Facebook
Twitter
Google+
YouTube
Blog
About Boondi
හෘද සාක්ෂියක් ඇති ශ්‍රී ලාංකික මිනිසුන්ගේ දේශපාලනික සංස්කෘතික අවකාශය.
editorial@boondi.lk
කවි| අහස
(ජගත් ඡේ එදිරිසිංහ) සිය කඳුලූ වැස්සෙන්
තෙමුණ බොල් පොළොව මත
පීදෙන මලෙහි රුව දැක
හිනැහුණි අහස
සඟවා වේදනාව....
කවි| වේදනාව
(දිනේෂ් ගුණරත්න) ඔයත් එන්නෙ
හරියටම
ඕන නැති
වෙලාවට...
කවි| සත් පියුමන්
(රවි විහඟ වත්තේගම) පහන් එළිය නිදි වරනා වීදියට
රැහැයි හඬයි දිරි දෙන්නේ මැදියටම
පිටෙන් පිටුව නෙතු අතරේ පාඩමට
පුතුනි නුඹයි ජය ගන්නේ ජීවිතය

බිෙඳන් බිඳට අළුයම සැඟවී යද්දී... [More]
කවි| නො පෙනෙන මල් සුවඳ
(ගැමුණු පී. දසනායක) මඟ දී හමු වුණ
ඒ ගැහැණු ළමයා ගැන
පවසන්නී ය අම්මා
ලොකු නංගී සමඟ
''හරි ම ලස්සන
ළමයෙක් නේ ද ඈ''... [More]
කවි| ඔබ හොරෙන් අරගෙන....
(චරිත් සේනාධීර) අමාවක ගෙවී
ලාසඳ
පායන්න
ලෑස්තියි.
එත්
කෝ... [More]
කවි| ගෝත්‍රික රැඟුමක්
(උදේනි සරත්චන්ද්‍ර) සුළඟ දැඩිව
වේරම්භයක් සෙ
හඹා යනෙ'නා විට
තුරු පතර
විහිද අත් පා
තරව වැළද... [More]
කවි| පායාපන් යළිත් මහදේ
(ධම්මි විජේසිංහ) දකින්නටමැ රිසි වීයැ හසරැල්
විඳින්නටමැ නොතිත් වීයැ මනලොල්
පායාපන් සිත් අහසේමැ යළිත්
විළිකූන් සුරත් ඵල වැනි රිවි මඩල විළසින්
කවි| වීණාව සමග සිත
(වර්ණ රසිකා) මඩවන මඩවන තරමට
තත
මියුරුයි වෙණ නද
රිදවන රිදවන තරමට
හිත
මිහිරියි කව් පද...!
කවි| සිනාසෙන ඔබෙ මූණ
(ලක්ශාන්ත අතුකෝරල) සිනාසෙන ඔබෙ මූණ
බොහෝ කලකින් මා ගමට ආ
මේ අහඹු කාලකණ්ණිදා
පටු මගෙහි පවුරු මත
පොල් ගසෙක - කඩ පිළෙක
සිනාසී එබීගෙන ඔඛෙ මූණ... [More]
කවි| කල්ප වෘක්ෂය යට
(නිරාෂ ගුණසේකර) රුක් දෙවිඳුන් වන වැදුණ
ජිවිතේ කල්ප වෘක්ෂය යට
මතක බණවර පිණිස නතරවුණ
නිමැවුමක් විය මම කලෙක

ඊතණ පඳුර සොයා හතිවැටුණ... [More]
කවි| ඉතා කුඩා විශාල වෙනස
(සමර විජේසිංහ) අපට නම්
පහසුකම් ඇත
දුකට බොන
ඛෙහෙත් ඇත

ඛෙහෙත් ටිකක්වත්... [More]
කවි| මඳ නල
(ආරියවංශ රණවීර) කඳු වලල්ලට හොරෙන්
ආවා ඔබ මා ළගට
මල් පවා බලා සිටියා
ගත් සුසුම
නොහෙලා පහළට
පුදුමව.... [More]
කවි| සම්මානය මා හිත පාරයි
(එච් ඒ සෙනෙවිරත්න) සම්මානය මා හිත පාරයි
හෘද සාක්ෂිය නැගී සිටියි
ලේ ගෑවුණු අත්වලින් නිසා එය
ගත හොත් මා ගෙල තොණ්ඩුවකි
නොගත්තොතින් ලොකු අනතුරකි
කල දුටු කළ වළ... [More]
කවි| පහන් කන්ද පාමුල
(නිරාෂ ගුණසේකර) රළ රැළිති බිඳෙන ගී නදින
ඉසියුම් තුටක් විඳිමින
පොල් හේඩාවේ කෙළවර
ගල්පරය මත වැඩ සිටින
බුදු රුවක් සරි
යෙඟ එක්ටැම් ගෙයකි... [More]
කවි| රාජ්‍ය සේවය
(ශ්‍රියානි අබේකෝන්) හැට පැන්න
වඳුරෝම
යති
ගස්
උඩ... [More]
කවි| පුරුෂාධිපත්‍යය
(චතූර කේ. අමරසිංහ) අමු බත පෙණ දමයි ඇයගේ වළලූ හඩින්
රස ඵල බිමට ඇඳවැටුනා කූරුළු තූඩින්
මම බත පිසූදා ඇය පසුවීය ලෙඩින්
ඛෙරිවුණු මුහුණු මැලවුණි බත්පතට උඩින්

(කාන්තා දිනය දියව ගිය පසු....)
කවි| හුදෙකලා වෘක්ෂයට කී කවි
(අනුෂ්ක තිලකරත්න) එකෙක් :

බලන්න එය සුන්දරද කෙතරම්
නිල් අහස් පසුබිමක
හුදෙකලාවම නැගී ඇති සැටි
කඳු ගැටය මත... [More]
කවි| දෙව්දත් පුත්තූ
(චතූර කේ. අමරසිංහ) ඇත් පවුර හැරදමා
මද කිපුන අලි ඇතූන්
නිවා සඳකඩපහණ
පලාපෙති ගිල දමති...

මකා කැටයම් රටා... [More]
කවි| untitled
(කිරිදිවැල පාලිත සේනාරත්න) සසර දුක

අසපුවේ
සුදු සිනිදු මුදු වැල්ල,
බෝ ගසේ
ලා දළු සිලි සිලිය,... [More]
කවි| සිතුවම
බූන්දි නව ඊමේල් ලිපිනය- editorial@boondi.lk
කවි
සදාතනික සිසු විරුවාණෙනි, මම නුඹේ ප්‍රේමවන්තිය වෙමි!
(සාරධිකා මංජරී හේරත්) වසන්තේ මල් පිපී තිබුනලු
අවාරෙට රඟහලේ තනියට
හන්තාන අළු වෙලා බෝ කල්
පුරුදු ලෙස ගිම්හාන සුළඟට
නුඹත් මේ සඳ දකිනවා ඇති
ප්‍රේම හැඟුමන් මතෙන් නලියන... [More]
බූන්දි වැඩ දෙපාර්තමේන්තුව-
[Email-] editorial@boondi.lk | [SMS-] 077 2382308 | 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම. | බූන්දිය ගැන
ඔත්තු
නුඹ සුළං රැල්ලක්ව- පෙබරවාරි 17
අදහස්
සිරිසේන සිදාදි එනවද, සිංහලේම ඉන්නවද?
අදහස්
පැ ර දු නේ ක වු ද ?
අදහස්
[සරදගේ ලියුං හැකින්ස්]- 'මියන් කුමරා' අලි පැටියාට මියන්මාරයෙන් ලියුමක්
කතන්දර
"ඇඳ යට කොටියෙක්"- ළමා කතන්දරය [වීඩියෝව]
Cine
ලාංකේය සිනමාව වාණිජවාදී විනෝදායන කර්මාන්තයක් වීම හා ධර්මසේන පතිරාජගේ ප්‍රේක්ෂාගාරය
කතන්දර
"සිංහ කොඩියෙ කතන්දරේ" සිංහයා කියා දෙයි! [වීඩියෝව]
කතා-බස්
"බොහෝ ලේඛකයන් බයයි ඇත්ත කථාකරන්න!"- අශෝක හඳගම සමග කතාබහක්
අදහස්
[සරදගේ ලියුං හැකින්ස්]- එඩ්වඩ් කුමාරයාගෙන් එංගලන්තේ මහරැජීනට ලියුමක්
BoondiLets
බර්ටොල්ට් බ්‍රෙෂ්ට් කියයි.
අදහස්
මේ "අහවල් FM" වහුකුණු රේඩියෝවයි!
ඔත්තු
කව්සිළුමිණ සහ අබෞද්ධ දෘෂ්ටීන් සහ ආසියානු සන්නිවේදන පර්යාවලෝකයන්- ජන. 26
අදහස්
කතිරකාරයාගේ පෙබරවාරිය- ඔබ ඇවිත් යන්න එන්න!
ඔත්තු
"දේශද්‍රෝහියාගේ නිර්මල හෘදය" නවකතාව පිළිබඳ කතාබහක්
අදහස්
පහේ ළමයෙක් ජනාධිපති අංකල් සිරිසේනට ලියයි!
වෙසෙස්
එකල්හී ස්ත්‍රී නිදහස කෙබඳු වී ද යත්- ඇතන්ස් සහ ස්පාර්ටා
අදහස්
අප ඔවුන්ගෙන් වෙනස් විය යුත්තේ කෙලෙසද?
කතන්දර
"කොණ්ඩෙ කපන කොටි බාබර්"- ළමා කතන්දරය [වීඩියෝව]
BoondiLets
ග්‍රවුචෝ මාක්ස් කියයි.
වෙසෙස්
තෙත්බිම් පුරා අසූචි විසුරුවන 'සහස්‍රයේ නගරය'
What's New | අලුතෙන්ම
පරිවර්තන| 'සැලී' උයනෙහි කෙළවර

16-Secs

(විලියම් බට්ලර් යේට්ස් | නිලූක කදුරුගමුව) හමුවීමු මා පියඹ සහ මම
'සැලී' උයනෙහි කෙළවර
හිමකුමරියකගේ පා නඟා ඈ
ඇවිද්දේ 'සැලී' උයන පසුකර.
තුරු මත කොළ වැවෙන විලසට
සෙමෙන් ආලය විඳින ලෙස... [More]
කරන්ට්ස්| ඈත සහ මෑත

23-Secs

(අමිල නන්දසිරි) "අනුරාධපුරයේ උද්‍යාන තුලදී පෙම්වතුන් යුවල 304ක් පොලිස් භාරයට."
-පුවතක්


ඈත, කුහුලින් සවල් ගහනා
මැදිවියේ නෙතු බහුලය
මෑත, විලියෙන් ජම්බු රතුවෙන... [More]
කරන්ට්ස්| අපේ හුස්ම බිංදුව තියෙන්නෙම උඹ ළඟයි දුවේ!

40-Secs

(තුෂාරි ප්‍රියංගිකා) බඩගින්න නිසා වමනය කළ පාසල් දැරිය ගැබිණියකැයි චෝදනා කොට විදුහල්පතිනිය විසින් ඇය පාසලින් අස් කරයි.
-පුවතක්


කුළියක් කරන් රෑ දාවල පිරිමහලා
දවසට වරක් විතරම විටෙකදි කාලා
දරුවට උගන්නන්නම වීරිය යොදලා... [More]
පරිවර්තන| අඳුරු ගොම්මනක කතාව

16-Secs

(ෆතීක් අබූබකර් | මාලතී කල්පනා ඇම්බ්‍රෝස්) මැටි බඳුන
පිරී යයි
මා හෙවත්
පිරියම් නො කළ
වදනින් ...
සිත්තම් කරමි... [More]
පරිවර්තන| ආත්මීය කුණාටුව

13-Secs

(එමිලි ඩිකින්සන් | මාලතී කල්පනා ඇම්බ්‍රෝස්) පහර දුනි එය මට, හැමදාම
නැවුම් විය අකුණුසර,
වලාවක ක්ෂණික විවරයකින්
විහිදුවන ගින්නක්ව

දැවී එය මා රෑ කල... [More]
පරිවර්තන| පීඩිතයෝ

47-Secs

(එදුවාර්දෝ ගලියානෝ | මහේෂ් මුණසිංහ) බල්ලෙකු මිලට ගැනීමට මැක්කෝ සිහින දකිති
බඳුන් පිරෙන්නට වාසනාවේ වැසි වැටෙතැයි
පීඩිතයෝ සිහින දකිති

එහෙත් වාසනාවේ වැසි නම් නොවැටෙයි
ඊයේ නොවේ අද, හෙට, අනිද්දා කවදාවත්... [More]
පරිවර්තන| මම..සහ සිලුවටයෙහි එළිය

12-Secs

(ෆතීක් අබූබකර් | මාලතී කල්පනා ඇම්බ්‍රෝස්) මැදියම් රැයෙහි ලියැවෙන
හුදෙකලාවේ අවසාන පේළි දිග හැරෙන

මට ද වැඩියෙන් බිහිසුණු
අන්ධකාරයෙන් උපදින වදන් විසිරෙන... [More]
කරන්ට්ස්| සිරි ගුණසිංහ

14-Secs

(ජගත් ගාමිණී මාවතගම) ඔබේ කවි හුල
ඉතා තියුණු ය
සිතු බිත බිඳ
ඇතුළු හද ගැබ වදින

සිත සයුරු පත්ලේ එලන... [More]
කරන්ට්ස්| ඇයි කුමක්ද ඔය මඳ සිනහවේ තේරුම?

43-Secs

(විමල් කැටිපෙආරච්චි) ඉතින් කොහොමද සොහොයුර
හතළිස් හය වසරක නිරීක්ෂණ..
දෑස තව සිහින් කර ඈත දුර බලාගෙන හෙළන
ඇයි කුමක්ද ඔය මඳ සිනහවේ තේරුම ?

අද අප්‍රේල් පහ දෙදහස් දා හත... [More]
පරිවර්තන| මට අවැසි ඔබ නිශ්චලව ඉන්න

40-Secs

(පබ්ලෝ නෙරූදා | මාලතී කල්පනා ඇම්බ්‍රෝස්) මට අවැසි ඔබ නිශ්චලව ඉන්න
හරියට නො පවතින්නාක් මෙන් වෙන්න
ඈතම ඈත දුරකින් යන්තම් මාව ඇහෙන්න
මගේ හඬ ස්වර ස්පර්ශ නො කරන්න
හරියට ම කිව්වොත් ඔබේ ඇස් වෙනතක පියඹා යන්න
දෙතොල හාදුවකින් ගොළු කළා මෙන් ඉන්න... [More]
කරන්ට්ස්| විප්ලවය දිනේවා !!

40-Secs

(රුවන් නෙලූ) වප් මහේ විප්ලවය සමරන්න
ඉල් මහේ නොමළ විරුවන් සමඟ
ලෙනින්ගේ සමාධිය අද්දරට රැස්වන්න

හිම මිදෙන සීතලේ අයිස් වතුරට යටවු
විප්ලවේ ගිනි සිළුව... [More]
හයිකු| හයිකු- 63

2-Secs

(මාලතී) අවැසිය මට
පිනි බිඳිති තුළ
සෝදා හරින්නට
ලොවෙහි කුණු දුහුවිලි

-බෂෝ
කරන්ට්ස්| ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරී?

19-Secs

(යශෝධා සම්මානි ප්‍රේමරත්න) අබලි පැතුමක් වැළැපේ
සුව නොවන කැළලක් යළි යළිත් පෑරී
කැබැලි වුන පපුවකින් ගිලිහේ
උණුසුම් සුසුම් බිඳු බේරි බේරී
'ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරී'... [More]
හයිකු| හයිකු- 62

4-Secs

(මාලතී) ඉපැරණි පැතුම් මියගිය ද
සිහින වියැළි ගිය ද
වසන්තය නිල් පැහැ ගැන්වෙයි
තවමත්... අයිරිස් මලින්

-සුෂිකි... [More]
පරිවර්තන| පළමු මස විසි වන දින රාත්‍රියෙහි වියෝ වූ බිරිඳ පිළිබඳ සිහින දකිමි!

42-Secs

(සූ තුන්ග් පෝ | ප්‍රශංසනී පරණවිතාන) අපමණක් වූ දස වසක් දැන්
අහවරය ජීවිතය ද මරණය ද වෙන්කොට
සිහි නොකළ ද ඈ ගැන මතක වර
අමතක ද කළ නොහේ කොයි ලෙසක කවර දින
කිව නොහැක කොතැනදැයි ඈ වැතිර නිදන තැන සීතල
ලී* දහසක දුරක වේ හුදෙකලා ඇගේ දෙණ තැබූ තැන... [More]
හයිකු| හයිකු- 61

2-Secs

(මාලතී) ශිශිරයේ හුදෙකලාව-
සවන් දෙමි සැඳෑ කල
කඳුකරයෙහි
වැසි හඬට

-ඉසා
හයිකු| හයිකු- 60

2-Secs

(මාලතී) කෘමියනි නො වැළපෙන්න
පෙම්වතුන් මෙන්ම තාරකා ද
වෙන්විය යුතුය දවසක

-ඉසා
පරිවර්තන| මුදු ලෙස පිය නගනු මැන, මා සිහින මත

31-Secs

(විලියම් බට්ලර් යේට්ස් | නිලූක කදුරුගමුව) රන් රිදී එළියෙන් තනා නිම කළ
ලකල් ගෙත්තම් වලින් හැඩ කළ
දෙව්ලොවෙහි පිළි විණම් මා ළඟ
එලන්නෙමි ඒ ඔබේ පාමුල
දිවාකල, ගොම්මනේ හා රෑ කල
නීලවන්, අඳුරුවන් පිළි විණම් මා ළඟ... [More]
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook