Facebook
Twitter
Google+
YouTube
Blog
About Boondi
හෘද සාක්ෂියක් ඇති ශ්‍රී ලාංකික මිනිසුන්ගේ දේශපාලනික සංස්කෘතික අවකාශය.
editorial@boondi.lk
කවි| Untitled
(විරාජ් ලියනාරච්චි) රස්සාවක්...
ගෙයක්...
වාහනයක්...
PHONE එකක්...

මම ඔයාට... [More]
කවි| සප්ත ස්වප්න

3-Mins

(අජිත් සී හේරත්) පළමු සිහිනය -ඔබ මා නුදුටුවෙහිය

දුරවබෝධී ලක්ෂ්‍යයක සිට
මම පහළටම ඇද වැටෙමින් සිටියෙමි.
නගරයේ වීදී යටකර බොර පැහැති සැඩදිය ගලා යයි.
ජලතලය මත ඇද වැටීමට... [More]
කවි| කෘතගුණ
(ර.මු. රණසිංහ) නැගී අහසට
එහෙත් ඔබ මතම
තවමත් පය තබා
හැරී බැළුවෙමි
පෝෂණය කල ඔබ දිහා
අතු රිකිල්ලක්ව... [More]
කවි| මරණය කෙටි ගමනකි
(සුනිල් ගෝවින්නගේ) මරණය මට
දිගු ගමනක් නොවේ සබඳ
කෙටි පාරක අග ය නොරට
සුදු වැල් කොඩි කොයින් ද මට
සුදු තිසරුන් කළු වූ රට... [More]
කවි| ගොයම් කවි
(රසික ජයකොඩි) අපි වපුරන මේ කමතා
අපේ නොවෙයි මේ කමතා

අපේ නොවෙයි මේ කමතා - ඉර දෙයියන්ගේ කමතා
අපේ නොවෙයි මේ කමතා - සඳ දෙයියන්ගේ කමතා... [More]
කවි| අන්තිම සීට් එක
(ලොරේටා පීරිස්) අඬපු
සිනාසුණු
රවපු
පැතුම් පිපුණු
පැතුම් පරවුණු
ගිනි මද්දහනේ වුවද මල් පිපුණු... [More]
කවි| ගොළුබෙල්ලෝ
(අමරසිරි වික්‍රමරත්න) සිහිවටනයටද
සොහොන් ඵලකයටද
ඉතිරි කොට
ගියේ නුඹ
මුදු ගමන
මොළොක් වත... [More]
කවි| කවියාගේ ප්‍රේමය
(ජයත් පියදසුන්) ''කව් වදන් අරා
දුන් බසින් නුරා
මහ පැරුම් පුරා
නුඹ සුරත් දරා

''මා තනි යහනේ... [More]
කවි| අවසන් ඉල්ලීම
(රසික සූරියආරච්චි) සොඳුර ඔබ අග්නි ජාලාවකි ය
කදෝ පැණි භුමිකා මට හිමියි
බාඳුරා මල් පුඩුව මට ඔබේ
සදා කල් සුව ගෙනෙන සයනයයි

ජීවිතේ වැලි කතර කෙලවරේ... [More]
කවි| කවියේ කෝපය
(ලියනගේ අමරකීර්ති) නිවී ඇත අපෙ කවිය සන්සුන්ව
වැටී ඇත කල්පනාවම නිහඬව
නොහැක මට ඉවසන්න හීල් කවි
කොහෙද ගියෙ අපෙ කවියෙ
කෝපය එනම් එහි ප්‍රානය.... [More]
කවි| වේදනාත්මක සමුගැනීම.
(ඩී. එම්. ටීම්රාන් කීර්ති) ඇත් ගමනකට ලොල් වී
මත් වී රැලේ ගැවසුණ
දළ නැති සොවින් සැඟවුණ
උකටලී සතා මං
හැමදාම පසු ගමන් ගිය... [More]
කවි| අහස
(ජගත් ඡේ එදිරිසිංහ) සිය කඳුලූ වැස්සෙන්
තෙමුණ බොල් පොළොව මත
පීදෙන මලෙහි රුව දැක
හිනැහුණි අහස
සඟවා වේදනාව....
කවි| වේදනාව
(දිනේෂ් ගුණරත්න) ඔයත් එන්නෙ
හරියටම
ඕන නැති
වෙලාවට...
කවි| සත් පියුමන්
(රවි විහඟ වත්තේගම) පහන් එළිය නිදි වරනා වීදියට
රැහැයි හඬයි දිරි දෙන්නේ මැදියටම
පිටෙන් පිටුව නෙතු අතරේ පාඩමට
පුතුනි නුඹයි ජය ගන්නේ ජීවිතය

බිෙඳන් බිඳට අළුයම සැඟවී යද්දී... [More]
කවි| නො පෙනෙන මල් සුවඳ
(ගැමුණු පී. දසනායක) මඟ දී හමු වුණ
ඒ ගැහැණු ළමයා ගැන
පවසන්නී ය අම්මා
ලොකු නංගී සමඟ
''හරි ම ලස්සන
ළමයෙක් නේ ද ඈ''... [More]
කවි| ඔබ හොරෙන් අරගෙන....
(චරිත් සේනාධීර) අමාවක ගෙවී
ලාසඳ
පායන්න
ලෑස්තියි.
එත්
කෝ... [More]
කවි| ගෝත්‍රික රැඟුමක්
(උදේනි සරත්චන්ද්‍ර) සුළඟ දැඩිව
වේරම්භයක් සෙ
හඹා යනෙ'නා විට
තුරු පතර
විහිද අත් පා
තරව වැළද... [More]
කවි| පායාපන් යළිත් මහදේ
(ධම්මි විජේසිංහ) දකින්නටමැ රිසි වීයැ හසරැල්
විඳින්නටමැ නොතිත් වීයැ මනලොල්
පායාපන් සිත් අහසේමැ යළිත්
විළිකූන් සුරත් ඵල වැනි රිවි මඩල විළසින්
කවි| වීණාව සමග සිත
(වර්ණ රසිකා) මඩවන මඩවන තරමට
තත
මියුරුයි වෙණ නද
රිදවන රිදවන තරමට
හිත
මිහිරියි කව් පද...!
කවි| සිනාසෙන ඔබෙ මූණ
(ලක්ශාන්ත අතුකෝරල) සිනාසෙන ඔබෙ මූණ
බොහෝ කලකින් මා ගමට ආ
මේ අහඹු කාලකණ්ණිදා
පටු මගෙහි පවුරු මත
පොල් ගසෙක - කඩ පිළෙක
සිනාසී එබීගෙන ඔඛෙ මූණ... [More]
කවි| කල්ප වෘක්ෂය යට
(නිරාෂ ගුණසේකර) රුක් දෙවිඳුන් වන වැදුණ
ජිවිතේ කල්ප වෘක්ෂය යට
මතක බණවර පිණිස නතරවුණ
නිමැවුමක් විය මම කලෙක

ඊතණ පඳුර සොයා හතිවැටුණ... [More]
බූන්දි නව ඊමේල් ලිපිනය- editorial@boondi.lk
කවි
පියාපත්
(ධනුෂ්කා නිෂාදි කුලරත්න) දැලක පැටළුණු අය
මේ අපි කවුරුත්
නොගැලවී ඉන්න වෙර දරනවා

බත්කූරු යාළුවේ!
ගමනමයි ගැලවුම... [More]
බූන්දි වැඩ දෙපාර්තමේන්තුව-
[Email-] editorial@boondi.lk | [SMS-] 077 2382308 | 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම. | බූන්දිය ගැන
BoondiLets
ජෝන් ලෙනන් කියයි.
අදහස්
[සරදගේ ලියුං හැකින්ස්]- කහටගස්දිගිලියෙ කුසුමාවතීගෙන් මංගල ඇමතිතුමාට!
ඔත්තු
මාසික සිනමා දැක්ම- 'Lipstick Under My Burkha'- නොවැ. 26
අදහස්
අපේ මධ්‍යම පන්තියේ නුතන සංස්කෘතික විලාසිතාව!
රංග
හිනාව ගිලිහුණු සමාජයට "හිනාවෙලා මිනිත්තුවක්"
Cine
ස්වරූප නොපෙන්වීමේ සහ නොබැලීමේ විනෝදය
කතන්දර
"හරි අපූරු අම්මාච්චි"- ළමා කතන්දරය [වීඩියෝව]
BoondiLets
අඳුර පලාගියේය!
වෙසෙස්
තොවිල් වලදී යකුන් පලා යන විට ගස් අතු කඩා වැටෙන හැටි!
BoondiLets
සරච්චන්ද්‍ර ලියයි.
Cine
බහුචිතවාදීයා- සමකාලීන අගනාගරික සමාජ සැකැස්ම සහ එහි දේශපාලන ආර්ථීකය පිළිබද නියෝජනයක් ලෙස
කතන්දර
"මෙන්න මෙයා- බෝල බෙයා"- ළමා කතන්දරය [වීඩියෝව]
වෙසෙස්
ඩාෆ්නි ග්ලෙසියා: මරණයෙන් නිහඬ කළ- හොරකමට එරෙහි හඬ
BoondiLets
දාරියෝ ෆෝ ලියයි.
කතන්දර
"වීර යට්ටෝගේ සහ තෙයූන්ගේ කතන්දරය"- රුසියානු ළමා කතන්දරය [වීඩියෝව]
අදහස්
ගල්කිස්සේ ප්‍රහාරය: අන්තවාදයේ නරුම මුහුණුවරයි!
වෙසෙස්
සංචාරක ව්‍යාපාරය, අධිපාරිභෝජනය සහ ශ්‍රී ලංකාව
BoondiLets
ෆෙඩ්රික් නීට්ෂේ කියයි.
අදහස්
[සරදගේ ලියුං හැකින්ස්]- මැතිවරණ කොමසාරිස්ට ජේ.ආර්.ගෙන් ලියුමක්!
අදහස්
ගබ්සාව සහ දෙවියන් වහන්සේගේ සැලැස්ම!
What's New | අලුතෙන්ම
පරිවර්තන| 'සැලී' උයනෙහි කෙළවර

16-Secs

(විලියම් බට්ලර් යේට්ස් | නිලූක කදුරුගමුව) හමුවීමු මා පියඹ සහ මම
'සැලී' උයනෙහි කෙළවර
හිමකුමරියකගේ පා නඟා ඈ
ඇවිද්දේ 'සැලී' උයන පසුකර.
තුරු මත කොළ වැවෙන විලසට
සෙමෙන් ආලය විඳින ලෙස... [More]
කරන්ට්ස්| ඈත සහ මෑත

23-Secs

(අමිල නන්දසිරි) "අනුරාධපුරයේ උද්‍යාන තුලදී පෙම්වතුන් යුවල 304ක් පොලිස් භාරයට."
-පුවතක්


ඈත, කුහුලින් සවල් ගහනා
මැදිවියේ නෙතු බහුලය
මෑත, විලියෙන් ජම්බු රතුවෙන... [More]
කරන්ට්ස්| අපේ හුස්ම බිංදුව තියෙන්නෙම උඹ ළඟයි දුවේ!

40-Secs

(තුෂාරි ප්‍රියංගිකා) බඩගින්න නිසා වමනය කළ පාසල් දැරිය ගැබිණියකැයි චෝදනා කොට විදුහල්පතිනිය විසින් ඇය පාසලින් අස් කරයි.
-පුවතක්


කුළියක් කරන් රෑ දාවල පිරිමහලා
දවසට වරක් විතරම විටෙකදි කාලා
දරුවට උගන්නන්නම වීරිය යොදලා... [More]
පරිවර්තන| අඳුරු ගොම්මනක කතාව

16-Secs

(ෆතීක් අබූබකර් | මාලතී කල්පනා ඇම්බ්‍රෝස්) මැටි බඳුන
පිරී යයි
මා හෙවත්
පිරියම් නො කළ
වදනින් ...
සිත්තම් කරමි... [More]
පරිවර්තන| ආත්මීය කුණාටුව

13-Secs

(එමිලි ඩිකින්සන් | මාලතී කල්පනා ඇම්බ්‍රෝස්) පහර දුනි එය මට, හැමදාම
නැවුම් විය අකුණුසර,
වලාවක ක්ෂණික විවරයකින්
විහිදුවන ගින්නක්ව

දැවී එය මා රෑ කල... [More]
පරිවර්තන| පීඩිතයෝ

47-Secs

(එදුවාර්දෝ ගලියානෝ | මහේෂ් මුණසිංහ) බල්ලෙකු මිලට ගැනීමට මැක්කෝ සිහින දකිති
බඳුන් පිරෙන්නට වාසනාවේ වැසි වැටෙතැයි
පීඩිතයෝ සිහින දකිති

එහෙත් වාසනාවේ වැසි නම් නොවැටෙයි
ඊයේ නොවේ අද, හෙට, අනිද්දා කවදාවත්... [More]
පරිවර්තන| මම..සහ සිලුවටයෙහි එළිය

12-Secs

(ෆතීක් අබූබකර් | මාලතී කල්පනා ඇම්බ්‍රෝස්) මැදියම් රැයෙහි ලියැවෙන
හුදෙකලාවේ අවසාන පේළි දිග හැරෙන

මට ද වැඩියෙන් බිහිසුණු
අන්ධකාරයෙන් උපදින වදන් විසිරෙන... [More]
කරන්ට්ස්| සිරි ගුණසිංහ

14-Secs

(ජගත් ගාමිණී මාවතගම) ඔබේ කවි හුල
ඉතා තියුණු ය
සිතු බිත බිඳ
ඇතුළු හද ගැබ වදින

සිත සයුරු පත්ලේ එලන... [More]
කරන්ට්ස්| ඇයි කුමක්ද ඔය මඳ සිනහවේ තේරුම?

43-Secs

(විමල් කැටිපෙආරච්චි) ඉතින් කොහොමද සොහොයුර
හතළිස් හය වසරක නිරීක්ෂණ..
දෑස තව සිහින් කර ඈත දුර බලාගෙන හෙළන
ඇයි කුමක්ද ඔය මඳ සිනහවේ තේරුම ?

අද අප්‍රේල් පහ දෙදහස් දා හත... [More]
පරිවර්තන| මට අවැසි ඔබ නිශ්චලව ඉන්න

40-Secs

(පබ්ලෝ නෙරූදා | මාලතී කල්පනා ඇම්බ්‍රෝස්) මට අවැසි ඔබ නිශ්චලව ඉන්න
හරියට නො පවතින්නාක් මෙන් වෙන්න
ඈතම ඈත දුරකින් යන්තම් මාව ඇහෙන්න
මගේ හඬ ස්වර ස්පර්ශ නො කරන්න
හරියට ම කිව්වොත් ඔබේ ඇස් වෙනතක පියඹා යන්න
දෙතොල හාදුවකින් ගොළු කළා මෙන් ඉන්න... [More]
කරන්ට්ස්| විප්ලවය දිනේවා !!

40-Secs

(රුවන් නෙලූ) වප් මහේ විප්ලවය සමරන්න
ඉල් මහේ නොමළ විරුවන් සමඟ
ලෙනින්ගේ සමාධිය අද්දරට රැස්වන්න

හිම මිදෙන සීතලේ අයිස් වතුරට යටවු
විප්ලවේ ගිනි සිළුව... [More]
හයිකු| හයිකු- 63

2-Secs

(මාලතී) අවැසිය මට
පිනි බිඳිති තුළ
සෝදා හරින්නට
ලොවෙහි කුණු දුහුවිලි

-බෂෝ
කරන්ට්ස්| ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරී?

19-Secs

(යශෝධා සම්මානි ප්‍රේමරත්න) අබලි පැතුමක් වැළැපේ
සුව නොවන කැළලක් යළි යළිත් පෑරී
කැබැලි වුන පපුවකින් ගිලිහේ
උණුසුම් සුසුම් බිඳු බේරි බේරී
'ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරී'... [More]
හයිකු| හයිකු- 62

4-Secs

(මාලතී) ඉපැරණි පැතුම් මියගිය ද
සිහින වියැළි ගිය ද
වසන්තය නිල් පැහැ ගැන්වෙයි
තවමත්... අයිරිස් මලින්

-සුෂිකි... [More]
පරිවර්තන| පළමු මස විසි වන දින රාත්‍රියෙහි වියෝ වූ බිරිඳ පිළිබඳ සිහින දකිමි!

42-Secs

(සූ තුන්ග් පෝ | ප්‍රශංසනී පරණවිතාන) අපමණක් වූ දස වසක් දැන්
අහවරය ජීවිතය ද මරණය ද වෙන්කොට
සිහි නොකළ ද ඈ ගැන මතක වර
අමතක ද කළ නොහේ කොයි ලෙසක කවර දින
කිව නොහැක කොතැනදැයි ඈ වැතිර නිදන තැන සීතල
ලී* දහසක දුරක වේ හුදෙකලා ඇගේ දෙණ තැබූ තැන... [More]
හයිකු| හයිකු- 61

2-Secs

(මාලතී) ශිශිරයේ හුදෙකලාව-
සවන් දෙමි සැඳෑ කල
කඳුකරයෙහි
වැසි හඬට

-ඉසා
හයිකු| හයිකු- 60

2-Secs

(මාලතී) කෘමියනි නො වැළපෙන්න
පෙම්වතුන් මෙන්ම තාරකා ද
වෙන්විය යුතුය දවසක

-ඉසා
පරිවර්තන| මුදු ලෙස පිය නගනු මැන, මා සිහින මත

31-Secs

(විලියම් බට්ලර් යේට්ස් | නිලූක කදුරුගමුව) රන් රිදී එළියෙන් තනා නිම කළ
ලකල් ගෙත්තම් වලින් හැඩ කළ
දෙව්ලොවෙහි පිළි විණම් මා ළඟ
එලන්නෙමි ඒ ඔබේ පාමුල
දිවාකල, ගොම්මනේ හා රෑ කල
නීලවන්, අඳුරුවන් පිළි විණම් මා ළඟ... [More]
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook