Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
මියැසි ඔත්තු
Down Town Pulse 2016- අප්‍රේල් 1,2,3
Down Town Pulse 2016, බේකරිය කට්ටිය එකමුතුව විසින් 2011 වසරේ සිට අඛණ්ඩව සිව් වසරක් සංවිධානය කළ කලාවේ විකල්ප මැදිහත්වීම, 'Down Town Pulse' උළෙල මෙවරත් ස්ඵන්දනය වන්නට සූදානම්. ලාංකික සංගීතයේ විකල්ප සංගීත භාවිතාවන් අභ්‍යාස කළ සංගීත කණ්ඩායම් සමග එක් වූ ඔවුහු මෙවර විකල්ප කලා භාවිතාවන් සම්බන්ධයෙන් වඩාත් වෙනස් හා පුළුල් අයුරින් තම මැදිහත්වීම සිදු කිරීමට සුදානමින් සිටිති.

සංගීතය පමණක් නොව දෘශ්‍ය කලා (Video art), රංග කලා (Preforming art), ස්ථාපන කලා (Installation Art), ඡායාරූප ප්‍රදර්ශන ආදී වශයෙන් පසුගිය වසර වලට වඩා පුළුල් වපසරියක කලා භාවිතාවන් හා නිර්මාණ එකතුවකින් Down Town Pulse 2016 සමන්විත වන අතර මෙවර උළෙල අප්‍රේල් මස 1,2,3 යන දින තුන පුරා උදෑසන 9.00 සිට රාත්‍රී 11.00 දක්වා, මහල්වරාව බේකරියේදී පැවැත්වීමට නියමිතය.

Down Town Pulse 2016 සංගීත ප්‍රසංගය-
සහභාගි වන සංගීත කණ්ඩායම්- Happy Journey, Whakan Thanka, SKITZOsl, Wagon Park, Ghosha, Music matters collective, Local, Rebel exodus, Paranoid Earthlings
දිනය/වෙලාව- අප්‍රේල් 1,2,3 තෙදින පුරාවට රාත්‍රී 7.00 ට

ඡායාරූප ප්‍රදර්ශනය-
The Hole (සිදුර)- නූතන ඡායාරූප කලාව පදනම් කරගත් විරාජ් ලියනාරච්ච්ගේ ඡායාරූප ප්‍රදර්ශණයක්

නූතන රංග කලාව (Preforming Art)- මෑත කාලීනව සාධනීය මැදිහත්වීමක් සිදුකල බන්දු මනම්පේරි, ජනනි කුරේ, ප්‍රියන්ති අනුෂා, ඔමාලි රන්දිකා, කුමාරි කුමාරගමගේ, ඉසුරු කුමාරසිංහ යන කලාකරුවන්

ස්ථාපන කලාව (Installation Art)- මේ සම්බන්ධයෙන් ලංකාව තුළ සිටින ප්‍රවීණයෙකු වන ප්‍රදීප් චන්ද්‍රසිරි තම නිර්මාණ සමගින්

දෘශ්‍ය කලා (Video art)- ලාංකික කලා ක්ෂේත්‍රයන්ට නව හඳුන්වාදීමක් වන මාධ්‍යයකි.

නිර්මාණකරණය- ධනුෂ්ක මාරසිංහ හා නිසල් ගුරුගේ

Graffiti Art ප්‍රදර්ශනය- ලංකාව තුළ අවිධිමත් ලෙස සංවර්ධනය වෙමින් පවතින කලා මාධ්‍යයක් වන ග්‍රැෆිටි ආර්ට් ප්‍රදර්ශනයක්

Down Town Pulse 2016 ග්‍රන්ථය එළිදැක්වීම- පසුගිය 2013 හා 2014 වසරවල මෙන් උළෙලට සමගාමීව මෙවර ද සිදුකෙරේ.

සංවාද-
'සමකාලීන කලාව(contemporary art)'
'Alternative මියුසික් ද? Alternative මිනිස්සු ද?'
'කාර්මිකරණයෙන් පසු කලාව'
දිනය/වෙලාව- අප්‍රේල් 1,2,3 දින වලදී ප.ව 2.00 සිට

මේ තෙදින පුරාවටම Down Town Pulse 2016 උළෙල හා එක් වන්නට බේකරිය කට්ටිය එකමුතුව, ඔබට සහෝදරත්වයෙන් ආරාධනා කර සිටියි.
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
Tags- Down Town Pulse 2016, Alternative art and Music in Sri Lanka, Bekariye Kattiya
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
තවත් මියැසි ඔත්තු
ශිශිරය සන්ධ්‍යාව- මැයි 28
මිතුරෙකු වෙනුවෙන් හැඬවෙන "නෙත්සර ගී දැහැන"
කේමදාස හැන්දෑව- ඔක්තෝම්බර් 01
ජයතිලක බණ්ඩාරගේ "ප්‍රේමයේ අසිරිය"- අගෝස්තු 30
Down Town Pulse සංගීත සන්ධ්‍යාව- දෙසැම්බර් 13 දා
බූන්දි නව ඊමේල් ලිපිනය- editorial@boondi.lk
BoondiLets
බොබ් මාර්ලේ කියයි.
කියයි ඔබ වැස්සට පෙම් බඳින බව -
එහෙත් වහින විට අවැසිමය කුඩයක් ඔබට
කියයි ඔබ හිරුට පෙම් බඳින බව -
එද ඔබ හෙවණකට දුවන්නෙ ය... [More]
What's New | අලුතෙන්ම
පරිවර්තන| යෑම සහ ඒම අතර

20-Secs

(ඔක්තාවියෝ පාස් | නිලූක කදුරුගමුව) තම විනිවිද පෙනෙනබව සමඟ
ආලයෙන් බැඳුණු දහවල
අවිනිශ්චිතව ටැග්ගැහෙයි
යෑම සහ නැවතීම අතරමැද.
මුළු ලෝකයම නිසලව නැලැවෙන
මුහුදු බොක්කකිය දැන් වටකුරු පස්වරුව.... [More]
පොත්| මී පුප් සේ රස 'හෑල්ල'

2-Mins

(කේ.ඩී. දර්ශන) "තිත්ත ම තිත්ත කසායටත් සීනි මී පැණි අවශ්‍ය වන්නා සේ යකඩම යකඩ තැපැල් පෙට්ටියටත් මී පැණි පටල පිටින් ලැබීමෙන්, සතුරන්... [More]
කවි| පෙට්ටියක් දිනා ඇත!

44-Secs

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) නිමිත්ත- ගුවන්විදුලි නාලිකාවකින් පැමිණ පැවැත් වූ තරඟයකින් පිටිසරබද ගැමියෙක් නවීන රූපවාහිනියක් දිනා ඇත.

අරඹෙ ඈත ගස් ගොල්ලේ
කෝටු කඩන ඉපනැල්ලේ
චරස් චරස් අඩි පැන පැන
දර නෙළනා බාල නගෝ... [More]
සිත්තර| ගුවෙර්නිකා යථාර්ථය!

1-Mins

(කසුන් සමරතුංග) මේ පැබ්ලෝ පිකාසෝගේ 'ගුවෙර්නිකා' නම් සුප්‍රසිද්ධ සහ අති සූක්‍ෂම තෙළි වික්‍රමය යි. යුද්ධයත් කලාකරුවාත් අතර පරාසයේ ඉසියුම් සංවේදනා සහ සංකීර්ණතා... [More]
අදහස්| මරණ දඬුවම සහ සුළුතරයේ හෘද සාක්ෂිය!

2-Mins

(තාරක වරාපිටිය) බරපතල අපරාධ කිහිපයකට මරණ දඬුවම යලි ක්‍රියාත්මක කිරීමට ගෙනා යෝජනාව පිලිබඳ සංවාදය දැන් කෙමෙන් නිවීගොස් ඇත. එහෙත් ඒ මාතෘකාව පිලිබඳ... [More]
වෙසෙස්| ආගිය අතක් නැති වූ 'මහසෝනා'

2-Mins

(තිලක් සේනාසිංහ ) "මගේ සීයා හොඳ කට්ටඬියෙක්. එයා ඔය යක්ෂයො ගැන පුදුම විදිහට විස්තර දන්නවා. කොටින්ම එයා මැරුණෙත් ගුරුකම් වැඩක් කරලා රෑ තනියම... [More]
පොත්| උතුරා යන්න ගඟ මම කැමති පොකුණට- විමසුමක්

3-Mins

(අනිල් හේරත්) ෆේස්බුක්. අද කාලයේ වඩාත්ම ආකර්ශණීය සංජානන මාධ්‍යය විය යුතු ය. බොහෝ දෙනා බොහෝ දෑ ලියන. කවි කෙටිකතා විචාර ඈ විවිධ... [More]
කවි| මා බිරිඳ උවැසියක වී

10-Secs

(රෝහණ පොතුලියැද්ද) දැල් තිර අතරින්
පෙනෙයි ඈ
ඔබ යනු, මොබ එනු
තෙල් මල් ගෙන, සුවඳ දුම් ගෙන

මල්, දෝතක්... [More]
ඔත්තු| උතුරා යන්න ගඟ මම කැමති පොකුණට - සැප්. 07

10-Secs

තුෂාරිකා ඇන්තනි ගේ පළමු කාව්‍ය සංග්‍රහය, 'උතුරා යන්න ගඟ මම කැමති පොකුණට' 2018 සැප්තැම්බර් 07... [More]
කතන්දර| සැප්තැම්බරයේ දවසක්

10-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) පණිවිඩයක් අරන් ඇවිත් හිටි විජයගෙ රාජ සේවකයා මං දිහා බලා හිටියෙ පිළිතුරු ලිපියක් යවනවා ද නැද්ද නැත්නම් මං යන්නද වගේ... [More]
වෙසෙස්| පාවුලෝ කොයියෝ හෙවත් පිස්සෙකු ගේ කතාව

5-Mins

(කසුන් සමරතුංග) පිස්සෙකුට පොත් ලියන්න පුළුවන්ද? පොඞ්ඩක් ඉන්න, සටහන ආරම්භයේ ම පිහියකින් ඇන්න වගේ එහෙම ප‍්‍රශ්නයක් ඇහුව ම මට දැනෙනවා නිකං මොකක්දෝ... [More]
කවි| නගා මැරූ අල....

33-Secs

(කේ.කේ. සමන් කුමාර [සර්පයා]) නුඹ පිච්ච කැකුළකි
පිළිකන්නක පිපි.
ඉඳුල් වතුරින් නුඹව නහවනා
උන්ටද සිනා සළනා.
කිඩාරං මලකැයි කියනා
උන්ටද සුවඳ දී... [More]
කවි| උතුරින් දකුනට

22-Secs

(දර්ශන මේදිස් ) (උප මාතෘකාව: පීඩිත ජාතියේ පීඩිතයෙකුගෙන් පීඩක ජාතියේ පීඩිතයෙකුට)

සබඳ අපි කඳු නොවෙමු
උනුන් පරයා නැගෙන
සුනිල දිය කඳුරු වෙමු
එකම කන්දෙන් වැටෙන... [More]
කවි| බෝධිසත්ව ගබ්සාව

15-Secs

(කුමාර හෙට්ටිආරච්චි) නිල් මල් බිසව් උකුලේ බිම් මල් පිපුණී
පන්දම් වැටේ සල් මල් ඔසරිය රැඳුණී
නේරංජනා ගඟ දෑසින් ඇද වැටුණී
පස් මහ බැලුම් නොබලා කුස පිළිසිඳුණී

සඳුන් සුවඳ මල් ගෝමර ළැම තොරණේ... [More]
පොත්| ලිස්සන පපුව මැද නොලිස්සන ගැහැනු සලකුණ

7-Mins

(හර්ෂිනී පුෂ්පමාලා ආරච්චිගේ) සාහිත්‍ය නිර්මාණ අතර භාවික ගුණයෙන් වඩා වැඩි සාහිත්‍යාංගය කවිය යයි සිතමි. තේමාත්මක ගැඹුරත්, කාව්‍යෝචිත බසත්, බහු විධ අරුත් සපයන භාෂා... [More]
කවි| දුම්මල ගලට ගිය අම්මා

20-Secs

(නන්දන වීරසිංහ) දුම්මල ගල ඉමේ මහ මූකලානේ
අඳෝනාව ඇඟ හීගඩු නඟන්නේ
කන්දේ් පරවේණී උළලේනියන්නේ
රෑ සමයමේ ඇයි මා බය කරන්නේ

අපෙ අම්මා දුම්මල ගලවන්න ගියා... [More]
කරන්ට්ස්| විප්ලවවාදියකුගේ නඩු විභාගය

39-Secs

(පරාක්‍රම කොඩිතුවක්කු) I.
(පාසලේ රපෝර්තුව)

උගන්වන සියලු දේ සැක කරයි
ප්‍රශ්න කරයි
අසම්මත ලෙස සිතයි... [More]
කවි| වස්සානය

45-Secs

(රත්න ශ්‍රී විජේසිංහ) ඔය දෑල දොඩමලු ය, සුවඳ බැරුවා ඉන්ට
නිල් වතුර තුරුලු කර කෙසේ අතහැර යම් ද?
කෙකටියා පඳුර සුදු මල් පොකුර වඩාගෙන
සොඳුර, නුඹ වාගේ ම හිනැහේය මා එක්ක

කුඹුක් අතු වතුර අතගගා නැමිලා දියට... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook