Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
වෙසෙස් බූන්දි
ගංවතුරෙන් අපදාවන්ට ලක්වූවන්ට අවැසි සහය සඳහා
බූන්දි, 13:41:45
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ වාර්තා අනුව මේ වන විට ඇතිව තිබෙන ගංවතුරින් මිය ගිය ගණන 71 ක් සහ අතුරුදන් වූ ගණන 127 ක්. 375,604 ක් අද වන විට අවතැන් වී සිටිනවා. මේ මොහොත වන විටත් ගං වතුර නිසා විවිධ තැන්වල කොටු වී සිටින පිරිස විශාලයි.

මේ ව්‍යසනකාරී මොහොතේ දී රාජ්‍ය අංශයටත් පෙර ක්‍රියාත්මක වෙමින් සිය සහෝදර ජනතාව වෙනුවෙන් ඉදිරිපත් වූ සැබෑ පුරවැසියන් සහ පුද්ගලික කණ්ඩායම් මේ මොහොතේදීත් කරමින් සිටින මෙහෙය වෙනුවෙන් අපි සහෝදරත්වයෙන් ප්‍රණාමය පුද කර සිටිමු.

ආපදා තත්ත්වය තවමත් පහව නැති බැවින් උපකාර සඳහා ඇමතිය යුතු දුරකථන අංක සහ විශේෂ අරමුණු සඳහා පිහිටුවා ගත් සාමූහිකයන් කිහිපයක තොරතුරු මෙහි සඳහන් කරමු.

ශ්‍රී ලංකා පොලීසිය- Tel 011-24444280/ 011-2444483

යුධ හමුදා මෙහෙයුම් මධ්‍යස්ථානය- 011-2434251

නාවික හමුදා මෙහෙයුම් මධ්‍යස්ථානය- 011-2445368

ගුවන් හමුදා මෙහෙයුම් මධ්‍යස්ථානය- 011-2343790

ජනාධිපති ලේකම් කාර්යාලයීය මෙහෙයුම් මධ්‍යස්ථානය- 1919

ආපදා කළමණාකරණ අමාත්‍යාංශයේ හොට් ලයින් අංකය- 117

බෝට්ටු සේවය සඳහා හදිසි සහන සේවා- ආරක්ෂක ප්‍රධානී කාර්යාලය- ලුතිනන් ආරියරත්න – 0718365668

මාර්ග අවහිරතා සම්බන්ධයෙන් මහාමාර්ග සංවර්ධන අධිකාරිය - හොට් ලයින් අංකය- 1968

හදිසි සහන සේවා: ආරක්ෂක ප්‍රධානී කාර්යාලය- 011-2674502/3, 011-3075792, 011-3070275, සහ 011-3818612.

ප්‍රධාන නිළධාරී IGP අණදෙන මධ්‍යස්ථානය- 011-2854931 or 0112854864

අපරාධ අංශයේ ක්‍රියාන්විත මූලස්ථානය- 011-2473804

ආධාර සහ විවිධාකරයේ උපකාර ලබා දීම සඳහා විවිධ වැඩසටහන් මේ වන විට ක්‍රියාත්මක වෙනවා.

ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය- වියළි ආහාර ද්‍රව්‍ය, පානීය ජලය සහ අනෙකුත් ආධාර ලබාදීම සඳහා -0713527039 හෝ 0332222235

පුත්තලම දිස්ත්‍රික් ලේකම් කාර්යාලය- වියළි ආහාර ද්‍රව්‍ය, පානීය ජලය සහ අනෙකුත් ආධාර ලබාදීම සඳහා - 032-2265225 හෝ 0773505200

උසස් පෙළ ට සූදානම් වන දරුවන් සඳහා අවශ්‍ය අධ්‍යාපනික සහය ලබා දීමට- අතහිත වෙබ් අඩවිය

විපතට පත් පවුල්වල දරුවන්ගේ අධ්‍යාපනික කටයුතු සදහා සහය දීමට කැමති අයට- මනුස්සකම අංක එක - හොඳම දේ දරුවන්‍ට කණ්ඩායම

මේ හැර විවිධ මාධ්‍ය ආයතනත්, රාජ්‍ය නොවන සංවිධාන සහ තවත් කණ්ඩායම් බොහෝ ගණනකුත් විපතට පත්වූවන්ට සහාය ලබා දීමට ඉදිරිපත්ව සිටිනවා.

එවැනි කණ්ඩායම්වල තොරතුරු තිබේ නම් කාටත් දැනගැනීම පිණිස තොරතුරු බෙදාගන්නා ලෙස අප ඉල්ලා සිටිනවා.
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
Tags- Floods in Sri Lanka-2016, Flood affected in Colombo, Aranayake, Kelaini River, DMC Sri Lanka, Flood Relief, Contact numbers at the flood emegerncy situation in Sri Lanka
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
බූන්දි වැ.දෙ.ගෙන් තවත් වියමන්
කතා-බස්
"කිමිදෙන එක නෙමෙයි, පතුල හොයන එකයි අවුල"- විරාජ් ලියනාරච්චි
කතා-බස්
"හොඳ දේට රැල්ලක් හදන්න ඕනේ...!"- 'ගිරිකූඨ කාශ්‍යප' ගැන අඛිල සපුමල් සමග කතාබහක්
සිත්තර
"මම අඳින්නෙ මිනිස් හැඟීම්"- හෂිනි චන්ද්‍රසිරි
කතා-බස්
"උසාවිය තුළ දී රජයේ නිළධාරීන්ට සහ මට උස් හඬින් බැණ වැදුණා"- සන්ධ්‍යා එක්නැලිගොඩ
කතා-බස්
"ගොතන කතාවකට වඩා අවිශ්වසනීය වූ ඇත්ත කතාවක් තිබුණා...!"- සුරේඛා සමරසේන
තවත් වෙසෙස් බූන්දි
මැදියම් රැයේ වාහනවලට අතවනන සුදු හැඳි ගැහැනිය
වාලම්පුරි- වාසනාව, විහිළුව සහ මිත්‍යාව
ආගිය අතක් නැති වූ 'මහසෝනා'
අපි තමයි නියම විප්ලවකාරයෝ..!
දත්තවාදී යුගයේ විප්ලවවාදින් හඳුනාගනිමු!
BoondiLets
ග්‍රවුචෝ මාක්ස් කියයි.
මං හිතන්නේ ටෙලිවිෂනය මාරම 'අධ්‍යාපනික'යි. මොකද, මොකෙක් හරි ඒක ඔන් කරන ඕනෙම වෙලාවක මං කරන්නේ, වෙන කාමරේකට ගිහිල්ලා හොඳ පොතක් කියවන එකයි!
What's New | අලුතෙන්ම
Cine| අසන්ධිමිත්තා- වෘත්තයෙන් ආපස්සට

3-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) සාහිත්‍යය හෝ සිනමාපට තවදුරටත් සාම්ප්‍රදායික ආකෘතියම නොපතයි. රසවිඳින්නන්ව සාමාන්‍ය කතාවකින් නළවාදැමීමට නොහැකිය. තවදුරටත් ඔවුහුද හුරුපුරුදු නිර්මාණ ස්වභාවයම නොපතති. නිර්මාණකරුවකු... [More]
Cine| රාමු තුළ යළි රාමු වුණු "දැකල පුරුදු කෙනෙක්"

6-Mins

(විකුම් ජිතේන්ද්‍ර) මේ යුගය ඡායාරූප හා කැමරා යුගයක් වන අතර වෘත්තීය හෝ අර්ධවෘත්තීය කැමරා භාවිත කරන ආධුනිකයා පවා අධි සුන්දරත්වයෙන් යුතු ඡායාරූප... [More]
අදහස්| To Sir, With Love!

2-Mins

(තාරක වරාපිටිය) To Sir With Love යනු මීට වසර 28 කට පමණ ඉහතදී කළු සුදු ටෙලිවිෂන් තිරයකින් මා බැලු චිත්‍රපටයකි. එය එතෙක්... [More]
වෙසෙස්| මැදියම් රැයේ වාහනවලට අතවනන සුදු හැඳි ගැහැනිය

5-Mins

(තිලක් සේනාසිංහ ) අද මෙන් මහජනයා හෝ රථවාහන බහුල නොවූ මීට දශක හය හතකට පෙර ඇතැම් දිනවල මැදියම් රැය ආසන්නයේ දී කොළඹ බොරැල්ලේ... [More]
ඔත්තු| හෙල්මලී ගුණතිලකගෙන් 'සහස් පියවර'

5-Secs

හෙල්මලී ගුණතිලක විසින් රචිත පළමු කෙටිකතා එකතුව වන 'සහස් පියවර' කෘතිය මුද්‍රණද්වාරයෙන් එළි දක්වා තිබේ.... [More]
පොත්| ඉණෙන් හැලෙන කලිසමක් රදවා ගන්න තතනමින්...

2-Mins

(රෝහණ පොතුලියැද්ද) පුද්ගල නාමයක්, වාසගමක් දුටු කල්හි ඔහුගේ ජාතිය/ ආගම/ කුලය/ ලිංගය/ ග්‍රාමීය, නාගරිකබව සිතියම් ගත කිරීම සාමාන්‍ය පුරුද්දක්. නමුත් "ඩොමිනික් චන්ද්‍රසාලි"... [More]
කෙටියෙන්| මොන එල්ලුං ගස් ද?

10-Secs

(සුරත්) කුඩුකාරයෝ ටික විජහට එල්ලාලා
බේරා ගනිමු රට ඒකයි හදිස්සිය
මෙත්පල් මැතිඳු මුර ගානා හැටි දැකලා
ගිරවා මගේ දුන්නා එල ටෝක් එකක්

"එල්ලිය යුතු එවුන් දා ගෙන රෙදි අස්සේ... [More]
පොත්| උමතු වාට්ටුවට අප්පචිචී ඇවිත්!

6-Mins

(කේ.ඩී. දර්ශන) 'උඹට එහෙම යන්න බැහැ උඹ ඉන්න ඕනෙ මම ළඟ. මගේ හෙවණැල්ලෙන් මිදෙන්න උඹට බැහැ.'
(-41 පිට)

'මම ගල් ගැහී අප්පච්චී දෙස බලාගෙන... [More]
රත්තරං ටික| මෙන්න බත් කූරෙක්!

28-Secs

මත්සුවා බැෂෝ යනු කෘතහස්ත ජපන් කවියෙකි. බැෂෝගෙ කවිකාර කම දැක දිනක් ඔහුගේ ශිෂ්‍යයෙකු ද කවියක්... [More]
කවි| ජානූ! පේ‍්‍රමයෙන් විතැන් විය හැකි දැයි මට කියන්න

24-Secs

(තුෂාරි ප්‍රියංගිකා) එකින් එක මතක අහුලමි
මංජුසාවකි හදවත මතක අහුරමි
සීත හිමයේ මිදුණු හිමකැටිති යට
ඔබට කවි ලියා සඟවමි
ජානූ!
පසුපස සෙවණැල්ල සේ ඇදෙමි... [More]
පොත්| සෞන්දර්යය වෙනුවට කටු අතු- අපේ යුගයේ උරුමය!

13-Mins

(චූලානන්ද සමරනායක) කිවිඳියකගෙ කාව්‍ය ග‍්‍රන්ථයක් එළිදක්වන මොහොතක ඇගේ කවියට ප‍්‍රවේශ වෙන්න වඩාම සුදුසු මාවත මොකක්ද? මේක ටිකක් විසඳගන්න අමාරු ප‍්‍රශ්ණයක්. මොකද අද... [More]
ඔත්තු| 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්'- දෙසැ. 01

11-Secs

මාලතී කල්පනා ඇම්බ්‍රෝස්ගේ 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්' කාව්‍ය... [More]
වෙසෙස්| වාලම්පුරි- වාසනාව, විහිළුව සහ මිත්‍යාව

1-Mins

(තාරක වරාපිටිය) ලංකාවේ ඉහළ "අලෙවි වටිනාකමක්" ඇති, ‘අනුහස් ඇති’ ගුප්ත වස්තුවකි වාලම්පුරිය. මෙම ‘වටිනාකම’ තීරණය වන්නේ එහි ඇති ද්‍රව්‍යමය වටිනාකම හෝ වෙනත්... [More]
පොත්| "මතක වන්නිය" හෙවත් උතුරේ ශේෂ පත්‍රය

3-Mins

(සුරෝෂන ඉරංග) කලා කෘතියකින් භාවමය කම්පනයක් ඇතිකළ හැකි නම් එයට කිසියම් සමාජ බලපෑමක් සිදුකළ හැකිය. එසේ කම්පනයත්, පශ්චාත්තාපයත් ජනිත කළ, දමිළ බසින්... [More]
අදහස්| විද්‍යාවේ සියවසක පිම්ම!

2-Mins

(තාරක වරාපිටිය) පසුගිය සියවසේ මිනිස් ශිෂ්ඨාචාරය මුහුණපෑ ප්‍රධාන මාරක අභියෝග තුන වුයේ වසංගත, සාගත හා සංග්‍රාමයන්ය. ඒ සියවස තුල එසේ ඉන් මියැදුන... [More]
කරන්ට්ස්| "අඟ"

19-Secs

(උපුල් සේනාධීරිගේ) අංඟ පුලාවකට නැති මිනිස්සු
තම හිස අත ගෑහ
අඟක්... ඔව් අඟක්
රයිනෝසිරසක හැඩගත් අඟක්
මොළයක් නැති සිරසක්
තෙතක් නැති හදවතක්... [More]
වෙසෙස්| ඇනා කැරනිනා සහ ඇනා ස්ටෙපානොව්නා

7-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) ලියෝ තෝල්ස්තෝයි විරචිත ඇනා කැරනිනා නවකතාවේ ප්‍රධාන කථා නායිකාව වන ඇනා අර්කෙඩියෙව්නා කැරනිනා නමැති චරිතය ගොඩනැංවීම සඳහා තෝල්ස්තොයිට කාන්තාවන් කිහිප... [More]
පරිවර්තන| යෑම සහ ඒම අතර

20-Secs

(ඔක්තාවියෝ පාස් | නිලූක කදුරුගමුව) තම විනිවිද පෙනෙනබව සමඟ
ආලයෙන් බැඳුණු දහවල
අවිනිශ්චිතව ටැග්ගැහෙයි
යෑම සහ නැවතීම අතරමැද.
මුළු ලෝකයම නිසලව නැලැවෙන
මුහුදු බොක්කකිය දැන් වටකුරු පස්වරුව.... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook