Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
කවි බූන්දි
සකි සඳ, සඳ නැගෙන සඳ
බූන්දි, 04:06:52
තරු වරා නැ‍ගෙන බග සඳ
දුක තියා සුසුම් අහුරක
හිස හොවා සැලෙන ළය මත
මග අසයි සිහින වෙරළට

තරු රැඳී උදුල නෙතදර
මුදු ලවන් සිනා තවරන
යා නොහී රැඳෙන පවනට
කවි කියා නොමග ගෙන යන

දොඩමළුම ඇසක සීතල
උණුහුමට උරෙහි සතපන
ගන අඳුරු රැයට හිනැහී
මුදු සෙනෙහෙ තෙපුල් වස්සන

නෙතු පියා තඹුරු විල ළඟ ‍
සුවඳ විඳ, නොවිඳ මුවරද
නල සසල සුසුම් සර වැද
වියවුලෙනි සිතුම් සියපත

හාදුවක් තියා නළලත
මුව රුවා කඳුළු මධු විත
පා තබා වළා රළකට
පාවෙලා යන්න සකි සඳ
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
පැරණි මාදිලියෙන් ලැබුණු ප්‍රතිචාර-
Wan koha මෙහෙම කියනවා :
@ nisal, kalpana wena maatruka walatath kavi liyanawa kiyala api dannawa. Man kalpanage me kaviya vath wenath kaviyakwath narakai kiyala nemei kiwwe. Api kamathi kawadath kalpanage kavi kiyawanda. [(meeka methanin viyukthawa gannawanam), oba kiyana hatiyata maha polawe adi 6th nathiwei kiyala irai handai gana witharak "kavi" liwwoth ethananam prasnayak thiyenawa needa?]

කිවුව වෙලාව- 2010-05-13 01:36:47
Wan koha මෙහෙම කියනවා :
@keetaya, mahathmaya tharaha ganna epa ochara. man kiwwe oya wage gootrikayo gana thamai. anun kiyana deyakata ahumkan denna akamathi, "uba puluwannam api kiyana deewal piliganin barinam methanin makabaviyan kiyana", oya wage goothrikayangen thamai boondiya beraganna one. Samaharu ohoma wenda heethu, apinam dannawa, ekak thamai me wage ayata piliwalata labagaththu adyaapanayak nathi kama, anika thamai kisi prethibawak nathikama, anika tama ona kunugodak pala karana internet1k thibeema (boondiya adala natha) saha ewage 1 1 kunuharapa maarai kiyala up karana kalaa viheenayo tikak eewa wata rokwa siteema. Ee nisa thama 1 1 kunuharapa liyala me wage mahathwaru api thamaa maara porawalla kiyala hithan inne. Kamakna kamakna obata suba pathum! (boondiyata ringanne monawath kanda nemei. Oya wage gootrikayo witharak nemeine ethana inne a nisa, api boondiyata kamathi)

කිවුව වෙලාව- 2010-05-13 01:22:38
Wan koha මෙහෙම කියනවා :
@keetaya, mahathmaya tharaha ganna epa ochara. man kiwwe oya wage gootrikayo gana thamai. anun kiyana deyakata ahumkan denna akamathi, "uba puluwannam api kiyana deewal piliganin barinam methanin makabaviyan kiyana", oya wage goothrikayangen thamai boondiya beraganna one. Samaharu ohoma wenda heethu, apinam dannawa, ekak thamai me wage ayata piliwalata labagaththu adyaapanayak nathi kama, anika thamai kisi prethibawak nathikama, anika tama ona kunugodak pala karana internet1k thibeema (boondiya adala natha) saha ewage 1 1 kunuharapa maarai kiyala up karana kalaa viheenayo tikak eewa wata rokwa siteema. Ee nisa thama 1 1 kunuharapa liyala me wage mahathwaru api thamaa maara porawalla kiyala hithan inne. Kamakna kamakna obata suba pathum! (boondiyata ringanne monawath kanda nemei. Oya wage gootrikayo witharak nemeine ethana inne a nisa, api boondiyata kamathi)

කිවුව වෙලාව- 2010-05-13 01:22:25
keetaya මෙහෙම කියනවා :
@wankoha

"A anuwa boondiye comments kiyanne salakiya uthu deyak nemei."

ehenum **kannda meka assata wela inne?


කිවුව වෙලාව- 2010-05-09 23:05:31
Wan koha මෙහෙම කියනවා :
@ L Mama minisek oba akurak nisa...

කිවුව වෙලාව- 2010-05-08 09:18:36
ආගන්තුකයා මෙහෙම කියනවා :
පට්ට....!

@BLive


කිවුව වෙලාව- 2010-05-07 04:21:08
Nisal මෙහෙම කියනවා :
කවිය ලස්සණයි මාලිතී. ලස්සණ චිත්‍රයක් හිතේ මැවෙනවා.
වන්කොහා! සද තරු අහස වගේ දේවල් ගැන කවි ලියලා ඉවර කරන්න පුලුවන්ද? එයාට දැනෙන දේ නේ ලියන්නේ.
අනෙක මහ පොලොවේ වෙන දේවල් ලියන්න ගියොත් මහ පොලොවේ අඩි 6 වත් අහිමි වෙන සයිස් එකක් නේ තියෙන්නේ. හැබැයි මාලිති මීට කලින් වෙනස් තේමාවන් යටතේ ඉතාම ලස්සණ අරුත් බර කවි ලියලා තියෙනවා.



කිවුව වෙලාව- 2010-05-06 01:48:46
L මෙහෙම කියනවා :
@Wan koha

oba kurullekda? manussayekda?


කිවුව වෙලාව- 2010-05-05 23:31:23
Wan koha මෙහෙම කියනවා :
Ow, boondiya gena sandeeshge samahara adahas walata maath ekangai. boondiya gana magee nireekshanayath boondiya taramak durata gootrika bawai. Api patakayo hetiyata nithara dakina deyak thamai boondiye hithawathunge nirmana saha articals (awaraganaye eewa pawa) boondiye ayama liyapu presasthi comments walin pirila tiyena1. A atharama boondiyen pita ayage honda articals or nirmana walata ehema deewal daknata nopeneema. Anika thama tamange mathayen pita kenek ek deyak kiwwoth ohuta me hithawathunge gotrika praharayanta lakweemata sidu weema eelanga wadagath karuna."shaantini enna wathura bate udata" wage nirmanathulath, koombiyage sohon koth kawiyeth ati comments pamanak unath me mathaya thahauru karanawa. A anuwa boondiye comments kiyanne salakiya uthu deyak nemei. Comments ganna yam lekakayek me gothra valata ayathweema mulika sudusukamak wenda one bawai penne a anuwa... Kalpanage kawiya hondai. Eekata man kamati. Eeth ay me hamadama handai tharui witharak..?

කිවුව වෙලාව- 2010-05-05 23:09:34
indi මෙහෙම කියනවා :
ඔබ ලියා ඇති කව ..බොහෝ මාන්සිවී,
මට කියාගත හැකිමුත්....නොදී කිසි ගේමක්,
නමුත් නැත කිසි අදහසක්...පිදීමට ඔබට,
නොතේරුනු නිසා මට....පද අතර සැඟවූ දෙය,

Posted by indi to බූන්දි|BOONDI at 5 May 2010 05:27


කිවුව වෙලාව- 2010-05-05 21:52:24
Sandesh Nirmal මෙහෙම කියනවා :
බූන්දියට මීට වඩා යමක් කරන්න පුලුවන් ඇති..

ඒත් මාත් බූන්දිය දැක්ක දවසෙ ඉඳන්ම ඒකෙ තියෙන්නෙ එක්තරා නිර්මාණකරුවන් කීප දෙනෙකුගෙ නිර්මාණ විතරයි,නවකයන්ට අත හිත දීමක් බූන්දියේ නෑ...පවුල්වාදය මත සමපාත කලාවකින් කාටවත් පලක් නෑ කියන එකයි මගේ හැඟීම,මේක මගේ මතයක් විතරයි..

කවිය නියමයි.

@FB


කිවුව වෙලාව- 2010-05-05 21:27:40
Sumika Perera මෙහෙම කියනවා :
very nice poem

@FB


කිවුව වෙලාව- 2010-05-05 21:26:59
Koombiya මෙහෙම කියනවා :
lassanayi!

කිවුව වෙලාව- 2010-05-05 05:16:14
Sumika Perera මෙහෙම කියනවා :
very nice poem

@FB


කිවුව වෙලාව- 2010-05-05 05:15:41
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
මාලතී කල්පනා ඇම්බ්‍රෝස්ගෙන් තවත් වියමන්
වෙසෙස්
දහමට බියෙන් සයුරට පනින මියන්මාර රොහින්ගානුවෝ
වෙසෙස්
සීමිත ලොවකට අසීමිත කවි තබා ගිය දිලිසෙන පියවර, සමර
කවි
විස්මය
කවි
ඔබ නැවතුණ තැන
කවි
ගිළිහෙන ස්මෘතිය, එනම් රික්තයක මතකය
තවත් කවි බූන්දි
ජානූ! පේ‍්‍රමයෙන් විතැන් විය හැකි දැයි මට කියන්න
පෙට්ටියක් දිනා ඇත!
මා බිරිඳ උවැසියක වී
නගා මැරූ අල....
උතුරින් දකුනට
BoondiLets
අයිසෙක් බුෂෙවිස් සිංගර් කියයි.
සාහිත‍්‍යයේ නියම හරය වන්නේ බුද්ධිය සහ හැඟීම් අතර ද ජීවිතය සහ මරණය අතර ද ඇතිවන සංග්‍රාමය යි. සාහිත්‍යය ඕනෑවට වඩා බුද්ධිමය වන විට, එනම් ආශාවන්... [More]
What's New | අලුතෙන්ම
Cine| අසන්ධිමිත්තා- වෘත්තයෙන් ආපස්සට

3-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) සාහිත්‍යය හෝ සිනමාපට තවදුරටත් සාම්ප්‍රදායික ආකෘතියම නොපතයි. රසවිඳින්නන්ව සාමාන්‍ය කතාවකින් නළවාදැමීමට නොහැකිය. තවදුරටත් ඔවුහුද හුරුපුරුදු නිර්මාණ ස්වභාවයම නොපතති. නිර්මාණකරුවකු... [More]
Cine| රාමු තුළ යළි රාමු වුණු "දැකල පුරුදු කෙනෙක්"

6-Mins

(විකුම් ජිතේන්ද්‍ර) මේ යුගය ඡායාරූප හා කැමරා යුගයක් වන අතර වෘත්තීය හෝ අර්ධවෘත්තීය කැමරා භාවිත කරන ආධුනිකයා පවා අධි සුන්දරත්වයෙන් යුතු ඡායාරූප... [More]
අදහස්| To Sir, With Love!

2-Mins

(තාරක වරාපිටිය) To Sir With Love යනු මීට වසර 28 කට පමණ ඉහතදී කළු සුදු ටෙලිවිෂන් තිරයකින් මා බැලු චිත්‍රපටයකි. එය එතෙක්... [More]
වෙසෙස්| මැදියම් රැයේ වාහනවලට අතවනන සුදු හැඳි ගැහැනිය

5-Mins

(තිලක් සේනාසිංහ ) අද මෙන් මහජනයා හෝ රථවාහන බහුල නොවූ මීට දශක හය හතකට පෙර ඇතැම් දිනවල මැදියම් රැය ආසන්නයේ දී කොළඹ බොරැල්ලේ... [More]
ඔත්තු| හෙල්මලී ගුණතිලකගෙන් 'සහස් පියවර'

5-Secs

හෙල්මලී ගුණතිලක විසින් රචිත පළමු කෙටිකතා එකතුව වන 'සහස් පියවර' කෘතිය මුද්‍රණද්වාරයෙන් එළි දක්වා තිබේ.... [More]
පොත්| ඉණෙන් හැලෙන කලිසමක් රදවා ගන්න තතනමින්...

2-Mins

(රෝහණ පොතුලියැද්ද) පුද්ගල නාමයක්, වාසගමක් දුටු කල්හි ඔහුගේ ජාතිය/ ආගම/ කුලය/ ලිංගය/ ග්‍රාමීය, නාගරිකබව සිතියම් ගත කිරීම සාමාන්‍ය පුරුද්දක්. නමුත් "ඩොමිනික් චන්ද්‍රසාලි"... [More]
කෙටියෙන්| මොන එල්ලුං ගස් ද?

10-Secs

(සුරත්) කුඩුකාරයෝ ටික විජහට එල්ලාලා
බේරා ගනිමු රට ඒකයි හදිස්සිය
මෙත්පල් මැතිඳු මුර ගානා හැටි දැකලා
ගිරවා මගේ දුන්නා එල ටෝක් එකක්

"එල්ලිය යුතු එවුන් දා ගෙන රෙදි අස්සේ... [More]
පොත්| උමතු වාට්ටුවට අප්පචිචී ඇවිත්!

6-Mins

(කේ.ඩී. දර්ශන) 'උඹට එහෙම යන්න බැහැ උඹ ඉන්න ඕනෙ මම ළඟ. මගේ හෙවණැල්ලෙන් මිදෙන්න උඹට බැහැ.'
(-41 පිට)

'මම ගල් ගැහී අප්පච්චී දෙස බලාගෙන... [More]
රත්තරං ටික| මෙන්න බත් කූරෙක්!

28-Secs

මත්සුවා බැෂෝ යනු කෘතහස්ත ජපන් කවියෙකි. බැෂෝගෙ කවිකාර කම දැක දිනක් ඔහුගේ ශිෂ්‍යයෙකු ද කවියක්... [More]
කවි| ජානූ! පේ‍්‍රමයෙන් විතැන් විය හැකි දැයි මට කියන්න

24-Secs

(තුෂාරි ප්‍රියංගිකා) එකින් එක මතක අහුලමි
මංජුසාවකි හදවත මතක අහුරමි
සීත හිමයේ මිදුණු හිමකැටිති යට
ඔබට කවි ලියා සඟවමි
ජානූ!
පසුපස සෙවණැල්ල සේ ඇදෙමි... [More]
පොත්| සෞන්දර්යය වෙනුවට කටු අතු- අපේ යුගයේ උරුමය!

13-Mins

(චූලානන්ද සමරනායක) කිවිඳියකගෙ කාව්‍ය ග‍්‍රන්ථයක් එළිදක්වන මොහොතක ඇගේ කවියට ප‍්‍රවේශ වෙන්න වඩාම සුදුසු මාවත මොකක්ද? මේක ටිකක් විසඳගන්න අමාරු ප‍්‍රශ්ණයක්. මොකද අද... [More]
ඔත්තු| 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්'- දෙසැ. 01

11-Secs

මාලතී කල්පනා ඇම්බ්‍රෝස්ගේ 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්' කාව්‍ය... [More]
වෙසෙස්| වාලම්පුරි- වාසනාව, විහිළුව සහ මිත්‍යාව

1-Mins

(තාරක වරාපිටිය) ලංකාවේ ඉහළ "අලෙවි වටිනාකමක්" ඇති, ‘අනුහස් ඇති’ ගුප්ත වස්තුවකි වාලම්පුරිය. මෙම ‘වටිනාකම’ තීරණය වන්නේ එහි ඇති ද්‍රව්‍යමය වටිනාකම හෝ වෙනත්... [More]
පොත්| "මතක වන්නිය" හෙවත් උතුරේ ශේෂ පත්‍රය

3-Mins

(සුරෝෂන ඉරංග) කලා කෘතියකින් භාවමය කම්පනයක් ඇතිකළ හැකි නම් එයට කිසියම් සමාජ බලපෑමක් සිදුකළ හැකිය. එසේ කම්පනයත්, පශ්චාත්තාපයත් ජනිත කළ, දමිළ බසින්... [More]
අදහස්| විද්‍යාවේ සියවසක පිම්ම!

2-Mins

(තාරක වරාපිටිය) පසුගිය සියවසේ මිනිස් ශිෂ්ඨාචාරය මුහුණපෑ ප්‍රධාන මාරක අභියෝග තුන වුයේ වසංගත, සාගත හා සංග්‍රාමයන්ය. ඒ සියවස තුල එසේ ඉන් මියැදුන... [More]
කරන්ට්ස්| "අඟ"

19-Secs

(උපුල් සේනාධීරිගේ) අංඟ පුලාවකට නැති මිනිස්සු
තම හිස අත ගෑහ
අඟක්... ඔව් අඟක්
රයිනෝසිරසක හැඩගත් අඟක්
මොළයක් නැති සිරසක්
තෙතක් නැති හදවතක්... [More]
වෙසෙස්| ඇනා කැරනිනා සහ ඇනා ස්ටෙපානොව්නා

7-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) ලියෝ තෝල්ස්තෝයි විරචිත ඇනා කැරනිනා නවකතාවේ ප්‍රධාන කථා නායිකාව වන ඇනා අර්කෙඩියෙව්නා කැරනිනා නමැති චරිතය ගොඩනැංවීම සඳහා තෝල්ස්තොයිට කාන්තාවන් කිහිප... [More]
පරිවර්තන| යෑම සහ ඒම අතර

20-Secs

(ඔක්තාවියෝ පාස් | නිලූක කදුරුගමුව) තම විනිවිද පෙනෙනබව සමඟ
ආලයෙන් බැඳුණු දහවල
අවිනිශ්චිතව ටැග්ගැහෙයි
යෑම සහ නැවතීම අතරමැද.
මුළු ලෝකයම නිසලව නැලැවෙන
මුහුදු බොක්කකිය දැන් වටකුරු පස්වරුව.... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook