි 28
රංග
යුරිපිඩීස් චිත්‍රණය කළ ස්ත්‍රීත්වය
ඔත්තු
'නොසන්සුන් මොහොතක හීනයක්'| අප්‍රේල් 30
කවි
ගර්ඩාය; රෝස මල් කොහිදැයි නොසොයන
කතන්දර
බුම්මන්නා පවුල සහ ලේලිය
කවි
තාරකා,මඟ වැරදුණ අය.. අප, එදෙස බලා ප්‍රාර්ථනා කළ අය..
කවි
ඇගේ දරුවන් අමතන ඇගෙ හදවතේ බස් වහර !
කරන්ට්ස්
ඇයි කුමක්ද ඔය මඳ සිනහවේ තේරුම?
කවි
අපේ තාත්තා
රංග
ආදරයේ දයලෙක්තිකය- සුරූපිය හා මෘග
කවි
පාස්
පරිවර්තන
මට අවැසි ඔබ නිශ්චලව ඉන්න
කතන්දර
දොළොස්දාහක්
කවි
නික්මීම
What's New | අලුතෙන්ම
අදහස්| ගාමිණි වියන්ගොඩගේ සයිටම් ජපමාලයට පිළිතුරක්- 1

9-Mins

(අජිත් සී හේරත්) ගාමිණි වියන්ගොඩ ශූරීන් තම සයිටම් ජපමාලය සතිපතා දිගින් දිගටම ජපකරයි. ඔහු සයිටම් විරෝධීන් යැයි සිතන සියල්ලන්ට එරෙහිව ද්වේෂය සහ වෛරය... [More]
වෙසෙස්| බුදු දහමට අනුව ඒබ්‍රහම් ටී. කොවුර් 'දේවදත්තයෙක්'ද?

4-Mins

(තිලක් සේනාසිංහ ) හේතුවාදය යනු Rationalism යන ඉංග‍්‍රීසි වදනෙහි සිංහල අරුත ය. මෙම ඉංග‍්‍රීසි වදන සඳහා සුදුසු සිංහල වචන කිහිපයක්ම මුල දී යෝජනා... [More]
වෙසෙස්| උතුරු කොරියාවේදී ඔවුහු වනසා දමනු ඇත්තේ මිනිසත්බව සහ ආදරයයි!

10-Mins

(අන්ද්‍රෙ විල්ෂෙක් | අජිත් සී හේරත්) උතුරු කොරියාව ගැන සිතන විට මගේ මතකයට පළමුවෙන්ම නැගෙනුයේ පියොන්ග්යෑන්ග් අසල තායිදොන් නදියේ නිශ්චල ගම්භීර ජලතලය මත වූ මිහිදුම් පටලයන්ය.... [More]
අදහස්| විධිමත් සංහිඳියාවක සවිමත් පදනම

6-Mins

(කසුන් සී. තිලකරත්න) පසුගිය වසර කිහිපයක පටන්, මේ මොහොත දක්වාම අප සමාජය තුළ සුවිසල් කතිකාවතකට ලක් වූ සංකල්පයක් වේ නම්, එය සංහිඳියාවයි. යුද... [More]
අදහස්| තෙමඟුල නිමිත්තෙන් කිරිගවයන් සමගම, කුල දරුවන් නිදහස් කර හරිමු!

3-Mins

(හිරාන් ද සේරම්) එක්සත් ජාතීන්ගේ සංගමය විසින් ජාත්‍යන්තර වෙසක් දිනයක් නම් කළ බවට ලොකු ප්‍රසිද්ධියක් දෙනවා රාජ්‍ය මැදිහත්වීමෙන්. ලංකාවෙ මාධ්‍යවලත් ඒ ගැන හදපු... [More]
වෙසෙස්| මුතුරාජවෙල වනසන්නට පෙර

4-Mins

(කපිල මහේෂ් රාජපක්ෂ) මීතොටමුල්ල ඛේදවාචකයෙන් පසු කොළඹ කුණු බැහැර කිරීම සඳහා දේශපාලකයින් සහ ඇතැම් අමනෝඥ්ඥ නිළධාරීන් විසින් වඩාත් සුදුසු ස්ථාන ලෙස තෝරාගනිමින් සිටින්නේ... [More]
අදහස්| සන්ධ්‍යා එක්නැලිගොඩට ඇමරිකාවේදී ගැරී වෙබ් මුණගැසුනාද?

4-Mins

(සරද සමරසිංහ) සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මියට ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව මගින් උපහාර පදක්කමක් පිරිනැමූ බව පසුගිය දා මාධ්‍ය මගින් වාර්තා වුනා. ඇය ඇතුළු ලොව... [More]
වෙසෙස්| රේගනොමික්ස් සිට රනිල්නොමික්ස් නොහොත් සුපිරි ආර්ථික සමාජ ආශ්වාදයේ සිට අර්බුදය දක්වා

4-Mins

(සරද සමරසිංහ) අසුව දශකයේ ඇමරිකාවේ ජනාධිපතිව සිටි රොනල්ඩ් රේගන්ගේ ආර්ථික උපදේශකයා වූයේ ආචාර්ය ආතර් ලෆ්ටර් නැමැත්තෙක්. සුපිරි ධනවතුන්ට ආර්ථික සහන සලසා දීම... [More]
අදහස්| බොරළුගොඩ සිංහයාගේ පුත්තරයා

3-Mins

(ජනරඟ විජඉඳු දේවසුරේන්ද්‍ර) දිනේෂ් මන්ත්‍රීතුමා එදා ගෙදර ගියේ ගොඩක් හවස් වෙන්නය. පැය ගාණක් තිස්සේ දියත පාර්ක් එකේ එහා පැත්තේ ගහක් යටට වෙලා ෂේප්... [More]
වෙසෙස්| ලස්සන ගැහැණු ළමයින්ටයි ඉදුණු තක්කාලිවලටයි ඇස් වහ වදිනවා වැඩියිලු!

3-Mins

(දුලංජලී මුතුවාඩිගේ) 'ඉදුණු තක්කාලිවලටයි ලස්සන ගැහැණු ළමයින්ටයි ඇස්වහ වදිනවා වැඩියි. ඇස්වහ නිසා ඉදුණු තක්කාලි පුපුරනවා. ලස්සන ගැහැණු ළමයි බලාගෙන ඉන්දැද්දිම කැත වෙනවා.'... [More]
අදහස්| සම රිසිභාවය වරදක් වූ සමාජයක....

6-Mins

(කසුන් සී. තිලකරත්න) 'පුද්ගලයන් තම උපත, තරාතිරම, තමන් අයත්වන සමාජ කණ්ඩායම සහ තම ලිංගික අනන්‍යතාව යන හේතු මත ලජ්ජාවට භාජනය කරන සමාජ ආයතන... [More]
අදහස්| ආණ්ඩුවේ සමකාමී-සංක්‍රාන්ති ලිංගික භීතිකාවට එරෙහිව පෙත්සමක්..

1-Mins

සමකාමීත්වය ලංකාවේ ව්‍යස්ථාපිත නීතියට අනුව ඇතුලත් (365 වගන්තිය) අපරාධ වරදකි. සම ලිංගිකයන්ගේ හා සංක්‍රාන්ති ලිංගිකයන්ගේ අයිතීන් නීති ගත කරන ලෙස... [More]
අදහස්| දඩ ගැහුවම අවිචාරේ- මල් පිපෙයිද මහ පාරේ?

2-Mins

(සංඛ කිරිඳිවැල) එකම නාට්‍යයක් දිගින් දිගටම රඟදක්වන විට කතාවේ රසය අඩුවේ, නීරස වේ. එවිට ඇති එකම බලාපොරොත්තුව මෙවර තිරපිටපත අවසානයේ කිසියම් හෝ... [More]
අදහස්| ෆිදෙල් කස්ත්‍රෝ - පීඩිතයාට ජීවය ද ආදරය ද දුන් සදාකාලික සටන්කරුවා!

5-Mins

(හිරාන් ද සේරම්) ඒ එක්දහස් නමසිය හැත්තෑ පහ වසරයි. අප්‍රිකානු මහද්වීපයේ, දකුණු දිග ඇංගෝලාවේ කසින්ගා නුවරට නුදුරින් මහා සටනකි. එය එහි සැබෑ අරුතින්ම... [More]
අදහස්| [සරදගේ ලියුං හැකින්ස්]- හිතවත් ලිච්ඡවි රජතුමා වෙතටයි!

1-Mins

හිතවත් ලිච්ඡවි රජතුමා වෙතටයි,

මං ලංකාවේ හතර පාරක්ම යුව රජු තනතුරට පත්වෙනකොට අළුත් අළුත් සංකල්ප ගෙනාවා. මේ පාර ගෙනාපු එකේ... [More]
අදහස්| කොළඹ නිල කතෝලික සභාවේ පෝර්ට් සිටි විරෝධය

4-Mins

(අජිත් හැඩ්ලි පෙරේරා) පසුගිය රජය ආරම්භ කර ක්‍රියාත්මක කළ වත්මන් රජයේ අගමැතිතුමා සිදුවිය හැකි පරිසර විනාශය හේතුකොට ගෙන තමන් බලයට පැමිණි විට නවත්වන... [More]
වෙසෙස්| ට්‍රම්ප්...!

6-Mins

(සංඛ කිරිඳිවැල) "ජනකාන්ත (Charismatic) පුද්ගලයෙකු ඉස්මතු නොවීම සම්බන්ධයෙන් ඇමරිකාව ඉතා වාසනාවන්තය. ජනකාන්ත බොහෝ පුද්ගලයින් බොහෝවිට වංචාකාරයෝය, හොරුය. හරියට සෙනෙට් සභික මැකාති, නික්සන්... [More]
අදහස්| අමරදේව මාස්ටර්, අපිනං ගොඩ...!

3-Mins

(සරද සමරසිංහ) අමරදේව මාස්ටර් ගැන මේ දවස්වල හැමෝම ලියනවා කියනවා. මුහුණු පොත ඇරියොත් අමරදේව මහත්තයා ගැන අටුවා ටීකා ටිප්පනි හෝල් සේල් එකේ... [More]
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook