Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
කවි බූන්දි
හිස් කතාවක්
බූන්දි, 04:35:07
නොදන්නෙමි කවුරු කවදා
කොහොම හැදුවාද කියලා
හැමදාම කියන වචනය
ඉතිහාසය...
සුද්දො නම් කියන්නේ
‘හිස්ට්රි’ කියලායි මේකට
ඒක නම් හැදී ඇත්තේ
‘හිස්’ සමග ‘ස්ටෝරි’
එකතු වෙලා කියලා හිතෙයි දැන්.
ඔහොමින්ම හිතුවාම
ඉතිහාසය කියන වචනෙත්
හැදෙන්නැති කවුරු හරි
‘අති’ සමග ‘හාස්‍යය’
සන්ධිකරන්නට
ගිහින්...!
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
පැරණි මාදිලියෙන් ලැබුණු ප්‍රතිචාර-
RoneQueuext මෙහෙම කියනවා :
Tell me i\'m a good person :)
my favorite set of numbers 187209458340011


කිවුව වෙලාව- 2011-09-09 13:54:30
Anewasika Lankaputhra මෙහෙම කියනවා :
Ane manda?

කිවුව වෙලාව- 2010-05-11 04:31:15
Anjana මෙහෙම කියනවා :
ඩෝසා, maxxxaaa explanation එකක්... ඔය කියපු එකක්වත් මම දැනගෙන හිටියේ නෑ...

Agora බැලුවා.... උඹත් බලපන්...



සිරිමල් අයියා මේක ලිව්වේ නැත්තන් ඉතින් ඩෝසා මේවා කියන්නෙත් නෑනේ... නියමයි ඒක.....

අති හාස්‍යය තමයි සිරිමල් අයියේ... මටත් හිතෙනවා....


කිවුව වෙලාව- 2010-05-11 04:30:15
E.A. Dawson Preethi මෙහෙම කියනවා :
මට නම් මතක් වුනා ඊඩිපස් නම හැදිච්ච හැටි මේ කවිය කියවද්දි. :)

ඊඩිපස් කියන්නේ "ඉදිමුනු පා ඇත්තා" ලෙසයි ආරියවංශ රණවීරගේ ‍සොපොක්ලීස්ගේ ඊඩිපස් රජ නමැති පරිවර්තන කෘතියේ සඳහන් වන්නේ...

කෙසේ වුවත් ඉදිමුනු කියන වචනයේ ශබ්දයයි පය කියන ශබ්දයයි මොකද්දෝ ගුප්ත විදියකට ඊඩිපස් නමේ තියෙනවා කියලයි මට මේ කියවද්දි හිතුනේ.

තව එකක්.

In Greek mythology Python, serpent, was the earth-dragon of Delphi, always represented in Greek sculpture and vase-paintings as a serpent. She[1] presided at the Delphic oracle, which existed in the cult center for her mother, Gaia, Earth, Pytho being the place name that was substituted for the earlier Krisa.[2] Hellenes considered the site to be the center of the earth, represented by a stone, the omphalos or navel, which Python guarded.

මේ පයිතෝ කියන දෙව්මැදුර ගැනත් එක තැනක මෙහෙම සඳහන් වෙනවා.

මා ගියා අන්තිමේ පයිතෝ හි දෙව් මැදුරට
එහි ගොස් දෙවියන්ගෙන් ඇසුවා නියම තතු

මේ ඊඩිපස් තමන් පොලිබස්ගේ පුතා නොවන වගට ඇසූ කටකතාවක් නිසා සැක සංකා හැර ගන්නට පයිතෝ හි දෙව් මැදුරකට ගිය අවස්ථාව කියැවුනු කාව්‍යමය‍‍ කොටසින් උපුටාගත්තක්.

මේ උපුට ගන්නේ ඩිකන්ස්ට්‍රක්ෂන් ‍ෆොර් බිගිනර්ස් පොතෙන් පුංචි කොටසක්...

Uma: The problem is that people who are fond of deconstruction are often fond of using a lot of buzzwords that they never define. After all, according to Derrida, definitions are dangerous because they say WHAT something means rather than exploring HOW it means.

Twain: Well what are some of these buzzwords?

Uma: One of the most terrible is the term phallogocentrism!

Twain: Why, I’ve never heard of it! What is this phallogocentrism?

Uma:Well if something were stand erect, all by itself, depending on nothing else, asserting itself, it would be phallogocentric!

Twain: You mean like a stop sign, or a traffic cop who insists the stop sign means “stop the car”, rather than “stop reading traffic signs”?

Uma:Yes! That cop thinks his interpretation of the sign is absolutely correct and that there can be no other reading of the sign! So, phallogocentric attitude is what people who are fond of deconstruct.

Twain: I would assume that a phallogocentric attitude might assume MANY forms!

Uma: That’s correct. Whenever a particular person, or group or text or school of thought assumes that something is natural, normal or self-evident, then that can be a phallogocentric attitude.

Twain: For instance when people think that they are naturally superior to coyotes, and have the right to kill them?

Uma: Yes or when white people think that blacks are naturally rhythmic and sexually potent, or when people think women are naturally nurturing, or when someone says that everyone knows that all Muslims are terrorists.

Twain: Well, if you were to create a caricature of phallocentrism, what kind of character would you create?

Uma:Well phallogocentrism is not only in the west, but also in Eastern thought.
So, if I were to create a character, I think I would create an old Hindu holy man named
Shrishri108ma-
tparamahansa-
parivrajakacharyas-
wamibaskaranandasara-
swatishishyamina-
bhadurrasnashi-
valingananda. He would be the best representative of phallogocentrism!

Twain and Coyote: Shri WHAT?

Uma: Shrishri108ma-
tparamahansa-
parivrajakacharyas-
wamibaskaranandasara-
swatishishyamina-
bhadurrasnashi-
valingananda!

Twain: you don’t put an “Esq.” after it?

Uma: No, that is not necessary.

Twain: well, what does the 108 stand for?

Uma: the 108 stands for the number of words in his name, but in Sanskrit they run all words in together. Everyone calls him Shri Shri Shiva Linga Ananda for short, and there are actually a lot guys in India called that!

Twain: well, what does the name mean?

Uma: It means The Glorious Glorious Bliss of God’s Phallus the most phallogocentric name in history!


කොහොම හරි පයිතො දෙව්මැදුර ගැනත් මට එකවරම හිතුනේ phallogocentric නේද කියල කියවපු සැනින්...

phallogocentrism කියන්නේ ෆැල්ලසයෙන් පාලනය වන වදන් කේන්ද්‍රීයතාවය. ෆැලෝවදන්කේන්ද්‍රීයතාවය. ඩෙරිඩා මෙය ෆ්‍රොයිඩ් තුළ ලැකාන් තුළ පෙන්වනවා. වදන්-ශුක්‍ර-කේන්ද්‍රීයතාවය කියල මේ තත්වය සිංහලෙන් කියන්න පුළුවන්.

අර්ථනිරූපණය උපුටනය කලාව සහ විසංයෝජනය [පිටුව 8] දීප්ති කුමාර ගුණරත්න X කන්ඩායම 2002


කිවුව වෙලාව- 2010-05-11 04:29:37
ලොකු මෙහෙම කියනවා :
අනේ නීනු ඉතිහාසගත වීම ගැන නම් තදබල බලාපොරොත්තුවක් නෑ මට.
මොකද ඉතින් මහින්දල මර්වින්ල රනිල්ල විමල්ල ගැන
ලියන්න සිද්ධ වෙන දේවල් ලියල ඉවර උනාම තීන්ත ඉවරවෙයි නේද?

හැබැයි හො‍ඳම හොඳඅඅඅම හොඳ ජෝකර් කෙනෙක් උ‍ණොත් අන්තිම තිතට කලින් ලාවට හරි නම ලියවෙයි හිතුණනෙ.

ඒකනෙ කවිය.

ආඩම්බරේ නම් ඉතින් දැනෙනවා ඉහටත් උඩින්, ඔයාල ලියන කියන නිර්මාණ කියෙව්වාම.

තුති.

-ලොකු


කිවුව වෙලාව- 2010-05-11 03:38:16
නෙරංජි (නීනූ) මෙහෙම කියනවා :
කවියට නම් මම ආසයි. නමුත් ඉතිහාසය අති හාස්‍යක් කියලා හිතන්න යන්න නම් නරකයි.අපි කවුරුත් ඉතිහාසයෙන් එන මිනිස්සු. අද දවසත් කවදා හරි ඉතිහාසයට එක් වෙයි.නමුත් අද දවසේ අපි ලෝකෙට හාස‍යක් නොවෙන්න වැඩ කළොත් අපි අනිවාර්යයෙන්ම හෙට දවසේ දි ඉතිහාසය දිහා බලයි.....ආඩම්බරයෙන්


කිවුව වෙලාව- 2010-05-11 03:35:15
T Wish Cp මෙහෙම කියනවා :
tis wut v hv n dey dnt...n wut v try 2 desrtoy which dev bin tryn al dis tym.....lol :D

@FB


කිවුව වෙලාව- 2010-05-09 21:13:36
සජීවනී කස්තුරිඅාරච්චි මෙහෙම කියනවා :
me yana widiyata ekath hari venna puluwan

කිවුව වෙලාව- 2010-05-08 07:09:11
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
රන්සිරිමල් ප්‍රනාන්දුගෙන් තවත් වියමන්
කවි
හේමන්ත දම් පොකුරු
කවි
බෝල් පොයින්ට්
කතන්දර
විසි එකයි විසි එක
කවි
වළලු
කවි
වළලු
තවත් කවි බූන්දි
ජානූ! පේ‍්‍රමයෙන් විතැන් විය හැකි දැයි මට කියන්න
පෙට්ටියක් දිනා ඇත!
මා බිරිඳ උවැසියක වී
නගා මැරූ අල....
උතුරින් දකුනට
BoondiLets
හරුකි මුරකාමි ලියයි.
මිනිසුන්ගේ ස්මරණයන්, ඔවුන් විසින් ජීවත් ව සිටීම පිණිස දවන ඉන්ධන බඳුය. ජීවිතය පවත්වාගැනීම පිණිස එකී ස්මරණයන් සැබැවින් ම වැදගත් ද යන්න අදාළ නොවේ. ඒ... [More]
What's New | අලුතෙන්ම
Cine| අසන්ධිමිත්තා- වෘත්තයෙන් ආපස්සට

3-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) සාහිත්‍යය හෝ සිනමාපට තවදුරටත් සාම්ප්‍රදායික ආකෘතියම නොපතයි. රසවිඳින්නන්ව සාමාන්‍ය කතාවකින් නළවාදැමීමට නොහැකිය. තවදුරටත් ඔවුහුද හුරුපුරුදු නිර්මාණ ස්වභාවයම නොපතති. නිර්මාණකරුවකු... [More]
Cine| රාමු තුළ යළි රාමු වුණු "දැකල පුරුදු කෙනෙක්"

6-Mins

(විකුම් ජිතේන්ද්‍ර) මේ යුගය ඡායාරූප හා කැමරා යුගයක් වන අතර වෘත්තීය හෝ අර්ධවෘත්තීය කැමරා භාවිත කරන ආධුනිකයා පවා අධි සුන්දරත්වයෙන් යුතු ඡායාරූප... [More]
අදහස්| To Sir, With Love!

2-Mins

(තාරක වරාපිටිය) To Sir With Love යනු මීට වසර 28 කට පමණ ඉහතදී කළු සුදු ටෙලිවිෂන් තිරයකින් මා බැලු චිත්‍රපටයකි. එය එතෙක්... [More]
වෙසෙස්| මැදියම් රැයේ වාහනවලට අතවනන සුදු හැඳි ගැහැනිය

5-Mins

(තිලක් සේනාසිංහ ) අද මෙන් මහජනයා හෝ රථවාහන බහුල නොවූ මීට දශක හය හතකට පෙර ඇතැම් දිනවල මැදියම් රැය ආසන්නයේ දී කොළඹ බොරැල්ලේ... [More]
ඔත්තු| හෙල්මලී ගුණතිලකගෙන් 'සහස් පියවර'

5-Secs

හෙල්මලී ගුණතිලක විසින් රචිත පළමු කෙටිකතා එකතුව වන 'සහස් පියවර' කෘතිය මුද්‍රණද්වාරයෙන් එළි දක්වා තිබේ.... [More]
පොත්| ඉණෙන් හැලෙන කලිසමක් රදවා ගන්න තතනමින්...

2-Mins

(රෝහණ පොතුලියැද්ද) පුද්ගල නාමයක්, වාසගමක් දුටු කල්හි ඔහුගේ ජාතිය/ ආගම/ කුලය/ ලිංගය/ ග්‍රාමීය, නාගරිකබව සිතියම් ගත කිරීම සාමාන්‍ය පුරුද්දක්. නමුත් "ඩොමිනික් චන්ද්‍රසාලි"... [More]
කෙටියෙන්| මොන එල්ලුං ගස් ද?

10-Secs

(සුරත්) කුඩුකාරයෝ ටික විජහට එල්ලාලා
බේරා ගනිමු රට ඒකයි හදිස්සිය
මෙත්පල් මැතිඳු මුර ගානා හැටි දැකලා
ගිරවා මගේ දුන්නා එල ටෝක් එකක්

"එල්ලිය යුතු එවුන් දා ගෙන රෙදි අස්සේ... [More]
පොත්| උමතු වාට්ටුවට අප්පචිචී ඇවිත්!

6-Mins

(කේ.ඩී. දර්ශන) 'උඹට එහෙම යන්න බැහැ උඹ ඉන්න ඕනෙ මම ළඟ. මගේ හෙවණැල්ලෙන් මිදෙන්න උඹට බැහැ.'
(-41 පිට)

'මම ගල් ගැහී අප්පච්චී දෙස බලාගෙන... [More]
රත්තරං ටික| මෙන්න බත් කූරෙක්!

28-Secs

මත්සුවා බැෂෝ යනු කෘතහස්ත ජපන් කවියෙකි. බැෂෝගෙ කවිකාර කම දැක දිනක් ඔහුගේ ශිෂ්‍යයෙකු ද කවියක්... [More]
කවි| ජානූ! පේ‍්‍රමයෙන් විතැන් විය හැකි දැයි මට කියන්න

24-Secs

(තුෂාරි ප්‍රියංගිකා) එකින් එක මතක අහුලමි
මංජුසාවකි හදවත මතක අහුරමි
සීත හිමයේ මිදුණු හිමකැටිති යට
ඔබට කවි ලියා සඟවමි
ජානූ!
පසුපස සෙවණැල්ල සේ ඇදෙමි... [More]
පොත්| සෞන්දර්යය වෙනුවට කටු අතු- අපේ යුගයේ උරුමය!

13-Mins

(චූලානන්ද සමරනායක) කිවිඳියකගෙ කාව්‍ය ග‍්‍රන්ථයක් එළිදක්වන මොහොතක ඇගේ කවියට ප‍්‍රවේශ වෙන්න වඩාම සුදුසු මාවත මොකක්ද? මේක ටිකක් විසඳගන්න අමාරු ප‍්‍රශ්ණයක්. මොකද අද... [More]
ඔත්තු| 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්'- දෙසැ. 01

11-Secs

මාලතී කල්පනා ඇම්බ්‍රෝස්ගේ 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්' කාව්‍ය... [More]
වෙසෙස්| වාලම්පුරි- වාසනාව, විහිළුව සහ මිත්‍යාව

1-Mins

(තාරක වරාපිටිය) ලංකාවේ ඉහළ "අලෙවි වටිනාකමක්" ඇති, ‘අනුහස් ඇති’ ගුප්ත වස්තුවකි වාලම්පුරිය. මෙම ‘වටිනාකම’ තීරණය වන්නේ එහි ඇති ද්‍රව්‍යමය වටිනාකම හෝ වෙනත්... [More]
පොත්| "මතක වන්නිය" හෙවත් උතුරේ ශේෂ පත්‍රය

3-Mins

(සුරෝෂන ඉරංග) කලා කෘතියකින් භාවමය කම්පනයක් ඇතිකළ හැකි නම් එයට කිසියම් සමාජ බලපෑමක් සිදුකළ හැකිය. එසේ කම්පනයත්, පශ්චාත්තාපයත් ජනිත කළ, දමිළ බසින්... [More]
අදහස්| විද්‍යාවේ සියවසක පිම්ම!

2-Mins

(තාරක වරාපිටිය) පසුගිය සියවසේ මිනිස් ශිෂ්ඨාචාරය මුහුණපෑ ප්‍රධාන මාරක අභියෝග තුන වුයේ වසංගත, සාගත හා සංග්‍රාමයන්ය. ඒ සියවස තුල එසේ ඉන් මියැදුන... [More]
කරන්ට්ස්| "අඟ"

19-Secs

(උපුල් සේනාධීරිගේ) අංඟ පුලාවකට නැති මිනිස්සු
තම හිස අත ගෑහ
අඟක්... ඔව් අඟක්
රයිනෝසිරසක හැඩගත් අඟක්
මොළයක් නැති සිරසක්
තෙතක් නැති හදවතක්... [More]
වෙසෙස්| ඇනා කැරනිනා සහ ඇනා ස්ටෙපානොව්නා

7-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) ලියෝ තෝල්ස්තෝයි විරචිත ඇනා කැරනිනා නවකතාවේ ප්‍රධාන කථා නායිකාව වන ඇනා අර්කෙඩියෙව්නා කැරනිනා නමැති චරිතය ගොඩනැංවීම සඳහා තෝල්ස්තොයිට කාන්තාවන් කිහිප... [More]
පරිවර්තන| යෑම සහ ඒම අතර

20-Secs

(ඔක්තාවියෝ පාස් | නිලූක කදුරුගමුව) තම විනිවිද පෙනෙනබව සමඟ
ආලයෙන් බැඳුණු දහවල
අවිනිශ්චිතව ටැග්ගැහෙයි
යෑම සහ නැවතීම අතරමැද.
මුළු ලෝකයම නිසලව නැලැවෙන
මුහුදු බොක්කකිය දැන් වටකුරු පස්වරුව.... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook