පිවිසුම|Boondi.lk :: Site for Sri Lankan Literature, Arts and Politics ::
 
 
උසස් පෙළ ප්‍රතිඵලය ට මකරාගේ විශ්වාසය අභිමුඛ වීම
 
බලය යනු මිනිසුන් ගිල ගන්නා මකරෙකු බඳු යයි කියමනක් අපි අසා ඇත්තෙමු. එය සාමාන්‍ය මිනිසා සුගතියෙන් දුගතියට ද විචක්ෂණභාවයෙන් අගතියට ද පිටුවහල් කරයි. එහි ප්‍රතිඵලය වනාහි අවුල් වියවුල් , මිනිස් ඝාතන සහ සකලවිධ මුග්ධකම් වලින් පිරුණු පිරිහුණු සමාජ යාන්ත්‍රනයකි.

උසස් පෙළ ප්‍රතිඵල ගැටළුව ප්‍රමුඛව මේ මොහොත වන විට මෙරට අත්විඳින්නාවූ දුක්ඛ පීඩාවන් වලට ලංකාවේ දේශපාලන බලධාරීන් සහ නිළධාරීන් වගකිව යුතු බව කුඩා දරුවෙකුගෙත් ඇසුව ද කියනු ඇත.
 
සෙස්ස අස්සට
 
 
 

බූන්දියේ අපේ වැඩක් | www.boondi.lk | boondionline@gmail.com