Facebook
Twitter
Google+
YouTube
Blog
About Boondi
හෘද සාක්ෂියක් ඇති ශ්‍රී ලාංකික මිනිසුන්ගේ දේශපාලනික සංස්කෘතික අවකාශය.
editorial@boondi.lk
කවි| තෙත සහ වියළි

16-Secs

(නුවන් තොටවත්ත) ඉන්නකොට වගෙ නෙවෙයි
උසස් තැන් වල
ලැබෙන්නෑ සැලකුම්
සමහර විට දවස් ගාණකට
කවුරු නම් එන්නෙද
දොවා දවසට දෙතුන් සැරයක්... [More]
කවි| මව්වරුන්ගේ දිනය

21-Secs

(අමා ජයසිංහ) මූදු හතකින් එපිට නිවසක
හුදෙකලා දුරතකනයක කෙළවර
"ආ.. පුතේ.. මං හිතුවා විතරයි"
කණ වැකෙන ඒ සෑම දවසම
මව්වරුන්ගේ දිනක් වේ මට... [More]
කවි| මනාලී මල් කළඹ තනන්නී

19-Secs

(යශෝධා සම්මානි ප්‍රේමරත්න) කැරැළි කෙහෙරැළි
ඇද හැර - කෙළින් කර දිලිසවන්නී
වියලි හසරැලි
වත්සුනින් - තොල් සායමෙන් ඔපකරන්නී

විඩාපත් මෙනෙවියක උවනත... [More]
කවි| කළුවර වටකරන මොහොතක

14-Secs

(ඉසුරු අබේසේකර) ඔරු කඳ ඇදේ කම්පා විරහිතව
ගංදිය මැස්ම ලිහ ලිහ
ඇසිල්ලකි මගහැරී
ආලෝකයේ අවසන් මොහොත
ඇහෙන නෑසෙන මානේ
හබල් දිය මත හැපෙන... [More]
කවි| වසන්ත කීපයක් පසුකළෙමි....

32-Secs

(ඩොමිනික් චන්ද්‍රසාලි) ඉතින් ඉන්පසු
වසන්ත කීපයක් පසුකළෙමි
උයන් දොර ඉවුරේ
නළල් තලයට රැළි වැටුණි

රට්ටු හිනස්සන ගස් මත... [More]
කවි| අඩක් දුර

19-Secs

(ප්‍රසාද් වීරසිංහ) තුංග ගිරි සිකරයෙහි
අඩක් දුර නැඟුන තැන
විසල් තැනි බිමක් වෙයි
හරිත පැහැයෙන් නිලන

වඩා වෙහෙසක් නැතිව... [More]
කවි| නිශා නිමේෂ

54-Secs

(භාතිෂ අකලංක සිල්වා) ධවල මේ කුළු පැරද ඇය අතැර දා ගොසිනි
දිරන තුරු පත් මතට සුමුදු සඳ රැස් වැටෙයි
මුදු මුහුණ මත පතිත නව තුසර සිසිලසින්
නම නොදන්නා මලක සිලිටි පෙති දිග හැරෙයි

ගිනියමින් අප දැවූ මඟ නිවාලනු පිණිස... [More]
කවි| පුතේ....,

25-Secs

(උපේක්ෂා ප්‍රේමතිලක) දළදා මාලිගය අසළ අභිරහස් බිළිඳු මළ සිරුරක් -පුවතක්

පුතේ මේ දළදාව
කිරි සයුර, වළාකුලු බැම්ම
අපි හම්බවුන තැන
තාත්තා, මම... [More]
කවි| නිදහස යදිමි..

15-Secs

(ගයාන් ඉන්දුල කොඩිතුවක්කු) බලාපොරොත්තු සිනිඳු තිර
උනා දමා විසිකර
හිට ගනිමි නග්නව
ප්‍රාණ ඇපකරුවකු ලෙස
නුඹ තනා දුන් මහ පොළොව උඩ... [More]
කවි| විඩාපත් සිරුරු ගලවාගන්න!

21-Secs

(යශෝධා සම්මානි ප්‍රේමරත්න) මෙගා ටෙලි පිපාසාවෙන් පෙලෙන
සෝෆාවෙ ලෙදර උණුවී ඇලෙන
සල්ලාප පෙට්ටියක එම්බාම් වී හොවන
විඩාපත් සිරුරු ගලවාගන්න

ඉටිපහන් එළිය මැද... [More]
කවි| ගිළිහෙන ස්මෘතිය, එනම් රික්තයක මතකය

31-Secs

(මාලතී කල්පනා ඇම්බ්‍රෝස්) මතකයන් බිඳෙන් බිඳ
ගිලිහෙන විට
කාලයට නමක් දිය යුතු නම්
ශෝකය යයි කියනු මැන

දෙඇස්වල අවසාන එළි පොද... [More]
කවි| නොපොවන පරිදි මිනිසෙකුගේ පියවි ඇස

49-Secs

(ප්‍රියලාල් කොග්ගලගේ) නොපොවන පරිදි මිනිසෙකුගේ පියවි ඇස
තනනා ලෙස කැදැලි මතකද ඇසුව බස
නැහැ, වඩු කුරුල්ලෝ පෙනෙනා තැනෙක මිස
සාදා ඵලක් නැත දැන් ඔය කැදැලි යස

නැලවී උනුන් හා තබමින් හොටින් හොට... [More]
කවි| ඇන්ටන් ජෝන්ස්ලාට උපහාර හිඟයි!

39-Secs

(විමල් කැටිපෙආරච්චි) රන්වන් බයිලා කියා සවන් සැනසෙන
මන්මත් කර රට - රස තාල මවමින
අන්දර විස්තර කළ ගීත රසයෙන
ඇන්ටන් ජෝන්ස් අපෙන් ගියා සමුගෙන

කන්දේ හැපුණු අහස් යන්තරේ... [More]
කවි| වැලන්ටයින්

7-Secs

(ප්‍රසාද් වීරසිංහ) පෝය දවසට බැරියෑ
කුඩේ යට ගුලිවෙන්න
ඔයාටත් නිවාඩුනේ
එපා වැඩ දාගන්න

රෝස වල රත කැතයි... [More]
කවි| බුමුතුරුණු යට කුණු

3-Secs

(සමර විජේසිංහ) ඇය තවම
මා ජීවිතය
සෝදුපත් බලමින්
වැරදි සොයමින්

වියරණ දෝස මිස... [More]
කවි| කළුවර

32-Secs

(මහේෂ් මුණසිංහ) 'ඒක අනන්තය තරම් දිග, අනන්තය තරම් උස අන්ධකාර තාප්පයක් වගේ. ඉන් පස්සෙ, අපිට කලින් එහෙ ගිය අය ඔක්කෝම මුණ ගැසේවි'

'පොඩි පුතේ, තාත්තත් එක්කම කෑවනං'
අම්මා බලා ගෙන ඇති
රතු ළූණු සුවඳට - තද දෙහි ඇඹුලට
කලටි පොල් සම්බෝලයක්... [More]
කවි| වළලු

31-Secs

(රන්සිරිමල් ප්‍රනාන්දු) ජීවිතය ගලායන ෆ්ලෝයමය
මියැදෙමින් උපද්දන
කොරස් කටු පොත්ත හංගන
බඳ බැඳුණු සලකුණුය
ගල්වු අරටුව වටා
ප්‍රාණ පිරි කැම්බියම... [More]
කවි| මා මියගිය තැන

14-Secs

(නයනසේන වන්නිනායක) අහිතක් නැත්තම්
මොහොතක් එනවද
ගමනක් ඇරඹුණ
බස් නැවතුම වෙත.

ආන්න අතනයි... [More]
කවි| බලන්නකො අම්මේ මට පිළිකාවක්ලුනේ...!

1-Mins

(නාගොල්ලාගොඩ ධර්මසිරි බෙනඩික්) කලුගල් යකඩ තරමට සවිමත් ඇඟක් මට දී
උණුවෙනා හදවතක් මට දුන්නෙ ඇයි අම්මේ
බිරිඳකගෙ සෙනෙහේ උණ පඳුරු පෙරළගෙන හමාගිය මහ රෑ
ඉසකෙයාවල කඳුළු තැවරුවේ අඩ අඬා උඹමයි අම්මේ...

ඉතින් අද මම තනියම හෙවණැල්ල පමණයි ළඟ ඉන්නේ... [More]
කවි| රටේ අනාගතය රටට නොපෙනීම හෙවත්, කුඩයකට ඇති වගකීම රටකට නැති හැටි.

32-Secs

(තුෂාරි ප්‍රියංගිකා) කුමර පළදනා නැති සුකුමාර පැටවුනේ
ඉපැරණිම ඩෙස් බංකු මත තැබූ ජීවිතේ
වර්ණ දේදුණු සමයි මුතුකුඩ ය ඉහිලුණේ
එක පෙළට හිටි උන්ට හෙවණ සිහිලස වුණේ

සිනිඳු පත් මත අතුල පාටැතිම හීන වේ... [More]
කවි| වළලු

30-Secs

(රන්සිරිමල් ප්‍රනාන්දු) ජීවිතය ගලායන ෆ්ලෝයමය
මියැදෙමින් උපද්දන
කොරස් කටු පොත්ත හංගන
බඳ බැඳුනු සලකුණුය
ගල්වු අරටුව වටා
ප්‍රාණ පිරි කැම්බියම... [More]
බූන්දි නව ඊමේල් ලිපිනය- editorial@boondi.lk
කවි
බිරියෝසා හිම හඬයි!
(ඩිල්ෂානි චතුරිකා දාබරේ) බබයිගා යකින්නගෙ කුකුළු අඬු ගේ ගාව මං හිටියෙ මුළු ගෙය ම මුර කරන්
ගෙයි මුල්ලෙ පූසගේ නියෙන් මා සීරිලා පිට පොත්ත තදින් වැහැරී ගිහින්
කඳුකරෙන් හැමූ එක් අවාරේ හුළඟකට කේඩෑරි කොළ වැටුණ ඉකි ගසන්
යකින්නිය යකින්නියෙ වතුර උතුරක් දියන් බිරියෝසා මම පුරන් වී ගිහින්

වසිලිස්සා කෙලි පොඩ්ඩි දුව එද්දි බයවෙලා කඳුලකින් දිග ගවුම නෑවිලා... [More]
බූන්දි වැඩ දෙපාර්තමේන්තුව-
[Email-] editorial@boondi.lk | [SMS-] 077 2382308 | 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම. | බූන්දිය ගැන
BoondiLets
පියදෝර් දොස්තෝව්ස්කි කියයි.
කතන්දර
ලියුම්
අදහස්
[සරදගේ ලියුං හැකින්ස්]- ජාත්‍යන්තර හොරුන්ගේ සංගමයෙන් බය නැති අගමැතිට ලියුමක්
රංග
දේශපාලන සංස්කෘතියේ අඳුරු ප‍්‍රපාතයක් වෙත එබී බලන, "ප‍්‍රපාතය ළඟ වනස්පතිය"
Cine
අතීත ව්‍යාධිය වෙත අනාගතයෙන් එන රෝග ලක්ෂණය (සමාප්තියක් නොවන ස්මර්ණ)
කතන්දර
"පොල්ලෙ බලේ"- රුසියානු ළමා කතන්දරය [වීඩියෝව]
BoondiLets
ජෝන් ලෙනන් කියයි.
අදහස්
[සරදගේ ලියුං හැකින්ස්]- කහටගස්දිගිලියෙ කුසුමාවතීගෙන් මංගල ඇමතිතුමාට!
ඔත්තු
මාසික සිනමා දැක්ම- 'Lipstick Under My Burkha'- නොවැ. 26
අදහස්
අපේ මධ්‍යම පන්තියේ නුතන සංස්කෘතික විලාසිතාව!
රංග
හිනාව ගිලිහුණු සමාජයට "හිනාවෙලා මිනිත්තුවක්"
Cine
ස්වරූප නොපෙන්වීමේ සහ නොබැලීමේ විනෝදය
කතන්දර
"හරි අපූරු අම්මාච්චි"- ළමා කතන්දරය [වීඩියෝව]
BoondiLets
අඳුර පලාගියේය!
වෙසෙස්
තොවිල් වලදී යකුන් පලා යන විට ගස් අතු කඩා වැටෙන හැටි!
BoondiLets
සරච්චන්ද්‍ර ලියයි.
Cine
බහුචිතවාදීයා- සමකාලීන අගනාගරික සමාජ සැකැස්ම සහ එහි දේශපාලන ආර්ථීකය පිළිබද නියෝජනයක් ලෙස
කතන්දර
"මෙන්න මෙයා- බෝල බෙයා"- ළමා කතන්දරය [වීඩියෝව]
වෙසෙස්
ඩාෆ්නි ග්ලෙසියා: මරණයෙන් නිහඬ කළ- හොරකමට එරෙහි හඬ
BoondiLets
දාරියෝ ෆෝ ලියයි.
What's New | අලුතෙන්ම
පරිවර්තන| 'සැලී' උයනෙහි කෙළවර

16-Secs

(විලියම් බට්ලර් යේට්ස් | නිලූක කදුරුගමුව) හමුවීමු මා පියඹ සහ මම
'සැලී' උයනෙහි කෙළවර
හිමකුමරියකගේ පා නඟා ඈ
ඇවිද්දේ 'සැලී' උයන පසුකර.
තුරු මත කොළ වැවෙන විලසට
සෙමෙන් ආලය විඳින ලෙස... [More]
කරන්ට්ස්| ඈත සහ මෑත

23-Secs

(අමිල නන්දසිරි) "අනුරාධපුරයේ උද්‍යාන තුලදී පෙම්වතුන් යුවල 304ක් පොලිස් භාරයට."
-පුවතක්


ඈත, කුහුලින් සවල් ගහනා
මැදිවියේ නෙතු බහුලය
මෑත, විලියෙන් ජම්බු රතුවෙන... [More]
කරන්ට්ස්| අපේ හුස්ම බිංදුව තියෙන්නෙම උඹ ළඟයි දුවේ!

40-Secs

(තුෂාරි ප්‍රියංගිකා) බඩගින්න නිසා වමනය කළ පාසල් දැරිය ගැබිණියකැයි චෝදනා කොට විදුහල්පතිනිය විසින් ඇය පාසලින් අස් කරයි.
-පුවතක්


කුළියක් කරන් රෑ දාවල පිරිමහලා
දවසට වරක් විතරම විටෙකදි කාලා
දරුවට උගන්නන්නම වීරිය යොදලා... [More]
පරිවර්තන| අඳුරු ගොම්මනක කතාව

16-Secs

(ෆතීක් අබූබකර් | මාලතී කල්පනා ඇම්බ්‍රෝස්) මැටි බඳුන
පිරී යයි
මා හෙවත්
පිරියම් නො කළ
වදනින් ...
සිත්තම් කරමි... [More]
පරිවර්තන| ආත්මීය කුණාටුව

13-Secs

(එමිලි ඩිකින්සන් | මාලතී කල්පනා ඇම්බ්‍රෝස්) පහර දුනි එය මට, හැමදාම
නැවුම් විය අකුණුසර,
වලාවක ක්ෂණික විවරයකින්
විහිදුවන ගින්නක්ව

දැවී එය මා රෑ කල... [More]
පරිවර්තන| පීඩිතයෝ

47-Secs

(එදුවාර්දෝ ගලියානෝ | මහේෂ් මුණසිංහ) බල්ලෙකු මිලට ගැනීමට මැක්කෝ සිහින දකිති
බඳුන් පිරෙන්නට වාසනාවේ වැසි වැටෙතැයි
පීඩිතයෝ සිහින දකිති

එහෙත් වාසනාවේ වැසි නම් නොවැටෙයි
ඊයේ නොවේ අද, හෙට, අනිද්දා කවදාවත්... [More]
පරිවර්තන| මම..සහ සිලුවටයෙහි එළිය

12-Secs

(ෆතීක් අබූබකර් | මාලතී කල්පනා ඇම්බ්‍රෝස්) මැදියම් රැයෙහි ලියැවෙන
හුදෙකලාවේ අවසාන පේළි දිග හැරෙන

මට ද වැඩියෙන් බිහිසුණු
අන්ධකාරයෙන් උපදින වදන් විසිරෙන... [More]
කරන්ට්ස්| සිරි ගුණසිංහ

14-Secs

(ජගත් ගාමිණී මාවතගම) ඔබේ කවි හුල
ඉතා තියුණු ය
සිතු බිත බිඳ
ඇතුළු හද ගැබ වදින

සිත සයුරු පත්ලේ එලන... [More]
කරන්ට්ස්| ඇයි කුමක්ද ඔය මඳ සිනහවේ තේරුම?

43-Secs

(විමල් කැටිපෙආරච්චි) ඉතින් කොහොමද සොහොයුර
හතළිස් හය වසරක නිරීක්ෂණ..
දෑස තව සිහින් කර ඈත දුර බලාගෙන හෙළන
ඇයි කුමක්ද ඔය මඳ සිනහවේ තේරුම ?

අද අප්‍රේල් පහ දෙදහස් දා හත... [More]
පරිවර්තන| මට අවැසි ඔබ නිශ්චලව ඉන්න

40-Secs

(පබ්ලෝ නෙරූදා | මාලතී කල්පනා ඇම්බ්‍රෝස්) මට අවැසි ඔබ නිශ්චලව ඉන්න
හරියට නො පවතින්නාක් මෙන් වෙන්න
ඈතම ඈත දුරකින් යන්තම් මාව ඇහෙන්න
මගේ හඬ ස්වර ස්පර්ශ නො කරන්න
හරියට ම කිව්වොත් ඔබේ ඇස් වෙනතක පියඹා යන්න
දෙතොල හාදුවකින් ගොළු කළා මෙන් ඉන්න... [More]
කරන්ට්ස්| විප්ලවය දිනේවා !!

40-Secs

(රුවන් නෙලූ) වප් මහේ විප්ලවය සමරන්න
ඉල් මහේ නොමළ විරුවන් සමඟ
ලෙනින්ගේ සමාධිය අද්දරට රැස්වන්න

හිම මිදෙන සීතලේ අයිස් වතුරට යටවු
විප්ලවේ ගිනි සිළුව... [More]
හයිකු| හයිකු- 63

2-Secs

(මාලතී) අවැසිය මට
පිනි බිඳිති තුළ
සෝදා හරින්නට
ලොවෙහි කුණු දුහුවිලි

-බෂෝ
කරන්ට්ස්| ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරී?

19-Secs

(යශෝධා සම්මානි ප්‍රේමරත්න) අබලි පැතුමක් වැළැපේ
සුව නොවන කැළලක් යළි යළිත් පෑරී
කැබැලි වුන පපුවකින් ගිලිහේ
උණුසුම් සුසුම් බිඳු බේරි බේරී
'ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරී'... [More]
හයිකු| හයිකු- 62

4-Secs

(මාලතී) ඉපැරණි පැතුම් මියගිය ද
සිහින වියැළි ගිය ද
වසන්තය නිල් පැහැ ගැන්වෙයි
තවමත්... අයිරිස් මලින්

-සුෂිකි... [More]
පරිවර්තන| පළමු මස විසි වන දින රාත්‍රියෙහි වියෝ වූ බිරිඳ පිළිබඳ සිහින දකිමි!

42-Secs

(සූ තුන්ග් පෝ | ප්‍රශංසනී පරණවිතාන) අපමණක් වූ දස වසක් දැන්
අහවරය ජීවිතය ද මරණය ද වෙන්කොට
සිහි නොකළ ද ඈ ගැන මතක වර
අමතක ද කළ නොහේ කොයි ලෙසක කවර දින
කිව නොහැක කොතැනදැයි ඈ වැතිර නිදන තැන සීතල
ලී* දහසක දුරක වේ හුදෙකලා ඇගේ දෙණ තැබූ තැන... [More]
හයිකු| හයිකු- 61

2-Secs

(මාලතී) ශිශිරයේ හුදෙකලාව-
සවන් දෙමි සැඳෑ කල
කඳුකරයෙහි
වැසි හඬට

-ඉසා
හයිකු| හයිකු- 60

2-Secs

(මාලතී) කෘමියනි නො වැළපෙන්න
පෙම්වතුන් මෙන්ම තාරකා ද
වෙන්විය යුතුය දවසක

-ඉසා
පරිවර්තන| මුදු ලෙස පිය නගනු මැන, මා සිහින මත

31-Secs

(විලියම් බට්ලර් යේට්ස් | නිලූක කදුරුගමුව) රන් රිදී එළියෙන් තනා නිම කළ
ලකල් ගෙත්තම් වලින් හැඩ කළ
දෙව්ලොවෙහි පිළි විණම් මා ළඟ
එලන්නෙමි ඒ ඔබේ පාමුල
දිවාකල, ගොම්මනේ හා රෑ කල
නීලවන්, අඳුරුවන් පිළි විණම් මා ළඟ... [More]
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook